Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
නියම සිංදු .......................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

nice songs

කිමද නාවේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී

බොරු කීවේ බොරු කීවේ මගෙ දයා

පෙර නූයේ ඇයි නූයේ අද වගේ

කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

හැමදාම බලා සිටියා, මගෙ පැල්පත ලගට වෙලා //

කවදාවත් නෑ වුයේ මේ වාගේ

මගෙ පැල්පත අද පාලුයි. නිහඩයි අදුරයි ඇත්තේ //

කවදාවත් නෑ වුයේ මේ වාගේ

ලියතබරා …

ලියතබරා … මුදුකුසුබකි ඈ …..

තව්සන්ගේ දැහැනේ සමවිදිනා ……

නෑ … ලෝකෙ …. ජීවේ … ඇයයි ….. !!

මායාව … මායාව … ලොව රවටනා ….

සිහිනයකි … සිහිනයකි …. අදුරෙ පාවෙනා …

වීනාවේ තත් නගන මුදු ස්වරෙ ඇයමයි …..

මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි …..

ලියතබරා ….. මුදුකුසුබකි ඈ …..

මිරිගුවකි මිරිගුවකි අප රවටනා ….

දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා …..

නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි …

මගෙ ජීවේ වැලි කතරෙ දියබිද එයයි ….

ලියතබරා ….. මුදුකුසුබකි ඈ …..

ගායනය ආත්මා ලියනගේ

දෑස රිදෙනවා ……

දෑස රිදෙනවා ……. පාර බලා ඉදලා….

අප ආ පාරේ ආගිය වාරේ ……

මල් ලොව මල් පිපිලා ……. !!

සුරතේ අත තියලා ….. මට සහතික කරලා ….. !!

හෙට සවසට ආයේ …. අප හමුවෙමු කීවා ….

දෑස රිදෙනවා ….. පාර බලා ඉදලා …..

අප ආ පාරේ ආගිය වාරේ ……

මල් ලොව මල් පිපිලා …… !!

නිදිනැති රෑ යහනේ ….. එකම රැයයි ගෙව්වේ ….. !!

අවුරුද්දක් වාගේ ….. ඒ එක රැය දැනුනේ …..

දෑස රිදෙනවා ….. පාර බලා ඉදලා ….

අප ආ පාරේ ආගිය වාරේ ……

මල් ලොව මල් පිපිලා …… !!

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි

[QUOTE="trust, post: 876508, member: 45431"] [b]nice songs[/b] [B][COLOR="Blue"][SIZE="5"] කිමද නාවේ [/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]කිමද නාවේ ඇයි නාවේ තරහ වී[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]බොරු කීවේ බොරු කීවේ මගෙ දයා [/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]පෙර නූයේ ඇයි නූයේ අද වගේ[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]කිමද නාවේ ඇයි නාවේ අද ඔයා[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"] හැමදාම බලා සිටියා, මගෙ පැල්පත ලගට වෙලා //[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]කවදාවත් නෑ වුයේ මේ වාගේ[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]මගෙ පැල්පත අද පාලුයි. නිහඩයි අදුරයි ඇත්තේ //[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]කවදාවත් නෑ වුයේ මේ වාගේ[/SIZE][/COLOR][/B] .................................................................................................................................................... [B][COLOR="Blue"][SIZE="5"] ලියතබරා … [/SIZE][/COLOR][/B] [COLOR="DarkOrchid"][I][B][SIZE="4"] ලියතබරා … මුදුකුසුබකි ඈ ….. තව්සන්ගේ දැහැනේ සමවිදිනා …… නෑ … ලෝකෙ …. ජීවේ … ඇයයි ….. !! මායාව … මායාව … ලොව රවටනා …. සිහිනයකි … සිහිනයකි …. අදුරෙ පාවෙනා … වීනාවේ තත් නගන මුදු ස්වරෙ ඇයමයි ….. මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි ….. ලියතබරා ….. මුදුකුසුබකි ඈ ….. මිරිගුවකි මිරිගුවකි අප රවටනා …. දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා ….. නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි … මගෙ ජීවේ වැලි කතරෙ දියබිද එයයි …. ලියතබරා ….. මුදුකුසුබකි ඈ ….. ගායනය ආත්මා ලියනගේ [/SIZE][/B][/I][B][/B][/COLOR] ...................................................................................................................................................... [B][COLOR="Blue"][SIZE="5"] දෑස රිදෙනවා …… [/SIZE][/COLOR][/B] [COLOR="DarkOrchid"][I][B][SIZE="4"] දෑස රිදෙනවා ……. පාර බලා ඉදලා…. අප ආ පාරේ ආගිය වාරේ …… මල් ලොව මල් පිපිලා ……. !! සුරතේ අත තියලා ….. මට සහතික කරලා ….. !! හෙට සවසට ආයේ …. අප හමුවෙමු කීවා …. දෑස රිදෙනවා ….. පාර බලා ඉදලා ….. අප ආ පාරේ ආගිය වාරේ …… මල් ලොව මල් පිපිලා …… !! නිදිනැති රෑ යහනේ ….. එකම රැයයි ගෙව්වේ ….. !! අවුරුද්දක් වාගේ ….. ඒ එක රැය දැනුනේ ….. දෑස රිදෙනවා ….. පාර බලා ඉදලා …. අප ආ පාරේ ආගිය වාරේ …… මල් ලොව මල් පිපිලා …… !! ගායනය - මිල්ටන් මල්ලවආරච්චි[/SIZE][/B][/I][B][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom