Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම ආදරයේ ස්වභාවය මෙයයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම ආදරයේ ස්වභාවය මෙයයි...

මෙම කතාව ජාතිවාදි, ආගම්වාදි, වර්ගවාදී සහ පක්ෂවාදී ඇස්වලින් නොබලා මනුෂ්‍යත්වයේ ඇසින් බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

කාන්තාවන් කොහොමටත් සිය රූපය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නොවෙයි. තමන්ගේ මුහුණේ ඇතිවන පුංචි කැළලක් ගැන වුණත් ඒ අය ටිකක් වැඩියෙන් කලබලවෙන්නේ ඒකයි. ඒ විතරන් නොවේ පිරිමියෙක් වුණත් තමන්ගේ බිරිඳගේ රූපය පිළිබඳ ලොකු සැලකිල්ලක් දක්වනවා. ඕනෑම පිරිමියෙක් කැමතියි තමන්ගේ බිරිඳ එහෙම නැතිනම් පෙම්වතිය රුවැත්තියක් වෙනවාට. එවන් පසුබිමකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මුහුණ පිළිස්සුන කාන්තාවක පෙම්වතිය කරගන්නට කැමති වන තරුණයෙක් පිළිබඳ ඔබ අසාවත් නැති බව ස්ථීරයි. දුර්ලභ පෙම්වතෙක් පිළිබඳ මේ පුවතක් වාර්තාවනුයේ ඉන්දියාවෙන්. ඉන්දියාව විතරක් නොවේ මුළු ලෝකයටම ආදර්ශයක් වූ මේ පෙම්වතා නමින් ආලෝක් ඩික්සිත්.

ආලෝක් මුළු ලෝකයම හඳුනන්නේ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසය. එහෙත් ආලෝක් වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙක්. සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ආලෝක් තෝරාගත් ක්ෂේත්රය වනුයේ කාන්තා හිංසනයට විරුද්ධව කටයුතු කිරීමයි. එහිදීත් ඔහු තෝරාගත් විශේෂ අංශය වනුයේ කාන්තාවන්ට එල්ලකරන ඇසිඩ් ප්‍රහාරවලට විරුද්ධව කටයුතු කිරීමයි.

ඇත්තටම ඉන්දියාවේ කාන්තාවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වන තරමට ඉහළ ගිහින්. සෑම දිනකම මෙවැනි සිදුවීම් කිහිපයක් එරටින් වාර්තා වෙනවා. ඉතින් විවේක් මේ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරනා අතරතුර එයාට අලුත් මිතුරියක් මුණගැහුණා. ඇය නමින් ලක්ෂ්මි අග්‍රවාල්. විශේෂය වනුයේ ලක්ෂ්මි අග්රවාල්ද ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මුහුණෙන් අඩක් පිළිස්සුන කාන්තාවක් වීමයි.

ලක්ෂ්මි සහ ආලෝක් දෙන්නා එකතුවෙලා ඉන්දියාවේ කාන්තාවන්ට එල්ල වන ඇසිඩ් ප්‍රහාරවලට විරුද්ධව අධිකරණයට පවා ගියා. එසේ ගොස් අසිඩ් අලෙවි කිරීමට දැඩි නීති පනවන්නට මේ දෙන්නා සමත් වුණා. මෙහෙම කාලය ගෙවන අතරතුර ආලෝක්ට ලක්ෂ්මි පිළිබඳ ආදරයක් ඇතිවුණා. ඒත් ඒ අදහසට ආලෝක්ගේ තාත්තා දැඩිව විරුද්ධ වුණා. අම්මා නම් ආලෝක් ධෛර්යමත් කළා. තමන්ගේ පිළිස්සුන මුහුණ නිසා ලක්ෂ්මි විවාහ උත්සවයකට බිය වුණා. ආලෝක් පවා අවසන ඇයට අවනත වුණා. ඔවුන් දෙන්නා තීරණය කළා විවාහ නොවී එකට දිවි ගෙවන්න. ඒත් මේ අදහසට දෙපාර්ශ්වයේම වැඩිහිටියෝ කැමති වුණේ නෑ. අවසානයේ සාම්ප්‍රදායික විවාහයකින් බැහැරව ඔවුන්ගේ කසාදය සිදුකෙරුණා.

විවාහයෙන් පසු මේ දෙන්නා තමන්ගේ අරමුණ වෙනුවෙන් තවත් කැපවුණා. ආලෝක් ඇසිඩ් ප්රහාරයන්ට ලක්වූ ඉන්දීය කාන්තාවන්ට රූපලාවන්‍ය සැත්කම් වැනිදේට උදව් කරන්නට වැඩපිළිවෙළක් අරඹලා තියෙනවා. ඒ අයට නීතියෙන් උදව්කරන්නට ලක්ෂ්මි කටයුතු කරනවා. ඇගේ මේ ධෛර්යය නිසා 2014 වසරේ ‘ධෛර්යයේ ජාත්‍යන්තර කාන්තාව’ ලෙසින් ඇය සම්මානයට පාත්‍ර වුණා. මේ සම්මානය ලක්ෂ්මිට ලබාදුන්නේ මිචෙල් ඔබාමා.

අද වන විට ලක්ෂ්මි එක්දරු මවක්. ඇය සමාජ සේවා කටයුතු එක්ක පවුලත් හොඳින් ගෙන යනවා. ලක්ෂ්මිට තම විරූපී වූ මුහුණ ලෝකයෙන් සඟවා ගන්නට ආලෝක් ඉඩදුන්නේ නෑ. එයාගේ වැඩවලට නිතර ලක්ෂ්මි පෙනී ඉන්නවා. ‘ආලෝක් එක්ක විවාහවීම මගේ ජීවිතය ආලෝකමත් කළා’ යැයි ලක්ෂ්මි පවසන්නේ ඒකයි.

‘දැන් අපි දෙන්නාම ඉන්දියාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව වැඩකරනවා. ලක්ෂ්මිගේ මුහුණ පිළිස්සුනාට හදවත පිළිස්සුණේ නෑ. එයා එදාට වඩා අද ලස්සනයි. දැං අපේ ජීවිතය හැම අතින්ම සම්පූර්ණයි.” යනුවෙන් ආලෝක්ද පවසනවා.

‘ලක්ෂ්මිට ඇසිඩ් ප්‍රහාරය එල්ලවූයේ ඇගේ ආදරය පැතූ වැඩිමහලු පුද්ගලයෙකුට අවනත නොවීම නිසා බව ඇය සිය Facebook අඩවියේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම මෙය ඉන්දීය කාන්තාවන් විශාල පිරිසකගේ ඉරණම බවද ඇය එහි සඳහන් කර තිබුණා.

[QUOTE="sahani_000, post: 20858624, member: 378981"] [b]නියම ආදරයේ ස්වභාවය මෙයයි...[/b] [SIZE=5][COLOR=blue]මෙම කතාව ජාතිවාදි, ආගම්වාදි, වර්ගවාදී සහ පක්ෂවාදී ඇස්වලින් නොබලා මනුෂ්‍යත්වයේ ඇසින් බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#0000ff]_____________________________[/COLOR][/SIZE] [COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=4]කාන්තාවන් කොහොමටත් සිය රූපය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නොවෙයි. තමන්ගේ මුහුණේ ඇතිවන පුංචි කැළලක් ගැන වුණත් ඒ අය ටිකක් වැඩියෙන් කලබලවෙන්නේ ඒකයි. ඒ විතරන් නොවේ පිරිමියෙක් වුණත් තමන්ගේ බිරිඳගේ රූපය පිළිබඳ ලොකු සැලකිල්ලක් දක්වනවා. ඕනෑම පිරිමියෙක් කැමතියි තමන්ගේ බිරිඳ එහෙම නැතිනම් පෙම්වතිය රුවැත්තියක් වෙනවාට. එවන් පසුබිමකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මුහුණ පිළිස්සුන කාන්තාවක පෙම්වතිය කරගන්නට කැමති වන තරුණයෙක් පිළිබඳ ඔබ අසාවත් නැති බව ස්ථීරයි. දුර්ලභ පෙම්වතෙක් පිළිබඳ මේ පුවතක් වාර්තාවනුයේ ඉන්දියාවෙන්. ඉන්දියාව විතරක් නොවේ මුළු ලෝකයටම ආදර්ශයක් වූ මේ පෙම්වතා නමින් ආලෝක් ඩික්සිත්.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=4]ආලෝක් මුළු ලෝකයම හඳුනන්නේ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසය. එහෙත් ආලෝක් වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙක්. සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ආලෝක් තෝරාගත් ක්ෂේත්රය වනුයේ කාන්තා හිංසනයට විරුද්ධව කටයුතු කිරීමයි. එහිදීත් ඔහු තෝරාගත් විශේෂ අංශය වනුයේ කාන්තාවන්ට එල්ලකරන ඇසිඩ් ප්‍රහාරවලට විරුද්ධව කටයුතු කිරීමයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=4]ඇත්තටම ඉන්දියාවේ කාන්තාවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වන තරමට ඉහළ ගිහින්. සෑම දිනකම මෙවැනි සිදුවීම් කිහිපයක් එරටින් වාර්තා වෙනවා. ඉතින් විවේක් මේ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරනා අතරතුර එයාට අලුත් මිතුරියක් මුණගැහුණා. ඇය නමින් ලක්ෂ්මි අග්‍රවාල්. විශේෂය වනුයේ ලක්ෂ්මි අග්රවාල්ද ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මුහුණෙන් අඩක් පිළිස්සුන කාන්තාවක් වීමයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=4]ලක්ෂ්මි සහ ආලෝක් දෙන්නා එකතුවෙලා ඉන්දියාවේ කාන්තාවන්ට එල්ල වන ඇසිඩ් ප්‍රහාරවලට විරුද්ධව අධිකරණයට පවා ගියා. එසේ ගොස් අසිඩ් අලෙවි කිරීමට දැඩි නීති පනවන්නට මේ දෙන්නා සමත් වුණා. මෙහෙම කාලය ගෙවන අතරතුර ආලෝක්ට ලක්ෂ්මි පිළිබඳ ආදරයක් ඇතිවුණා. ඒත් ඒ අදහසට ආලෝක්ගේ තාත්තා දැඩිව විරුද්ධ වුණා. අම්මා නම් ආලෝක් ධෛර්යමත් කළා. තමන්ගේ පිළිස්සුන මුහුණ නිසා ලක්ෂ්මි විවාහ උත්සවයකට බිය වුණා. ආලෝක් පවා අවසන ඇයට අවනත වුණා. ඔවුන් දෙන්නා තීරණය කළා විවාහ නොවී එකට දිවි ගෙවන්න. ඒත් මේ අදහසට දෙපාර්ශ්වයේම වැඩිහිටියෝ කැමති වුණේ නෑ. අවසානයේ සාම්ප්‍රදායික විවාහයකින් බැහැරව ඔවුන්ගේ කසාදය සිදුකෙරුණා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial] [/FONT][/COLOR][SIZE=4][COLOR=#333333][FONT=Iskoola Pota]විවාහයෙන් පසු මේ දෙන්නා තමන්ගේ අරමුණ වෙනුවෙන් තවත් කැපවුණා. ආලෝක් ඇසිඩ් ප්රහාරයන්ට ලක්වූ ඉන්දීය කාන්තාවන්ට රූපලාවන්‍ය සැත්කම් වැනිදේට උදව් කරන්නට වැඩපිළිවෙළක් අරඹලා තියෙනවා. ඒ අයට නීතියෙන් උදව්කරන්නට ලක්ෂ්මි කටයුතු කරනවා. ඇගේ මේ ධෛර්යය නිසා [/FONT][/COLOR][COLOR=#333333][FONT=Arial]2014[/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota] වසරේ [/FONT][/COLOR][COLOR=#333333][FONT=Arial]‘[/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]ධෛර්යයේ ජාත්‍යන්තර කාන්තාව[/FONT][/COLOR][COLOR=#333333][FONT=Arial]’ [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]ලෙසින් ඇය සම්මානයට පාත්‍ර වුණා. මේ සම්මානය ලක්ෂ්මිට ලබාදුන්නේ මිචෙල් ඔබාමා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [CENTER][COLOR=#333333][FONT=Arial][IMG]http://www.lakbima.lk/images/frontimage/2016/October/2016.10.30/acid2.jpg[/IMG][/FONT][/COLOR][/CENTER] [COLOR=#333333][FONT=Iskoola Pota]අද වන විට ලක්ෂ්මි එක්දරු මවක්. ඇය සමාජ සේවා කටයුතු එක්ක පවුලත් හොඳින් ගෙන යනවා. ලක්ෂ්මිට තම විරූපී වූ මුහුණ ලෝකයෙන් සඟවා ගන්නට ආලෝක් ඉඩදුන්නේ නෑ. එයාගේ වැඩවලට නිතර ලක්ෂ්මි පෙනී ඉන්නවා. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Arial]‘[/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]ආලෝක් එක්ක විවාහවීම මගේ ජීවිතය ආලෝකමත් කළා[/FONT][/COLOR][COLOR=#333333][FONT=Arial]’ [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]යැයි ලක්ෂ්මි පවසන්නේ ඒකයි.[/FONT][/COLOR] [/SIZE][COLOR=#333333][FONT=Arial] [SIZE=4]‘[/SIZE][/FONT][/COLOR][SIZE=4][COLOR=#333333][FONT=Iskoola Pota]දැන් අපි දෙන්නාම ඉන්දියාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව වැඩකරනවා. ලක්ෂ්මිගේ මුහුණ පිළිස්සුනාට හදවත පිළිස්සුණේ නෑ. එයා එදාට වඩා අද ලස්සනයි. දැං අපේ ජීවිතය හැම අතින්ම සම්පූර්ණයි.[/FONT][/COLOR][COLOR=#333333][FONT=Arial]” [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]යනුවෙන් ආලෝක්ද පවසනවා.[/FONT][/COLOR][/SIZE] [COLOR=#333333][FONT=Arial] [SIZE=4]‘[/SIZE][/FONT][/COLOR][SIZE=4][COLOR=#333333][FONT=Iskoola Pota]ලක්ෂ්මිට ඇසිඩ් ප්‍රහාරය එල්ලවූයේ ඇගේ ආදරය පැතූ වැඩිමහලු පුද්ගලයෙකුට අවනත නොවීම නිසා බව ඇය සිය [/FONT][/COLOR][COLOR=#333333][FONT=Arial]Facebook [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]අඩවියේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම මෙය ඉන්දීය කාන්තාවන් විශාල පිරිසකගේ ඉරණම බවද ඇය එහි සඳහන් කර තිබුණා.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom