Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියඟලා මල දෙමළ ඊළමේ "ජාතික පුෂ්පය"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ පැවැති ජාතික විධායක සභාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි New Indian Express පුවත්පත අනාවරණය කරයි.

ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා විසින් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකර ඇත.

ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නැති බවත්, ඒ අනූව ඉදිරියේදී සියලු ආයතන වෙත චක්‍රලේඛයක් මගින් එය දැනුම්දෙන බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇතැයි New Indian Express පුවත්පත වාර්තා කරයි.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පසුගිය රජය යටතේ 2010 වසරේ සිට නිල නොවන වශයෙන් නතර වී තිබුණි.

2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිඩ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් තිබිණ.

එම අවස්ථාවේදී ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් මත භේදයක් ද හට ගැනිණ.

කෙසේ වුවද නිල නොවන වශයෙන් පැනවී තිබූ එම තහනම තවදුරටත් බලනොපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය නිකුත් කිරීමට ඊයේ පැවැති විධායක සභාවේදී එකඟ වී ඇතැයි පැවසේ.

http://sinhala.adaderana.lk/news/50051/ජාතීක-ගීය-දෙමළ-භාෂාවෙන්-ගායනා-කිරීමට-බාධාවක්-නෑ

[QUOTE="Dilwaale, post: 18062238, member: 520020"] [B][SIZE=5]ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඊයේ පැවැති ජාතික විධායක සභාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි New Indian Express පුවත්පත අනාවරණය කරයි. ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා විසින් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකර ඇත. ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නැති බවත්, ඒ අනූව ඉදිරියේදී සියලු ආයතන වෙත චක්‍රලේඛයක් මගින් එය දැනුම්දෙන බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇතැයි New Indian Express පුවත්පත වාර්තා කරයි. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පසුගිය රජය යටතේ 2010 වසරේ සිට නිල නොවන වශයෙන් නතර වී තිබුණි. 2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිඩ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් තිබිණ. එම අවස්ථාවේදී ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් මත භේදයක් ද හට ගැනිණ. කෙසේ වුවද නිල නොවන වශයෙන් පැනවී තිබූ එම තහනම තවදුරටත් බලනොපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය නිකුත් කිරීමට ඊයේ පැවැති විධායක සභාවේදී එකඟ වී ඇතැයි පැවසේ. [url]http://sinhala.adaderana.lk/news/50051/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%9A-%E0%B6%9C%E0%B7%93%E0%B6%BA-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85-%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91[/url] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom