Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියුටල් එක අපි තියා ගන්නව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං.......

අපේ ගෙදර මීටරේ analog නම් (ඒ කියන්නේ අර තැටිය තියෙන එක බං)

එකේ තියෙනවා coil දෙකක්. එකක් ටිකක් මහතයි, අනික හීනියි.

එකෙන් මහත coil එක (ඒ කියන්නේ current coil එක) හයි වෙලා තියෙන්නේ අපේ load එකට

(ඒ කියන්නේ අපේ ගෙදර light, fan, tv ect...) ශ්‍රේණිගත විදියට.

අපි අපේ load එක පාවිච්චි කරනකොට current coil එක හරහා ධාරාවක් ගලාගෙන යනවා.

එතකොට ඒ coil එක වටේ චුම්බක ක්ෂේත්රයක් ඇතිවෙලා අර කිව්ව තැටිය කැරකෙන්න පටන් ගන්නවා.

coil එක හරහා ධාරාව ගලන දිශාව අනුව තමා තැටිය කැරකෙන පැත්ත තීරණය වෙන්නේ.

අඩෝ ...... ඒ කියන්නේ නියුට්‍රල්, පේස් වයර් මාරුකරලා හයි කරානම් මීටරේ අනිත් පැත්තට කරකවාගන්න පුළුවන්නේ බං.......

පලයන් බං යන්න....

ඇයි බැ.........

පුළුවන්, පුළුවන්.... ඒ වුණාට මීටරේ හදලා තියෙන්නේ ආපස්සට කැරකෙන්න බැරි විදියට.

එතකොට අපි එක light එකක් හරි දැම්මත්, උබලා ඒ light එකට නියුට්‍රල් එක පොළවෙන් ඇදලා දීලා පේස් එක මීටරේ හරහා නිසා

count වෙලා ඉවරයි.

එතකොට අර හීනි coil එක මොකද්ද බං.........

ආ......... එක මචං voltage coil එක.

දැන් මෙහෙමනේ....

මීටරේ හරහා යන current එක විතරක් මැනගෙන ඉදලා විතරක් බෑනේ.......

අපි ඒක කොච්චර වෙලාවක් පාවිච්චි කරාද, ඒ voltage එකම ආවද කියලා බලන්නත් කව්රුහරි ඉන්න එපයි.....

අන්න එකට තමා voltage coil එක තියෙන්නේ. එකෙන් ඕක ඇතුලේ පොඩිපහේ ඔරලෝසුවකුත් (ඉලක්කම් වැටෙන එකක් නෙවෙයි බං)

හදාගෙන එකෙන් mesure කර ගන්නවා කොච්චර වෙලාවක් current එක පාවිච්චි කරාද කියලා.

ඒකනම් අපේ load එකට සමාන්තරගත විදියට තමා හයි වෙලා තියෙන්නේ.

අන්න එක නිසා තමයි ඔය මීටරේට කිලෝ වොට් පැය මීටරේ කියලා කියන්නේ.

එතකොට digital meter එක (ඒ කියන්නේ අර බං display එකක් තියෙන්නේ, අර රතු බල්බ් එකක් පත්තු වෙන්නේ, අන්න ඒක)

ඒකෙ මෙහෙමයි,

ඒකෙ අච්චර මහත coil නැ. තියෙන්නේ හීනි coil දෙකක්ම තමයි, මේකේ current coil එක ඔතලා තියෙන්නේ අපේ මීටරේ හරහා

යන පේස් line එක වටේ.

(ඒක වැඩ කරන්නේ current transformer එකක් විදියට, වැඩි විස්තර ඕනනම් කියන්න)

voltage coil එක කලින් එකේ වගේම තමයි.

මේකෙදි නියුට්‍රල් පේස් මාරු කරලා වැඩක් නැ, මොකද දෙකෙන්ම count වෙන්නේ positive count විතරයි.

පැහැදිලි ඇති කියලා හිතනවා, නැතිනම් කියපන් ඇදලා පෙන්නන්නම්......

අෆ්ෆට....... මං පින්තුර දාන හැටි දන්නේ නැ කියන්නේ.....

කියලා දුන්නොත් දාන්නම්........

[QUOTE="pissu puuusa, post: 22828356, member: 530704"] [SIZE="4"][COLOR="Blue"]මෙහෙමයි මචං....... අපේ ගෙදර මීටරේ analog නම් (ඒ කියන්නේ අර තැටිය තියෙන එක බං:oo:) එකේ තියෙනවා coil දෙකක්. එකක් ටිකක් මහතයි, අනික හීනියි. එකෙන් මහත coil එක (ඒ කියන්නේ current coil එක) හයි වෙලා තියෙන්නේ අපේ load එකට (ඒ කියන්නේ අපේ ගෙදර light, fan, tv ect...) ශ්‍රේණිගත විදියට. අපි අපේ load එක පාවිච්චි කරනකොට current coil එක හරහා ධාරාවක් ගලාගෙන යනවා. එතකොට ඒ coil එක වටේ චුම්බක ක්ෂේත්රයක් ඇතිවෙලා අර කිව්ව තැටිය කැරකෙන්න පටන් ගන්නවා. coil එක හරහා ධාරාව ගලන දිශාව අනුව තමා තැටිය කැරකෙන පැත්ත තීරණය වෙන්නේ. අඩෝ ...... ඒ කියන්නේ නියුට්‍රල්, පේස් වයර් මාරුකරලා හයි කරානම් මීටරේ අනිත් පැත්තට කරකවාගන්න පුළුවන්නේ බං.......:P:P:P:P:P පලයන් බං යන්න....:angry::angry::angry::angry: ඇයි බැ.........:rolleyes::rolleyes: පුළුවන්, පුළුවන්....:rofl: ඒ වුණාට මීටරේ හදලා තියෙන්නේ ආපස්සට කැරකෙන්න බැරි විදියට.:P එතකොට අපි එක light එකක් හරි දැම්මත්, උබලා ඒ light එකට නියුට්‍රල් එක පොළවෙන් ඇදලා දීලා පේස් එක මීටරේ හරහා නිසා count වෙලා ඉවරයි.:sorry: එතකොට අර හීනි coil එක මොකද්ද බං.........:confused: ආ......... එක මචං voltage coil එක. දැන් මෙහෙමනේ.... මීටරේ හරහා යන current එක විතරක් මැනගෙන ඉදලා විතරක් බෑනේ....... අපි ඒක කොච්චර වෙලාවක් පාවිච්චි කරාද, ඒ voltage එකම ආවද කියලා බලන්නත් කව්රුහරි ඉන්න එපයි..... අන්න එකට තමා voltage coil එක තියෙන්නේ. එකෙන් ඕක ඇතුලේ පොඩිපහේ ඔරලෝසුවකුත් (ඉලක්කම් වැටෙන එකක් නෙවෙයි බං) හදාගෙන එකෙන් mesure කර ගන්නවා කොච්චර වෙලාවක් current එක පාවිච්චි කරාද කියලා. ඒකනම් අපේ load එකට සමාන්තරගත විදියට තමා හයි වෙලා තියෙන්නේ. අන්න එක නිසා තමයි ඔය මීටරේට කිලෝ වොට් පැය මීටරේ කියලා කියන්නේ.:cool::cool: එතකොට digital meter එක (ඒ කියන්නේ අර බං display එකක් තියෙන්නේ, අර රතු බල්බ් එකක් පත්තු වෙන්නේ, අන්න ඒක) ඒකෙ මෙහෙමයි, ඒකෙ අච්චර මහත coil නැ. තියෙන්නේ හීනි coil දෙකක්ම තමයි, මේකේ current coil එක ඔතලා තියෙන්නේ අපේ මීටරේ හරහා යන පේස් line එක වටේ. (ඒක වැඩ කරන්නේ current transformer එකක් විදියට, වැඩි විස්තර ඕනනම් කියන්න) voltage coil එක කලින් එකේ වගේම තමයි. මේකෙදි නියුට්‍රල් පේස් මාරු කරලා වැඩක් නැ, මොකද දෙකෙන්ම count වෙන්නේ positive count විතරයි.:sorry: පැහැදිලි ඇති කියලා හිතනවා, නැතිනම් කියපන් ඇදලා පෙන්නන්නම්......:D අෆ්ෆට....... මං පින්තුර දාන හැටි දන්නේ නැ කියන්නේ.....:confused::confused: කියලා දුන්නොත් දාන්නම්........ :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom