Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිනිති ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද යාළුවනේ...

ඔන්න මම අද  5000  පොස්ට් එක දැම්මා. එකට ටිකක් මහන්සි වුනා..  මගෙන් සමහර අය ඇහුවා උදේ ඉදන් මොකක් ද මේ කරන වැඩේ කියලා.. එ අයට මම කිව්වා එක රාත්‍රියට කියන්නම් කියලා..  ඔන්න මම උදේ ඉදන් කරපු වැඩේ කට්ටියටම බලන්න දැම්මා..

නැනෝ (නිනිති) තාක්ෂණය

“නැනෝ” යන වචනය සම්භවය වී ඇත්තේ අඟුටුමිට්ටා යන අරුත ඇති ග්‍රීක් භාෂාවේ පදයකිනි. තාක්ෂණය යනු ස්වාභාවිකව පවතින ද්‍රව්‍ය, ස්වාභාවික ක්‍රියාවලි හා ක්‍රියාකාරී පද්ධති මිනිසාගේ අවශ්‍යතා සඳහා නිර්මාණශීලී ලෙස යොදාගැනීමේ ක්‍රියාවලියයි. මෙයින් හැඟී යන්නේ නැනෝ තාක්ෂණය ඉතාම කුඩා දෑ සම්බන්ධව සිදු කරන තාක්ෂණික ක්‍රියාවලියක් බවයි.

අප අවට පරිසරයේ ඇති සියලු වස්තු පියෙවි ඇසින් දැකගත නොහැකි බව සත්‍යයකි. පියෙවි ඇසට නොපෙනෙන කුඩා වස්තුවල ප්‍රමාණ මැනීමට නැනෝ මීටර (nm) යන පරිමාණය යොදාගනී. මිනිස් අවශ්‍යතා සඳහා ඉතා කුඩා නැනෝ අංශු භාවිත කර විවිධ නිෂ්පාදන හා ක්‍රියාකාරී පද්ධති නිර්මාණය කිරීම නැනෝ තාක්ෂණයේ දී සිදු කෙරේ. නැනෝ තාක්ෂණයේ දී නැනෝ අංශු අවශ්‍යතාවයට උචිත පරිදි ක්‍රමවත්ව ස්ථානගත කර ගැනීමෙන් උසස් ගුණ සහිත නැනෝ ලෝහ, නැනෝ බහුඅවයවක, විවිධ ඉලක්ක සොයා යන ඖෂධ වැනි නිෂ්පාදන මෙන් ම නැනෝ රොබෝවරු, නැනෝ පරිගණක වැනි කාර්යක්ෂ ම ක්‍රියාකාරී පද්ධති ද නිර්මාණය කළ හැකිය.

නැනෝ තාක්ෂණය පිළිබඳව අදහස මුලින් ම ලොවට ඉදිරිපත් කළේ 1959 වසරේ දී රිචඩ් ෆේමන් විසිනි. ජීවී සෛල අතිශය කුඩා වුවද ඉතා කාර්යක්ෂම බවත් එවැනි කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදන සිදු කළහොත් විස්මයජනක නිර්මාණ කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජීවී සෛල ස්වාභාවික නැනෝ පද්ධතියකට නිදසුනකි. ජීවයේ මූලික ඒකකය වන මෙම කුඩා සෛල තුළ විවිධ ඉන්ද්‍රයිකා විවිධ කාර්යයන් සඳහා හැඩ ගැසී ඇති කුඩා යන්ත්‍ර ලෙස ක්‍රියාකාරී වන අතර එය ස්වාභාවික නැනෝ කම්හලක් ලෙස සැලකිය හැකිය. ප්‍රභාසංශ්ලේෂණය ස්වාභාවික ක්‍රියාවලියක් වන අතර, මෙතෙක් එය කෘත්‍රිමව අනුකරණය කිරීමට සමත් ව නැත. එහෙත් අනාගතයේදී නැනෝ තාක්ෂණයේ පිහිටෙන් මෙම ක්‍රියාවලිය කෘතිමව සිදු කිරීමට හැකිවුවහොත් ආහාර හිඟයට ද ඉන් පිළියමක් ලැබෙනු ඇත.

අතීතයේ භාවිතා කළ පරිගණකවලට වඩා අද භාවිතා වන පරිගණක ප්‍රමාණයෙන් කුඩාය. එමෙන්ම ඉතා කුඩා ජංගම දුරකථන නිෂ්පාදනය කර ඇත. මෙම ක්‍රමය ඉහළ සිට පහළට ළගා වීම ලෙස හඳුන්වයි. මේ අනුව පැහැදිලි වෙන්නේ නැනෝ පරිමාණයේ කොටස්වලින් ආරම්භකර වඩාත් උසස් මට්ටමේ හා ප්‍රමාණයෙන් කුඩා නිෂ්පාදනයක් කළ හැකි බවයි. වර්තමානයේ නැනෝ තාක්ෂණ කටයුතු සඳහා බහුල ව ම යොදාගන්නා මුලද්‍රව්‍යයක් වන්නේ කාබන් ය.

නැනෝ තාක්ෂණය භාවිතයෙන් තුවාල ආවරණය කරන වෙළුම් පටි, ශල්‍ය උපකරණවලට විෂබීජ ඇතුළුවීම වළක්වන නැනෝ ප්‍රතිජීවක ආලේපන, පෙරීමට භාවිතා කරන නැනෝ පෙරහන මේ වන විටත් නිපදවා ඇත. ඒවායේ ඇති ඉතා සියුම් නැනෝ අංශුමය සැකැස්ම තුළින් ක්ෂුද්රජීවීන්ට ඒ හරහා යා නො හැකිය.

සාමාන්‍ය රෙදිපිළිවල ඇති කුඩා සිදුරු තුළ කුණු, දුවිලි, තෙල් අංශු ආදිය රැදෙන නිසා ඒවා නිතර පිරිසිදු කිරීමට සිදු වේ. නැනෝ තාක්ෂණය භාවිතයෙන් කුණු, දුවිලි, තෙල් අංශු නොරැදෙන රෙදිපිළි සහ ඇදුම් නිෂ්පාදනය කර ඇත. මෙම නැනෝ පරිමාණ නිෂ්පාදනවල සිදුරු ඉතාමත් ම කුඩා නිසා කුණු, දුවිලි ආදියට ඒවායේ රැදිය නොහැකිය.

නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති ශක්තිමත් සහ නොනැමෙන, ටෙනිස් පිති, ගොල්ෆ් පිති, බැඩ්මින්ටන් පිති ඉතා ශක්තිමත් වන අතර එමගින් නිවැරදි ව පහර එල්ල කිරීමට හැකිය.

නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති තීන්ත ආලේප කළ පසු එයට කුණු දුවිලි ආදිය නොරැදෙන නිසා කල්පැවැත්මෙන් ඉහළය. වර්ණයේ වෙනසක් සිදු නොවේ. ඉරිතැලීම්වලට ඔරොත්තු දෙයි.

වීදුරුවල ආලේප කර ඇති නැනෝ පරිමාණයේ තීන්ත එය මත පවතින කුණු ලිස්සා යවයි. ස්වයං පිරිසිදු කරන ජනේල ලෙස මෙම වීදුරු සහිත ජනේල හැදින්වේ. නෙලුම් පත්‍රයක් මතට ජල බිංදුවක් වැටුණු විට එය රෝල් වී කුඩා බිංදු වශයෙන් විසිරී යයි. පත්‍රය තෙත් වීමක් සිදු නොවේ. මීට හේතුව නෙලුම් පත්‍රය මත ස්වාභාවිකවම නැනෝ අංශුවලින් සමන්ව්ත ගෙතීමක් තිබීමයි.

එම නිසා ජල බිංදු කුණු දුවිලි ආදිය ඒ මත නො රඳයි. අපේ පැරැණන් ආහාර අසුරන ලෙස නෙලුම් පත්‍ර භාවිතා කළේ එය මත කුණු දුවිලි අංශු ආදිය නොරැදෙන නිසා බව මෙයින් පැහැදිලි වේ.

බොහෝ තාක්ෂණික ක්‍රම මගින් හිතකර ප්‍රතිඵල මෙන් ම අහිතකර ප්‍රතිඵල ද ලැබෙන බව සත්‍යකි. නැනෝ තාක්ෂණය ද එවැන්නකි.

නැනෝ අංශු පසට, ජලයට හා වාතයට එක්තු විය හැකි ය. එමෙන්ම මිනිසා ඇතුළු ජීවීන්ගේ දේහ තුළට ද ඇතුළු විය හැකිය. මෙම අංශු නොදැනුවත්වම ශරීරගත වීමෙන් ජීවීන්ට සෞඛය ගැටලු ඇති විය හැකි බව පෙන්වා දී ඇත.

පොස්ට් 5000 දැමීමේ සාර්ථකත්වය පිටුපස සිටි මගේ මිතුරු/මිතුරියන්ට, විශේෂයෙන් මට උදව් කරන සියලුම දෙනාට මාගේ ස්තුතිය හිමිවේ.

[QUOTE="gceal, post: 9223621, member: 31213"] [COLOR="SeaGreen"][SIZE="6"][CENTER]කොහොමද යාළුවනේ...[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.new.gceal.info/wp-content/uploads/2011/01/images.jpeg[/IMG][/CENTER] [COLOR="SeaGreen"][CENTER][SIZE="5"]ඔන්න මම අද [B] 5000 [/B] පොස්ට් එක දැම්මා. එකට ටිකක් මහන්සි වුනා.. [COLOR="YellowGreen"] මගෙන් සමහර අය ඇහුවා උදේ ඉදන් මොකක් ද මේ කරන වැඩේ කියලා.. එ අයට මම කිව්වා එක රාත්‍රියට කියන්නම් කියලා.. [/COLOR] ඔන්න මම උදේ ඉදන් කරපු වැඩේ කට්ටියටම බලන්න දැම්මා.. [/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]http://www.new.gceal.info/wp-content/uploads/2011/01/1.jpg[/IMG] [COLOR="SeaGreen"][SIZE="7"]නැනෝ (නිනිති) තාක්ෂණය[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]“[SIZE="7"]නැ[/SIZE]නෝ” යන වචනය සම්භවය වී ඇත්තේ අඟුටුමිට්ටා යන අරුත ඇති ග්‍රීක් භාෂාවේ පදයකිනි. තාක්ෂණය යනු ස්වාභාවිකව පවතින ද්‍රව්‍ය, ස්වාභාවික ක්‍රියාවලි හා ක්‍රියාකාරී පද්ධති මිනිසාගේ අවශ්‍යතා සඳහා නිර්මාණශීලී ලෙස යොදාගැනීමේ ක්‍රියාවලියයි. මෙයින් හැඟී යන්නේ නැනෝ තාක්ෂණය ඉතාම කුඩා දෑ සම්බන්ධව සිදු කරන තාක්ෂණික ක්‍රියාවලියක් බවයි.[/SIZE] [CENTER][IMG]http://www.neno-tech-views.com/wp-content/uploads/2010/04/Nanotechnology.jpg[/IMG][/CENTER] [SIZE="5"]අප අවට පරිසරයේ ඇති සියලු වස්තු පියෙවි ඇසින් දැකගත නොහැකි බව සත්‍යයකි. පියෙවි ඇසට නොපෙනෙන කුඩා වස්තුවල ප්‍රමාණ මැනීමට නැනෝ මීටර (nm) යන පරිමාණය යොදාගනී. මිනිස් අවශ්‍යතා සඳහා ඉතා කුඩා නැනෝ අංශු භාවිත කර විවිධ නිෂ්පාදන හා ක්‍රියාකාරී පද්ධති නිර්මාණය කිරීම නැනෝ තාක්ෂණයේ දී සිදු කෙරේ. නැනෝ තාක්ෂණයේ දී නැනෝ අංශු අවශ්‍යතාවයට උචිත පරිදි ක්‍රමවත්ව ස්ථානගත කර ගැනීමෙන් උසස් ගුණ සහිත නැනෝ ලෝහ, නැනෝ බහුඅවයවක, විවිධ ඉලක්ක සොයා යන ඖෂධ වැනි නිෂ්පාදන මෙන් ම නැනෝ රොබෝවරු, නැනෝ පරිගණක වැනි කාර්යක්ෂ ම ක්‍රියාකාරී පද්ධති ද නිර්මාණය කළ හැකිය. [CENTER][IMG]http://www.redicecreations.com/ul_img/2341nanobots.jpg[/IMG][/CENTER] නැනෝ තාක්ෂණය පිළිබඳව අදහස මුලින් ම ලොවට ඉදිරිපත් කළේ 1959 වසරේ දී රිචඩ් ෆේමන් විසිනි. ජීවී සෛල අතිශය කුඩා වුවද ඉතා කාර්යක්ෂම බවත් එවැනි කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදන සිදු කළහොත් විස්මයජනක නිර්මාණ කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. [CENTER][IMG]http://www.theapplecollection.com/various/Celebrity/images/DrRichardFeynman.jpg[/IMG][/CENTER] ජීවී සෛල ස්වාභාවික නැනෝ පද්ධතියකට නිදසුනකි. ජීවයේ මූලික ඒකකය වන මෙම කුඩා සෛල තුළ විවිධ ඉන්ද්‍රයිකා විවිධ කාර්යයන් සඳහා හැඩ ගැසී ඇති කුඩා යන්ත්‍ර ලෙස ක්‍රියාකාරී වන අතර එය ස්වාභාවික නැනෝ කම්හලක් ලෙස සැලකිය හැකිය. ප්‍රභාසංශ්ලේෂණය ස්වාභාවික ක්‍රියාවලියක් වන අතර, මෙතෙක් එය කෘත්‍රිමව අනුකරණය කිරීමට සමත් ව නැත. එහෙත් අනාගතයේදී නැනෝ තාක්ෂණයේ පිහිටෙන් මෙම ක්‍රියාවලිය කෘතිමව සිදු කිරීමට හැකිවුවහොත් ආහාර හිඟයට ද ඉන් පිළියමක් ලැබෙනු ඇත. [CENTER][IMG]http://3.bp.blogspot.com/_q_2czSCGcb0/THOH6UZ4RCI/AAAAAAAAATc/7Zi3W6bvubw/s1600/Nanofood.jpg[/IMG][/CENTER] අතීතයේ භාවිතා කළ පරිගණකවලට වඩා අද භාවිතා වන පරිගණක ප්‍රමාණයෙන් කුඩාය. එමෙන්ම ඉතා කුඩා ජංගම දුරකථන නිෂ්පාදනය කර ඇත. මෙම ක්‍රමය ඉහළ සිට පහළට ළගා වීම ලෙස හඳුන්වයි. මේ අනුව පැහැදිලි වෙන්නේ නැනෝ පරිමාණයේ කොටස්වලින් ආරම්භකර වඩාත් උසස් මට්ටමේ හා ප්‍රමාණයෙන් කුඩා නිෂ්පාදනයක් කළ හැකි බවයි. වර්තමානයේ නැනෝ තාක්ෂණ කටයුතු සඳහා බහුල ව ම යොදාගන්නා මුලද්‍රව්‍යයක් වන්නේ කාබන් ය. [CENTER][IMG]http://ployer.com/archives/2008/02/25/Nokia%20Morph-thumb-480x295.jpg[/IMG][/CENTER] නැනෝ තාක්ෂණය භාවිතයෙන් තුවාල ආවරණය කරන වෙළුම් පටි, ශල්‍ය උපකරණවලට විෂබීජ ඇතුළුවීම වළක්වන නැනෝ ප්‍රතිජීවක ආලේපන, පෙරීමට භාවිතා කරන නැනෝ පෙරහන මේ වන විටත් නිපදවා ඇත. ඒවායේ ඇති ඉතා සියුම් නැනෝ අංශුමය සැකැස්ම තුළින් ක්ෂුද්රජීවීන්ට ඒ හරහා යා නො හැකිය. [CENTER][IMG]http://news.inartis.ch/image.axd?picture=2010%2F8%2Fonepill50.jpg[/IMG] [IMG]http://library.thinkquest.org/05aug/00736/images/nanomed.jpg[/IMG][/CENTER] සාමාන්‍ය රෙදිපිළිවල ඇති කුඩා සිදුරු තුළ කුණු, දුවිලි, තෙල් අංශු ආදිය රැදෙන නිසා ඒවා නිතර පිරිසිදු කිරීමට සිදු වේ. නැනෝ තාක්ෂණය භාවිතයෙන් කුණු, දුවිලි, තෙල් අංශු නොරැදෙන රෙදිපිළි සහ ඇදුම් නිෂ්පාදනය කර ඇත. මෙම නැනෝ පරිමාණ නිෂ්පාදනවල සිදුරු ඉතාමත් ම කුඩා නිසා කුණු, දුවිලි ආදියට ඒවායේ රැදිය නොහැකිය. [CENTER][IMG]http://news.thomasnet.com/IMT/nanotech_fashionable_garments.jpg[/IMG][/CENTER] නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති ශක්තිමත් සහ නොනැමෙන, ටෙනිස් පිති, ගොල්ෆ් පිති, බැඩ්මින්ටන් පිති ඉතා ශක්තිමත් වන අතර එමගින් නිවැරදි ව පහර එල්ල කිරීමට හැකිය. [CENTER][IMG]http://www.sport1912.com/images/1/53d94328N155Wilson.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/_TZ4zYEBSw1I/RhFDnsqEdoI/AAAAAAAAArw/gvW2pcDgAqM/s320/nano_baseball.jpg[/IMG][/CENTER] නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති තීන්ත ආලේප කළ පසු එයට කුණු දුවිලි ආදිය නොරැදෙන නිසා කල්පැවැත්මෙන් ඉහළය. වර්ණයේ වෙනසක් සිදු නොවේ. ඉරිතැලීම්වලට ඔරොත්තු දෙයි. [CENTER][IMG]http://www.scienceknowledge.org/wp-content/uploads/2010/02/Textile-fabric-with-water-droplets-under-the-microscope-according-to-the-order-of-Flussigglas.jpg[/IMG][/CENTER] වීදුරුවල ආලේප කර ඇති නැනෝ පරිමාණයේ තීන්ත එය මත පවතින කුණු ලිස්සා යවයි. ස්වයං පිරිසිදු කරන ජනේල ලෙස මෙම වීදුරු සහිත ජනේල හැදින්වේ. නෙලුම් පත්‍රයක් මතට ජල බිංදුවක් වැටුණු විට එය රෝල් වී කුඩා බිංදු වශයෙන් විසිරී යයි. පත්‍රය තෙත් වීමක් සිදු නොවේ. මීට හේතුව නෙලුම් පත්‍රය මත ස්වාභාවිකවම නැනෝ අංශුවලින් සමන්ව්ත ගෙතීමක් තිබීමයි. [CENTER][IMG]http://www.fibre2fashion.com/_resources/industry-articles/30/2945/1_files/image003.jpg[/IMG][/CENTER] එම නිසා ජල බිංදු කුණු දුවිලි ආදිය ඒ මත නො රඳයි. අපේ පැරැණන් ආහාර අසුරන ලෙස නෙලුම් පත්‍ර භාවිතා කළේ එය මත කුණු දුවිලි අංශු ආදිය නොරැදෙන නිසා බව මෙයින් පැහැදිලි වේ. බොහෝ තාක්ෂණික ක්‍රම මගින් හිතකර ප්‍රතිඵල මෙන් ම [B]අහිතකර ප්‍රතිඵල ද[/B] ලැබෙන බව සත්‍යකි. නැනෝ තාක්ෂණය ද එවැන්නකි. [CENTER][IMG]http://www.foodylife.com/wp-content/uploads/2009/04/gmo-disadvantages_of_genetically_modified_foods.jpg[/IMG][/CENTER] නැනෝ අංශු පසට, ජලයට හා වාතයට එක්තු විය හැකි ය. එමෙන්ම මිනිසා ඇතුළු ජීවීන්ගේ දේහ තුළට ද ඇතුළු විය හැකිය. මෙම අංශු නොදැනුවත්වම ශරීරගත වීමෙන් ජීවීන්ට සෞඛය ගැටලු ඇති විය හැකි බව පෙන්වා දී ඇත. [/SIZE][/COLOR] [COLOR="Olive"][SIZE="6"]පොස්ට් 5000 දැමීමේ සාර්ථකත්වය පිටුපස සිටි මගේ මිතුරු/මිතුරියන්ට, විශේෂයෙන් මට උදව් කරන සියලුම දෙනාට මාගේ ස්තුතිය හිමිවේ. [B][SIZE="6"][CENTER][COLOR="YellowGreen"][COLOR="SeaGreen"]**********[/COLOR][/COLOR][/CENTER][/SIZE][/B] [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom