Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියගයට-හේතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය මම දැක්ක දැනට පවතින නියන් තත්වයට හේතුව පවතින ආණ්ඩුව හා පසුගිය ආණ්ඩව යනාදි වශයෙන් කියනව ඇත්තටම මේකට හේතුව මොකක්ද? මේකට හේතුව තමා එල්නිනෝ තත්වය මොකක්ද මේ එල්නිනෝ කියන්නේ මේ ඒගැන සොයා බැලීමක්

සාගර ජලයේ උණුසුම ඉහළ නංවන තවත් ස්වාභාවික සංසිද්ධියකි එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ. සාගර ජලය උණුසුම් වීම නිසා එල් නිනෝ සමයේ විශේෂයෙන්ම අග්නිදිග ආසියාවේ සහ බ ටහිර ඔස්ට්‍රෙලියාවේ නියඟ ඇතිවීම ස්වාභාවයක්. ඇතැම් විට එල්-නිනෝ නිසා ලංකාවේ පවා නියඟ ඇති වී තිබෙනවා. මෙවර එල්නිනෝ චක්‍රය (El Niño cycle) වසර මුලදී එලබෙන බවත් එය 2016 මැද භාගය වනතෙක් පැවතිය හැකි බවත් අමෙරිකානු එක්සත් ජනපදයේ දේශගුණ පුරෝකථන මධ්‍යස්ථානය පවසයි. සාමාන්‍යයෙන් වසර දෙකත් අටත් අතර කාලපරාසවල දී උද්ගතවන එල්නිනෝ – ලා නිනා චක්‍රය (El Niño-La Niña cycle) දේශගුණ තත්ත්ව කෙරෙහි තදින් බලපායි. කෙසේ වෙතත් මෙවර එල් නිනෝ සමය දිගු එකක් විය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඉතින් මේ එල්-නිනෝ යනු කුමක්ද? ඉන් සිදුවන්නේ කුමක්ද?

ස්පාඤඤ බසින් එන එල්-නිනෝ (El Niño) යන නම ක්‍රිස්තු දරුවා යන තේරුම ගෙන දෙයි. බොහෝවිට නත්තල් සමයේදී තම මුහුදු කලාපයේ හටගන්නා උණුසුම් ජල ප්‍රවාහය හැඳින්වීමට එල්-නිනෝ යන නම දකුණු අමෙරිකාවේ පෙරුවියානු මසුන් මරන්නන් විසින් භාවිත කරනු ලැබිනි. ලා-නිනා යන්නෙන් ගැහැණු දරුවා යන අදහස දෙන අතර ලා-නිනා (La Niña) යන්න දකුණු අමෙරිකාවට ඔබ්බෙන් සාගරයේ ජලය සිහිල් වන කාල පරිච්ඡෙදය හැඳින්වීමට යෙදේ.

පැසිපික් සාගරය හරහා හමන සුළඟ ලා-නිනා කාල පරිච්ඡෙදයේදී බටහිර අතට දිවෙන අතර සාගරය මතුපිට ඇති උණුසුම් ජලය එනිසා ඔස්ට්‍රෙලියානු වෙරළට සහ ඉන් උතුරේ පිහිටි සාගර කලාපයට තෙරපා හරිනු ලබයි. මෙසේ උණුසුම් ජලය බටහිර දිගට තල්ලුවීම නිසා ඉන් ඇතිවන හිඩස පිරවීමට පැමිණෙන අධික සීතල ජල ප්‍රවාහය හැඳින්වෙන්නේ හම්බෝල්ට් ප්‍රවාහය (Humboldt Current) යන නමිනි. පෝෂණ ද්‍රව්‍යයෙන් බෙහෙව්න් සරු හම්බෝල්ට් ප්‍රවාහය දකුණු අමෙරිකානු වෙරළට ආසන්න පැසිපික් සාගරයේ මතුවෙයි. හම්බෝල්ට් ප්‍රවාහයත් සමඟ ගලා එන අධිපෝෂ්‍යදායී ද්‍රව්‍ය ඇන්චොවෙට්ටා (anchovetta) යන නමින් හැඳින්වෙන මත්ස්යය වර්ගයෙන් වෙරළාසන්න මුහුද පිරී යාමට සලස්වයි. බෝවීමේ වේගය අතින් මේ මතස්‍ය විශේෂය මසුන් අතර ඉහලම තැන ගනියි.

මේ චක්‍රයේ එල්-නිනෝ කොටස ඇරඹෙන්නේ ඝර්ම කලාපීය සුළඟේ සැර බාළ වීමත් සමඟයි. එවිට කලින් බටහිර දිගට තෙරපී ගිය උණුසුම් ජලය නැවත නැගෙනහිර දෙසට ගමන් කරමින් ෆැසිෆික් සයුරේ ඇති හම්බොල්ට් ප්රවාහයෙන් ගෙන ආ ජලය යටකර දමයි. මෙසේ ආපසු එන උණුසුම් ජලය විසින් වාතයේ ආර්ද්‍රතාවය වැඩිකිරීමත් සමඟ දකුණු අමෙරිකාවේ පෙරුවියානු ශුෂ්ක ප්‍රදේශවලට තදවැසි ඇතිවේ. මේ ක්‍රියාදාමයේදී යට වෙන හම්බොල්ට් ප්රවාහයේ සිසිල් ජලය ඊළඟට බටහිර පැසිපික් සයුරේ ඔස්ට්‍රෙලියානු වෙරළ දෙසට සේන්දුවෙයි. මේ සිසිල් ජලය උණුසුම් ජලය මෙන් පහසුවෙන් වාෂ්ප නොවන බැවින් වැසි මඳ වීමෙන් ඔස්ට්‍රෙලියාවට සහ අග්නිදිග ආසියාවට නියඟය ඇතිවේ.

මේ අයුරින් ඇතිවන එල්-නිනෝ තත්ත්වය උත්සන්නවූ විට ඒ නිසා උද්ගත වන නියඟ, ගංවතුර සහ අනෙකුත් දේශගුණික වෙනස්කම් පෘථවි තලයෙන් තුනෙන් දෙකොටසකට බලපායි.

ඉතා දරුණු ලෙස බලපෑ 1997-98 එල්-නිනෝ සමය වඩා ප්‍රසිද්ධ වුයේ “ලෝකය ගිනිගත් වසර” (the year the world caught fire) යන නමින් ලෝක වනසත්ව අරමුදල විසින් එය හැඳින්වීම නිසාය. මෙකල ඇතිවූ දැඩි නියඟය පෘථිවියෙන් වැඩි කොටසකට දරුණු ලෙස බල පෑවේය. ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ලැව් ගිනි ඇති වූ අතර ඝර්මකලාපීය තෙත් වනාන්තර පවා ගිනිගත්තේය. ප්‍රමාණය සැලකූවිට හෙක්ටයාර මිලියන දහයක ප්‍රදේශයක ඝර්ම කලාපීය වනාන්තර ගින්නෙන් විනාශවූ අතර ඉන් අඩක්ම කාලාන්තරයක් තිස්සේ වැඩී පැවැති ඝණ වනාන්තරය. බෝර්නියෝ දූපතේ පමණක් ප්‍රමාණය අතින් මුළු නෙදර්ලන්තයටම සමාන හෙක්ටයාර මිලියන පහක ඝණ වනාන්තර ප්‍රදේශයක් ගිනිගෙන විනාශ විය.

මෙසේ විනාශවී ගිය වනාන්තර බොහෝමයක්ම යලි මිනිසුන්ට ඵල ප්‍රයෝජනයක් ගත හැකි කාල වකවානුවක් තුල පුණරුත්ථාපණය වේ යැයි සිතීම උගහටය. බෝර්නියෝ වනාන්තරයට ආවේනික වූ ඇතැම් ශාක වර්ගයන් යලි දැක ගැනීමට පවා හැකි නොවනු ඇත.

වායුගෝලයේ වැඩිවන හරිතාගාර වායු සංයුතිය නිසා නිරන්තරයෙන්ම එල්-නිනෝ වැනි තත්ත්ව අත්විඳීමට අපට සිදුවනු ඇත. එල්-නිනෝ තත්ත්වය අතිශයින් තීව්ර වු විට දේශගුණය තිරසාර ලෙසම වෙනස් වීමට පවා පුළුවන. 1998 එල්-නිනෝ ක්‍රියා දාමය ලෝක උෂ්ණත්වයේ සාමාන්‍යය අගය සෙන්ටිග්‍රෙඩ් 0.3° කින් වැඩි කිරීමට ප්‍රමාණවත් තාප ශක්තියක් මුදා හැරියේය. එදා සිට පැසිපික් සාගරයේ බටහිර මැද කොටසේ නිරන්තර ජල උණුසුම සෙන්ටිග්‍රෙඩ් 30° ක් වූ අතර ජෙට් ස්ට්‍රීම් වායු ප්‍රවාහය උත්තරධ්රැවය දෙසට බරවී ගමන් කරන්නට පටන් ගත්තේය. මේ නිසා බිහි වූ නව දේශගුණික රටාව පෙරට වඩා උග්‍ර එල්-නිනෝ තත්ත්ව ඇති කිරීමේ ප්‍රවණතාවයක් දක්වයි

[QUOTE="Djwathila, post: 19903728, member: 295478"] [SIZE="5"][COLOR="Blue"]ගොඩක් අය මම දැක්ක දැනට පවතින නියන් තත්වයට හේතුව පවතින ආණ්ඩුව හා පසුගිය ආණ්ඩව යනාදි වශයෙන් කියනව ඇත්තටම මේකට හේතුව මොකක්ද? මේකට හේතුව තමා එල්නිනෝ තත්වය මොකක්ද මේ එල්නිනෝ කියන්නේ මේ ඒගැන සොයා බැලීමක් [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]සාගර ජලයේ උණුසුම ඉහළ නංවන තවත් ස්වාභාවික සංසිද්ධියකි එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ. සාගර ජලය උණුසුම් වීම නිසා එල් නිනෝ සමයේ විශේෂයෙන්ම අග්නිදිග ආසියාවේ සහ බ ටහිර ඔස්ට්‍රෙලියාවේ නියඟ ඇතිවීම ස්වාභාවයක්. ඇතැම් විට එල්-නිනෝ නිසා ලංකාවේ පවා නියඟ ඇති වී තිබෙනවා. මෙවර එල්නිනෝ චක්‍රය (El Niño cycle) වසර මුලදී එලබෙන බවත් එය 2016 මැද භාගය වනතෙක් පැවතිය හැකි බවත් අමෙරිකානු එක්සත් ජනපදයේ දේශගුණ පුරෝකථන මධ්‍යස්ථානය පවසයි. සාමාන්‍යයෙන් වසර දෙකත් අටත් අතර කාලපරාසවල දී උද්ගතවන එල්නිනෝ – ලා නිනා චක්‍රය (El Niño-La Niña cycle) දේශගුණ තත්ත්ව කෙරෙහි තදින් බලපායි. කෙසේ වෙතත් මෙවර එල් නිනෝ සමය දිගු එකක් විය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඉතින් මේ එල්-නිනෝ යනු කුමක්ද? ඉන් සිදුවන්නේ කුමක්ද? ස්පාඤඤ බසින් එන එල්-නිනෝ (El Niño) යන නම ක්‍රිස්තු දරුවා යන තේරුම ගෙන දෙයි. බොහෝවිට නත්තල් සමයේදී තම මුහුදු කලාපයේ හටගන්නා උණුසුම් ජල ප්‍රවාහය හැඳින්වීමට එල්-නිනෝ යන නම දකුණු අමෙරිකාවේ පෙරුවියානු මසුන් මරන්නන් විසින් භාවිත කරනු ලැබිනි. ලා-නිනා යන්නෙන් ගැහැණු දරුවා යන අදහස දෙන අතර ලා-නිනා (La Niña) යන්න දකුණු අමෙරිකාවට ඔබ්බෙන් සාගරයේ ජලය සිහිල් වන කාල පරිච්ඡෙදය හැඳින්වීමට යෙදේ. පැසිපික් සාගරය හරහා හමන සුළඟ ලා-නිනා කාල පරිච්ඡෙදයේදී බටහිර අතට දිවෙන අතර සාගරය මතුපිට ඇති උණුසුම් ජලය එනිසා ඔස්ට්‍රෙලියානු වෙරළට සහ ඉන් උතුරේ පිහිටි සාගර කලාපයට තෙරපා හරිනු ලබයි. මෙසේ උණුසුම් ජලය බටහිර දිගට තල්ලුවීම නිසා ඉන් ඇතිවන හිඩස පිරවීමට පැමිණෙන අධික සීතල ජල ප්‍රවාහය හැඳින්වෙන්නේ හම්බෝල්ට් ප්‍රවාහය (Humboldt Current) යන නමිනි. පෝෂණ ද්‍රව්‍යයෙන් බෙහෙව්න් සරු හම්බෝල්ට් ප්‍රවාහය දකුණු අමෙරිකානු වෙරළට ආසන්න පැසිපික් සාගරයේ මතුවෙයි. හම්බෝල්ට් ප්‍රවාහයත් සමඟ ගලා එන අධිපෝෂ්‍යදායී ද්‍රව්‍ය ඇන්චොවෙට්ටා (anchovetta) යන නමින් හැඳින්වෙන මත්ස්යය වර්ගයෙන් වෙරළාසන්න මුහුද පිරී යාමට සලස්වයි. බෝවීමේ වේගය අතින් මේ මතස්‍ය විශේෂය මසුන් අතර ඉහලම තැන ගනියි. මේ චක්‍රයේ එල්-නිනෝ කොටස ඇරඹෙන්නේ ඝර්ම කලාපීය සුළඟේ සැර බාළ වීමත් සමඟයි. එවිට කලින් බටහිර දිගට තෙරපී ගිය උණුසුම් ජලය නැවත නැගෙනහිර දෙසට ගමන් කරමින් ෆැසිෆික් සයුරේ ඇති හම්බොල්ට් ප්රවාහයෙන් ගෙන ආ ජලය යටකර දමයි. මෙසේ ආපසු එන උණුසුම් ජලය විසින් වාතයේ ආර්ද්‍රතාවය වැඩිකිරීමත් සමඟ දකුණු අමෙරිකාවේ පෙරුවියානු ශුෂ්ක ප්‍රදේශවලට තදවැසි ඇතිවේ. මේ ක්‍රියාදාමයේදී යට වෙන හම්බොල්ට් ප්රවාහයේ සිසිල් ජලය ඊළඟට බටහිර පැසිපික් සයුරේ ඔස්ට්‍රෙලියානු වෙරළ දෙසට සේන්දුවෙයි. මේ සිසිල් ජලය උණුසුම් ජලය මෙන් පහසුවෙන් වාෂ්ප නොවන බැවින් වැසි මඳ වීමෙන් ඔස්ට්‍රෙලියාවට සහ අග්නිදිග ආසියාවට නියඟය ඇතිවේ. මේ අයුරින් ඇතිවන එල්-නිනෝ තත්ත්වය උත්සන්නවූ විට ඒ නිසා උද්ගත වන නියඟ, ගංවතුර සහ අනෙකුත් දේශගුණික වෙනස්කම් පෘථවි තලයෙන් තුනෙන් දෙකොටසකට බලපායි. ඉතා දරුණු ලෙස බලපෑ 1997-98 එල්-නිනෝ සමය වඩා ප්‍රසිද්ධ වුයේ “ලෝකය ගිනිගත් වසර” (the year the world caught fire) යන නමින් ලෝක වනසත්ව අරමුදල විසින් එය හැඳින්වීම නිසාය. මෙකල ඇතිවූ දැඩි නියඟය පෘථිවියෙන් වැඩි කොටසකට දරුණු ලෙස බල පෑවේය. ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ලැව් ගිනි ඇති වූ අතර ඝර්මකලාපීය තෙත් වනාන්තර පවා ගිනිගත්තේය. ප්‍රමාණය සැලකූවිට හෙක්ටයාර මිලියන දහයක ප්‍රදේශයක ඝර්ම කලාපීය වනාන්තර ගින්නෙන් විනාශවූ අතර ඉන් අඩක්ම කාලාන්තරයක් තිස්සේ වැඩී පැවැති ඝණ වනාන්තරය. බෝර්නියෝ දූපතේ පමණක් ප්‍රමාණය අතින් මුළු නෙදර්ලන්තයටම සමාන හෙක්ටයාර මිලියන පහක ඝණ වනාන්තර ප්‍රදේශයක් ගිනිගෙන විනාශ විය. මෙසේ විනාශවී ගිය වනාන්තර බොහෝමයක්ම යලි මිනිසුන්ට ඵල ප්‍රයෝජනයක් ගත හැකි කාල වකවානුවක් තුල පුණරුත්ථාපණය වේ යැයි සිතීම උගහටය. බෝර්නියෝ වනාන්තරයට ආවේනික වූ ඇතැම් ශාක වර්ගයන් යලි දැක ගැනීමට පවා හැකි නොවනු ඇත. වායුගෝලයේ වැඩිවන හරිතාගාර වායු සංයුතිය නිසා නිරන්තරයෙන්ම එල්-නිනෝ වැනි තත්ත්ව අත්විඳීමට අපට සිදුවනු ඇත. එල්-නිනෝ තත්ත්වය අතිශයින් තීව්ර වු විට දේශගුණය තිරසාර ලෙසම වෙනස් වීමට පවා පුළුවන. 1998 එල්-නිනෝ ක්‍රියා දාමය ලෝක උෂ්ණත්වයේ සාමාන්‍යය අගය සෙන්ටිග්‍රෙඩ් 0.3° කින් වැඩි කිරීමට ප්‍රමාණවත් තාප ශක්තියක් මුදා හැරියේය. එදා සිට පැසිපික් සාගරයේ බටහිර මැද කොටසේ නිරන්තර ජල උණුසුම සෙන්ටිග්‍රෙඩ් 30° ක් වූ අතර ජෙට් ස්ට්‍රීම් වායු ප්‍රවාහය උත්තරධ්රැවය දෙසට බරවී ගමන් කරන්නට පටන් ගත්තේය. මේ නිසා බිහි වූ නව දේශගුණික රටාව පෙරට වඩා උග්‍ර එල්-නිනෝ තත්ත්ව ඇති කිරීමේ ප්‍රවණතාවයක් දක්වයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom