Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදිමත කන්ට්රෝල් කරගන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි ෆුල් ස්ටෝරි එක

මං සඳුදා ඉඳන් සිකුරාදා වෙනකං උදේ 8.30 ඉඳන් හවස 530 වෙනකං + සෙනසුරාදා උදේ 830 ඉඳන් 130 වෙනකං වැඩ කරන පොට් එකක ඉන්නෙ. එතන කරන වැඩේට අමතරව කිසිම දෙයක් කරන්න බැහැ. අඩුම මොනාවත් ටියුටෝරියල් එකක් බලන්නවත් ක්රමයක් නැහැ. මං ගෙදර එද්දිත් 730 වගේ වෙනවා වැඩ ඇරිලා.

මගේ ඉගෙන ගන්න ලිස්ට් එකෙ ගොඩක් දේවල් තියෙනවා කරගන්න. ඒවගෙම දැන් මං නාකි වෙන්ඩ පටං අරං මැද හරියෙ ඉන්නෙ. තාම ස්තීරෙට කියලා කිසි රෙද්දක් නැහැ. පට්ට මානසිකව ඩවුන් වෙලා දනිස් තුවාල වෙලා තියෙනෙන්.

මං ට්රයි කලා හවස ඇවිල්ලා 11 , 12 වෙනකං පාර්ට් ටෛම් (ෆයිවර් වැඩ ආවොත්) කරන්නයි, ඉගෙන ගන්න බකට් ලිස්ට් එකේ ඒවා කරන්නයි. හැබැයි මේක මෙහෙම කරද්දි ලෙසටම නිදිමත සෙට් වෙනවා උදේ නැගිටගන්න බැරිවෙන්නම, වැඩ කරන තැනට ගියාම එහෙම හීන පේන මට්ටමට නින්ද යනවා.

ඒ නිසා මං හිතුවේ පාන්දර 4ට වගේ නැගිටලා ෆයිවර් ඔන්ලයින් ඉන්න ගමං ඉගෙන ගන්න එක කරන්න. රෑ 9ට වගේ නිදාගෙන. එහෙම කරලා 3ට විතර නැගිටින්න පුලුවන් වෙන්න හදාගන්න තමා ට්රයි කලේ. කොහොමහරි මං ඕක කරන්න ගත්තා එලාම් එහෙම තියලා

හැබැයි එක දවසයි පොඩ්ඩ්ක් ඇක්ටිව් එකේ එහෙම නැගිටලා වැඩ කරන්න පුලුවන් උනේ. ඊලඟ දවසේ ඉඳන් ලෙසටම නිදිමතයි. එහෙම නිදිමත උනාම 5ට වගේ නැගිටින්න ගියත් ඒත් නිදිමතයි, වැඩට ගියාමත් එහෙමයි. කෑවට පස්සෙ එහෙම එනවා නිදිමතක් කියලා වැඩක් නෑ ):

මට මේ කම්මැලි රෙද්ද අයිං කරලා ලෙසටම එනජිටික් විදියට වැඩ කරගන්න ක්රමයක් කියන්න. දැන්නං පෙත්තක් හරි කමක් නෑ නිදිමත නොඑන තියෙනවනම් කාඩ් එකක් බීලා හරි ඇහැරං ඉන්න තමා ඔනෙ.

[QUOTE="wissnshaftler, post: 29440137, member: 585595"] මේකයි ෆුල් ස්ටෝරි එක මං සඳුදා ඉඳන් සිකුරාදා වෙනකං උදේ 8.30 ඉඳන් හවස 530 වෙනකං + සෙනසුරාදා උදේ 830 ඉඳන් 130 වෙනකං වැඩ කරන පොට් එකක ඉන්නෙ. එතන කරන වැඩේට අමතරව කිසිම දෙයක් කරන්න බැහැ. අඩුම මොනාවත් ටියුටෝරියල් එකක් බලන්නවත් ක්රමයක් නැහැ. මං ගෙදර එද්දිත් 730 වගේ වෙනවා වැඩ ඇරිලා. මගේ ඉගෙන ගන්න ලිස්ට් එකෙ ගොඩක් දේවල් තියෙනවා කරගන්න. ඒවගෙම දැන් මං නාකි වෙන්ඩ පටං අරං මැද හරියෙ ඉන්නෙ. තාම ස්තීරෙට කියලා කිසි රෙද්දක් නැහැ. පට්ට මානසිකව ඩවුන් වෙලා දනිස් තුවාල වෙලා තියෙනෙන්. මං ට්රයි කලා හවස ඇවිල්ලා 11 , 12 වෙනකං පාර්ට් ටෛම් (ෆයිවර් වැඩ ආවොත්) කරන්නයි, ඉගෙන ගන්න බකට් ලිස්ට් එකේ ඒවා කරන්නයි. හැබැයි මේක මෙහෙම කරද්දි ලෙසටම නිදිමත සෙට් වෙනවා උදේ නැගිටගන්න බැරිවෙන්නම, වැඩ කරන තැනට ගියාම එහෙම හීන පේන මට්ටමට නින්ද යනවා. ඒ නිසා මං හිතුවේ පාන්දර 4ට වගේ නැගිටලා ෆයිවර් ඔන්ලයින් ඉන්න ගමං ඉගෙන ගන්න එක කරන්න. රෑ 9ට වගේ නිදාගෙන. එහෙම කරලා 3ට විතර නැගිටින්න පුලුවන් වෙන්න හදාගන්න තමා ට්රයි කලේ. කොහොමහරි මං ඕක කරන්න ගත්තා එලාම් එහෙම තියලා හැබැයි එක දවසයි පොඩ්ඩ්ක් ඇක්ටිව් එකේ එහෙම නැගිටලා වැඩ කරන්න පුලුවන් උනේ. ඊලඟ දවසේ ඉඳන් ලෙසටම නිදිමතයි. එහෙම නිදිමත උනාම 5ට වගේ නැගිටින්න ගියත් ඒත් නිදිමතයි, වැඩට ගියාමත් එහෙමයි. කෑවට පස්සෙ එහෙම එනවා නිදිමතක් කියලා වැඩක් නෑ ): මට මේ කම්මැලි රෙද්ද අයිං කරලා ලෙසටම එනජිටික් විදියට වැඩ කරගන්න ක්රමයක් කියන්න. දැන්නං පෙත්තක් හරි කමක් නෑ නිදිමත නොඑන තියෙනවනම් කාඩ් එකක් බීලා හරි ඇහැරං ඉන්න තමා ඔනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom