නිධානයක් ගැනීමට පෙර සිතන්න

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    youtube එකට අලුතෙන් කැටගරියක් දාන්න ඕනේ “ඇග කිළි පොලා යන” කියලා.. ඒ වගේ ගොඩක් video තියනවා දැක්ක :yes:
    තවටික කාලෙකින් ඕකත් දානව අනිවාරෙන්ම යූටියුබ් එකේ උන්.
     
    • Like
    Reactions: dilann

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අමුතුවෙන් නිකන් කන්න දෙන්න ඕනේ නෑ කොහොමත් අපේ උන් බාගෙට බාගයක් නිකන් තමයි කන්නේ .බලපන්කෝ සමුර්ධිය ගන්න සෙට් එක
     
    • Like
    Reactions: War Fighter