Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නින්ජා - Ninja (කවුද මේ නින්ජලා....???)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නින්ජා - Ninja (කවුද මේ නින්ජලා....???)

කවුද මේ නින්ජලා....???

බොහෝ පිරිසක් හදුනන්නේ නින්ජා කියන නාමයෙන්. මේ නම අසා නොමැති පුද්ගලයෙකු සොයා ගැනීමට නම් නැති තරම්.

කොහොම නමුත් අද මම විස්තර කරන්න යන්නේ මේ නින්ජුට්සු ගැනයි. එහෙමත් නැතිනම් නින්ජා වරු ගැනයි.

ඉතිහාසයෙන්ම පටන් ගමුකො...එහෙනම්

ක්‍රි.ව. 12 සියවස පමණ වෙනකොට ජපානයේ සිවිල් සමාජය පැහැදිලි ලෙසම ස්තර දෙකකට බෙදුණු වැඩවසම් ආර්ථික රටාවක හිර උනා. ඉතිහාසය ඉගෙන ගත්ත අයට මතක ඇතිනේ. ධනවත් කුලීනයන් සමුරායිවරුන් ලෙසත් හැදින්වුන අතර සාමාන්‍ය ජනතාව ඔවුන්ට යටත්ව දුකසේ ජීවිකාව ගෙන යන්න සිදු වුණා. මේ සමුරායිවරුන් අති දක්ෂ සටන් ශිල්පීයන් වූ අතර අසු පිට නැගී කරන කඩු හරඹ හා වෙනත් සටන් ක්‍රමවල විශාරදත්වයක් ඔවුන් සතුව තිබුණා.

මේ සමුරායිවරුන්ගේ පීඩාකාරී පාලනය නොරිස්සු සමහරු ඈත කදුකරයට පලා ගියා. වරින් වර ගම් වැදුණු ඔවුන් සමුරායි වරුන්ගේ වතුපිටි කොල්ලකන්න පටන් ගත්තා. සමුරායිවාරුන්ගේ සටන් ක්‍රම වලට ඔරොත්තු දීමට තරම් ශක්තියක් ඇති නින්ජුට්සු සටන් ක්‍රමයක් ඈත කදුකරයේ සිටි කොල්ලකරුවන් අතර ප්‍රසිද්ධ විය. දවල් කාලයේ සාමාන්‍ය ගම් වැසියන් සේ අහිංසක ජිවිතයක් ගත කර රාත්‍රියට සමුරායිවරුන්ගේ ගෙවල් වලට පැන මංකොල්ල කෑමට නින්ජවරු හුරුවුණා.

අවි රහිත හෝ අවි සහිතව සතුරා වෙත කඩා පැන ක්ෂණිකව මරා දැමීමේ තාක්ෂණික ක්‍රම සමුහයක් නින්ජුට්සු සටන් ක්‍රම වල අඩංගු වෙනවා. ක්ෂණිකයෙන් සතුරා මරා දැමීමටත් , කිසිවෙකුට අසු නොවී පලායමටත් මේ ඇති දක්ෂ නින්ජාවරුන්ට හැකියාව ලැබුණි. මේ හේතුව නිසාම කුලියට මිනි මැරිමට පවා නින්ජා වරුන් යොදාගෙන ඇත.

නින්ජුට්සු ක්රමයේ හරය ලෞකික සම්පත් පරිබෝජනය වෙනුවෙන් සකස් වුවකි. මිනිසා සතුව පහත දුර්වලතා ඇතෝත් සටනෙන් පරදින බව නින්ජාවරු විස්වාස කර ඇත.

• කෝපය

• අලස බව

• අනුකම්පා සහගත බව

• උඩගුකම

මිනිස් සමාජයේ පැවැත්මට පහත සදහන් කරුණු මුලික වන බවද නින්ජාවරු විශ්වාස කළා.

• ආත්මආරක්ෂාව

• කම් සැපත

• ධනය

• සතුට

• ආත්මාභිමානය

කෙසේවෙතත් 20 සියවසේ ඇති වූ පුනරුදයත් සමගම නින්ජාවරුන් ද ඔවුන්ගේ සටන් ක්‍රමද බොහෝ දුරට අතුරුදහන් වුනා. 20 සියවසේ 3 වන කාර්තුව විතර වන විට මුළු ජපානයේම ඉතිරි වූයේ සම්ප්‍රධායික නින්ජුට්සු පාසල් 2ක් පමණි. ඒ පාසල් දෙකත් සන්නද්ධ හමුදා සාමාජිකයන් පුහුණු කිරීමේ කාර්යයට සිමා කරවා තිබේ.

නින්ජලාගේ ක්‍රියාදාමයන් පෙන්වන චිත්රපටිද රාශියක් ඇත.

Ninja Assassin

Revenge of the Ninja 1983

Ninja Assassin 2009

Enter the Ninja 1981

American Ninja 1985

Ninja III: The Domination 1984

Ninja in the Dragon's Den 1982

The Octagon 1980

Pray for Death 1985

Teenage Mutant Ninja Turtles 1990

Five Element Ninjas 1982

Ninja: Shadow of a Tear 2013

Shinobi: Heart Under Blade 2005

Ninja Scroll 1993

Source : සටන්කලාව.blogspot.com

[QUOTE="Mr Krrish, post: 21464134, member: 495046"] [b]නින්ජා - Ninja (කවුද මේ නින්ජලා....???)[/b] [SIZE="5"][CENTER]කවුද මේ නින්ජලා....??? [IMG]https://1.bp.blogspot.com/-HmBukfHWkrI/WL2SoOnMJxI/AAAAAAAAARk/y2VUzu6tZagZUT_Y8_pGYQEp3P2ZOgiMACLcB/s1600/original.jpg[/IMG] බොහෝ පිරිසක් හදුනන්නේ නින්ජා කියන නාමයෙන්. මේ නම අසා නොමැති පුද්ගලයෙකු සොයා ගැනීමට නම් නැති තරම්. කොහොම නමුත් අද මම විස්තර කරන්න යන්නේ මේ නින්ජුට්සු ගැනයි. එහෙමත් නැතිනම් නින්ජා වරු ගැනයි. ඉතිහාසයෙන්ම පටන් ගමුකො...එහෙනම් ක්‍රි.ව. 12 සියවස පමණ වෙනකොට ජපානයේ සිවිල් සමාජය පැහැදිලි ලෙසම ස්තර දෙකකට බෙදුණු වැඩවසම් ආර්ථික රටාවක හිර උනා. ඉතිහාසය ඉගෙන ගත්ත අයට මතක ඇතිනේ. ධනවත් කුලීනයන් සමුරායිවරුන් ලෙසත් හැදින්වුන අතර සාමාන්‍ය ජනතාව ඔවුන්ට යටත්ව දුකසේ ජීවිකාව ගෙන යන්න සිදු වුණා. මේ සමුරායිවරුන් අති දක්ෂ සටන් ශිල්පීයන් වූ අතර අසු පිට නැගී කරන කඩු හරඹ හා වෙනත් සටන් ක්‍රමවල විශාරදත්වයක් ඔවුන් සතුව තිබුණා. [IMG]https://o.aolcdn.com/images/dims?resize=700%2C400%2Cforce&image_uri=http%3A%2F%2Fo.aolcdn.com%2Fhss%2Fstorage%2Fmidas%2F63a6766f11ba29234c7d8d67a960d1bd%2F200057077%2Fseven%2Bsamurai%2Bakira%2Bkurosawa.jpg&client=cbc79c14efcebee57402&signature=1eecc18210f392979b52e177c4ea0ee72be3a327[/IMG] මේ සමුරායිවරුන්ගේ පීඩාකාරී පාලනය නොරිස්සු සමහරු ඈත කදුකරයට පලා ගියා. වරින් වර ගම් වැදුණු ඔවුන් සමුරායි වරුන්ගේ වතුපිටි කොල්ලකන්න පටන් ගත්තා. සමුරායිවාරුන්ගේ සටන් ක්‍රම වලට ඔරොත්තු දීමට තරම් ශක්තියක් ඇති නින්ජුට්සු සටන් ක්‍රමයක් ඈත කදුකරයේ සිටි කොල්ලකරුවන් අතර ප්‍රසිද්ධ විය. දවල් කාලයේ සාමාන්‍ය ගම් වැසියන් සේ අහිංසක ජිවිතයක් ගත කර රාත්‍රියට සමුරායිවරුන්ගේ ගෙවල් වලට පැන මංකොල්ල කෑමට නින්ජවරු හුරුවුණා. [IMG]http://artparodies.com/images/obama-romney-samurai-hairdo_1077x600.jpg[/IMG] අවි රහිත හෝ අවි සහිතව සතුරා වෙත කඩා පැන ක්ෂණිකව මරා දැමීමේ තාක්ෂණික ක්‍රම සමුහයක් නින්ජුට්සු සටන් ක්‍රම වල අඩංගු වෙනවා. ක්ෂණිකයෙන් සතුරා මරා දැමීමටත් , කිසිවෙකුට අසු නොවී පලායමටත් මේ ඇති දක්ෂ නින්ජාවරුන්ට හැකියාව ලැබුණි. මේ හේතුව නිසාම කුලියට මිනි මැරිමට පවා නින්ජා වරුන් යොදාගෙන ඇත. [IMG]https://2.bp.blogspot.com/-IiCQl7gH8co/WL2TSDOFhNI/AAAAAAAAARw/F1mbbE1nTbk2Z3Tk3TRj5i0ryv0MoT7ZgCLcB/s1600/ninjaparty.jpg[/IMG] නින්ජුට්සු ක්රමයේ හරය ලෞකික සම්පත් පරිබෝජනය වෙනුවෙන් සකස් වුවකි. මිනිසා සතුව පහත දුර්වලතා ඇතෝත් සටනෙන් පරදින බව නින්ජාවරු විස්වාස කර ඇත. • කෝපය • අලස බව • අනුකම්පා සහගත බව • උඩගුකම මිනිස් සමාජයේ පැවැත්මට පහත සදහන් කරුණු මුලික වන බවද නින්ජාවරු විශ්වාස කළා. • ආත්මආරක්ෂාව • කම් සැපත • ධනය • සතුට • ආත්මාභිමානය [IMG]https://1.bp.blogspot.com/-ldQ0FicYZGo/WL2TYu7V_pI/AAAAAAAAAR0/7JVKWx8TICQQ4SLh-uTEhYwgwhloB_MJQCLcB/s1600/ninja2.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-aUq7_FKg5DM/WL2TYg6BBZI/AAAAAAAAAR4/3Astmbcs3YY_4qN8ZyRLzVgyymCHUaaBQCLcB/s1600/stormshadow_tech-1.jpg[/IMG] කෙසේවෙතත් 20 සියවසේ ඇති වූ පුනරුදයත් සමගම නින්ජාවරුන් ද ඔවුන්ගේ සටන් ක්‍රමද බොහෝ දුරට අතුරුදහන් වුනා. 20 සියවසේ 3 වන කාර්තුව විතර වන විට මුළු ජපානයේම ඉතිරි වූයේ සම්ප්‍රධායික නින්ජුට්සු පාසල් 2ක් පමණි. ඒ පාසල් දෙකත් සන්නද්ධ හමුදා සාමාජිකයන් පුහුණු කිරීමේ කාර්යයට සිමා කරවා තිබේ. නින්ජලාගේ ක්‍රියාදාමයන් පෙන්වන චිත්රපටිද රාශියක් ඇත. Ninja Assassin Revenge of the Ninja 1983 Ninja Assassin 2009 Enter the Ninja 1981 American Ninja 1985 Ninja III: The Domination 1984 Ninja in the Dragon's Den 1982 The Octagon 1980 Pray for Death 1985 Teenage Mutant Ninja Turtles 1990 Five Element Ninjas 1982 Ninja: Shadow of a Tear 2013 Shinobi: Heart Under Blade 2005 Ninja Scroll 1993[/CENTER][/SIZE] [CENTER]Source : සටන්කලාව.blogspot.com[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom