නියඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන
නියඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන් වෙනුවෙන් ඔබගේ උපකාරය ලබා දෙන්න. තෙරුවන් සරණයි !!!!
Please need your kind help. Share & aware !!
Thank you so much !!! God bless you & May Noble Triple Gem bless You !!!
Call Gayan for more information- +94 71 830 94 94
#Humanity #Drought #Anuradhapura
2018 සැප්තැම්බර් 20 වන දින සිට එකතු කරන ලද ආධාර ද්‍රව්‍ය පවුල් 102 සිටින මානින්ගමුව ගම සඳහා බෙදා දිමට ප‍්‍රමාණවත් නොමැති නිසා එම ප‍්‍රදේශයේ සිටින රාජ්‍ය නිළධාරින් සමගද සාකච්ජා කර ඔක්තෝම්බර් මස 05 වන දින දක්වා ආධාර ද්‍රව්‍ය එකතු කිරිමට අප තීරණය කරන ලදි. මේ සඳහා දායක විමට ඔබට නැවත වාරයක් අප ආරාධනා කර සිටින්නෙමු. මෙය පළකරන මොහොත දක්වාම එම ප‍්‍රදේශ වලට තවමත් වැසි ලැබි නැති බව අප තහවුරු කර ගෙන ඇත. වසර 2 කින් පමණ ප‍්‍රමාණවත් වැසි නොලද කන්න 06 ක් වගාව පාළු වු එම ගම්මානයේ පිරිස අප මෙම ගෙනනවායැයි ඔවුන් සිතා සිටින වතුර බෝතල් සහ වියළි ආහාර සුළු ප‍්‍රමාණය ගැන මහත් බලාපොරෝත්තු තබා ඇත. එම නිසා මෙය අතහැර දැමිමටද අපහට නොසිතේ එම නිසා පුලුවන් සුළු හෝ ආධාරයක් කර මේ සඳහා දායක වන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු.
දැනට මේ සඳහා ලැබි ඇති ආධාර ලයිස්තුව
සහල් 55kg
සීනි 15kg
පරිප්පු 07kg
කිරිපිටි පැකට් 07
සෝයාමිට් 5kg
මුං ඇට 10kg
රටළුෑණු 20kg
සබන්කැට 35
දත් බුරුසු 12
දත් බෙභෙත් 15
බිස්කට් පැකට් 01
සනීපාරක්ෂකතුවා පැකට් 02
5l වතුර බෝතල් 124
1l වතුර බෝතල් 17
500ml වතුර බෝතල් 168
මුදලින් රු. 4000/=
https://www.facebook.com/photo.php?fbid=10212661765206564&set=a.1249251078916&type=3&theater