Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නින්ද නැති රැයේ - සි0හල තේරුම කියනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නින්ද නැති රැයේ

සඳ කඳුළු මීදුමේ

හැංගිලා අඬන්නෙ ඇයිද

ප්‍රථම ප්‍රේමයේ…

ගුණදාස කපුගේ ශිල්පියානන්ගේ තවත් එක අමරණීය ගීතයක් “නින්ද නැති රැයේ” ගීතය.. කිසිදිනක එක නොවන ප්‍රථම ප්‍රේමයක අවසාන හෝරා කීපයක හැගීම් මෙලෙස වචන කරන්නේ රත්න ශ්‍රී ශූරීන් විසිනුයි.. “නින්ද නැති රැයේ” ගීතයට උත්පත්ති දෙකක් තිබේ යැයි මාපැවසුවහොත් ඇතැමෙක් පුදුම වන්නට ඉඩ ඇත. නමුත් එය සත්‍යකි. ගීතය එකිනෙකට වෙනස් සංගීත රටා සහ තනුවක් යොදා දෙවාරයකදී පටිගත කොට ඇත. ප්‍රථම ගීතය එතරම්ම රසික ජනාදරය දිනා නොගත් නිසාත් ගීතයේ අරුත් පූර්ණ කම නිසාත් ගීතයට වැඩි සාදාරණයක් සංගීත නිර්මාණය තුල තිබිය යුතු බව කපුගේ මහතා විශ්වාස කිරීම එයට හේතු වන්නට ඇති..

දෙවන වර පටිගත කිරීම තුලින් “නින්ද නැති රැයේ” ගීතයට සිය දෙවන අමරණීය උපත ලැබිණි.

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ

හැංගිලා හඬන්නෙ ඇයිදප්‍රථම ප්‍රේමයේ…..

පෙර කී පරිදිම සිය පෙම්වතියට සමු දීමට ඇය හමු වීමට රාත්‍රියක සිය පෙම්වතා පැමිණෙයි. නින්ද නොයන තරමට විරහ වේදනාව දෙදෙනාගේම සිත් වසා පැතිර ගොසිනි. පෙම්වතිය ශෝකයෙන් වත සඟවාගෙන කඳුළු සලයි.. රචකයා එය සමාන කොට ඇත්තේ මීදුමකට හසු වුනු සඳකටය.. සඳෙහි ඇති සුන්දර බව වසාගෙන පැතිරී ඇත්තේ කඳුළු මීදුමකි. පෙම්වතිය එසේ හඬත්දී පෙම්වතාගේ චරිතයට ආරූඩ වන රචකයා පවසන්නේ මෙලෙස පෙම්වතිය හා සැඟවී හඬන්නේ තව සුළු මොහොතකින් නිම වෙන සිය ප්‍රථම ප්‍රේමය බවයි.

තාරකා දියේ ගිලී

නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවි

රෝස පෙති කඩා හැලේ…..

තාරකා දියේ ගිලී එලිය නිවෙන්නාක් මෙන් ඇයගේ තරු වැනි දෑස කඳුලේ ගිලී දීප්තිය මැකී යයි. දෑසින් ඇද හැලෙන කඳුළු වර්ෂාවට ඇගේ දෙතොල් රෝස පෙති කඩා හැලෙයි.

කිළිපොළා සැලී යමින්

නොහිටි සීතලේ

තුරුළු වෙමි දෙනෙත් පියා

ඔබගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ

සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී

යා යුතුව තිබේ………

පෙම්වතියට සමු දීමට රාත්රිායේ පැමිණි පෙම්වතා රාත්රිීයේ සිසිලසෙහිම අවසන් වතාවට පෙම්වතියගේ උනුහුමට දෙනෙත් පියා තුරුළු වෙමින් මෙසේ පවසයි..“මේ ගෙවෙන්නේ හීනයක් නොවෙයි සැබෑ ජීවිතයයි. මේ හෝරා කීපය සිහිනයක් වුනානම් තව ඔබ ලඟම ඉන්නට තිබුනා.. එත් මෙයයි යතාර්ථය මා උදයෙන්ම නැවත යා යුතුයි. ඒ මට ඔබව හිමි නැති නිසා…”

රැය ගෙවේ සඳත් නිවේ

දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ

පුංචි කුමරියේ

කටුවලට දෙතොල් තියා

මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි

සොඳුර ඒ මගේ…….

“මේ රැය ගෙවී සඳ නිවී යන ලෙසම අප ප්‍රේමයද නිමා අදින් නිමා වෙයි.. එනමුත් ජීවිතය එසේ කෙටි නෑ.. තව දිගු කාලයක් ජීවත් විය යුතුයි. ඉතින්, මට යන්න අවසර දෙන්න.. මගේ කුමරියේ..” පෙම්වතා නික්මෙන්නට අවසර පතයි. මලක් නැති ගසක කටු මත දෙතොල තියන්නේ ඒ ගසට අනාගතයේ මල් දරන්නටයි. එසේ පෙම්වතියගේ අනාගතය සාර්ථක වීමට සුභ පතා පෙම්වතා ඇයව සිප ගන්නවා.. “සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ” මේ අවසන් මොහොතේ පෙම්වතිය සිප ගන්න පෙම්වතා ඇයට සිහි කර දෙනවා මේ ඔහුගේ අවසාන හාදුව වන වග….

ගීතයට පාදක වූ සංසිද්ධිය හරි හැටි නොදන්නාමුත් රත්න ශ්‍රී ශූරීන් එම අවස්තාව ගීතයට නගා ඇති අයුරුනම් අගය කල යුතුමය. ගීතය තුල ජීවත් වී ඒ චරිත බවට මොහොතකට පත් වීමට ඔහු රසිකයාට නිර්ලෝභීව අවස්තාව සලසා දී තිබේ..

පදරචනය : රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය, ගායනය : විශාරද ගුණදාස කපුගේ

geethaya.com

[QUOTE="kellsupun, post: 21126253, member: 267406"] [SIZE="4"][SIZE="2"]නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ… ගුණදාස කපුගේ ශිල්පියානන්ගේ තවත් එක අමරණීය ගීතයක් “නින්ද නැති රැයේ” ගීතය.. කිසිදිනක එක නොවන ප්‍රථම ප්‍රේමයක අවසාන හෝරා කීපයක හැගීම් මෙලෙස වචන කරන්නේ රත්න ශ්‍රී ශූරීන් විසිනුයි.. “නින්ද නැති රැයේ” ගීතයට උත්පත්ති දෙකක් තිබේ යැයි මාපැවසුවහොත් ඇතැමෙක් පුදුම වන්නට ඉඩ ඇත. නමුත් එය සත්‍යකි. ගීතය එකිනෙකට වෙනස් සංගීත රටා සහ තනුවක් යොදා දෙවාරයකදී පටිගත කොට ඇත. ප්‍රථම ගීතය එතරම්ම රසික ජනාදරය දිනා නොගත් නිසාත් ගීතයේ අරුත් පූර්ණ කම නිසාත් ගීතයට වැඩි සාදාරණයක් සංගීත නිර්මාණය තුල තිබිය යුතු බව කපුගේ මහතා විශ්වාස කිරීම එයට හේතු වන්නට ඇති.. දෙවන වර පටිගත කිරීම තුලින් “නින්ද නැති රැයේ” ගීතයට සිය දෙවන අමරණීය උපත ලැබිණි. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිදප්‍රථම ප්‍රේමයේ….. පෙර කී පරිදිම සිය පෙම්වතියට සමු දීමට ඇය හමු වීමට රාත්‍රියක සිය පෙම්වතා පැමිණෙයි. නින්ද නොයන තරමට විරහ වේදනාව දෙදෙනාගේම සිත් වසා පැතිර ගොසිනි. පෙම්වතිය ශෝකයෙන් වත සඟවාගෙන කඳුළු සලයි.. රචකයා එය සමාන කොට ඇත්තේ මීදුමකට හසු වුනු සඳකටය.. සඳෙහි ඇති සුන්දර බව වසාගෙන පැතිරී ඇත්තේ කඳුළු මීදුමකි. පෙම්වතිය එසේ හඬත්දී පෙම්වතාගේ චරිතයට ආරූඩ වන රචකයා පවසන්නේ මෙලෙස පෙම්වතිය හා සැඟවී හඬන්නේ තව සුළු මොහොතකින් නිම වෙන සිය ප්‍රථම ප්‍රේමය බවයි. තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ….. තාරකා දියේ ගිලී එලිය නිවෙන්නාක් මෙන් ඇයගේ තරු වැනි දෑස කඳුලේ ගිලී දීප්තිය මැකී යයි. දෑසින් ඇද හැලෙන කඳුළු වර්ෂාවට ඇගේ දෙතොල් රෝස පෙති කඩා හැලෙයි. කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදිවී යා යුතුව තිබේ……… පෙම්වතියට සමු දීමට රාත්රිායේ පැමිණි පෙම්වතා රාත්රිීයේ සිසිලසෙහිම අවසන් වතාවට පෙම්වතියගේ උනුහුමට දෙනෙත් පියා තුරුළු වෙමින් මෙසේ පවසයි..“මේ ගෙවෙන්නේ හීනයක් නොවෙයි සැබෑ ජීවිතයයි. මේ හෝරා කීපය සිහිනයක් වුනානම් තව ඔබ ලඟම ඉන්නට තිබුනා.. එත් මෙයයි යතාර්ථය මා උදයෙන්ම නැවත යා යුතුයි. ඒ මට ඔබව හිමි නැති නිසා…” රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ……. “මේ රැය ගෙවී සඳ නිවී යන ලෙසම අප ප්‍රේමයද නිමා අදින් නිමා වෙයි.. එනමුත් ජීවිතය එසේ කෙටි නෑ.. තව දිගු කාලයක් ජීවත් විය යුතුයි. ඉතින්, මට යන්න අවසර දෙන්න.. මගේ කුමරියේ..” පෙම්වතා නික්මෙන්නට අවසර පතයි. මලක් නැති ගසක කටු මත දෙතොල තියන්නේ ඒ ගසට අනාගතයේ මල් දරන්නටයි. එසේ පෙම්වතියගේ අනාගතය සාර්ථක වීමට සුභ පතා පෙම්වතා ඇයව සිප ගන්නවා.. “සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ” මේ අවසන් මොහොතේ පෙම්වතිය සිප ගන්න පෙම්වතා ඇයට සිහි කර දෙනවා මේ ඔහුගේ අවසාන හාදුව වන වග…. ගීතයට පාදක වූ සංසිද්ධිය හරි හැටි නොදන්නාමුත් රත්න ශ්‍රී ශූරීන් එම අවස්තාව ගීතයට නගා ඇති අයුරුනම් අගය කල යුතුමය. ගීතය තුල ජීවත් වී ඒ චරිත බවට මොහොතකට පත් වීමට ඔහු රසිකයාට නිර්ලෝභීව අවස්තාව සලසා දී තිබේ.. පදරචනය : රත්න ශ්‍රී විජේසිංහ සංගීතය, ගායනය : විශාරද ගුණදාස කපුගේ[/SIZE] geethaya.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom