යට ඇඳුම
අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන අංශයේ ලොක්කා වෙත නවක ලේඛකයකු විසින් ලියන ලද ළමා සෞඛ්‍ය පිලිබඳ පොතක අත් පිට පත අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබිණි.
එහි යට ඇඳුම යනුවෙන් ඕනවට වඩා සඳහන්ව තිබු බැවින් ඒ වෙනුවට වෙනත් යෙදුමක් හෝ වචනයක් තෝරා ගන්නා ලෙස කතුවරයාට උපදෙස් දෙන අටියෙන් ලොක්කා තම මේසය මත වූ දින
දර්ශනයේ පසු දිනට වෙන්වූ පිටුවේ "යට ඇඳුම මාරු කරන්න" යනුවෙන් ලීවේය.

දිනපතා උදේ වැඩට පැමිණි ලේඛම් වරියගේ ප්‍රධාන කාර්ය වුයේ එම දින දර්ෂණය බලා
සටහන කියවා ලොක්කටා මතක් කිරීමය. එකී සටහන බලා ඈ හිස කසන්නට විය.
නියම බඩුව
"අද මට හරි ලාබෙට වටිනා දෙයක් හම්බවුනා" යයි එක තරුණයෙක් සුපිරි වෙළඳ සංකීර්ණයකට ගොස් පැමිණ සිය මිත්‍රයාට කීවේය.

"අයිසේ මේකෙන් පිරිමින්ට ඇති වැඩක් නෑ! මේක ගෑනු අයට හදපු සනීපාරක්ෂක තුවා පෙට්ටියක් නේ!" කියා මිත්‍රයා බඩ අල්ලාගෙන සිනා සෙන්නට විය.

"තමුසේ නිකා ඉන්නවා! මේ පෙට්ටියේ ගහල තියෙන්නේ 'නාන්න , පීනන්න , ව්‍යායාම කරන්න , බයිසිකල් පදින්න , දුවන්න ,පනින්න , අශ්වයන් පිටේ යන්න' කිසිම වෙහෙසක් නැතුව පුළුවන් කියල"

පිස්සු වාට්ටුව
මානසික රෝහලේ සිය රාජකාරිය කරමින් සිටි දොස්තර වරයාට දක්නට ලැබුනේ වතුර බේසමකට බිලි පිත්ත අල්ලාගෙන සිටින රෝගියෙකි.

"මොකෝ බිලි බානවද?"

"මේ බේසමේ කොහෙද මාලු?" පිස්සු නැතුව යන්න ඩොක්ටර්.

රජ පැටියෙක්
බසයට නැගුනු හැදී දැඩි පුරුෂයෙක් දුබල පෙනුමෙන් යුතු මැදිවියේ අයකු තල්ලු කර දමා ඔහුගේ අසුනේ වාඩි විය. දුබලයා කිසිවක් කර කියා ගත නොහැකිව සිටගෙන සිටියේය.

"මහත්තයා කලේ වැරදි වැඩක් නේ"
"කට වහනවා ඕයි! දැනගන්නවා මම රජ පැටියෙක්."
යයි පැවසු ප්‍රබලයා බසයෙන් බැස්සේය.
බසය යලි අදින්නට වූ විට දුබලයා ජනේලයෙන් එලියට හිස දමා,
"ඕයි මහත්තයෝ , තමුසෙගෙ අම්ම රජ වාසලට ගියාද? නැත්තන් රජ්ජුරුවෝ තමුසෙලා ගෙදෙට්ට ආවද යි ඇසීය?"

නරලෝ හොල්මන්
Sorry If repost.

Bump is much appreciated.

Last edited: