Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිමක් නැති සෙනෙහසක් - ළඳක් ගෙන ගිය දුරක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිමක් නැති සෙනෙහසක් - ළඳක් ගෙන ගිය දුරක්..

පුංචි වෙලාවක් වෙන් කරගෙන පුළුවන් නම් මේ කතාව කියවන්න.. හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම ගොඩක් වැඳගත් වන කතාවක් නිසයි දැම්මෙ..

ආදරේ කියන්නෙ හරි පුළුල් ක්ෂේත්රයක්. දුප්පත්, පොහොසත්, බාල, මහළු, ගැහැණු, පිරිමි ආදී මෙකී නොකී කිසිඳු භේදයකින් තොරව සෑම පුද්ගලයෙක්ම තමන්ගේ ජීවිත කාලය තුළ නොයෙකුත් අවස්ථාවල නොයෙක් ස්වරූප වලින් අත්විඳින දෙයක් තමයි ආදරය. ඒ අතරිනුත් සමාජයේ කතාබහට බොහෝ සේ ප්රස්තුත වෙලා තියේනනෙ යෞවන ප්‍රේමය. “තමන් ආදරේ කරන කෙනා නැතුව ජීවත් වෙනවට වඩා හොඳයි ජීවිතේ නැතිකර ගන්න එක.” යථාර්තයක් බවට පත්වීම සිදුවී ඇත්තේ අවම අවස්ථා ගණනක වුවත් බොහෝ ප්‍රේමවන්තයන්ගේ සිත් තුළ අවම වශයෙන් එක් වතාවක්වත් නැඟෙන සිතුවිල්ලක් තමයි ඒක. ඉමාලිත් මීඨ අවුරුදු හතරකට කලින් හිටියෙ ඔය කියන සිතුවිල්ල සිතේ දරාගෙන තමයි. හෙට මනාලියක් විදියට සැරසෙන්න නියමිත යුවතියගේ මල් කලඹ සකසමින් හිටිය ඉමාලිගෙ අත ඒ වෙනුවෙන් පේවෙලා බොහොම පිළීවෙලකට තමන්ගෙ කාර්යයේ නිරතවෙලා සිටියා වුණත් එයාගෙ හිත නම් බොහෝම අපිළිවෙලට දස අතේ විසිරිලයි තිබුණෙ. පෙරදා හැන්දෑවේ ඒ යුවතිය තමන්ගෙ ආදරවන්තයාගෙ අතේ එල්ලිලා මල් සාප්පුවට ආපු වෙලාවෙ ඉඳලා තමයි ඉමාලිගෙ හිත ගිණිගන්න ගත්තෙ.

ජීවිතේ තියෙනකල්ම තමන් ළඟ තියාගන්න ප්‍රාර්ථනා කරපු සැහැල්ලු හිනාවෙන්ම සැරසිලා දිනාල් හිටපු හැටි මේ දැනුත් ඉමාලිගෙ හිත පුරා ඇඳුණා. බොහෝම කාලෙකට පස්සෙ දෙන්නගෙ ඇස් එකට මුණ ගැසුණ වෙලාවෙ ඉමාලිගෙ ඇස්වල ඇඳුණ හැගීම්වලින් එකක්වත් දිනාල්ගෙ ඇස්වල නම් තිබුණෙ නෑ. හැමදාම වගේ ඒකත් මුලින්ම දැනුනෙ ඉමාලිටම තමයි. නවකතා රචකයොයි ගීත ප්‍රබන්ධ කරන අයයි දෛවයේ සරදම් කියලා හඳුන්වන්නෙ මේ වගේ සිදුවීම් වලට වෙන්න ඇති කියලා ඉමාලි තනි හිතට හිතුවා. දිනාල්ව මුලින්ම මුණ ගැසුණදා ඉඳලා අද අනපේක්ෂිත විදියට හම්බවුණ අවස්ථාව වෙනකල් සිද්ධ වුණ දේවල් සිතුවම් පටයක රූප රාමු වගේ එයාගෙ ඇස් ඉදිරියෙ මැවුණා.

කුරුණෑගලට ආසන්න සුන්දර ගම්මානයක ගුරු යුවළකගේ එකම දියණිය විදියට ඉපදුණ ඉමාලිට අඩුවක් කියලා කියන්න දෙයක් තිබුණෙ නෑ. අම්මයි තාත්තයි රජයේ ගුරුවරු විදියට උපයපු දේයි දෙපැත්තෙම ආච්චිලා සීයලා දීපු දේවලුයි පවුලෙ එකම දරුවා වුණ ඉමාලිට වුවමනා තරම් සැපවත් ජීවිතයක් ගත කරන්න සෑහුණා.

ප්‍රදේශයේ වැදගතුන් විදියට නම් දරා හිටිය තමන්ගෙ දෙමවුපියන්ගෙ ඒ නමට ඉදිරියෙන් “අ” යන්නක් එකතු වෙන විදියෙ වැරැද්දක් තමන් අතින් සිද්ධ වුණා කියලා මතක් වෙනකොට ඉමාලිගෙ හිත පිච්චිලා ගියා.

කුරුණෑගල ටවුමෙ ටියුෂන් පන්තියට දුවව යවන්න ඕනෙ කියලා අම්මයි තාත්තයි කතා වෙනකොට ඒකට මුලින්ම විරුද්ද වුණේ ඉමාලි. පස්සෙ පස්සෙ යාළුවොත් එක්ක බස් එකේ යන්න පුළුවන් කියලා තමන්ව ඇරලවන්න එක්ක යන්න තාත්තා එන එකට විරුද්ධ වුණෙත් ඒ ඉමාලිම තමයි. ඒක පන්තියක් ඉවරවෙලා අනිත් එක පටන් ගන්නතුරු ලැබෙන විවේක වෙලාවෙ කෙල්ලො රංචුවත් එක්ක නගරය පුරාම ඇවිදින එක තමයි ඉමාලි විනෝදෙට කළේ.

එහෙම ඇවිදින්න ගිය එක දවසක තමයි ඉමාලිලාට මුලින්ම දිනාල්ව මුණ ගැහුණෙ. කොලු රෑනක්ම එතන හිටියා වුණත් ඉමාලිගෙ ඇහැ දැක්කෙ දිනාල්ගෙ හිනාව විතරයි. කෙල්ලො ටික තමන්ව පහුකරගෙන යනකොට ඇහෙන්න නැතිවෙන්න මොන මොනවද කියලා පහු වුණාට පස්සෙ මහා හයියෙන් හිනා වෙලා හැරිලා බලනකොට වෙන කොහෙදෝ බලාගෙන හිටියා. හරියට හිනා වුණේ ඉමාලිලාට නෙමෙයි වගේ. පස්සෙ දවසක ඒ ගැන දිනාල්ගෙන් ඇහුවාම එයා කිව්වෙ “ඒ හැටි” කියලා.

ඉමාලිලා ආපහු එතනකොටත් කොල්ලො කාණ්ඩෙ එතනම හිටියා. බිම බලාගෙන ගියා වුණත් දිනාල් තමන් දිහා බලාගෙන හිටිය බව ඉමාලිට දැනුණා. ඒක තමන්ගෙ හිතට සතුටක් වගේ හැඟීමක් ගෙනාවෙ ඇයි කියලා එදා ඉමාලිට තේරුණේ නෑ. ඊට දවස් දෙක තුනකට පස්සෙ දිනාල් යාළුවොත් එක්ක ටියුෂන් පන්තිය ඉස්සරහ ඉන්නවා ඉමාලිට පෙන්නුවෙ ගයනි. ගයනි ඉමාලිගෙ හොඳම යෙහෙළිය. ඒක කවදාවත් ඉමාලි බලාපොරොත්තු වෙච්චි දෙයක් නෙමෙ. ඉමාලි පන්තියට එන වෙලාවටයි ආපහු යන වෙලාවටයි හැමදාම වගේ දිනාල් යාළුවො ටික පිරිවරාගෙන පන්තිය ඉස්සරහා හිටියා. අහම්බෙන් හරි එහෙම හිටපු නැති දවසට ඉමාලිට ලොකු අඩුවක් දැනුණා. ඉගෙන ගන්න වැඩකට තියා කන්න බොන්නවත් හිතක් තිබුණෙ නෑ.. ඔය විදියට මාස දෙක තුනක් ගතවෙලා යද්දි ඉමාලිත් දිනාලුත් පෙම්වතුන් වුණා.

ඒත් මේ ආදරේ දිනාල්ට දැනුණෙ ඊට වඩා ගොඩක් වෙනස් විදියට. එයාට ආදරේ ගැන ගොඩක් අත්දැකීම් තිබුණා. තමන් යාළු වුණ තවත් කෙල්ලෙක් විදියට විතරයි, එයාට ඉමාලිව දැනුණෙ. ඉමාලිත් එක්ක යාළු වෙනකොටත් එයාට තව සම්බන්ධකම් කිහිපයක්ම තිබුණා. ඒවා ඉමාලිගෙන් හංගන්න තරම්වත් වුවමනාවක් දිනාල්ට තිබුණෙ නෑ. ඉමාලිට පේන්නම වෙන ගෑනු ළමයි එක්ක යන එන, තමන්ගෙ අනික් ප්‍රේමවන්තියො ගැන කියවන දිනාල් ගැන ගයනි නම් කතා කළේ කේන්තියෙන්. මේ සේරම දැනගෙන දැක දැකත් දිනාල් වෙනුවෙන් මැරෙන්න යන එක මහ පිස්සුවක් මෝඩකමක් කියලා තමයි ගයනි ඉමාලිට බැන්නෙ. ඒත් ඒ කිසිම දේකින් ඉමාලිගෙ ආදරේ වෙනස් කරන්න බැරි වුණා. ඒකයි පන්ති නොගිහින් වෙන කොහේහරි යමුද කියලා දිනාල් අහපු වෙලාවෙ ඔළුව වැනුවෙ. කොහෙද ය්නනෙ කියලවත් දිනාල්ගෙන් අහන්න තරම් වුවමනාවක් ඉමාලිට දැනුණෙ නෑ. ඉමාලි දිනාල්ව විශ්වාස කළේ නෑ. ඒත් ආදරේ කළා. ඕනෙවටත් වඩා. දිනාල් ඉමාලිව අතින් අල්ලගෙන ගිහින් ත්‍රීවිල් එකකට ගොඩවෙනකොට එයාට තේරුණා වෙන්න යන දේ. ඒත් ඒකට විරුද්ධ වෙන්න තරම් හයියක් නම් තිබුණෙ නෑ. උගත් රූමත් චරිතවත් දියණියක් සමාජයට දායාද කරන්න ඉමාලිගෙ දෙමවුපියොමවපු හීන හෝටල් කාමරයක් ඇතුලෙ සුනු විසුනු වෙලා යනකොට ඉමාලිගෙ ඇස් වලට කඳුළු ඉනුවෙ ඒ දෙමවුපියො මතක් වෙලා නෙමෙයි. දිනාල්ගෙ හිතේ එයා ගැන කිසිම ආදරයක් නැති බව දැනිලා. හැමදාම ඉමාලි “ඔයා මට ආදරේද” කියලා අහනකොට සුරතලේට හිනාවෙලා “නෑ” කියන දිනාල් එදා නම් “චුට්ටක් ආදරෙයි” කියලා කිව්වා. ඒකත් ඉමාලිට මහමෙරක් වගෙයි දැනුණෙ. කවදා හරි දවසක දිනාල් තමන්ගෙ ආදරේ තේරුම් ගනියි කියලා තමයි එයා හිතුවෙ. ඒ දවස එනකල් හැමදෙයක්ම ඉවසගෙන ඉන්නවා කියලා හිතාගෙනයි ඉමාලි හිටියෙ. දිනාල්ගෙ වටේ කැරකෙන අනිත් කිසිම ගෑනු ළමයෙක් තමන් තරම් ආදරේ කරන්නෙ නැති බව ඉමාලි දැනගෙන හිටියා. කෙල්ලො ගැන ඕනෙවටත් වඩා අත්දැකීම් තිබුණ දිනාලුත් ඇතැම්විට පුදුම වුණා ඉමාලිගෙ හැසිරීම ගැන. ඒ වුණත් ඉමාලිගෙ ආදරේ ළඟ නතර වෙන්න තරම් නම් උළුමනාවක් කවමදාකවත් ඒ නොහික්මුණ හිතේ ඇති වුණේ නෑ. ඒ හින්දම තමයි ඉමාලි දිනාල් ගැන මවපු හීන බඳිලා ගියේ. හරියටම ඉමාලිගෙ දෙමවුපියො එයා ගැන මවපු හීන වගේ.

ඒක වුණෙත් හරිම ඉක්මනින්. ඉමාලිට හිත හදාගන්නවත් ඉඩක් නොතියා. දිනාල් ගැන ගෙදරට ආරංචි වුණේ කොහොමද කියලා අදටත් ඉමාලි දන්නෙ නෑ. දිනාල්ගෙ තුරුලට වෙලා මුළු දවසෙම ගත කරලා එයා ගෙදර යනකොට හොඳටම හවස් වෙලා. අම්මයි තාත්තයි දෙන්නා ගේ ඉස්සරහ වාඩිවෙලා හිටියෙ ඇස් පාරෙ තියාන.

“කොහෙද උඹ ගියේ” කියලා අම්මා අහනකොට ඉමාලි ඉස්සරහට තියපු අඩිය පස්සට ඇදුණා. තාත්තා හිටියෙ බිම බලාගෙන. “පන්ති” කියලා කියන්න ඉමාලි හිතුව ාවිතරයි එයාට ඒක කියා ගන්න තරම්වත් ඉඩක් ලැබුණෙ නෑ. ජීවිත කාලෙ කවදාවත් හඬ උස් කරලාවත් කතා නොකරපු සැරවැර නොකරපු නිය පිටින්වත් පාරක් නොගහපු අම්මා එදා ගහපු කම්මුල් පාරෙන් ඉමාලිගෙ සුදු කම්මුල රතුපාට වුණා. ඒ කම්මුල් පාරෙන් තමන්ට වේදනාවක් දැනුණා වුණත් ඒ වගේ දහස් ගුණයක වේදනාවක් වින්දෙ අම්මයි තාත්තයි බවඒ වෙලාවෙ වුණත් එයාට දැනුණා. ගෙයින් එළියට නෑහෙන්න අම්මා ඉවරයක් නැතිව දොස් දෙවොල් තිබ්බා. මොනවා වුණත් අම්මගෙයි තාත්තගෙයි මූණු බල බලා ඒ ගෙදර තවදුරටත් ඉන්න තරම් ශක්තියක් එයාට තිබුණෙ නෑ. ඒකයි දවස් දෙකකට පස්සෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙ යනකල් ඉඳලා රෙදි ටිකකුත් බෑග් එකක දාගෙන පාරටබ ැස්සෙ. ගෙදර ඉන්න බැරිකමට පාරට බැස්සා වුණත් යන්න තැනක් ගැන කිසිම අදහස් ඇගේ හිතේ තිබුණෙ නෑ. හොඳම යාළුවා වුණ ගයනිත් ඒ වෙනකොට ඉමාලිගෙන් ඈත් වෙලයි හිටියෙ. ඒකට හේතුව වුණෙත් ඉමාලිගෙ ආදරේම තමයි. ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නා දුන්නත් දිනාල්ගෙ වරදක් පිළිගත්තෙ නැති එකට ගයනි හිටියෙ කේන්තියෙන්. පන්තියට එන්නෙත් නැතුව දවස පුරාම හෝටල් කාමර ගානෙ ගෙවන ජීවිතේ ගැනත් ගයනි දැනගෙන හිටියා. ඒවා වුණත් යාළුවන්ට කියලා තිබුණෙ දිනාල්ම තමයි. “ඕකා හින්දා උඹට කවදාහරි බහින්න වෙන්නෙ පාරට තමයි.” කියලා ගයනි කියපු කතාව ඇත්ත වුණා නේද කියලා මතක් වෙනකොට නම් ගයනි ළඟට යන්න බෑමයි කියලා ඉමාලි හිතුවා. අන්තිමේදි මොන දේ වෙන්න හරි දිනාල් ළඟට යන්න ඕනෙ කියලා එයා තීරණය කළා.

දිනාල් එක්ක කතා කරනකොට වරින් වර කියවුණ මං සලකුණු ඔස්සෙ රෙදි බෑග් එකත් උස්සගෙන මූණ පුරා නැගෙන දාඩිය වැල් අතින් පිහ දදා එන ඉමාලිට අම්මලා මේ වෙනකොට පාසල් ඇරිලා ඇවිත් තමන්ව හොය හොයා දස අතේ දුවන හැටි මැවිලා පෙනුණා. දිනාල්ට කොතැනක වුණත් යාළුවන්ගෙ අඩුවක් තිබුණ නැති නිසා එයා හොයාගෙන කෙල්ලෙක් ගෙදරට එන ආරංචිය කොහෙන්දෝ ලැබිලා තිබුණා. ඉමාලි තමයි තමන්ව හොයාගෙන එන්නෙ කියලා නම් එයා කොහෙත්ම හිතුවෙ නෑ. මොකද ඉමාලි හැමදාමත් කළේ දිනාල්ට වදයක් කරදරයක් නොවෙන විදියට පැත්තකට වෙලා ආදරේ කරපු එකනේ. ඒකයි දිනාල් දුර එන ඉමාලිව දැකලා ඒ තරම් පුදුම වුණ්. හුස්මක්වත් ගන්න ඉස්පාසුවක් නොගෙන ඉමාලි දිනාල්ට විස්තරේ කිව්වා. “දැන් ඉතින් මේ ඇඳුම් බෑග් එකත් අරන් කොහෙ යන්නද හදන්නෙ.” කියලා දිනාල් අහකොට ඉමාලි අහසෙන් පොළවට වැටුණා. “මට නම් මේ වෙලාවෙ උදව්වක් කරන්න විදියක් නෑ. මට ඔයාව අපේ ගෙදර එක්ක යන්න විදියක් නෑ. ඇයිමම කියලා නැද්ද කවදාවත් කසාඳ බදින්නෙ නෑ කියලා. ඔය බැඳීම් කියන්නෙ මහ කරදරයක්.” අහක බලාගෙන දිනාල් කියාගෙන යද්දි, එතකොට අපි අතරෙ තිබුණෙ බැඳිමක් නෙමෙයිද කියලා ඉමාලිගෙ හිත කෑ ගහලා ඇහුවා. ඒත් එයාගෙ කටින් නම් එක වචනයක්වත් පිට වුණේ නෑ. දිනාල්ට පිටුපාලා ආපහු හැරිලා යනකොට ඉමාලිගෙ ඇස්වලින් එක කඳළක්වත් පිට වුණේ නෑ. හිතේ ඇතිවුණ දුක කොයි තරම්ද කියනවා නම් ඒ දුකට එයාගෙ කඳුළු ගල් වෙලා තිබුණා. පාරෙ ආපු බස් එකටඅත දැම්මෙ ඒක යන්නෙ කොහාටද කියලවත් දැනගෙන නෙමෙයි. ඒ බස් එක ගියේ කුරුණෑගල නගරයට. කුරුණෑගල නව බස් නැවතුමෙන් ඇඳුම් බෑග් එකත් උස්සගෙන බස් එකෙන් බහින ඉමාලිගෙ හිතේ කිසිම ඇඟීමක් තිබුණෙ නෑ. ඇති වෙන්න දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නැති මනුස්සයෙක්ගෙ හිතේ හැඟීමක් ඇති වෙන්නෙ මොනවා ගැනද.?

පැය දෙක තුනක් බස් නැවතුම්පොළේ කණුවකට හේත්තුවෙලා හිටියා කියලා ඉමාලිට නොදැනුණාට ඈ අවට ගැවසෙන පුද්ගලයන්ට ඒක දැනිලා තිබුණා. වුවමනාවක් කරගන්න ටවුමට ආපු මිනිස්සු ඒ දේවල් කරගෙන ආපහු යන්න බස් එකකට ගොඩ වෙන්න එනකොටත් පිළිමයක් තිබ්බා වගේ යනකොට හිටපු තැනම එකම විදියට හිටගෙන ඉන්න ගෑණු ළමයා මොකක් හෝ අකරතැබ්බයකටමූණපාලා බව කසු කුසු ගෑවා. ලෝකෙ මොනතරම් දේවල් වෙනස් වුණත් හැමදාම එකම විදියට පායන බහින ඉර තමන්ගෙ රාජකාරිය හරියට ඉටුකරමින් හිටියා. දවස නිමාවෙ මිනිස්සු හැමෝම වගේ තමන්ගෙ ගෙවල්වලට කූඩු වෙන්න ලහි ලහියෙ දුවමින් හිටියා. ඒත් කැදැල්ල අහිමි කරගත් කිරිල්ලියක් බස් නැවතුමේ කොනක තනිවෙලා හිටියා. ඒක පෙනුණෙ කාගෙ හෝ අසරණකමින් තමන්ගෙ පහත් ආශාවන් සපුරා ගන්න මාන බලමින් හිටපු කාමාතුරයන් දෙතුන් දෙනෙකුට මිසක් දෙවියන්ට බුදුන්ට නෙමේ.

ඒ පිරිමි කාණ්ඩෙ දෙතුන්දෙනෙක් හිටියා. “මොකද නංගි උදව්වක් ඕනෙද” කියලා අහපුවාම ඔළුව උස්සලා බැලුවෙ අම්මා තාත්තා ඇගේ මූණෙ තියාගෙන හදපු දූ සිගිත්තවත් මුළු ලෝකෙටම වඩා දිනාල්ට ආදරේ කරපු ඉමාලිවත් නෙමෙයි. ජීවත් වෙන්න කිසිම කිසි අරමුණක් නැතුව පාරෙ අතරමං වුණ අසරණ අනාථ කෙල්ලෙක්. ඈට ඕන වුණේ පළිගන්න. තමාගෙන්ම. ඒකයි බෑග් එකත් උස්සගෙන ගිහින් තමන් ඉදිරියේ නතර කරපු ත්‍රිරෝද රථයට නැංගෙ. ඒ ත්‍රීරෝද රිය ඉමාලිව හීනෙන්වත් යන්න අපේක්ෂා නොකරපු ජීවිතයකට අරගෙන ගියා. “නංගි ඔයා තාම අලුත්. පාරෙ චාටර් වෙන්න එපා අපි හොඳ තැනකට ඔයාව භාර දෙන්නම්.” කියපු ඒ කරුණාවන්ත අයියලා දවස් එකහමාරකට පස්සෙ ඉමාලිව හෝටල් හිමිකාරුවෙකුට බාර දුන්නා. හෝටල් හිමිකාරුවා මිට මොළවපු නෝට්ටු කිහිපයක් අතේ ගුළිකරගෙන ඒ මිනිස්සු ආපහු හැරිලා බලන්නෙවත් නැතුව යන්න ගියා. එදයින් පස්සෙ කවදාවත් තමන් කරන්නෙ මොනවද කියලා මොහොතකටවත් ඉමාලි හිතුවෙ නෑ. හෝටල් හිමිකරුවා කමරයට එනව ගනුදෙනුකරුවා මොන විදියෙ කෙනෙක්ද කියලා හොයලා බැලුවෙත් නෑ. ඒ කිසිම කෙනෙක් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. සමහර නම් ආපහු ගියා ඈට බැණ බැණා. ඒත් සිවිලිම දිහා බලාගෙන ඉන්නවට වඩා වැඩි දෙයක් කවදාවත් ඈ කළෙත් නෑ.

ඉමාලිගෙ අලුත් ජීවිතේට සති දෙකක්වත් ගත වුණේ නෑ ඈට ජයතුංග මහතා මුණ ගැහෙනකොට. ජයතුංග නහෝටල් කාමරයට ආවෙ අනිත් මිනිස්සු වගේ විනාඩි දහයක පහළොවක වුවමනාවකට නෙමෙයි. තමන් ගෙවන්නෙ ධනවත් වූත් නිස්සාර වූත් ජීවිතේ ගැන කතා කරන්න කෙනෙක් හොයාගන්න. ඒකට ගණිකාවක්ම හොයාගනෙ එන්න හේතුව මොකක්ද කියලා නම් ඉමාලි ඇහුවෙ නෑ. ඒත් ජයගුංගත් එක්ක තමාට සිද්ධ වුණ දේ කියන්න තරම් ඇගේ හිත මොළොක් වෙලා තිබුණා. ඔක්කොම අහගෙන ඉඳපු ජයතුංග ඉමාලිගෙ හිසට අත තියනකොට ඈට දැනුණෙ සැනසීමක් වගේ හැඟීමක්.

තමන්ගෙ සිත සැහැල්ලු කරගන්ඩ ආප ජයතුංග ආපහු ගියේ හිමාලිගෙ බරත් හිසේ දරාගෙන. තමාගේ පියාට ආසන්න වයසක හිටිය ඒ පුද්ගලයා ගැන විශ්වාසයකට ආසන්න හැඟීමක් හිමාලිගෙ හිතේ ඇති වෙලා තිබුණා. ඒත් ඒ තරම් ඉක්මනට ඒ අපායෙන් මිදිලා එන්න පුළුවන් වෙයි කියලා ඇය හිතුවෙ නෑ.

මහනුවර නගරයේ පිහිටා තිබුණ මේ මල් සාප්පුවෙ වැඩට ඉමාලි ආවෙ ඒ විදියට. සාප්පුව අයිති කරුණාවන්ත නෝනා ජයතුංගගෙ පාසල් යෙහෙළියක්. ජයතුංගගෙ මිතුරියකගෙ දියණියක් ලෙස හඳුන්වාදීපු හිමාලිව ඒ තැනැත්තිය වැඩට ගත්තෙ ඉතා සතුටින්. ඇයටත් විශ්වාසවන්ත තරුණ ගෑනු ළමයෙක් සේවයට ගන්න අවශ්‍යතාව කලක ඉඳලම තිබුණත් ඒකට සුදුසු කෙනෙක් ලැබිලා තිබුණෙ නෑ. තමන්ට දරුවොත් නොහිටපු නිසා ඉමාලිව තමන්ගෙ ගෙදරම නවත්ත ගන්නත් ඇය තීරණය කළා. හැමදේම මේ තරම් හොඳින් සිදුවුණේ පෙර ආත්මයක තරමන් කරපු මොකක් හරි පිනක් නිසා කියලා ඉමාලි හිතුවා. සාප්පුවේ වැඩකරපු අනවිත් තරුණියත් උදව්වට හිටපු පිරිමි ළමයත් ඇයට බොහෝ හිතවත් වුණා. ගණිකාවක් හැටියට සමාජය ඉඳිරියේ හංවඩු ගැහෙන්න නියමිතව සිටි ඉමාලිව ඉන් මුදවා ගත්තේ කරුණාවන්ත හදවතක් ඇති මහත්මයෙක්. දෙමාපියන්ගේ සෙවණේ මලක් වගේ හැදෙමින් ඉඳලා දෙමාපියන්ටත් වඩා තමන්ට ආදරය කරපු ඒ අහිංසක කෙල්ලව එවැනි තත්වයකට පත්වීෆම් මාර්ගය විවර කරලා දුන්නෙ ඒ මහත්මාගේම නියෝජනයක්. සිද්ධ වුණු හැමදේටම තමන්ම මිසක් වෙන කවුරුවත් වග කියන්න ඕන කියලා ඉමාලි අදටත් හිතන්නෙ නැහැ. පෙරදා හවස තමන්ගෙ බිරිය කර ගන්න ඉන්න යුවතියක් එක්ක මල් සාප්පුවට ගොඩවුන දිනාල්ව දකිනකම් ඉමාලිවත් දැනගෙන හිටියෙ නෑ තාමත් ඈ එදා වගේම ඔහුට ආදරේ කරන බව. ආදරේ ගැන එක් එක් පුද්ගලයා ළඟ තියෙන වෙනස් වෙනස් නිර්වචන. ගෑනු ළමයින්ව සෙල්ලම් බඩු වගේ පාවිච්චි කරලා ඉවත් කරන දිනාල් ලගත් ඒ වගේ කොල්ලෙකුට වුනත් පණ දෙවැනි කරගෙන ආදරේ කරන ඉමාලි ළඟත් එවැනි නිර්වචන තිබෙන්නට ඇති බව නොඅනුමානයි. නමුත් සමාජය ඉදිරියේ පවතින නොවිසඳුන ගැටළුව වන්නේ “ජයතුංග කෙනෙකු මුණ නොගැසුන ඉමාලිලා හට උරුම වන අනාගතය කෙබන්දක් ද යන්නයි.”

සත්‍ය කතාවකි. සියළු නම් ගම් මනංකල්පිතය.

[QUOTE="crazybuddy, post: 13556037, member: 326070"] [b]නිමක් නැති සෙනෙහසක් - ළඳක් ගෙන ගිය දුරක්..[/b] [CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://img2.uploadhouse.com/fileuploads/16698/166982086e865b621c8088a08197ebfe86930764.jpg[/IMG] [/COLOR][/SIZE] [LEFT] [SIZE=4][COLOR=Blue][COLOR=Red]පුංචි වෙලාවක් වෙන් කරගෙන පුළුවන් නම් මේ කතාව කියවන්න.. හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම ගොඩක් වැඳගත් වන කතාවක් නිසයි දැම්මෙ..[/COLOR] ආදරේ කියන්නෙ හරි පුළුල් ක්ෂේත්රයක්. දුප්පත්, පොහොසත්, බාල, මහළු, ගැහැණු, පිරිමි ආදී මෙකී නොකී කිසිඳු භේදයකින් තොරව සෑම පුද්ගලයෙක්ම තමන්ගේ ජීවිත කාලය තුළ නොයෙකුත් අවස්ථාවල නොයෙක් ස්වරූප වලින් අත්විඳින දෙයක් තමයි ආදරය. ඒ අතරිනුත් සමාජයේ කතාබහට බොහෝ සේ ප්රස්තුත වෙලා තියේනනෙ යෞවන ප්‍රේමය. “තමන් ආදරේ කරන කෙනා නැතුව ජීවත් වෙනවට වඩා හොඳයි ජීවිතේ නැතිකර ගන්න එක.” යථාර්තයක් බවට පත්වීම සිදුවී ඇත්තේ අවම අවස්ථා ගණනක වුවත් බොහෝ ප්‍රේමවන්තයන්ගේ සිත් තුළ අවම වශයෙන් එක් වතාවක්වත් නැඟෙන සිතුවිල්ලක් තමයි ඒක. ඉමාලිත් මීඨ අවුරුදු හතරකට කලින් හිටියෙ ඔය කියන සිතුවිල්ල සිතේ දරාගෙන තමයි. හෙට මනාලියක් විදියට සැරසෙන්න නියමිත යුවතියගේ මල් කලඹ සකසමින් හිටිය ඉමාලිගෙ අත ඒ වෙනුවෙන් පේවෙලා බොහොම පිළීවෙලකට තමන්ගෙ කාර්යයේ නිරතවෙලා සිටියා වුණත් එයාගෙ හිත නම් බොහෝම අපිළිවෙලට දස අතේ විසිරිලයි තිබුණෙ. පෙරදා හැන්දෑවේ ඒ යුවතිය තමන්ගෙ ආදරවන්තයාගෙ අතේ එල්ලිලා මල් සාප්පුවට ආපු වෙලාවෙ ඉඳලා තමයි ඉමාලිගෙ හිත ගිණිගන්න ගත්තෙ. ජීවිතේ තියෙනකල්ම තමන් ළඟ තියාගන්න ප්‍රාර්ථනා කරපු සැහැල්ලු හිනාවෙන්ම සැරසිලා දිනාල් හිටපු හැටි මේ දැනුත් ඉමාලිගෙ හිත පුරා ඇඳුණා. බොහෝම කාලෙකට පස්සෙ දෙන්නගෙ ඇස් එකට මුණ ගැසුණ වෙලාවෙ ඉමාලිගෙ ඇස්වල ඇඳුණ හැගීම්වලින් එකක්වත් දිනාල්ගෙ ඇස්වල නම් තිබුණෙ නෑ. හැමදාම වගේ ඒකත් මුලින්ම දැනුනෙ ඉමාලිටම තමයි. නවකතා රචකයොයි ගීත ප්‍රබන්ධ කරන අයයි දෛවයේ සරදම් කියලා හඳුන්වන්නෙ මේ වගේ සිදුවීම් වලට වෙන්න ඇති කියලා ඉමාලි තනි හිතට හිතුවා. දිනාල්ව මුලින්ම මුණ ගැසුණදා ඉඳලා අද අනපේක්ෂිත විදියට හම්බවුණ අවස්ථාව වෙනකල් සිද්ධ වුණ දේවල් සිතුවම් පටයක රූප රාමු වගේ එයාගෙ ඇස් ඉදිරියෙ මැවුණා.[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=4] කුරුණෑගලට ආසන්න සුන්දර ගම්මානයක ගුරු යුවළකගේ එකම දියණිය විදියට ඉපදුණ ඉමාලිට අඩුවක් කියලා කියන්න දෙයක් තිබුණෙ නෑ. අම්මයි තාත්තයි රජයේ ගුරුවරු විදියට උපයපු දේයි දෙපැත්තෙම ආච්චිලා සීයලා දීපු දේවලුයි පවුලෙ එකම දරුවා වුණ ඉමාලිට වුවමනා තරම් සැපවත් ජීවිතයක් ගත කරන්න සෑහුණා.[/SIZE] [SIZE=4] ප්‍රදේශයේ වැදගතුන් විදියට නම් දරා හිටිය තමන්ගෙ දෙමවුපියන්ගෙ ඒ නමට ඉදිරියෙන් “අ” යන්නක් එකතු වෙන විදියෙ වැරැද්දක් තමන් අතින් සිද්ධ වුණා කියලා මතක් වෙනකොට ඉමාලිගෙ හිත පිච්චිලා ගියා.[/SIZE] [SIZE=4] කුරුණෑගල ටවුමෙ ටියුෂන් පන්තියට දුවව යවන්න ඕනෙ කියලා අම්මයි තාත්තයි කතා වෙනකොට ඒකට මුලින්ම විරුද්ද වුණේ ඉමාලි. පස්සෙ පස්සෙ යාළුවොත් එක්ක බස් එකේ යන්න පුළුවන් කියලා තමන්ව ඇරලවන්න එක්ක යන්න තාත්තා එන එකට විරුද්ධ වුණෙත් ඒ ඉමාලිම තමයි. ඒක පන්තියක් ඉවරවෙලා අනිත් එක පටන් ගන්නතුරු ලැබෙන විවේක වෙලාවෙ කෙල්ලො රංචුවත් එක්ක නගරය පුරාම ඇවිදින එක තමයි ඉමාලි විනෝදෙට කළේ.[/SIZE] [SIZE=4] එහෙම ඇවිදින්න ගිය එක දවසක තමයි ඉමාලිලාට මුලින්ම දිනාල්ව මුණ ගැහුණෙ. කොලු රෑනක්ම එතන හිටියා වුණත් ඉමාලිගෙ ඇහැ දැක්කෙ දිනාල්ගෙ හිනාව විතරයි. කෙල්ලො ටික තමන්ව පහුකරගෙන යනකොට ඇහෙන්න නැතිවෙන්න මොන මොනවද කියලා පහු වුණාට පස්සෙ මහා හයියෙන් හිනා වෙලා හැරිලා බලනකොට වෙන කොහෙදෝ බලාගෙන හිටියා. හරියට හිනා වුණේ ඉමාලිලාට නෙමෙයි වගේ. පස්සෙ දවසක ඒ ගැන දිනාල්ගෙන් ඇහුවාම එයා කිව්වෙ “ඒ හැටි” කියලා. [/SIZE] [SIZE=4] ඉමාලිලා ආපහු එතනකොටත් කොල්ලො කාණ්ඩෙ එතනම හිටියා. බිම බලාගෙන ගියා වුණත් දිනාල් තමන් දිහා බලාගෙන හිටිය බව ඉමාලිට දැනුණා. ඒක තමන්ගෙ හිතට සතුටක් වගේ හැඟීමක් ගෙනාවෙ ඇයි කියලා එදා ඉමාලිට තේරුණේ නෑ. ඊට දවස් දෙක තුනකට පස්සෙ දිනාල් යාළුවොත් එක්ක ටියුෂන් පන්තිය ඉස්සරහ ඉන්නවා ඉමාලිට පෙන්නුවෙ ගයනි. ගයනි ඉමාලිගෙ හොඳම යෙහෙළිය. ඒක කවදාවත් ඉමාලි බලාපොරොත්තු වෙච්චි දෙයක් නෙමෙ. ඉමාලි පන්තියට එන වෙලාවටයි ආපහු යන වෙලාවටයි හැමදාම වගේ දිනාල් යාළුවො ටික පිරිවරාගෙන පන්තිය ඉස්සරහා හිටියා. අහම්බෙන් හරි එහෙම හිටපු නැති දවසට ඉමාලිට ලොකු අඩුවක් දැනුණා. ඉගෙන ගන්න වැඩකට තියා කන්න බොන්නවත් හිතක් තිබුණෙ නෑ.. ඔය විදියට මාස දෙක තුනක් ගතවෙලා යද්දි ඉමාලිත් දිනාලුත් පෙම්වතුන් වුණා.[/SIZE] [SIZE=4] ඒත් මේ ආදරේ දිනාල්ට දැනුණෙ ඊට වඩා ගොඩක් වෙනස් විදියට. එයාට ආදරේ ගැන ගොඩක් අත්දැකීම් තිබුණා. තමන් යාළු වුණ තවත් කෙල්ලෙක් විදියට විතරයි, එයාට ඉමාලිව දැනුණෙ. ඉමාලිත් එක්ක යාළු වෙනකොටත් එයාට තව සම්බන්ධකම් කිහිපයක්ම තිබුණා. ඒවා ඉමාලිගෙන් හංගන්න තරම්වත් වුවමනාවක් දිනාල්ට තිබුණෙ නෑ. ඉමාලිට පේන්නම වෙන ගෑනු ළමයි එක්ක යන එන, තමන්ගෙ අනික් ප්‍රේමවන්තියො ගැන කියවන දිනාල් ගැන ගයනි නම් කතා කළේ කේන්තියෙන්. මේ සේරම දැනගෙන දැක දැකත් දිනාල් වෙනුවෙන් මැරෙන්න යන එක මහ පිස්සුවක් මෝඩකමක් කියලා තමයි ගයනි ඉමාලිට බැන්නෙ. ඒත් ඒ කිසිම දේකින් ඉමාලිගෙ ආදරේ වෙනස් කරන්න බැරි වුණා. ඒකයි පන්ති නොගිහින් වෙන කොහේහරි යමුද කියලා දිනාල් අහපු වෙලාවෙ ඔළුව වැනුවෙ. කොහෙද ය්නනෙ කියලවත් දිනාල්ගෙන් අහන්න තරම් වුවමනාවක් ඉමාලිට දැනුණෙ නෑ. ඉමාලි දිනාල්ව විශ්වාස කළේ නෑ. ඒත් ආදරේ කළා. ඕනෙවටත් වඩා. දිනාල් ඉමාලිව අතින් අල්ලගෙන ගිහින් ත්‍රීවිල් එකකට ගොඩවෙනකොට එයාට තේරුණා වෙන්න යන දේ. ඒත් ඒකට විරුද්ධ වෙන්න තරම් හයියක් නම් තිබුණෙ නෑ. උගත් රූමත් චරිතවත් දියණියක් සමාජයට දායාද කරන්න ඉමාලිගෙ දෙමවුපියොමවපු හීන හෝටල් කාමරයක් ඇතුලෙ සුනු විසුනු වෙලා යනකොට ඉමාලිගෙ ඇස් වලට කඳුළු ඉනුවෙ ඒ දෙමවුපියො මතක් වෙලා නෙමෙයි. දිනාල්ගෙ හිතේ එයා ගැන කිසිම ආදරයක් නැති බව දැනිලා. හැමදාම ඉමාලි “ඔයා මට ආදරේද” කියලා අහනකොට සුරතලේට හිනාවෙලා “නෑ” කියන දිනාල් එදා නම් “චුට්ටක් ආදරෙයි” කියලා කිව්වා. ඒකත් ඉමාලිට මහමෙරක් වගෙයි දැනුණෙ. කවදා හරි දවසක දිනාල් තමන්ගෙ ආදරේ තේරුම් ගනියි කියලා තමයි එයා හිතුවෙ. ඒ දවස එනකල් හැමදෙයක්ම ඉවසගෙන ඉන්නවා කියලා හිතාගෙනයි ඉමාලි හිටියෙ. දිනාල්ගෙ වටේ කැරකෙන අනිත් කිසිම ගෑනු ළමයෙක් තමන් තරම් ආදරේ කරන්නෙ නැති බව ඉමාලි දැනගෙන හිටියා. කෙල්ලො ගැන ඕනෙවටත් වඩා අත්දැකීම් තිබුණ දිනාලුත් ඇතැම්විට පුදුම වුණා ඉමාලිගෙ හැසිරීම ගැන. ඒ වුණත් ඉමාලිගෙ ආදරේ ළඟ නතර වෙන්න තරම් නම් උළුමනාවක් කවමදාකවත් ඒ නොහික්මුණ හිතේ ඇති වුණේ නෑ. ඒ හින්දම තමයි ඉමාලි දිනාල් ගැන මවපු හීන බඳිලා ගියේ. හරියටම ඉමාලිගෙ දෙමවුපියො එයා ගැන මවපු හීන වගේ.[/SIZE] [SIZE=4] ඒක වුණෙත් හරිම ඉක්මනින්. ඉමාලිට හිත හදාගන්නවත් ඉඩක් නොතියා. දිනාල් ගැන ගෙදරට ආරංචි වුණේ කොහොමද කියලා අදටත් ඉමාලි දන්නෙ නෑ. දිනාල්ගෙ තුරුලට වෙලා මුළු දවසෙම ගත කරලා එයා ගෙදර යනකොට හොඳටම හවස් වෙලා. අම්මයි තාත්තයි දෙන්නා ගේ ඉස්සරහ වාඩිවෙලා හිටියෙ ඇස් පාරෙ තියාන.[/SIZE] [SIZE=4] “කොහෙද උඹ ගියේ” කියලා අම්මා අහනකොට ඉමාලි ඉස්සරහට තියපු අඩිය පස්සට ඇදුණා. තාත්තා හිටියෙ බිම බලාගෙන. “පන්ති” කියලා කියන්න ඉමාලි හිතුව ාවිතරයි එයාට ඒක කියා ගන්න තරම්වත් ඉඩක් ලැබුණෙ නෑ. ජීවිත කාලෙ කවදාවත් හඬ උස් කරලාවත් කතා නොකරපු සැරවැර නොකරපු නිය පිටින්වත් පාරක් නොගහපු අම්මා එදා ගහපු කම්මුල් පාරෙන් ඉමාලිගෙ සුදු කම්මුල රතුපාට වුණා. ඒ කම්මුල් පාරෙන් තමන්ට වේදනාවක් දැනුණා වුණත් ඒ වගේ දහස් ගුණයක වේදනාවක් වින්දෙ අම්මයි තාත්තයි බවඒ වෙලාවෙ වුණත් එයාට දැනුණා. ගෙයින් එළියට නෑහෙන්න අම්මා ඉවරයක් නැතිව දොස් දෙවොල් තිබ්බා. මොනවා වුණත් අම්මගෙයි තාත්තගෙයි මූණු බල බලා ඒ ගෙදර තවදුරටත් ඉන්න තරම් ශක්තියක් එයාට තිබුණෙ නෑ. ඒකයි දවස් දෙකකට පස්සෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙ යනකල් ඉඳලා රෙදි ටිකකුත් බෑග් එකක දාගෙන පාරටබ ැස්සෙ. ගෙදර ඉන්න බැරිකමට පාරට බැස්සා වුණත් යන්න තැනක් ගැන කිසිම අදහස් ඇගේ හිතේ තිබුණෙ නෑ. හොඳම යාළුවා වුණ ගයනිත් ඒ වෙනකොට ඉමාලිගෙන් ඈත් වෙලයි හිටියෙ. ඒකට හේතුව වුණෙත් ඉමාලිගෙ ආදරේම තමයි. ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නා දුන්නත් දිනාල්ගෙ වරදක් පිළිගත්තෙ නැති එකට ගයනි හිටියෙ කේන්තියෙන්. පන්තියට එන්නෙත් නැතුව දවස පුරාම හෝටල් කාමර ගානෙ ගෙවන ජීවිතේ ගැනත් ගයනි දැනගෙන හිටියා. ඒවා වුණත් යාළුවන්ට කියලා තිබුණෙ දිනාල්ම තමයි. “ඕකා හින්දා උඹට කවදාහරි බහින්න වෙන්නෙ පාරට තමයි.” කියලා ගයනි කියපු කතාව ඇත්ත වුණා නේද කියලා මතක් වෙනකොට නම් ගයනි ළඟට යන්න බෑමයි කියලා ඉමාලි හිතුවා. අන්තිමේදි මොන දේ වෙන්න හරි දිනාල් ළඟට යන්න ඕනෙ කියලා එයා තීරණය කළා.[/SIZE] [SIZE=4] දිනාල් එක්ක කතා කරනකොට වරින් වර කියවුණ මං සලකුණු ඔස්සෙ රෙදි බෑග් එකත් උස්සගෙන මූණ පුරා නැගෙන දාඩිය වැල් අතින් පිහ දදා එන ඉමාලිට අම්මලා මේ වෙනකොට පාසල් ඇරිලා ඇවිත් තමන්ව හොය හොයා දස අතේ දුවන හැටි මැවිලා පෙනුණා. දිනාල්ට කොතැනක වුණත් යාළුවන්ගෙ අඩුවක් තිබුණ නැති නිසා එයා හොයාගෙන කෙල්ලෙක් ගෙදරට එන ආරංචිය කොහෙන්දෝ ලැබිලා තිබුණා. ඉමාලි තමයි තමන්ව හොයාගෙන එන්නෙ කියලා නම් එයා කොහෙත්ම හිතුවෙ නෑ. මොකද ඉමාලි හැමදාමත් කළේ දිනාල්ට වදයක් කරදරයක් නොවෙන විදියට පැත්තකට වෙලා ආදරේ කරපු එකනේ. ඒකයි දිනාල් දුර එන ඉමාලිව දැකලා ඒ තරම් පුදුම වුණ්. හුස්මක්වත් ගන්න ඉස්පාසුවක් නොගෙන ඉමාලි දිනාල්ට විස්තරේ කිව්වා. “දැන් ඉතින් මේ ඇඳුම් බෑග් එකත් අරන් කොහෙ යන්නද හදන්නෙ.” කියලා දිනාල් අහකොට ඉමාලි අහසෙන් පොළවට වැටුණා. “මට නම් මේ වෙලාවෙ උදව්වක් කරන්න විදියක් නෑ. මට ඔයාව අපේ ගෙදර එක්ක යන්න විදියක් නෑ. ඇයිමම කියලා නැද්ද කවදාවත් කසාඳ බදින්නෙ නෑ කියලා. ඔය බැඳීම් කියන්නෙ මහ කරදරයක්.” අහක බලාගෙන දිනාල් කියාගෙන යද්දි, එතකොට අපි අතරෙ තිබුණෙ බැඳිමක් නෙමෙයිද කියලා ඉමාලිගෙ හිත කෑ ගහලා ඇහුවා. ඒත් එයාගෙ කටින් නම් එක වචනයක්වත් පිට වුණේ නෑ. දිනාල්ට පිටුපාලා ආපහු හැරිලා යනකොට ඉමාලිගෙ ඇස්වලින් එක කඳළක්වත් පිට වුණේ නෑ. හිතේ ඇතිවුණ දුක කොයි තරම්ද කියනවා නම් ඒ දුකට එයාගෙ කඳුළු ගල් වෙලා තිබුණා. පාරෙ ආපු බස් එකටඅත දැම්මෙ ඒක යන්නෙ කොහාටද කියලවත් දැනගෙන නෙමෙයි. ඒ බස් එක ගියේ කුරුණෑගල නගරයට. කුරුණෑගල නව බස් නැවතුමෙන් ඇඳුම් බෑග් එකත් උස්සගෙන බස් එකෙන් බහින ඉමාලිගෙ හිතේ කිසිම ඇඟීමක් තිබුණෙ නෑ. ඇති වෙන්න දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නැති මනුස්සයෙක්ගෙ හිතේ හැඟීමක් ඇති වෙන්නෙ මොනවා ගැනද.?[/SIZE] [SIZE=4] පැය දෙක තුනක් බස් නැවතුම්පොළේ කණුවකට හේත්තුවෙලා හිටියා කියලා ඉමාලිට නොදැනුණාට ඈ අවට ගැවසෙන පුද්ගලයන්ට ඒක දැනිලා තිබුණා. වුවමනාවක් කරගන්න ටවුමට ආපු මිනිස්සු ඒ දේවල් කරගෙන ආපහු යන්න බස් එකකට ගොඩ වෙන්න එනකොටත් පිළිමයක් තිබ්බා වගේ යනකොට හිටපු තැනම එකම විදියට හිටගෙන ඉන්න ගෑණු ළමයා මොකක් හෝ අකරතැබ්බයකටමූණපාලා බව කසු කුසු ගෑවා. ලෝකෙ මොනතරම් දේවල් වෙනස් වුණත් හැමදාම එකම විදියට පායන බහින ඉර තමන්ගෙ රාජකාරිය හරියට ඉටුකරමින් හිටියා. දවස නිමාවෙ මිනිස්සු හැමෝම වගේ තමන්ගෙ ගෙවල්වලට කූඩු වෙන්න ලහි ලහියෙ දුවමින් හිටියා. ඒත් කැදැල්ල අහිමි කරගත් කිරිල්ලියක් බස් නැවතුමේ කොනක තනිවෙලා හිටියා. ඒක පෙනුණෙ කාගෙ හෝ අසරණකමින් තමන්ගෙ පහත් ආශාවන් සපුරා ගන්න මාන බලමින් හිටපු කාමාතුරයන් දෙතුන් දෙනෙකුට මිසක් දෙවියන්ට බුදුන්ට නෙමේ.[/SIZE] [SIZE=4] ඒ පිරිමි කාණ්ඩෙ දෙතුන්දෙනෙක් හිටියා. “මොකද නංගි උදව්වක් ඕනෙද” කියලා අහපුවාම ඔළුව උස්සලා බැලුවෙ අම්මා තාත්තා ඇගේ මූණෙ තියාගෙන හදපු දූ සිගිත්තවත් මුළු ලෝකෙටම වඩා දිනාල්ට ආදරේ කරපු ඉමාලිවත් නෙමෙයි. ජීවත් වෙන්න කිසිම කිසි අරමුණක් නැතුව පාරෙ අතරමං වුණ අසරණ අනාථ කෙල්ලෙක්. ඈට ඕන වුණේ පළිගන්න. තමාගෙන්ම. ඒකයි බෑග් එකත් උස්සගෙන ගිහින් තමන් ඉදිරියේ නතර කරපු ත්‍රිරෝද රථයට නැංගෙ. ඒ ත්‍රීරෝද රිය ඉමාලිව හීනෙන්වත් යන්න අපේක්ෂා නොකරපු ජීවිතයකට අරගෙන ගියා. “නංගි ඔයා තාම අලුත්. පාරෙ චාටර් වෙන්න එපා අපි හොඳ තැනකට ඔයාව භාර දෙන්නම්.” කියපු ඒ කරුණාවන්ත අයියලා දවස් එකහමාරකට පස්සෙ ඉමාලිව හෝටල් හිමිකාරුවෙකුට බාර දුන්නා. හෝටල් හිමිකාරුවා මිට මොළවපු නෝට්ටු කිහිපයක් අතේ ගුළිකරගෙන ඒ මිනිස්සු ආපහු හැරිලා බලන්නෙවත් නැතුව යන්න ගියා. එදයින් පස්සෙ කවදාවත් තමන් කරන්නෙ මොනවද කියලා මොහොතකටවත් ඉමාලි හිතුවෙ නෑ. හෝටල් හිමිකරුවා කමරයට එනව ගනුදෙනුකරුවා මොන විදියෙ කෙනෙක්ද කියලා හොයලා බැලුවෙත් නෑ. ඒ කිසිම කෙනෙක් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. සමහර නම් ආපහු ගියා ඈට බැණ බැණා. ඒත් සිවිලිම දිහා බලාගෙන ඉන්නවට වඩා වැඩි දෙයක් කවදාවත් ඈ කළෙත් නෑ.[/SIZE] [SIZE=4] ඉමාලිගෙ අලුත් ජීවිතේට සති දෙකක්වත් ගත වුණේ නෑ ඈට ජයතුංග මහතා මුණ ගැහෙනකොට. ජයතුංග නහෝටල් කාමරයට ආවෙ අනිත් මිනිස්සු වගේ විනාඩි දහයක පහළොවක වුවමනාවකට නෙමෙයි. තමන් ගෙවන්නෙ ධනවත් වූත් නිස්සාර වූත් ජීවිතේ ගැන කතා කරන්න කෙනෙක් හොයාගන්න. ඒකට ගණිකාවක්ම හොයාගනෙ එන්න හේතුව මොකක්ද කියලා නම් ඉමාලි ඇහුවෙ නෑ. ඒත් ජයගුංගත් එක්ක තමාට සිද්ධ වුණ දේ කියන්න තරම් ඇගේ හිත මොළොක් වෙලා තිබුණා. ඔක්කොම අහගෙන ඉඳපු ජයතුංග ඉමාලිගෙ හිසට අත තියනකොට ඈට දැනුණෙ සැනසීමක් වගේ හැඟීමක්.[/SIZE] [SIZE=4] තමන්ගෙ සිත සැහැල්ලු කරගන්ඩ ආප ජයතුංග ආපහු ගියේ හිමාලිගෙ බරත් හිසේ දරාගෙන. තමාගේ පියාට ආසන්න වයසක හිටිය ඒ පුද්ගලයා ගැන විශ්වාසයකට ආසන්න හැඟීමක් හිමාලිගෙ හිතේ ඇති වෙලා තිබුණා. ඒත් ඒ තරම් ඉක්මනට ඒ අපායෙන් මිදිලා එන්න පුළුවන් වෙයි කියලා ඇය හිතුවෙ නෑ.[/SIZE] [SIZE=4] මහනුවර නගරයේ පිහිටා තිබුණ මේ මල් සාප්පුවෙ වැඩට ඉමාලි ආවෙ ඒ විදියට. සාප්පුව අයිති කරුණාවන්ත නෝනා ජයතුංගගෙ පාසල් යෙහෙළියක්. ජයතුංගගෙ මිතුරියකගෙ දියණියක් ලෙස හඳුන්වාදීපු හිමාලිව ඒ තැනැත්තිය වැඩට ගත්තෙ ඉතා සතුටින්. ඇයටත් විශ්වාසවන්ත තරුණ ගෑනු ළමයෙක් සේවයට ගන්න අවශ්‍යතාව කලක ඉඳලම තිබුණත් ඒකට සුදුසු කෙනෙක් ලැබිලා තිබුණෙ නෑ. තමන්ට දරුවොත් නොහිටපු නිසා ඉමාලිව තමන්ගෙ ගෙදරම නවත්ත ගන්නත් ඇය තීරණය කළා. හැමදේම මේ තරම් හොඳින් සිදුවුණේ පෙර ආත්මයක තරමන් කරපු මොකක් හරි පිනක් නිසා කියලා ඉමාලි හිතුවා. සාප්පුවේ වැඩකරපු අනවිත් තරුණියත් උදව්වට හිටපු පිරිමි ළමයත් ඇයට බොහෝ හිතවත් වුණා. ගණිකාවක් හැටියට සමාජය ඉඳිරියේ හංවඩු ගැහෙන්න නියමිතව සිටි ඉමාලිව ඉන් මුදවා ගත්තේ කරුණාවන්ත හදවතක් ඇති මහත්මයෙක්. දෙමාපියන්ගේ සෙවණේ මලක් වගේ හැදෙමින් ඉඳලා දෙමාපියන්ටත් වඩා තමන්ට ආදරය කරපු ඒ අහිංසක කෙල්ලව එවැනි තත්වයකට පත්වීෆම් මාර්ගය විවර කරලා දුන්නෙ ඒ මහත්මාගේම නියෝජනයක්. සිද්ධ වුණු හැමදේටම තමන්ම මිසක් වෙන කවුරුවත් වග කියන්න ඕන කියලා ඉමාලි අදටත් හිතන්නෙ නැහැ. පෙරදා හවස තමන්ගෙ බිරිය කර ගන්න ඉන්න යුවතියක් එක්ක මල් සාප්පුවට ගොඩවුන දිනාල්ව දකිනකම් ඉමාලිවත් දැනගෙන හිටියෙ නෑ තාමත් ඈ එදා වගේම ඔහුට ආදරේ කරන බව. ආදරේ ගැන එක් එක් පුද්ගලයා ළඟ තියෙන වෙනස් වෙනස් නිර්වචන. ගෑනු ළමයින්ව සෙල්ලම් බඩු වගේ පාවිච්චි කරලා ඉවත් කරන දිනාල් ලගත් ඒ වගේ කොල්ලෙකුට වුනත් පණ දෙවැනි කරගෙන ආදරේ කරන ඉමාලි ළඟත් එවැනි නිර්වචන තිබෙන්නට ඇති බව නොඅනුමානයි. නමුත් සමාජය ඉදිරියේ පවතින නොවිසඳුන ගැටළුව වන්නේ “ජයතුංග කෙනෙකු මුණ නොගැසුන ඉමාලිලා හට උරුම වන අනාගතය කෙබන්දක් ද යන්නයි.”[/SIZE] [SIZE=4] සත්‍ය කතාවකි. සියළු නම් ගම් මනංකල්පිතය.[/SIZE] [SIZE=4] [/SIZE][/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom