Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නිරපේක්ෂත්වයේ මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.

යමක් ධර්මය මත තබායි බැලිය යුත්තේ එය ධර්මයට ගැලපෙනෙවාද කියා. ඔබ ඔය වචන දෙකම විපල්ලාස සුත්රයට තබා පිරික්සන්න. විපල්ලාස සූත්රයේ බුදුපියාණන් විස්තර කරනවා පෘතග්ජනයා ඉන්න විපල්ලාස 4ක්. ඒ මොනවාද?

දුක දේ සුඛ වශයන් ගැනීම

අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීම

අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම

අසුබ දේ සුභ වශයෙන් ගැනීම.

අනිච්ච දේ ඉච්ඡ වශයෙන් ගැනීමක් ගැන බුදු පියාණන් වදාලාද? නෑ නේද? අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීමයි විපල්ලාසය. නිච්ච කියන්නේ කාලාර්තය හඟවන පදයක්, ආසාව, තන්හාව හඟවන පදයක් නෙවෙයි.

තේරුණාද අනිච්ඡ කියන එක ගැලපෙන්නේ නැහැ.

දැන් නැවතත් අනිච්චසඤ්ඤා සුත්රයට බහා බලමු.

කොහොමද අනිච්ච සඤ්ඤාව වඩන්නේ?

ඉති රූපං - රූපය මෙයයි

ඉති රූපස්ස සමුදයෝ - රූපයේ සමුදය මෙයයි

ඉති රූපස්ස අත්තන්ගමෝ - රූපයේ නිරෝධය මෙයයි (හට නොගැනීම )

දැන් මෙතනට "කැමති සේ පවත්වා ගන්න බෑ" කතාවක් ගැලපෙනවාද? මේ කියන්නේ සමුදය සහ නිරෝධය දකින්න පුරුදු කරන්න කියායි. එය නැවත නැවත වඩන විට ඔබට රූපයේ නිරෝධය පෙනෙන්න ගන්නවා. මෙතනට ආස්වාදයක කතාවක් හෝ කැමැත්තක් (ඉච්ඡාවක්) ගැන විග්රහයක් ගැලපෙන්නේ නැති බව පෙනෙනවා.

සූත්ර දෙකකට ම "ඉච්ඡ කතාව" නොගැලපේ නම් යෝනිසෝමනසිකාරයෙන් ධර්මය පිරික්සන ශ්රාවකයා මොකක්ද කල යුත්තේ?

අනිත් කරුණ නම් මේ අනිච්ඡ= "කැමතිසේ පවත්වා ගත නොහැකි" කියන එක අලි බොරුවක්. ඉච්ඡ කියන්නේ කැමැත්තටයි පාලියෙන්. එහෙනම් අනිච්ඡ යනු ඇකැමත්තයි. "සේ පවත්වා ගත නොහැකියි" යන්න අතින් දාපු එකක්.

මේක අනිච්ච සූත්රය මත තබා පිරික්සන්න.

රූපං අනිච්ඡා - රූපය අකැමතියි

සඥා අනිච්ඡා - සඥාව අකැමතියි

වේදනා අනිච්ඡා - වේදනාව අකැමැතියි

සංකාර..

විඥාන..

අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.

[QUOTE="Harvard-Bio, post: 24023510, member: 556707"] [B][COLOR="DarkRed"][SIZE="6"]අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න. [/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]යමක් ධර්මය මත තබායි බැලිය යුත්තේ එය ධර්මයට ගැලපෙනෙවාද කියා. ඔබ ඔය වචන දෙකම විපල්ලාස සුත්රයට තබා පිරික්සන්න. විපල්ලාස සූත්රයේ බුදුපියාණන් විස්තර කරනවා පෘතග්ජනයා ඉන්න විපල්ලාස 4ක්. ඒ මොනවාද? දුක දේ සුඛ වශයන් ගැනීම අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීම අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම අසුබ දේ සුභ වශයෙන් ගැනීම. [COLOR="Red"]අනිච්ච දේ ඉච්ඡ වශයෙන් ගැනීමක් ගැන බුදු පියාණන් වදාලාද? නෑ නේද? අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීමයි විපල්ලාසය. නිච්ච කියන්නේ කාලාර්තය හඟවන පදයක්, ආසාව, තන්හාව හඟවන පදයක් නෙවෙයි.[/COLOR] තේරුණාද අනිච්ඡ කියන එක ගැලපෙන්නේ නැහැ. දැන් නැවතත් අනිච්චසඤ්ඤා සුත්රයට බහා බලමු. කොහොමද අනිච්ච සඤ්ඤාව වඩන්නේ? ඉති රූපං - රූපය මෙයයි ඉති රූපස්ස සමුදයෝ - රූපයේ සමුදය මෙයයි ඉති රූපස්ස අත්තන්ගමෝ - රූපයේ නිරෝධය මෙයයි (හට නොගැනීම ) දැන් මෙතනට "කැමති සේ පවත්වා ගන්න බෑ" කතාවක් ගැලපෙනවාද? මේ කියන්නේ සමුදය සහ නිරෝධය දකින්න පුරුදු කරන්න කියායි. එය නැවත නැවත වඩන විට ඔබට රූපයේ නිරෝධය පෙනෙන්න ගන්නවා. මෙතනට ආස්වාදයක කතාවක් හෝ කැමැත්තක් (ඉච්ඡාවක්) ගැන විග්රහයක් ගැලපෙන්නේ නැති බව පෙනෙනවා. [COLOR="red"]සූත්ර දෙකකට ම "ඉච්ඡ කතාව" නොගැලපේ නම් යෝනිසෝමනසිකාරයෙන් ධර්මය පිරික්සන ශ්රාවකයා මොකක්ද කල යුත්තේ? [/COLOR]අනිත් කරුණ නම් මේ අනිච්ඡ= "කැමතිසේ පවත්වා ගත නොහැකි" කියන එක අලි බොරුවක්. ඉච්ඡ කියන්නේ කැමැත්තටයි පාලියෙන්. එහෙනම් අනිච්ඡ යනු ඇකැමත්තයි. "සේ පවත්වා ගත නොහැකියි" යන්න අතින් දාපු එකක්. මේක අනිච්ච සූත්රය මත තබා පිරික්සන්න. රූපං අනිච්ඡා - රූපය අකැමතියි සඥා අනිච්ඡා - සඥාව අකැමතියි වේදනා අනිච්ඡා - වේදනාව අකැමැතියි සංකාර.. විඥාන..[/COLOR][/SIZE][/B] [SIZE="5"][COLOR="darkred"]අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom