Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන

නියඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන් වෙනුවෙන් ඔබගේ උපකාරය ලබා දෙන්න. තෙරුවන් සරණයි !!!!

Please need your kind help. Share & aware !!

Thank you so much !!! God bless you & May Noble Triple Gem bless You !!!

Call Gayan for more information- +94 71 830 94 94

#Humanity #Drought #Anuradhapura

2018 සැප්තැම්බර් 20 වන දින සිට එකතු කරන ලද ආධාර ද්‍රව්‍ය පවුල් 102 සිටින මානින්ගමුව ගම සඳහා බෙදා දිමට ප්‍රමාණවත් නොමැති නිසා එම ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිළධාරින් සමගද සාකච්ජා කර ඔක්තෝම්බර් මස 05 වන දින දක්වා ආධාර ද්‍රව්‍ය එකතු කිරිමට අප තීරණය කරන ලදි. මේ සඳහා දායක විමට ඔබට නැවත වාරයක් අප ආරාධනා කර සිටින්නෙමු. මෙය පළකරන මොහොත දක්වාම එම ප්‍රදේශ වලට තවමත් වැසි ලැබි නැති බව අප තහවුරු කර ගෙන ඇත. වසර 2 කින් පමණ ප්‍රමාණවත් වැසි නොලද කන්න 06 ක් වගාව පාළු වු එම ගම්මානයේ පිරිස අප මෙම ගෙනනවායැයි ඔවුන් සිතා සිටින වතුර බෝතල් සහ වියළි ආහාර සුළු ප්‍රමාණය ගැන මහත් බලාපොරෝත්තු තබා ඇත. එම නිසා මෙය අතහැර දැමිමටද අපහට නොසිතේ එම නිසා පුලුවන් සුළු හෝ ආධාරයක් කර මේ සඳහා දායක වන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු.

දැනට මේ සඳහා ලැබි ඇති ආධාර ලයිස්තුව

සහල් 55kg

සීනි 15kg

පරිප්පු 07kg

කිරිපිටි පැකට් 07

සෝයාමිට් 5kg

මුං ඇට 10kg

රටළුෑණු 20kg

සබන්කැට 35

දත් බුරුසු 12

දත් බෙභෙත් 15

බිස්කට් පැකට් 01

සනීපාරක්ෂකතුවා පැකට් 02

5l වතුර බෝතල් 124

1l වතුර බෝතල් 17

500ml වතුර බෝතල් 168

මුදලින් රු. 4000/=

https://www.facebook.com/photo.php?fbid=10212661765206564&set=a.1249251078916&type=3&theater

[QUOTE="gsg0400, post: 23681246, member: 280230"] [b]නියඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන[/b] නියඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන් වෙනුවෙන් ඔබගේ උපකාරය ලබා දෙන්න. තෙරුවන් සරණයි !!!! Please need your kind help. Share & aware !! Thank you so much !!! God bless you & May Noble Triple Gem bless You !!! Call Gayan for more information- +94 71 830 94 94 #Humanity #Drought #Anuradhapura 2018 සැප්තැම්බර් 20 වන දින සිට එකතු කරන ලද ආධාර ද්‍රව්‍ය පවුල් 102 සිටින මානින්ගමුව ගම සඳහා බෙදා දිමට ප්‍රමාණවත් නොමැති නිසා එම ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිළධාරින් සමගද සාකච්ජා කර ඔක්තෝම්බර් මස 05 වන දින දක්වා ආධාර ද්‍රව්‍ය එකතු කිරිමට අප තීරණය කරන ලදි. මේ සඳහා දායක විමට ඔබට නැවත වාරයක් අප ආරාධනා කර සිටින්නෙමු. මෙය පළකරන මොහොත දක්වාම එම ප්‍රදේශ වලට තවමත් වැසි ලැබි නැති බව අප තහවුරු කර ගෙන ඇත. වසර 2 කින් පමණ ප්‍රමාණවත් වැසි නොලද කන්න 06 ක් වගාව පාළු වු එම ගම්මානයේ පිරිස අප මෙම ගෙනනවායැයි ඔවුන් සිතා සිටින වතුර බෝතල් සහ වියළි ආහාර සුළු ප්‍රමාණය ගැන මහත් බලාපොරෝත්තු තබා ඇත. එම නිසා මෙය අතහැර දැමිමටද අපහට නොසිතේ එම නිසා පුලුවන් සුළු හෝ ආධාරයක් කර මේ සඳහා දායක වන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු. දැනට මේ සඳහා ලැබි ඇති ආධාර ලයිස්තුව සහල් 55kg සීනි 15kg පරිප්පු 07kg කිරිපිටි පැකට් 07 සෝයාමිට් 5kg මුං ඇට 10kg රටළුෑණු 20kg සබන්කැට 35 දත් බුරුසු 12 දත් බෙභෙත් 15 බිස්කට් පැකට් 01 සනීපාරක්ෂකතුවා පැකට් 02 5l වතුර බෝතල් 124 1l වතුර බෝතල් 17 500ml වතුර බෝතල් 168 මුදලින් රු. 4000/= [URL="https://www.facebook.com/photo.php?fbid=10212661765206564&set=a.1249251078916&type=3&theater"]https://www.facebook.com/photo.php?fbid=10212661765206564&set=a.1249251078916&type=3&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom