Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නියාම ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ කර්ම සංකල්පයට අනුව කයින් සිදුවන දෙයකට වුවද මනසේ සබඳතාවක් නොවනහොත් එය කර්ම ගණයට නොවැටේ. කර්ම ලෙස හැදින්වෙන්නේ සිතා මතා කරන ක්රියාවන්ය. සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම කරන බැවින් “මහණෙනි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමි” යි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. සම්පූර්ණ කර්මයක් සිදුවීමට චේතනාව පමණක් ප්රමාණවත් නැත. නමුත් ප්රධාන වන්නේ චේතනා බැවින් එය කර්මය ලෙස හඳුන්වනු ලැබේ.එසේ චේතනාව මුල් කොට ඇති ක්රියා කර්මය ලෙස හැඳින්වීම බෞද්ධ කර්මය සංකල්පයෙහි විශේෂත්වයකි.

පුද්ගල ජීවිතය හා බැදුණු සෑම සිද්ධියක්ම පෙර භවයන්හි කරන ලද කර්මයන්හි විපාක යයි නූහැන්වීම ද බෞද්ධ කර්ම ධර්මයේ විශේෂත්වයකි. පුබ්බේකත හේතුවාදය හෙවත් සියල්ල ම පෙර කර්මය අනුව සිදුවෙතැයි කැරෙන ඉගැන්වීම වැරදි දෘෂ්ඨියක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඇතැම් සිද්ධි පෙර කර්ම බලපෑමෙන් විය හැකිය. ඇතැම් ඒවා කාලගුණික දේශගුණික විපර්යාසය අනුව මෙන්ම ආර්ථික සාමාජික බලපෑම් අනුවද විය හැකිය. බුදුදහමේ නියාම ධර්ම පිළිබඳව උගන්වන්නේ මෙම කරුණ පැහැදිලි කිරීමටය.

නියාම ධර්ම පහකි.

1. උතු නියාම

2. බීජ නියාම

3. කම්ම නියාම

4. ධම්ම නියාම

5. චිත්ත නියාම

උතු නියාමය නම් ඒ ඒ සමයන්හි ඇති වන කාලගුණික වෙනස් වීම්ය දැඩි නියං කාලයක ජලය හිඟ වීම , ගොවිතැන් පාළු වීම, ආහාර පාන දුර්ලභ වීම, බෝවන රෝග බහුල වීම, ආදිය නිසා පුද්ගලයාට කරදර හිරිහර සිදු වෙයි. වර්ෂාපතනය සම ව සිදුවන කාලවල එම දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු නොවේ. මේ වෙනසට හේතු වූයේ පුද්ගලයාගේ කර්මය නොව කාලගුනික වෙනස්වීම් ය.

කොස් ඇටයකින් කොස් පැලයක් හට ගන්නේ බීජ නියාමය අනුවය. දරුවන් මවුපියන්ගේ හැඩරුව ගැනීමද බීජ නියාමයට අනුව සිදු වන්නකි. ගමනක් විලාසය, කටහඩ ආදිය ද මවුපියන්ගේ බීජ උරුමයට අනුව සිදු වේ. රූමත් මවුපිය දෙපලකට අතිශයින් විරූපී දරුවකු ලැබුනහොත් එහිදී බීජ නියාමය පරදවා ඇතැම් විට කර්ම නියාමය ක්රියාත්මක විනැයි සිතිය හැකිය.

කර්මයක් සිදු වූ විට විපාක ගෙන දෙන ශක්තියක් එහිම ඇතුලත් වේ. බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමමකින් හෝ බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමකින් තොරව සුදුසු පරිසරයක් ගොඩ නැගුනු විට විපාකය ඉදිරිපත් වේ. විපාකය ඉදිරිපත් වන්නේ ක්රියාවට ප්රතික්රියාවක් වශයෙනි.

ඇතැම් කර්ම මේ ජීවිතයේදී ම විපාක දෙන අතර ඇතැම් ඒවා ළඟ ආත්ම භාවයේදී විපාක දෙයි. සසර කවදා හෝ විපාක දිය හැකි කර්ම ද ඇත. ඇතැම් කර්ම විපාක නොදී අහෝසි වී යයි. කරමයන්ගේ මේ ස්වභාවය කර්ම නියාමයයි.

ස්වාභාවික ව පුද්ගලයෙක් වයස්ගත වීම, ඔවුන්ගේ කෙහෙ රවුලු පැසීම, ඇඟ රැලි වැටීම, දත් හැලීම, ආදිය ධම්ම නියාමය පැහැදිලි කැරෙන නිදසුන්ය. ඒවා අතීතයේ කරන ලද කර්මයන්ගේ විපාක ලෙස හැඳින්විය නොහැකිය.

සිත් ඇතිවීම, නැතිවිම, ක්ෂණිකව සිදුවන්නකි.ඉතා දුර වහා ගමන් කරන ශක්තියක් සිතෙහි ඇත. එක් ක්ෂණයක සිත් දෙකක් ඇති නොවේ. ලෝභ චේතනාදියෙන් යුක්ත වූ විට සිත ඊට අනුව ක්රියාත්මක මේ. ඒ සිතේ ස්වභාවයයි. චිත්ත නියාමය ලෙස හැඳින්වෙන්නේ මෙම ස්වභාවයයි.

[QUOTE="ela_eluwa120, post: 5986090, member: 193664"] [SIZE=3]බෞද්ධ කර්ම සංකල්පයට අනුව කයින් සිදුවන දෙයකට වුවද මනසේ සබඳතාවක් නොවනහොත් එය කර්ම ගණයට නොවැටේ. කර්ම ලෙස හැදින්වෙන්නේ සිතා මතා කරන ක්රියාවන්ය. සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම කරන බැවින් “මහණෙනි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමි” යි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. සම්පූර්ණ කර්මයක් සිදුවීමට චේතනාව පමණක් ප්රමාණවත් නැත. නමුත් ප්රධාන වන්නේ චේතනා බැවින් එය කර්මය ලෙස හඳුන්වනු ලැබේ.එසේ චේතනාව මුල් කොට ඇති ක්රියා කර්මය ලෙස හැඳින්වීම බෞද්ධ කර්මය සංකල්පයෙහි විශේෂත්වයකි. [/SIZE][SIZE=3]පුද්ගල ජීවිතය හා බැදුණු සෑම සිද්ධියක්ම පෙර භවයන්හි කරන ලද කර්මයන්හි විපාක යයි [B]නූහැන්වීම ද[/B] බෞද්ධ කර්ම ධර්මයේ විශේෂත්වයකි. පුබ්බේකත හේතුවාදය හෙවත් සියල්ල ම පෙර කර්මය අනුව සිදුවෙතැයි කැරෙන ඉගැන්වීම වැරදි දෘෂ්ඨියක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඇතැම් සිද්ධි පෙර කර්ම බලපෑමෙන් විය හැකිය. ඇතැම් ඒවා කාලගුණික දේශගුණික විපර්යාසය අනුව මෙන්ම ආර්ථික සාමාජික බලපෑම් අනුවද විය හැකිය. බුදුදහමේ නියාම ධර්ම පිළිබඳව උගන්වන්නේ මෙම කරුණ[/SIZE] පැහැදිලි කිරීමටය.:yes: නියාම ධර්ම පහකි. [SIZE=3]1.[/SIZE] [SIZE=3]උතු නියාම[/SIZE] [SIZE=3]2.[/SIZE] [SIZE=3]බීජ නියාම[/SIZE] [SIZE=3]3.[/SIZE][SIZE=3] කම්ම නියාම[/SIZE][SIZE=3] 4. [/SIZE][SIZE=3]ධම්ම නියාම[/SIZE][SIZE=3] 5.[/SIZE][SIZE=3] චිත්ත නියාම [/SIZE][SIZE=3][B]උතු නියාමය[/B] නම් ඒ ඒ සමයන්හි ඇති වන කාලගුණික වෙනස් වීම්ය දැඩි නියං කාලයක ජලය හිඟ වීම , ගොවිතැන් පාළු වීම, ආහාර පාන දුර්ලභ වීම, බෝවන රෝග බහුල වීම, ආදිය නිසා පුද්ගලයාට කරදර හිරිහර සිදු වෙයි. වර්ෂාපතනය සම ව සිදුවන කාලවල එම දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු නොවේ. මේ වෙනසට හේතු වූයේ පුද්ගලයාගේ කර්මය නොව කාලගුනික වෙනස්වීම් ය. [/SIZE][SIZE=3]කොස් ඇටයකින් කොස් පැලයක් හට ගන්නේ [B]බීජ නියාමය[/B] අනුවය. දරුවන් මවුපියන්ගේ හැඩරුව ගැනීමද බීජ නියාමයට අනුව සිදු වන්නකි. ගමනක් විලාසය, කටහඩ ආදිය ද මවුපියන්ගේ බීජ උරුමයට අනුව සිදු වේ. රූමත් මවුපිය දෙපලකට අතිශයින් විරූපී දරුවකු ලැබුනහොත් එහිදී බීජ නියාමය පරදවා ඇතැම් විට කර්ම නියාමය ක්රියාත්මක විනැයි සිතිය හැකිය.[/SIZE] [SIZE=3]කර්මයක් සිදු වූ විට විපාක ගෙන දෙන ශක්තියක් එහිම ඇතුලත් වේ. බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමමකින් හෝ බාහිර පුද්ගලයෙකුගේ මෙහෙයවීමකින් තොරව සුදුසු පරිසරයක් ගොඩ නැගුනු විට විපාකය ඉදිරිපත් වේ. විපාකය ඉදිරිපත් වන්නේ ක්රියාවට ප්රතික්රියාවක් වශයෙනි. ඇතැම් කර්ම මේ ජීවිතයේදී ම විපාක දෙන අතර ඇතැම් ඒවා ළඟ ආත්ම භාවයේදී විපාක දෙයි. සසර කවදා හෝ විපාක දිය හැකි කර්ම ද ඇත. ඇතැම් කර්ම විපාක නොදී අහෝසි වී යයි. කරමයන්ගේ මේ ස්වභාවය [B]කර්ම නියාමයයි.[/B][/SIZE] [SIZE=3]ස්වාභාවික ව පුද්ගලයෙක් වයස්ගත වීම, ඔවුන්ගේ කෙහෙ රවුලු පැසීම, ඇඟ රැලි වැටීම, දත් හැලීම, ආදිය [B]ධම්ම නියාමය[/B] පැහැදිලි කැරෙන නිදසුන්ය. ඒවා අතීතයේ කරන ලද කර්මයන්ගේ විපාක ලෙස හැඳින්විය නොහැකිය.[/SIZE] [SIZE=3]සිත් ඇතිවීම, නැතිවිම, ක්ෂණිකව සිදුවන්නකි.ඉතා දුර වහා ගමන් කරන ශක්තියක් සිතෙහි ඇත. එක් ක්ෂණයක සිත් දෙකක් ඇති නොවේ. ලෝභ චේතනාදියෙන් යුක්ත වූ විට සිත ඊට අනුව ක්රියාත්මක මේ. ඒ සිතේ ස්වභාවයයි. [B]චිත්ත නියාමය[/B] ලෙස හැඳින්වෙන්නේ මෙම ස්වභාවයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom