Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නියාම ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්ත නියාමය

1. ලොව ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් ගැන බුදු සමයේ ඉගැන්වේ. ඒ අතුරෙහි මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමයන් චිත්ත නියාමයයි.

2. බුදුන් වහන්සේ තරම් සිතේ ක්රියාකාරීත්වයන් පිළිබඳ හැඳින්වූ වෙනත් ශාස්තෘවරයෙකු නැති තරම්ය. මිනිසා ගේ සියලු ක්‍රියාකාරකම් වලට මනස ශ්‍රෙෂ්ඨ වන බව බුද්ධ දේශනා තුළින් පැහැදිලි වේ. රූපාදී ඇස ගැටීමෙන් කිසිවෙකු ගේ මෙහෙයවීමකින් තොරව ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇතිවීම චිත්ත නියාමයයි.

3.සිත පිළිබඳ ගැඹුරු දහමක් ඉගෙනීමට ධම්මපදයේ එන ගාථා තුළින් පුළුවන. ‘මනො පුබබඞගමා ධම්මා’ යන ගාථාවෙන් මිනිසා කරන සෑම ක්‍රියාවකටම සිත මුල් වන බවයි. ‘දූරඞගමං එකචරං’ යන ගාථාවෙන් සිතේ ස්භාවය පිළිබඳ හැඳින්වීමක් කර ඇත.

[FONT=&quot]දූරංගමං ඒකචරං[/FONT]

[FONT=&quot]අසරීරං ගුහාසයං[/FONT]

[FONT=&quot]යේ චිත්තං සංයමෙස්සංති[/FONT]

[FONT=&quot]මොක්ඛන්ති මාරබන්ධනා[/FONT]

[FONT=&quot]යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ[/FONT][FONT=&quot]තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ [/FONT][FONT=&quot]ශරීර ගුහාවේ නිදන්නා වූ[/FONT][FONT=&quot]මේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.[/FONT]

[FONT=&quot]-ධම්ම පදය – චිත්ත වග්ග – [/FONT]5-

මනො පුබබඞගමා ධම්මා

http://www.elakiri.com/forum/showthread.php?t=286044

සහ

http://www.elakiri.com/forum/showthread.php?t=286059

4.‘සුදුද්දසං සුනිපුනං’ මිනිසාට යා නොහැකි කඳු හෙල්, පර්වත, සාගර තරණය කිරීමට සිත සමත් ය.

සුදුද්දසං සුනිපුණං යත්ථකාමනිපාතිනං

චිත්තං රකේඛීථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහන්නතී

දැකීමට අපහසු වූ ඉතා සියුම් වූ කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ සිත, නුවණැති පුද්ගලයා රැක ගනී. සිත රැක ගැනීමෙන් සුවගෙන දේ.

සුදුද්දසං – මනාසේ දක්නට අපහසු වූ

සුනිපුණං – ඉතා සියුම් වූ

එසේම ඉතා සියුම් වූ සිත කැමති වූ අරමුණු වල වැටේ. එමගින් තණ්හා, උපාදාන යනාදිය ඇතිවේ.

[QUOTE="ela_eluwa120, post: 5993016, member: 193664"] [CENTER][B][SIZE=4]චිත්ත නියාමය[/SIZE][/B] [LEFT][SIZE=3][COLOR=Black][/COLOR][/SIZE][SIZE=3]1. ලොව ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් ගැන බුදු සමයේ ඉගැන්වේ. ඒ අතුරෙහි [B]මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමයන් චිත්ත නියාමයයි.[/B] 2. බුදුන් වහන්සේ තරම් සිතේ ක්රියාකාරීත්වයන් පිළිබඳ හැඳින්වූ වෙනත් ශාස්තෘවරයෙකු නැති තරම්ය. මිනිසා ගේ සියලු ක්‍රියාකාරකම් වලට මනස ශ්‍රෙෂ්ඨ වන බව බුද්ධ දේශනා තුළින් පැහැදිලි වේ. [B]රූපාදී ඇස ගැටීමෙන් කිසිවෙකු ගේ මෙහෙයවීමකින් තොරව ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇතිවීම චිත්ත නියාමයයි. [/B]3.[/SIZE]සිත පිළිබඳ ගැඹුරු දහමක් ඉගෙනීමට ධම්මපදයේ එන ගාථා තුළින් පුළුවන. ‘මනො පුබබඞගමා ධම්මා’ යන ගාථාවෙන් මිනිසා කරන සෑම ක්‍රියාවකටම සිත මුල් වන බවයි. ‘දූරඞගමං එකචරං’ යන ගාථාවෙන් සිතේ ස්භාවය පිළිබඳ හැඳින්වීමක් කර ඇත. [CENTER][B][SIZE=3][FONT="]දූරංගමං ඒකචරං[/FONT][/SIZE] [SIZE=3][FONT="]අසරීරං ගුහාසයං[/FONT][/SIZE] [SIZE=3][FONT="]යේ චිත්තං සංයමෙස්සංති[/FONT][/SIZE] [SIZE=3][FONT="]මොක්ඛන්ති මාරබන්ධනා[/FONT][/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ[/FONT][FONT="]තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ [/FONT][FONT="]ශරීර ගුහාවේ නිදන්නා වූ[/FONT][FONT="]මේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.[/FONT][/SIZE] [SIZE=3][FONT="]-ධම්ම පදය – චිත්ත වග්ග – [/FONT][FONT=FMDerana]5[/FONT][/SIZE]- [LEFT]මනො පුබබඞගමා ධම්මා [URL]http://www.elakiri.com/forum/showthread.php?t=286044[/URL] සහ [URL]http://www.elakiri.com/forum/showthread.php?t=286059[/URL] 4.‘සුදුද්දසං සුනිපුනං’ මිනිසාට යා නොහැකි කඳු හෙල්, පර්වත, සාගර තරණය කිරීමට සිත සමත් ය. [CENTER][B]සුදුද්දසං සුනිපුණං යත්ථකාමනිපාතිනං චිත්තං රකේඛීථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහන්නතී[/B] දැකීමට අපහසු වූ ඉතා සියුම් වූ කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ සිත, නුවණැති පුද්ගලයා රැක ගනී. සිත රැක ගැනීමෙන් සුවගෙන දේ.[/CENTER] සුදුද්දසං – මනාසේ දක්නට අපහසු වූ සුනිපුණං – ඉතා සියුම් වූ එසේම ඉතා සියුම් වූ සිත කැමති වූ අරමුණු වල වැටේ. එමගින් තණ්හා, උපාදාන යනාදිය ඇතිවේ. [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom