Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම ගොවියො ගේමට බැහැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රසායනික පොහොර තහනම සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබද පුරෝකතනයක්

FacebookTwitterWhatsAppShare

හිරාන් බි. ජයසුන්දර –

එක්දාස් නමසිය පනස් අට වසරේ එක්තරා දිනක චීනයේ තහනම් නගරයට එක්වූ දහස් ගණන් ජනතාව අමුතුම ආකාරයේ උත්සවයකින් සිය ආත්මීය නායකයාණන් වන මාවෝ සේතුං හට සිය උත්තමාචාරය දැක් වූහ. එය නිරාගමික කොමියුනිස්ට් පාක්ෂිකයන් හට අමුතු දෙයක් වූ ලොව මානව ඉතිහාසයේ වාර්තා වුන විශාලතම බිලි පුජාවකි. එදින බිලි කෙරුනේ 194, 432 කින් යුතු ගේ කුරුළු බිල්ලකි. ඇත්ත වශයෙන්ම මේ සංඛ්‍යාව එක් දිනකදී පමණක් චීනයේ බිජිං පළාතේ පමණක් මරා දැමුණු කුරුල්ලන් ගණන වන අතර දිනපතා ගේ කුරුල්ලන් මරා දැමීම සදහා මිලියන 3 ක් පමණ පිරිසක් යොදවා තිබිණ. වසර ගණනකදී ගේ කුරුල්ලන් මෙන්ම පොදුවේ සියලු පක්ෂීන් මිලියන ගණනක් මිනිසාගේ මේ මහා බිලි පුජාව නිසා මරණයට ලක් විය. ලෝක ඉතිහාසයේ මිනිසා විසින් කරන ලද විශාලතම පාරිසරික හානිය නිමවී වසරක් ගත වෙද්දී ලෝක මානව ඉතිහාසයේ විශාලතම මිනිස් සංහාරය ලෙස සැලකෙන මහා චීන සාගතය (1959-61) සිදුවන අතර එයින් මිනිසුන් මිලියන 78 කට වඩා මිය ගිය බවට වාර්ථා වී ඇත. මෙය හිට්ලර් විසින් ආරම්භ කරන්න යෙදුනු දෙවන ලෝක යුද්ධයේ මියගිය මිලියන 75 කට වඩා වැඩි මිනිස් ජිවිත ගණනකි. දෙමාපියන් සිය දරුවන් සහ දරුවන් සිය දෙමාපියන් මරා ආහාරයට ගත බව කියවෙන මේ මහා ජන සංහාරය සහ සාගතය පිළිබඳව කතා කිරීම අදටත් චීනයේ තහනම් මාතෘකාවකි. මේ මහා ව්‍යවසනය තුලින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා ගත හැකි පාඩම සොයා ගැනීමට පෙර මානව ඉතිහාසයේ සිදුවූ මේ භයානක සංසිද්ධියට හේතුව සොයා යා යුතුය.

1949 සිදුවූ චීන කොමියුනිස්ට් විප්ලවයෙන් වසර 9 කට පසු මාවෝ සේතුන් විසින් එතෙක් චීනයේ වසර දහස් ගණනක් පැවති කෘෂි ආර්ථික රටාව වෙනස් කර කෘෂිකර්මය මුළුමනින්ම රජයේ පරිපාලනයට ලක් කරන ලදී. මහා පිම්ම ලෙස හැදින් වූ මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය මගින් පුද්ගලික ගොවිපලවල් තහනම් වූ අතර කොමියුනිස්ට් පාලනය මගින් නීර්ණය කරන විධික්රම මගින් කෘෂිකර්මය සහ පරිසරය පාලනය විය. මහා ගේ කුරුළු සංහාරය එහි එක් ප්‍රතිපත්තිමය තීරණයක් පමණි. මාවෝ ගේ ගණනය අනුව, ගේ කුරුල්ලන් වසරකට ආහාරයට ලබා ගන්න ධාන්‍ය ප්‍රමාණය ටොන් ගණනකි. ඇත්ත වශයෙන්ම, විද්‍යාත්මක දත්ත අනුව කුඩා පක්ෂීන් දිනකට සිය ශරීර බර මෙන් භාගයක් හෝ ඊට සමාන ආහාර ප්‍රමාණයක් ලබා ගනී. මෙම සරල ආර්ථික නිර්නකයේ අවසන් ප්‍රථිපලය වුයේ මාවෝ සේතුං විසින් ගේ කුරුල්ලන් වැනසීම සදහා මිලියන ගණනාවක බලකායක් පත් කිරීමයි. ඔවුන් මිලියන ගණනක් ගේ කුරුළු කුඩු කඩා දමා මහා සංග්‍රාමය පටන් ගත් අතර අධික ශබ්ද මගින් ඔවුන් බිය කර ගස් වල වසා සිටීම ඔවුනට අවහිර කළහ. එහි ප්‍රතිඵලය වුයේ ගේ කුරුල්ලන් මෙන්ම වෙනත් කුරුළු විශේෂ සහ ලේනුන් වැනි කුඩා සතුන් අධික වෙහෙසට පත්ව මිය යාමයි. මේ සමගම මියන් සහ වෙනත් සතුන් සංහාරයද සිදු විය. එමගින් පක්ෂීන් මෙන්ම කුඩා කෘදන්තයන් සහ ඔවුන් ආහාරයට ගන්නා ආහාර දාමයේ කටුස්සන් සහ උරගයන් පරිසර පද්ධතියෙන් තුරන් වීම සිදුවිය. මාවෝගේ පැතුම ඉටු විය. නමුත් එක ගැටළුවක් පමණක් විය. මෙතෙක් කල් පරිසර පද්ධතියේ සමතුලිත තාවය නැති වී දහස් ගණන් කෘමි විශේෂ ගොවි බිම් ආක්‍රමණය කරන්නන්ට විය. ඔවුනගේ ස්වභාවික සතුරන් නැති වීමෙන් කෘමි ගහනය පුපුරා ගිය අතර මෙහි කෙටි කාලින ප්‍රතිඵලය වූයේ පළගැටියන් වැනි කෘමින් රංචු වශයෙන් වගාබිම් ආක්‍රමණය කිරීමයි. මිලියන ගණන් ගොවි බිම් කෘමින් විසින් විනාශ කරන ලදී. චීන මහා සාගතය ආරම්භ විය. ස්වභාව ධර්මය මුළුමනින්ම මිනිසුන් සදහාය යන මෙම භයානක සංකල්පය මගින් 1959-60 වසර වලදී පමණක් මිලියන 78 ක ජනතාවක් සාගතය නිසා මිය ගියහ. එසේම ලෝක ඉතිහාසයේ මිනි මස් කෑම ඉහලින්ම වූ ශෝකජනක සහ බියකරුම කාලයක් ලෙස මේ යුගය හැදින් වේ. මේ මහා කුරුළු සංහාරයේ කෙටි කාලින ප්‍රතිඵල පමණි. එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල චීනය මෙනම් සමස්ථ අග්නි දිග ආසියාවම මේ වන විටත් විදවමින් සිටී. චීනයේ බලපෑම් මත සහ විශාල චීන ප්‍රජාවක් වෙසෙන තායිලන්තය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල්ද මිනිසුන් අතර මිනිසාට පරිසරය පාලනය කල හැකිය යන සංකල්පය ක්‍රියාත්මක විය. චීනයේ මාවෝ ට අවශ්‍ය වූයේ පුරාණ චීනය එක රැයකින් මකා දැමීමයි. කෘෂිකර්මය සහ පරිසරය සම්බන්ධ ආසියානු වටිනාකම් ක්‍රමයෙන් නැති විය. මේ හැම රටකම මිනිසුන් කෘමින් ආහාරයට ගන්න පුරුදු විය. අදටත් චීනයේ තබා උතුරු තායිලන්තයේ චියන්මයි කලාපයේ විශාල වනාන්තරයකට ගියද ඔබට එකදු සතකු හමු වන්නේ නැත. ඒ තරම් පරිසර පද්ධතිය විනාශ වී ඇත. එසේම ලොව මේ වන විටත් වැඩිම කෘමි නාශක සහ පලිභෝධ නාශක භාවිතා කරන්නනේ චීනයයි. ඉතා විශාල ලෙස පලිභෝධ නාශක භාවිත කරන බව කියන ලංකාවේ (මෙය උපක්රමික බොරුවකි ) හෙක්ටයාරයක් සදහා වසරකට පලිබෝධනාශක කිලෝ 0.7 පාවිච්චි වෙද්දී චීනයේ එම අගය වසරකට කිලෝග්‍රෑම් 13.7කි. මහා චීන සාගතය ට සම්බන්ධ සිද්ධින් භයානක කතාව මේ වන විටත් චීනය විසින් සගවා ඇති නමුත්, මාවෝ විසින් ඇදහු පරිදි ස්වභාව ධර්මය යටපත් කල හැක යන චින්තනය මේ වන විටත් එහි මුල් බැසගෙන ඇත.

[QUOTE="asanka4you, post: 26556984, member: 84449"] රසායනික පොහොර තහනම සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබද පුරෝකතනයක් FacebookTwitterWhatsAppShare හිරාන් බි. ජයසුන්දර – එක්දාස් නමසිය පනස් අට වසරේ එක්තරා දිනක චීනයේ තහනම් නගරයට එක්වූ දහස් ගණන් ජනතාව අමුතුම ආකාරයේ උත්සවයකින් සිය ආත්මීය නායකයාණන් වන මාවෝ සේතුං හට සිය උත්තමාචාරය දැක් වූහ. එය නිරාගමික කොමියුනිස්ට් පාක්ෂිකයන් හට අමුතු දෙයක් වූ ලොව මානව ඉතිහාසයේ වාර්තා වුන විශාලතම බිලි පුජාවකි. එදින බිලි කෙරුනේ 194, 432 කින් යුතු ගේ කුරුළු බිල්ලකි. ඇත්ත වශයෙන්ම මේ සංඛ්‍යාව එක් දිනකදී පමණක් චීනයේ බිජිං පළාතේ පමණක් මරා දැමුණු කුරුල්ලන් ගණන වන අතර දිනපතා ගේ කුරුල්ලන් මරා දැමීම සදහා මිලියන 3 ක් පමණ පිරිසක් යොදවා තිබිණ. වසර ගණනකදී ගේ කුරුල්ලන් මෙන්ම පොදුවේ සියලු පක්ෂීන් මිලියන ගණනක් මිනිසාගේ මේ මහා බිලි පුජාව නිසා මරණයට ලක් විය. ලෝක ඉතිහාසයේ මිනිසා විසින් කරන ලද විශාලතම පාරිසරික හානිය නිමවී වසරක් ගත වෙද්දී ලෝක මානව ඉතිහාසයේ විශාලතම මිනිස් සංහාරය ලෙස සැලකෙන මහා චීන සාගතය (1959-61) සිදුවන අතර එයින් මිනිසුන් මිලියන 78 කට වඩා මිය ගිය බවට වාර්ථා වී ඇත. මෙය හිට්ලර් විසින් ආරම්භ කරන්න යෙදුනු දෙවන ලෝක යුද්ධයේ මියගිය මිලියන 75 කට වඩා වැඩි මිනිස් ජිවිත ගණනකි. දෙමාපියන් සිය දරුවන් සහ දරුවන් සිය දෙමාපියන් මරා ආහාරයට ගත බව කියවෙන මේ මහා ජන සංහාරය සහ සාගතය පිළිබඳව කතා කිරීම අදටත් චීනයේ තහනම් මාතෘකාවකි. මේ මහා ව්‍යවසනය තුලින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා ගත හැකි පාඩම සොයා ගැනීමට පෙර මානව ඉතිහාසයේ සිදුවූ මේ භයානක සංසිද්ධියට හේතුව සොයා යා යුතුය. 1949 සිදුවූ චීන කොමියුනිස්ට් විප්ලවයෙන් වසර 9 කට පසු මාවෝ සේතුන් විසින් එතෙක් චීනයේ වසර දහස් ගණනක් පැවති කෘෂි ආර්ථික රටාව වෙනස් කර කෘෂිකර්මය මුළුමනින්ම රජයේ පරිපාලනයට ලක් කරන ලදී. මහා පිම්ම ලෙස හැදින් වූ මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය මගින් පුද්ගලික ගොවිපලවල් තහනම් වූ අතර කොමියුනිස්ට් පාලනය මගින් නීර්ණය කරන විධික්රම මගින් කෘෂිකර්මය සහ පරිසරය පාලනය විය. මහා ගේ කුරුළු සංහාරය එහි එක් ප්‍රතිපත්තිමය තීරණයක් පමණි. මාවෝ ගේ ගණනය අනුව, ගේ කුරුල්ලන් වසරකට ආහාරයට ලබා ගන්න ධාන්‍ය ප්‍රමාණය ටොන් ගණනකි. ඇත්ත වශයෙන්ම, විද්‍යාත්මක දත්ත අනුව කුඩා පක්ෂීන් දිනකට සිය ශරීර බර මෙන් භාගයක් හෝ ඊට සමාන ආහාර ප්‍රමාණයක් ලබා ගනී. මෙම සරල ආර්ථික නිර්නකයේ අවසන් ප්‍රථිපලය වුයේ මාවෝ සේතුං විසින් ගේ කුරුල්ලන් වැනසීම සදහා මිලියන ගණනාවක බලකායක් පත් කිරීමයි. ඔවුන් මිලියන ගණනක් ගේ කුරුළු කුඩු කඩා දමා මහා සංග්‍රාමය පටන් ගත් අතර අධික ශබ්ද මගින් ඔවුන් බිය කර ගස් වල වසා සිටීම ඔවුනට අවහිර කළහ. එහි ප්‍රතිඵලය වුයේ ගේ කුරුල්ලන් මෙන්ම වෙනත් කුරුළු විශේෂ සහ ලේනුන් වැනි කුඩා සතුන් අධික වෙහෙසට පත්ව මිය යාමයි. මේ සමගම මියන් සහ වෙනත් සතුන් සංහාරයද සිදු විය. එමගින් පක්ෂීන් මෙන්ම කුඩා කෘදන්තයන් සහ ඔවුන් ආහාරයට ගන්නා ආහාර දාමයේ කටුස්සන් සහ උරගයන් පරිසර පද්ධතියෙන් තුරන් වීම සිදුවිය. මාවෝගේ පැතුම ඉටු විය. නමුත් එක ගැටළුවක් පමණක් විය. මෙතෙක් කල් පරිසර පද්ධතියේ සමතුලිත තාවය නැති වී දහස් ගණන් කෘමි විශේෂ ගොවි බිම් ආක්‍රමණය කරන්නන්ට විය. ඔවුනගේ ස්වභාවික සතුරන් නැති වීමෙන් කෘමි ගහනය පුපුරා ගිය අතර මෙහි කෙටි කාලින ප්‍රතිඵලය වූයේ පළගැටියන් වැනි කෘමින් රංචු වශයෙන් වගාබිම් ආක්‍රමණය කිරීමයි. මිලියන ගණන් ගොවි බිම් කෘමින් විසින් විනාශ කරන ලදී. චීන මහා සාගතය ආරම්භ විය. ස්වභාව ධර්මය මුළුමනින්ම මිනිසුන් සදහාය යන මෙම භයානක සංකල්පය මගින් 1959-60 වසර වලදී පමණක් මිලියන 78 ක ජනතාවක් සාගතය නිසා මිය ගියහ. එසේම ලෝක ඉතිහාසයේ මිනි මස් කෑම ඉහලින්ම වූ ශෝකජනක සහ බියකරුම කාලයක් ලෙස මේ යුගය හැදින් වේ. මේ මහා කුරුළු සංහාරයේ කෙටි කාලින ප්‍රතිඵල පමණි. එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල චීනය මෙනම් සමස්ථ අග්නි දිග ආසියාවම මේ වන විටත් විදවමින් සිටී. චීනයේ බලපෑම් මත සහ විශාල චීන ප්‍රජාවක් වෙසෙන තායිලන්තය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල්ද මිනිසුන් අතර මිනිසාට පරිසරය පාලනය කල හැකිය යන සංකල්පය ක්‍රියාත්මක විය. චීනයේ මාවෝ ට අවශ්‍ය වූයේ පුරාණ චීනය එක රැයකින් මකා දැමීමයි. කෘෂිකර්මය සහ පරිසරය සම්බන්ධ ආසියානු වටිනාකම් ක්‍රමයෙන් නැති විය. මේ හැම රටකම මිනිසුන් කෘමින් ආහාරයට ගන්න පුරුදු විය. අදටත් චීනයේ තබා උතුරු තායිලන්තයේ චියන්මයි කලාපයේ විශාල වනාන්තරයකට ගියද ඔබට එකදු සතකු හමු වන්නේ නැත. ඒ තරම් පරිසර පද්ධතිය විනාශ වී ඇත. එසේම ලොව මේ වන විටත් වැඩිම කෘමි නාශක සහ පලිභෝධ නාශක භාවිතා කරන්නනේ චීනයයි. ඉතා විශාල ලෙස පලිභෝධ නාශක භාවිත කරන බව කියන ලංකාවේ (මෙය උපක්රමික බොරුවකි ) හෙක්ටයාරයක් සදහා වසරකට පලිබෝධනාශක කිලෝ 0.7 පාවිච්චි වෙද්දී චීනයේ එම අගය වසරකට කිලෝග්‍රෑම් 13.7කි. මහා චීන සාගතය ට සම්බන්ධ සිද්ධින් භයානක කතාව මේ වන විටත් චීනය විසින් සගවා ඇති නමුත්, මාවෝ විසින් ඇදහු පරිදි ස්වභාව ධර්මය යටපත් කල හැක යන චින්තනය මේ වන විටත් එහි මුල් බැසගෙන ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom