නියම softwere ඒකක්

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    අද මං ඔයගොල්ලංට නියම softwere ඒකක් ගෙනාවා මෙකට කියන්නෙ gamebooster කියල ඔය කටිටියගෙ computer ඒක slow උනහම මෙකෙං speed ඒක වැඩිකරගන්ඩ පුලුවන් (game ඒකක් ගහද්දි හරි softwere ඒකක වැඩ කරද්දි හරි නැතුවහරි) මෙ තියෙන්නේ පිංතුර
    5.png

    http://g-forums.net/down/downloadcenter.php?product=gb2


    අර repද මොනවද අනිවා දෙන්ඩොන bump ඒකක් හරි දාලයංඩ අනිත් කටිටියටත් දැනගන්ඩ
    ඉස්සරහටත් මෙවගෙ ඒව ගෙන්නං
     
    • Like
    Reactions: nilangaferna