Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිමේෂ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ උදෑසන ඉතාලියේ වෙරෝනා නගරයේ යම් කිසි ලෙස කලහකාරී ලෙස හැසිරුණ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී,නමින් මොහු නිමේෂ් රුද්‍රිගු වයස අවුරුදු 18ක් වන අතර පදිංචිය ලංකාවේ කොච්චිකඩේ (මිගමුව) වේ.මොහු යම් කිසි මානසික ආතතියකින් පෙලෙන බවට දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.තම නිවසේ ඇති ප්‍රශ්න නිසා දිගු කලක සිට මේ තරුණයා මානසිකව පිඩා විදිමින් සිටි බවට හිත මිතුරන් පවසයි.මේ ගැටුමට මුල් වී ඇති හිත මිතුරන් අතර සිදු වූ උසුළු විසිළු කිරීමක ප්‍රතිපලයක් ලෙසටයි.ඊයේ උදැසන මොහු වෙරෝනා නගරයේ ප්‍රධාන බස නැවතුම් පොළ අසල දී මේ ගැටුම ඇති වී ඇත්තේ,ගැටුම මඩ පැවැත්වීමට පොලිසිය කැදවීමට සිදු වුනා.

මොහු වායු රයිපලයක් ගෙන හිසට අනික් තරුණයාගේ එල්ල කර ඇති අතර පොලිසිය පවසන්නේ එය ජිවිත හානි ගෙන දෙන ගිනි අවියක් නොවන බවත් යම් තුවාල සිදු කිරීමේ හැකියාවක් ඇති බවයි.මොහු අධ්‍යාපනය හොදින් හදාරා ඇති අතර රැකියාවක් කර එයද දැනට මස කීපයකට පෙර අහිමිව ගොස් ඇත.වෙරෝනා නගරයේ ශ්‍රී ලාංකිකයින් පවසන්නේ මොහු යහපත් පුදගලයෙක් බවටත් පාසල් යන කාලයේදී පවා අමතර රැකියාවල් කර තම දෙමාපියන්ට බරක් නොවී ජිවත් වූ තරුණයෙක් බවටයි.

මේ තරුණයාගේ ඇති විශේෂ කරුන නම් මොහු ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් විමය.මොහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වරෙක සිංගප්පුරුවේ සංචාරයකට ඉතාලි කණ්ඩායම සමහ සහබාගි වී ක්‍රීඩා කර ඇත.පසුව ලසිත් මාලිංග යටතේ ක්‍රීඩා පුහුණු වීම් පවා සිදු කර ඇති අතර පසුව මොහුගේ නිවසේ පැවති ප්‍රශ්න නිසා කෙමෙන් කෙමෙන් වියැකී ගොස් ඇත.මොහු දැනට මාස කීපයක සිට මානසික අතතිය කලක් සිට ඇති අතර මිතුරන් වෛද්‍ය වරයෙකු හමුවීමට ගෙන යෑමට උත්සහ කලද ඔහු ඒවාද ප්‍රතික්ෂේප කර ඇත.තවද මොහු දැඩි රැප් ගීත ලෝලියෙක්ද වේ.

සිද්ධියට සම්බන්ධ නිමේෂ් ලබන මස 10 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර බොහෝ දුරට නඩු විභාගයෙන් පසුව වසර දෙකකට පමණ සිරගත වෙනු ඇතැයි පොලිසිය පවසයි.මේ දිනවල යුරෝපයේ දැඩි නීති රැසක් පවතින බැවින් ත්‍රස්ත විරෝදී හේතු කොටගෙන මේ සිද්ධියට පොලිසිය කටයුතු කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ

ඉතාලියේ කලබල කරපු නිමේෂ් මල්ලි ගැන දන්න අපේ කෙනෙක් මුහුණු පොතට දැමු සංවේදී සටහනක්….!

අද ශ්‍රී ලංකාවේ සමාජ වෙබ් අඩෙවි වල හා මුහුණු පොත් හරහා මෙසේ ඊයේ ඉතාලියේ වෙරෝනා නගරයේ Porta Nova දුම්රියපොළේ දී ශ්‍රී ලාංකිකයෙකු සිදු කළ පහරදීම පිළිබඳව විවිධාකාර අදහස් පලකර තිබීමත් සොයාබලා කරුණු පලනොකිරීමත් තුළ ඇත්තේ ඉතාමත් කුතුහලයක් බව පැහැදිලි ව පෙනේ.

එසේ පහරදුනේ නිමේෂ් රුද්‍රිගු වන ඔහු, ඉතාලියේ ජාතික ක්‍රිකට් සංචිතයේ කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවත්, කලක් මාලිංග යටතේ පුහුණුව ලැබූ බවත් දන්නේ කිහිප දෙනෙකු පමණි.

ඇත්තෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ කොච්චිකඩේ ඉපද වැඩෙමින් සිටියදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසි ටිමින් අනතුරුව ඉතාලියට පැමිණෙන්නේ තම දෙමාපියන්ගේ සෙවනේ වැඩෙමින් ජීවත් වීමට මිසක් සෙල්ලක් කරුවකු වීමට නොවෙයි.

නිමේෂ්ගේ වාසනා මහිමයෙන් ඉතාලියේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් තේරීපත් වන්නේ ජිවිතයේ සරදමකට මෙනි,එහිදි ඔහු ඉතාලියේ පාසැල් සෙවනේදී හැදී වැඩෙමින්, ඉතාලියේ ජාතික කණ්ඩායමේ තරුවක් වුවත්,කණ්ඩායමේ සංචාර වලදී ප්‍රථිපාදන වෙන් කිරීම සොච්චමක් හේතුවෙන්,පාසැල් වාරය අතරතුරත්,හැකි සෑම අවස්ථාවේදීමත් මිදි වතුවල මිදි කඩා මුදල් එකතුකිරීමටත්, හැකි හැම විටම දෙමාපියනට කරදරයක් නොවී කුලී වැඩ කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට සහ අවශ්‍ය සංචාර වලට මුදල් සොයාගැනීමෙන් ජිවිතයේ ජය ගැන්මට පාර සොයාගෙන කටුක මාවතක ගමන්ගත් පුද්ගලයකු බව තොරතුරු ආරංචි මාර්ග සඳහන් කරයි.

හැල හැප්පීම් මැද තම ජීවිතයේ ක්‍රිකට් ක්‍රීඩාවම ජීවිතයක් වනවිට කලකට ඉහත සිංගප්පූරුවේ සංචාරයට සතියකට පෙර ඉතාලි සංචිතයම සතියක පුහුණුවක් සඳහා ශ්‍රී ලංකාවට ගිය අතර,එම සංචාරයෙන් අනතුරුව,නිමේෂ් තනිවම නැවතත්, මාලිංගගේ ආරාධනය මත ලංකාවට යන්නේ තවත් සතියක පුහුණුවක් සඳහායි.එසේ වූ කළ නිමේෂ් කිසිදිනෙක දාමරිකයෙක් නම් වූ බවක් හෝ එසේ සිදුකළ කිසිවක් සොයා ගැන්මට නැත.ඔහුගේ එකම සිහිනය වූයේ තරුවක් ලෙස ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයේ ඉහලම තැනකට රැගෙන යාම පමණක් බව සමීපතම මිතුරන් කියති.

අපට නිත්‍ය එකම දේ අනිත්‍යම බව මතක් කරමින් නිමේෂ් ටද සිදුවන්නේ තම සුන්දර සිහින තම දෙපා අභියසට කඩා වැටෙන තුරු බලා සිටින්නටයි…….සියල්ල කනපිට හැරෙන්නේ ඉතාලියට පැමිණ වසර 7 ක් පසුවන විටයි.

ජීවිතය එසේ යෞවනය ගෙවෙන විට කොච්චිකඩේ සිට ඉතාලියේ වෙරෝනා නගරයට පැමිණි නිමේෂ් මල්ලියාට ඇතිවන්නේ විශාල අර්බූදයකට මුහුණ දීමටයි.හිටි විගසම……තම පියා විශාල රිය අනතුරකට භාජනය වී ඔත්පල වී සිටීමත්,පවුලේ නඩත්තුව තම කරට ගැනීමත්,මවට හැකි අයුරින් උදව් උපකාර කිරීමටත් තම සහෝදරයාව රැකබලා ගැනිමටත් සහ තම පවුලේ සාමාජිකයින් හා ඇතිවූ ගැටලුවක් බවත්,එයින් නිමේෂ් නැමැති බලාපොරොත්තුවේ ඉල්ක්කය තම දෑස් අභියස කඩාවැටෙන්නට ගතවන්නේ එතරම් විශාල කාලයක් නොව.

තම දෑස් ඉදිරිපිට තමන්ගේ ලෝකය කඩා වැටෙන විට ඔහුට සිදුවන්නේ මානසික සුවය සොයා යන්නටයි. දැනට වසරකට පෙර මොරොක්කෝවන් කිහිප දෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමකින්,හොඳ හැටි පහර කෑ ආදරණීය නිමේෂ්ට සිදුවන්නේ නිවාස අත් අඩංගුවේ රැඳීමටයි.දෛවය ඔහුට ඔහුගේ මඟ වෙනස් මාවතකට රැගෙන යන්නේ මෙතැන් පටන් බව දන්නේ සමීපතම මිතුරන් කිහිපදෙනෙක් පමණි.

නිවාසය ඇතුළත හුදෙකලා වන විට නිමේෂ් යොමු වන්නේ හිපොප් වර්ගයේ වීඩියෝ ගීත ඇසීමට සහ එම ගිතවල ඇති ආයුධ සහ වාහන වලට බෙහෙවින්ම ප්‍රිය කිරීමටත්,ඒ නිසාම ඔහුට කෙමෙන් කෙමෙන් මානසිකවම හුදෙකලා වීමටයි.දිගින් දිගිටම එම ගීතවල සැරිසරන විට නිමේෂ් ට සිදුවන්නේ මානසිකව කඩා වැටීමටයි.ඒ කඩා වැටීම සහ මාස ගනනක් නිවසේ රැඳී සිටීම තුළින් ඇමෙරිකානු කළු ජාතිකයින්ගේ හිපොප් ඇඳු ආයිත්තම් වලට ව්යාකූලතයෙන් පිරුන මානසිකත්වය තුළින් බැහරවීමට වත් ඒ පිළිබඳව සොයාබැලීමට කිසිවකුත් නොසිටීමත් දෛවයම අද ඔහුට අපහාස කරමින් සිටී.

ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දුන් නිමේෂ් නැමති යෞවනත්වය,කඩා වැටුන මානසිකත්වය තුළ අසරණ වනවිට කරකියා ගන්නට දෙයක් නැති වන විට,තම සිහිනය දෙපාමුල සුනුවිසුනු වන විට ඇති වන මානසික කඩා වැටීම තුළ කරන්නේ කුමක්ද ? කියන්නේ කුමක්ද ? යන වග හිතා ගැනීමට නොහැකි වන විට ඔහුට වන්නේ මානසික ව්යාකූලත්වයි.

ඔහු හැබැවින්ම හොරෙක්වත් දාමරිකයන් අතර දාමරිකයෙක් නොව,මානසික ව්‍යාකූලත්වය තුළ හිපොප් ගීතවල ඇති අන්දමට මාල වලලු එල්ලා ගැනීමත්,සෙල්ලම් පිස්තෝල ඉනේ ගසාගෙන ඇවිදීමත්,ඔහුට රිදුම් දුන් සිදුවීමට අදාල අයෙකු සමග ගැටීමත් සහ අවසන් මොහොතේ අද ලෝකයාගෙන් පට්ට බැනුම් අහන්නට සිදුවූ ප්‍රහාරයේදී සෙල්ලම් පිස්තෝලය පෙන්වා බිය ගැනිවීමත්,සහ මේ වන විට ඉතාලියේ වෙරෝනා නගරයේ තාවකාලික සිරබත් කමින් සිටී.

අද නිමේෂ්ට කෙල ගසන අපිම හෙට දිනෙක ඔහුට අත් ඔසවා කෑ ගසන්නට ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට රැගෙන යන්නට ආරාධනා කරන්නට නම් ,ඔහුගේ කඩා වැටුන මානසිකත්වයට රුකුලක් විය යුතු විනා,කරුණු සොයා නොබලා කෙල ගැසීම කොතරම් සාධාරණ දැයි මට සිතිනි.

ඊයේ සිදුවීම තුළ,ඒ ප්‍රහාරයට ලක්වූ අපේම ශ්‍රී ලාංකික සහෝදරයා වෙත මෙම පනිවිඩය ලැබෙන්නේ නම්,නිමේෂ් ට අනුකම්පා කර සිටින ලෙසත්,ඔහුගේ මානසික ව්‍යාකූලත්වයට පිළිසරණක් වීමට හැකි නම් වන්නේ පිනක් බවත්,මා යෝජනා කර සිටිමි.

ඉතාලියේ ඇත්ත පිස්තෝලා තිබියදී,වසර 23 ක් වන නිමේෂ් සෙල්ලං පිස්තෝලයක් ඉනේ ගසාගෙන යෑම සහ පහර දීම අනුමත නොකරනත්,සෙල්ලං පිස්තෝලයක් ඉනේ ගසාගෙන යෑම තුළින්ම අපට දෙයක් පසක් කර ගැන්මට අපහසු කරුණක් නොව.

නිමේෂ් සිදුකළේ වැරැද්දකි,එහෙත් සමහරක් දෙනෙකු සොයා නොබලා ඔහුට කෙල ගැසීමට පෙර තමන්ගේ කිල්ලෝට වල කොතරම් කුණු තිබේ දැයි සහ පසුගිය දිනෙක මිලානෝ නගරයේ ආපන ශාලාවක සිදුවූ කාරිය පිළිබඳව කුරුටු නොගෑ උනේ “පාතාල කල්ලි” යන වචනය නිසා බියවූ නිසාදැයි මට නම් සැකයකි.

නිමේෂ් රුද්‍රිගු මල්ලි පිළිබඳව මීට වඩා දන්නා දෙයක් තිබේ නම් කරුණාකර පැහැදිලි කරන.

සිදු කළ වැරැද්දකට සුදු හුනු ගෑමක් නොවන බවත්,සත්‍ය සොයා ගොස් නිරාකරණය කර ගැන්ම දැරූ උත්සාහයක් බවත් කරුණාවෙන් සලකන්න.

එමිල් රෝහන් මිලානෝ සිට .

[YOUTUBE]hwoKUnnwqqM[/YOUTUBE]

[QUOTE="Gentleman Classic, post: 22263895, member: 564508"] ඊයේ උදෑසන ඉතාලියේ වෙරෝනා නගරයේ යම් කිසි ලෙස කලහකාරී ලෙස හැසිරුණ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී,නමින් මොහු නිමේෂ් රුද්‍රිගු වයස අවුරුදු 18ක් වන අතර පදිංචිය ලංකාවේ කොච්චිකඩේ (මිගමුව) වේ.මොහු යම් කිසි මානසික ආතතියකින් පෙලෙන බවට දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.තම නිවසේ ඇති ප්‍රශ්න නිසා දිගු කලක සිට මේ තරුණයා මානසිකව පිඩා විදිමින් සිටි බවට හිත මිතුරන් පවසයි.මේ ගැටුමට මුල් වී ඇති හිත මිතුරන් අතර සිදු වූ උසුළු විසිළු කිරීමක ප්‍රතිපලයක් ලෙසටයි.ඊයේ උදැසන මොහු වෙරෝනා නගරයේ ප්‍රධාන බස නැවතුම් පොළ අසල දී මේ ගැටුම ඇති වී ඇත්තේ,ගැටුම මඩ පැවැත්වීමට පොලිසිය කැදවීමට සිදු වුනා. මොහු වායු රයිපලයක් ගෙන හිසට අනික් තරුණයාගේ එල්ල කර ඇති අතර පොලිසිය පවසන්නේ එය ජිවිත හානි ගෙන දෙන ගිනි අවියක් නොවන බවත් යම් තුවාල සිදු කිරීමේ හැකියාවක් ඇති බවයි.මොහු අධ්‍යාපනය හොදින් හදාරා ඇති අතර රැකියාවක් කර එයද දැනට මස කීපයකට පෙර අහිමිව ගොස් ඇත.වෙරෝනා නගරයේ ශ්‍රී ලාංකිකයින් පවසන්නේ මොහු යහපත් පුදගලයෙක් බවටත් පාසල් යන කාලයේදී පවා අමතර රැකියාවල් කර තම දෙමාපියන්ට බරක් නොවී ජිවත් වූ තරුණයෙක් බවටයි. මේ තරුණයාගේ ඇති විශේෂ කරුන නම් මොහු ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් විමය.මොහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වරෙක සිංගප්පුරුවේ සංචාරයකට ඉතාලි කණ්ඩායම සමහ සහබාගි වී ක්‍රීඩා කර ඇත.පසුව ලසිත් මාලිංග යටතේ ක්‍රීඩා පුහුණු වීම් පවා සිදු කර ඇති අතර පසුව මොහුගේ නිවසේ පැවති ප්‍රශ්න නිසා කෙමෙන් කෙමෙන් වියැකී ගොස් ඇත.මොහු දැනට මාස කීපයක සිට මානසික අතතිය කලක් සිට ඇති අතර මිතුරන් වෛද්‍ය වරයෙකු හමුවීමට ගෙන යෑමට උත්සහ කලද ඔහු ඒවාද ප්‍රතික්ෂේප කර ඇත.තවද මොහු දැඩි රැප් ගීත ලෝලියෙක්ද වේ. සිද්ධියට සම්බන්ධ නිමේෂ් ලබන මස 10 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර බොහෝ දුරට නඩු විභාගයෙන් පසුව වසර දෙකකට පමණ සිරගත වෙනු ඇතැයි පොලිසිය පවසයි.මේ දිනවල යුරෝපයේ දැඩි නීති රැසක් පවතින බැවින් ත්‍රස්ත විරෝදී හේතු කොටගෙන මේ සිද්ධියට පොලිසිය කටයුතු කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ ඉතාලියේ කලබල කරපු නිමේෂ් මල්ලි ගැන දන්න අපේ කෙනෙක් මුහුණු පොතට දැමු සංවේදී සටහනක්….! අද ශ්‍රී ලංකාවේ සමාජ වෙබ් අඩෙවි වල හා මුහුණු පොත් හරහා මෙසේ ඊයේ ඉතාලියේ වෙරෝනා නගරයේ Porta Nova දුම්රියපොළේ දී ශ්‍රී ලාංකිකයෙකු සිදු කළ පහරදීම පිළිබඳව විවිධාකාර අදහස් පලකර තිබීමත් සොයාබලා කරුණු පලනොකිරීමත් තුළ ඇත්තේ ඉතාමත් කුතුහලයක් බව පැහැදිලි ව පෙනේ. එසේ පහරදුනේ නිමේෂ් රුද්‍රිගු වන ඔහු, ඉතාලියේ ජාතික ක්‍රිකට් සංචිතයේ කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවත්, කලක් මාලිංග යටතේ පුහුණුව ලැබූ බවත් දන්නේ කිහිප දෙනෙකු පමණි. ඇත්තෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ කොච්චිකඩේ ඉපද වැඩෙමින් සිටියදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසි ටිමින් අනතුරුව ඉතාලියට පැමිණෙන්නේ තම දෙමාපියන්ගේ සෙවනේ වැඩෙමින් ජීවත් වීමට මිසක් සෙල්ලක් කරුවකු වීමට නොවෙයි. නිමේෂ්ගේ වාසනා මහිමයෙන් ඉතාලියේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් තේරීපත් වන්නේ ජිවිතයේ සරදමකට මෙනි,එහිදි ඔහු ඉතාලියේ පාසැල් සෙවනේදී හැදී වැඩෙමින්, ඉතාලියේ ජාතික කණ්ඩායමේ තරුවක් වුවත්,කණ්ඩායමේ සංචාර වලදී ප්‍රථිපාදන වෙන් කිරීම සොච්චමක් හේතුවෙන්,පාසැල් වාරය අතරතුරත්,හැකි සෑම අවස්ථාවේදීමත් මිදි වතුවල මිදි කඩා මුදල් එකතුකිරීමටත්, හැකි හැම විටම දෙමාපියනට කරදරයක් නොවී කුලී වැඩ කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට සහ අවශ්‍ය සංචාර වලට මුදල් සොයාගැනීමෙන් ජිවිතයේ ජය ගැන්මට පාර සොයාගෙන කටුක මාවතක ගමන්ගත් පුද්ගලයකු බව තොරතුරු ආරංචි මාර්ග සඳහන් කරයි. හැල හැප්පීම් මැද තම ජීවිතයේ ක්‍රිකට් ක්‍රීඩාවම ජීවිතයක් වනවිට කලකට ඉහත සිංගප්පූරුවේ සංචාරයට සතියකට පෙර ඉතාලි සංචිතයම සතියක පුහුණුවක් සඳහා ශ්‍රී ලංකාවට ගිය අතර,එම සංචාරයෙන් අනතුරුව,නිමේෂ් තනිවම නැවතත්, මාලිංගගේ ආරාධනය මත ලංකාවට යන්නේ තවත් සතියක පුහුණුවක් සඳහායි.එසේ වූ කළ නිමේෂ් කිසිදිනෙක දාමරිකයෙක් නම් වූ බවක් හෝ එසේ සිදුකළ කිසිවක් සොයා ගැන්මට නැත.ඔහුගේ එකම සිහිනය වූයේ තරුවක් ලෙස ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයේ ඉහලම තැනකට රැගෙන යාම පමණක් බව සමීපතම මිතුරන් කියති. අපට නිත්‍ය එකම දේ අනිත්‍යම බව මතක් කරමින් නිමේෂ් ටද සිදුවන්නේ තම සුන්දර සිහින තම දෙපා අභියසට කඩා වැටෙන තුරු බලා සිටින්නටයි…….සියල්ල කනපිට හැරෙන්නේ ඉතාලියට පැමිණ වසර 7 ක් පසුවන විටයි. ජීවිතය එසේ යෞවනය ගෙවෙන විට කොච්චිකඩේ සිට ඉතාලියේ වෙරෝනා නගරයට පැමිණි නිමේෂ් මල්ලියාට ඇතිවන්නේ විශාල අර්බූදයකට මුහුණ දීමටයි.හිටි විගසම……තම පියා විශාල රිය අනතුරකට භාජනය වී ඔත්පල වී සිටීමත්,පවුලේ නඩත්තුව තම කරට ගැනීමත්,මවට හැකි අයුරින් උදව් උපකාර කිරීමටත් තම සහෝදරයාව රැකබලා ගැනිමටත් සහ තම පවුලේ සාමාජිකයින් හා ඇතිවූ ගැටලුවක් බවත්,එයින් නිමේෂ් නැමැති බලාපොරොත්තුවේ ඉල්ක්කය තම දෑස් අභියස කඩාවැටෙන්නට ගතවන්නේ එතරම් විශාල කාලයක් නොව. තම දෑස් ඉදිරිපිට තමන්ගේ ලෝකය කඩා වැටෙන විට ඔහුට සිදුවන්නේ මානසික සුවය සොයා යන්නටයි. දැනට වසරකට පෙර මොරොක්කෝවන් කිහිප දෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමකින්,හොඳ හැටි පහර කෑ ආදරණීය නිමේෂ්ට සිදුවන්නේ නිවාස අත් අඩංගුවේ රැඳීමටයි.දෛවය ඔහුට ඔහුගේ මඟ වෙනස් මාවතකට රැගෙන යන්නේ මෙතැන් පටන් බව දන්නේ සමීපතම මිතුරන් කිහිපදෙනෙක් පමණි. නිවාසය ඇතුළත හුදෙකලා වන විට නිමේෂ් යොමු වන්නේ හිපොප් වර්ගයේ වීඩියෝ ගීත ඇසීමට සහ එම ගිතවල ඇති ආයුධ සහ වාහන වලට බෙහෙවින්ම ප්‍රිය කිරීමටත්,ඒ නිසාම ඔහුට කෙමෙන් කෙමෙන් මානසිකවම හුදෙකලා වීමටයි.දිගින් දිගිටම එම ගීතවල සැරිසරන විට නිමේෂ් ට සිදුවන්නේ මානසිකව කඩා වැටීමටයි.ඒ කඩා වැටීම සහ මාස ගනනක් නිවසේ රැඳී සිටීම තුළින් ඇමෙරිකානු කළු ජාතිකයින්ගේ හිපොප් ඇඳු ආයිත්තම් වලට ව්යාකූලතයෙන් පිරුන මානසිකත්වය තුළින් බැහරවීමට වත් ඒ පිළිබඳව සොයාබැලීමට කිසිවකුත් නොසිටීමත් දෛවයම අද ඔහුට අපහාස කරමින් සිටී. ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දුන් නිමේෂ් නැමති යෞවනත්වය,කඩා වැටුන මානසිකත්වය තුළ අසරණ වනවිට කරකියා ගන්නට දෙයක් නැති වන විට,තම සිහිනය දෙපාමුල සුනුවිසුනු වන විට ඇති වන මානසික කඩා වැටීම තුළ කරන්නේ කුමක්ද ? කියන්නේ කුමක්ද ? යන වග හිතා ගැනීමට නොහැකි වන විට ඔහුට වන්නේ මානසික ව්යාකූලත්වයි. ඔහු හැබැවින්ම හොරෙක්වත් දාමරිකයන් අතර දාමරිකයෙක් නොව,මානසික ව්‍යාකූලත්වය තුළ හිපොප් ගීතවල ඇති අන්දමට මාල වලලු එල්ලා ගැනීමත්,සෙල්ලම් පිස්තෝල ඉනේ ගසාගෙන ඇවිදීමත්,ඔහුට රිදුම් දුන් සිදුවීමට අදාල අයෙකු සමග ගැටීමත් සහ අවසන් මොහොතේ අද ලෝකයාගෙන් පට්ට බැනුම් අහන්නට සිදුවූ ප්‍රහාරයේදී සෙල්ලම් පිස්තෝලය පෙන්වා බිය ගැනිවීමත්,සහ මේ වන විට ඉතාලියේ වෙරෝනා නගරයේ තාවකාලික සිරබත් කමින් සිටී. අද නිමේෂ්ට කෙල ගසන අපිම හෙට දිනෙක ඔහුට අත් ඔසවා කෑ ගසන්නට ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට රැගෙන යන්නට ආරාධනා කරන්නට නම් ,ඔහුගේ කඩා වැටුන මානසිකත්වයට රුකුලක් විය යුතු විනා,කරුණු සොයා නොබලා කෙල ගැසීම කොතරම් සාධාරණ දැයි මට සිතිනි. ඊයේ සිදුවීම තුළ,ඒ ප්‍රහාරයට ලක්වූ අපේම ශ්‍රී ලාංකික සහෝදරයා වෙත මෙම පනිවිඩය ලැබෙන්නේ නම්,නිමේෂ් ට අනුකම්පා කර සිටින ලෙසත්,ඔහුගේ මානසික ව්‍යාකූලත්වයට පිළිසරණක් වීමට හැකි නම් වන්නේ පිනක් බවත්,මා යෝජනා කර සිටිමි. ඉතාලියේ ඇත්ත පිස්තෝලා තිබියදී,වසර 23 ක් වන නිමේෂ් සෙල්ලං පිස්තෝලයක් ඉනේ ගසාගෙන යෑම සහ පහර දීම අනුමත නොකරනත්,සෙල්ලං පිස්තෝලයක් ඉනේ ගසාගෙන යෑම තුළින්ම අපට දෙයක් පසක් කර ගැන්මට අපහසු කරුණක් නොව. නිමේෂ් සිදුකළේ වැරැද්දකි,එහෙත් සමහරක් දෙනෙකු සොයා නොබලා ඔහුට කෙල ගැසීමට පෙර තමන්ගේ කිල්ලෝට වල කොතරම් කුණු තිබේ දැයි සහ පසුගිය දිනෙක මිලානෝ නගරයේ ආපන ශාලාවක සිදුවූ කාරිය පිළිබඳව කුරුටු නොගෑ උනේ “පාතාල කල්ලි” යන වචනය නිසා බියවූ නිසාදැයි මට නම් සැකයකි. නිමේෂ් රුද්‍රිගු මල්ලි පිළිබඳව මීට වඩා දන්නා දෙයක් තිබේ නම් කරුණාකර පැහැදිලි කරන. සිදු කළ වැරැද්දකට සුදු හුනු ගෑමක් නොවන බවත්,සත්‍ය සොයා ගොස් නිරාකරණය කර ගැන්ම දැරූ උත්සාහයක් බවත් කරුණාවෙන් සලකන්න. එමිල් රෝහන් මිලානෝ සිට . [YOUTUBE]hwoKUnnwqqM[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom