Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම ප්‍රමිතියට අනුව ගෙයක් හදාගන්න ඕනනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම ප්‍රමිතියට අනුව ගෙයක් හදාගන්න ඕනනම්

මම කවුද කියල මුලින්ම හඳුන්වලා දෙන්නම්. මම මොරටුව විශ්ව විද්‍යාලයෙ NDT සිවිල් ඉංජිනේරු තාක්ෂණය හදාරලා (Diploma in Civil Engineering Technology) දැනට ක්ෂේත්රයෙ අවුරුදු 10 ක පළපුරුද්ද තියෙන කෙනෙක්.

මගේ වයිෆ් මොරටුව විශ්වවිද්‍යාලයෙ උපාධිය ලැබූ වරලත් වාස්තු විද්‍යාඥවරියක් (Chartered Architect).

අපි දෙන්නා දැනට ගෙවල් පහක් පමණ හදල විකුණලා තියෙනවා. ඊට අමතරව contract අරන් ගෙවල් හදලා දීලා තියෙනවා.

මේ අපි හදලා දීපු ගෙවල් කීපයක ඡායාරූප.

බඩු දාලා කරනවා නම් තනි තට්ටුවේ ගෙයක් වර්ග අඩියක් රුපියල් 3500 ඉඳලා 4500 වගේ වෙනවා. තට්ටු දෙකේ ගෙයක් රුපියල් 4500 ඉඳලා 5500 වගේ වෙනවා. මේ හැම දෙයකම නිමාව අනුව වර්ග අඩියට ගණන අඩු වැඩි වෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට වර්ග අඩිය රුපියල් 4300 වෙන ගෙයක් හදලා දෙන්න පුළුවන් මේ විදියට.

+ බ්ලොක් ගල්වලින් හදන්නේ

+ Finishing වහල සමග ඇස්බැස්ටෝස් සිවිලිම

+ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු

+ Tile 2x2 වර්ග අඩිය රුපියල් 150ක් පමණ වන

+ තේක්ක ලී වලින් දොර උළුවහු සහ ජනෙල්

+ Finishing වහල කෙම්පස් ලීයෙන්

+ Pantry cupboard පදම්කල මහෝගනී ලීයෙන්

+ වටේටම තාප්ප remote රෝල ගේට්ටු සමග

+ ලීටර් 500 වතුර ටැංකිය

+ සිමෙන්ති සංස්ථා සිමෙන්ති

+ කම්බි සංස්ථා කම්බි

මේ හැමදෙයක්ම ඔයාලා ජීවිත කාලෙම පදිංචිවෙලා ඉන්න හදන ගේ නිසා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදන බවට අපි සහතික වෙනවා. මේ හැමදේකටම විශ්වාසයයි වැදගත්.

ඔයාලට නිතර වැඩබිම පරීක්ෂාවට එන්න නොහැකි බවත් මේ සම්බන්ධයෙන් ඉහළ දැනුමක් නැති බවත් අපට වැටහෙනවා. නමුත් බය වෙන්න එපා කරන වැඩේ ගැන උපරිම විශ්වාසය තියන්න පුළුවන්.

සාමාන්‍යයෙන් වර්ග අඩි 1500ක තනි තට්ටුවේ ගෙයක් මාස 4 කින් පමණත් වර්ග අඩි 2000 ක තට්ටු දෙකේ ගෙයක් මාස 6කින් පමණත් ඉවර කරලා දෙන්න පුළුවන්.

මහරගම, කොට්ටාව, හෝමාගම, අතුරුගිරිය, මාලබේ අවට වැඩ විශේෂයි.

වැඩ පටන් ගන්න අවශ්‍ය වන්නේ සම්පූර්ණ වැඩේට යන වියදමෙන් සියයට 25 ක් විතරයි.

අපි නීත්‍යානුකූල ගිවිසුමක් මාර්ගයෙන් තමයි මුදල් ලබා ගන්නේ. ගිවිසුමේ වැඩ නිම කරන කාලය, යොදන අමුද්‍රව්‍ය ආදී සියලු දේ ගැන සියලු විස්තර ඇතුලත් වෙනවා.

ඔයාලට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ජය වේවා!!!!! අමතන්න 0753667624

[QUOTE="porapol, post: 23682563, member: 502458"] [b]නියම ප්‍රමිතියට අනුව ගෙයක් හදාගන්න ඕනනම්[/b] [SIZE="5"] [COLOR="Blue"][B]මම කවුද කියල මුලින්ම හඳුන්වලා දෙන්නම්. මම මොරටුව විශ්ව විද්‍යාලයෙ NDT සිවිල් ඉංජිනේරු තාක්ෂණය හදාරලා (Diploma in Civil Engineering Technology) දැනට ක්ෂේත්රයෙ අවුරුදු 10 ක පළපුරුද්ද තියෙන කෙනෙක්. මගේ වයිෆ් මොරටුව විශ්වවිද්‍යාලයෙ උපාධිය ලැබූ වරලත් වාස්තු විද්‍යාඥවරියක් (Chartered Architect). අපි දෙන්නා දැනට ගෙවල් පහක් පමණ හදල විකුණලා තියෙනවා. ඊට අමතරව contract අරන් ගෙවල් හදලා දීලා තියෙනවා. මේ අපි හදලා දීපු ගෙවල් කීපයක ඡායාරූප. [IMG]http://i.imgur.com/7rDbWkj.jpg[/IMG] [IMG]http://i.imgur.com/OJlsXvT.jpg[/IMG] [IMG]http://i.imgur.com/e6j9Aza.jpg[/IMG] [IMG]http://i.imgur.com/AK2WTVI.jpg[/IMG] [IMG]http://i.imgur.com/CE2QksY.jpg[/IMG] [IMG]http://i.imgur.com/Apgylix.jpg[/IMG] [IMG]http://i.imgur.com/VOrzMS5.jpg[/IMG] [IMG]http://i.imgur.com/E2kBUjL.jpg[/IMG] [IMG]http://i.imgur.com/NC6nQ8C.jpg[/IMG] [IMG]http://i.imgur.com/8wOFWQ1.jpg[/IMG] බඩු දාලා කරනවා නම් තනි තට්ටුවේ ගෙයක් වර්ග අඩියක් රුපියල් 3500 ඉඳලා 4500 වගේ වෙනවා. තට්ටු දෙකේ ගෙයක් රුපියල් 4500 ඉඳලා 5500 වගේ වෙනවා. මේ හැම දෙයකම නිමාව අනුව වර්ග අඩියට ගණන අඩු වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වර්ග අඩිය රුපියල් 4300 වෙන ගෙයක් හදලා දෙන්න පුළුවන් මේ විදියට. + බ්ලොක් ගල්වලින් හදන්නේ + Finishing වහල සමග ඇස්බැස්ටෝස් සිවිලිම +ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු + Tile 2x2 වර්ග අඩිය රුපියල් 150ක් පමණ වන + තේක්ක ලී වලින් දොර උළුවහු සහ ජනෙල් + Finishing වහල කෙම්පස් ලීයෙන් + Pantry cupboard පදම්කල මහෝගනී ලීයෙන් + වටේටම තාප්ප remote රෝල ගේට්ටු සමග + ලීටර් 500 වතුර ටැංකිය + සිමෙන්ති සංස්ථා සිමෙන්ති + කම්බි සංස්ථා කම්බි මේ හැමදෙයක්ම ඔයාලා ජීවිත කාලෙම පදිංචිවෙලා ඉන්න හදන ගේ නිසා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදන බවට අපි සහතික වෙනවා. මේ හැමදේකටම විශ්වාසයයි වැදගත්. ඔයාලට නිතර වැඩබිම පරීක්ෂාවට එන්න නොහැකි බවත් මේ සම්බන්ධයෙන් ඉහළ දැනුමක් නැති බවත් අපට වැටහෙනවා. නමුත් බය වෙන්න එපා කරන වැඩේ ගැන උපරිම විශ්වාසය තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ග අඩි 1500ක තනි තට්ටුවේ ගෙයක් මාස 4 කින් පමණත් වර්ග අඩි 2000 ක තට්ටු දෙකේ ගෙයක් මාස 6කින් පමණත් ඉවර කරලා දෙන්න පුළුවන්. මහරගම, කොට්ටාව, හෝමාගම, අතුරුගිරිය, මාලබේ අවට වැඩ විශේෂයි. වැඩ පටන් ගන්න අවශ්‍ය වන්නේ සම්පූර්ණ වැඩේට යන වියදමෙන් සියයට 25 ක් විතරයි. අපි නීත්‍යානුකූල ගිවිසුමක් මාර්ගයෙන් තමයි මුදල් ලබා ගන්නේ. ගිවිසුමේ වැඩ නිම කරන කාලය, යොදන අමුද්‍රව්‍ය ආදී සියලු දේ ගැන සියලු විස්තර ඇතුලත් වෙනවා. ඔයාලට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ජය වේවා!!!!! අමතන්න 0753667624[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom