Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

නොකළ යුතු වෙළඳාම් තුළ ගැබ්ව ඇත්ද?

ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්ෂු මහසභාව

කලින් පළවූ ලිපියේදී අප පෙන්වා දුන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ යෑයි දෙයකින් පානාතිපාතා සූත්‍රය අනුව ප්‍රථම සිල්පදය විනාශවී යන අයුරු සහ 'දිට්ඨං සුතං පරිසංකිතං' සම්බුද්ධ දේශිත සූත්‍රය අනුව මොහොතක් මොහොතක් පාසා කුණුවී ජරාවට පත්වී යන නවදොරින් ජරාව වැගිරෙන දෙතිස් කුණුප කොටස් ඇති සත්ව මළ සිරුරක් කෝටි තුන් වතාවක් පිරිසිදු නොවන බවයි. එවැන්නක් ලේඛනගතකොට ඇත්තේ විකෘති මනස් ඇති තෘෂ්ණාභරිත ආත්මවාදී අටුවාකාරයින් බව තාර්කිකව ඔප්පුකොට පෙන්වා දුනිමු.

ඇතැම් පැවිදි උතුමන්ලා පෙන්වාදෙන පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ වූ මාංශ වෙළඳපළෙන් මිලදීගත හැකිය. ඒවා තමන් වහන්සේලා වෙනුවෙන් මරන ලද සතුන්ගේ මංශ නොවේය. ඒවා ත්‍රිකෝටික පරීක්ෂණ තුනෙන්ම සමත්වූ මාංශය. එනම් දැකීමෙන් අසා දැන ගැනීමෙන් සහ සැකයක් ඇතිවීමෙන්ද පිරිසිදු බවට පත්වූ මළකුණුය. වැළඳීමේ දොaෂයක් නැත යන්න ඔවුනගේ බොළඳ තර්කයන්ය. කන්න සිතුණාම කබරගොයා තලගොයා බවට පත්වන මෙවන් බෞද්ධ සමාජයක ඔවුන්ගේ මනසට නොපෙනුනේ සම්බුදුරදුන් නොකළයුතු වෙළඳාම් වශයෙන් ප්‍රකාශයට පත්කළ ප්‍රථමය මාංශ වෙළඳාම සහ දෙවනුව සතුන් වෙළඳාමය බවය.

නොකළ යුතු වෙළඳාම් පහෙන් එනම් මාංශ සත්ව, ආයුධ, වසවිස සහ මත්ද්‍රව්‍යවලින් සිදුවන්නේ ඒකාන්තයෙන්ම සත්ව සහ මනුෂ්‍ය ජීවිත විනාශය බව සම්බුදුපියාණන් ඒකාන්තයෙන්ම දේශනාකොට ඇති බවත් ඒවායින් ප්‍රථමය මාංශ වෙළඳාම බවත් මාංශ වෙළඳාම යනු ඉල්ලුමට සැපයුම න්‍යාය පරිදි මිලදී ගැනීමෙන් තව තව සතුන් නිරපරාදේ මරණයට පත්කිරීම බවත් දැන තේරුම් ගැනීමට අමුතු නුවණක් අවශ්‍ය නැත. ඒ අනුව නොකළයුතු වෙළඳාමක් තුළින් පැමිණෙන මරණ දුක් අඳෝනාව කෝටි තුන් වතාවක් පිරිසිදු පින් කන්දක් යෑයි පිළිගැනේ නම් එම වෙළඳාමෙහි නිරත සත්ව ඝාතනවලට මුදල් යොදන වෙළෙන්දාද රැකියාව පිණිස සතුන් මරණ ඝාතකයාද අතිශය පුණ්‍යවන්ත පුද්ගලයින් බවද සැලකුව මනාය.

මෙකී පුණ්‍යවන්ත ඝාතකයන්ගේ පින්වන්ත ඝාතන හේතුකොටගෙන දාන පාත්‍රයට මාංශ වඩින බැවින් එම පුණ්යවන්තයාටද නොඅඩුව පිං අනුමෝදන් කළ යුතුය. එහෙත් එය කිසිදා කිසිවකු නොකරන්නේ ඔවුන්ගේ කරුමය නිසා වන්නට ඇත. එහෙත් නොකළ යුතු වෙළඳාමකින් මාංශ මිලදී ගෙන උයාපිහා දානය සකස්කර එම දුර්දාන්ත මල අඳෝනා පාත්‍රයට බෙදන උත්තම දායකයන්ට සහ ඔවුන්ගේ මළගිය ප්‍රාණකාරයන්ට නොඅඩුව පිං අනුමෝදන් වේ. අප නම් අදහස් කරන්නේ එවන් ත්‍රිකෝටික පුණ්‍යවන්ත මාංශ ලැබෙන්නේ ඝාතකයාගේ පිහිකොටයේ පිහිටෙන් නිසා එම පිහිකොටයද දාන මේසය උඩ තබාගෙන අනිමිසලෝචන පූජාවෙන් ඒ දෙසද ඇසිපිය නොහෙලා බලාසිටිය යුතු බවය. බොළඳ අටුවාකාරයින්ගේ ත්‍රිකෝටික සිහිනය සම්පූර්ණවන්නේ එවිට බව සිතාගනු මැනවි.

තවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ප්‍රථම සික්ෂාපදය සිඳ බිඳ ලෑමට එකී පරීක්ෂණ තුනෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධිය සමත් නම් එකී ත්‍රිකෝටික පාරිශුද්ධිය අනෙක් සිල්පදවලටද අදාළ විය යුතුමය. සම්බුදුවරයෙක් කිසිදා ප්‍රධාන ශික්ෂාපදය වෙනුවෙන් මුක්තියක් නොදෙනු ඇත. ඒ සම්බුද්ධ ඥනයට තෘෂ්ණාවට මගපාදන මුක්තියක් කිසිසේත් සම්ප්‍රාප්ත නොවන නිසාය.

අප දැන් මේ අයුරින්ම දෙවැනි සිල්පදය වන මම අන් සතු දෙයක් සොරකම් නොකරමි, පැහැර නොගනිමි, නොගන්වමි, අනුබල සහ අනුමතද නොකරමි යන්න විග්රහයට ගනිමු. සොරකම් කරන ලද පිරිකරක් භික්ෂුන්ට පූජා කිරීමට ගෙනවිත් ඇත. හදිසියෙන්ම දානනිවසට පැමිනුණේ ආරාධිත භික්ෂුන් නොවන අතර ඒ වෙනුවට නායක ස්වාමීන් වහන්සේ විසින් එවන ලද වෙනත් භික්ෂුන් වහන්සේය. කෙසේ හෝ උන්වහන්සේලාගේ දෙසවනට අසන්නට ලැබුණේ සොරකම් කරන ලද පිරිකර පූජා භාණ්ඩ ගෙනවුත් ඇති බවයි. ත්‍රිකෝටික මාංශ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ඇවැත් නැතැයි සිතන, ඒ අනුව ක්‍රියාකරන පුණ්‍යවන්තයින් මේ අවස්ථාවේදීද ත්‍රිකෝටික පරීක්ෂණ තුන ගැන විමසිලිමත් වනු ඇත. මෙම සොරකම සිදුකර ඇත්තේ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේය. මෙතැනට පැමිණීමට නියමිතව තිබුණේ වෙනත් භික්ෂුන් වහන්සේලාය. එහෙත් ඒ වෙනුවට අප සහභාගි වී ඇත. එමනිසා මෙය ත්‍රිකෝටික පාරිශුද්ධ සොරකමකි. ත්‍රිකෝටික පාරිශුද්ධ සොරබඩුය. අප වෙනුවෙන් නොවේමය, සැකයකුදු නොමැත.එසේ නම් මෙම ත්‍රිsකෝටික පාරිශුද්ධ හොරබඩු වූ පිරිකර පිං අනුමෝදන් කර ලබාගත්තාට කිසිදු ඇවතක් සිදුනොවේ. මෙසේ දෙවැනි සිල්පදයද ත්‍රිකෝටික මුක්තියෙන් ගැලවී ඇත.

එසේම අප තුන්වැනි සිල්පදයද මෙලෙසම විග්රහ කරමු. දායකයන් හෝ වෙනත් අයකු සුන්දරිකාවක ගෙනවුත් ඇත. ඒ ද විශේෂිත අයෙක් වෙනුවෙන් නොවේ. මිල ගෙවන ඕනෑම අයකුටය. ත්‍රිකෝටික පරීක්ෂණ තුනෙන්ම සමත්ව ඇත. පරිභෝජනය කළාට වරදක් නැත. තුන්වැනි ශික්ෂාපදය මුක්තියෙන් රැකෙනු ඇත.

තවද සතරවැනි ශික්ෂාපදයට ත්‍රිකෝටික පාරිශුද්ධය අනුගත කර බලමු. බොරු මුසා පවසා මුදල් වංචාකර ඇත. එම මුදල් ගෙන ආවේ සෙනසුනේ අලුත්වැඩියා කටයුතු සඳහාය. තමන් වහන්සේ වෙනුවෙන් පුද්ගලිකව නොවේය. මේ අනුව ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ නම් එය කැපය. මුසාකී තැනැත්තාට මිස තමන් එයදැන කියාගත්තද තමන්ට ඇවැත් නැත යනුවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද මෙසේ අනුමත කළ හැකි විය යුතුය.

එසේම නොකළ යුතු වෙළඳාම් පහෙන් අවසාන පස්වැන්න වන මත්පැන්වලටද ත්‍රිකෝටිකය පිහිටට ගත හැකිය. මත්පැන් පෙරනවා තමන් වහන්සේලා දුටුවේද නැත. සොයා බැලීමේදීද තමන් වෙනුවෙන් පුද්ගලිකව නොවේමය. මිලදී ගන්නා ඕනෑම කෙනකුටය. කිසිදු සැකයකුත්නැත. දිට්ඨං සුතං පරිසංතිතං යන විකෘති අටුවන්ගේ දහම අනුව පරීක්ෂණ තුනෙන්ම සමත්ය. අනිවාර්යයෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධ මත්පැන්ය. දායකයකු ලවා ගෙන්වා ගෙන හෝ තමන්ම වෙළඳසැලට ගොස් තමන් වෙනුවෙන් නොවේයෑයි සැකහැර දැනගෙන නොකළ යුතු වෙළඳාමට උඩගෙඩි දී ත්‍රිකෝටික බෝතලක් මිලදී ගත හැකිය. පරිභෝජනය කළ හැකිය. ඇවැත් නැත. ඒ ළඟම තිබෙන කුකුල් කඩයෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ කුකුලකුද මිලදී ගත හැකිය. ඇවැත් නැත. සියල්ල ත්‍රිකෝටිකය. තමන් වහන්සේ බේරී ඇත.

මෙම විග්රහ අනුව පංචශීලය පමණක් නොව අෂ්ඨාංග ශීලය, දස ශීලය, අධිශීලය, කෝටියක් සංවර ශීලයද තමන් වහන්සේ වෙනුවෙන් නොවන බව සිතා සිඳබිඳ ලෑම දහමට අනුගතකරගත හැක.

සුදනනිෘ සුදන සාධුනිෘෘ දැන් අපට පවසන්න ප්‍රථම සිල්පදයට පමණක් ත්‍රිකෝටික පාරිශුද්ධ මුක්තිය දිය යුතුද? දිය හැකිද? සම්බුදුවරයකු එසේ දේශනා කරාවිද? ඇයිද ඔබ ඒහි පස්සිකෝ න්‍යායෙන් සත්‍යය නොසොයන්නේ. අඳුරු වළාවෙන් ඔබ සිත් මෝහනයට පත්වෙලාද? එසේ නම් දැන්වත් අඳුරින් එළියට වඩින්න සුදන සාධුනිෘ

බොළඳ අනුවණ අටුවාචාරීන්ට වැරැදී ඇත්තේ ඔවුන්ගේ තෘෂ්ණාභරිත සිත් ඔවුන්ටම මුදාගන්නට නොහැකිවූ නිසාය. ප්‍රථම ශික්ෂාපදය සිඳලීමට පමණක් මුක්තියක් දී ඇත්තේ එම නිසාය. කෙනකු කී පමණින්, ලියූ පමණින් ඒවා සම්බුද්ධ දේශනා නොවේ. කාලාම බමුණාට කාලාම සූත්‍රයෙන් බුදුරදුන් නොහෙලා පැවැසූ දෙය යළි යළි සිහිපත්කර ගනු වටී. අප මේ පවසන, ලියන දෙයටද කාලාම සූත්‍රය අදාළය. එසේ විය හැකිද? මෙසේ විය හැකිද? යනුවෙන් තම තම නැණ පරිදි තාර්කිකවන්න.

ඔබේ සිත ඔබටම සුවපත්කර ගත හැකිය. සුදනනි! සුදන සාදුනි!!

[QUOTE="luxmen, post: 18083071, member: 409399"] ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය නොකළ යුතු වෙළඳාම් තුළ ගැබ්ව ඇත්ද? ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්ෂු මහසභාව කලින් පළවූ ලිපියේදී අප පෙන්වා දුන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ යෑයි දෙයකින් පානාතිපාතා සූත්‍රය අනුව ප්‍රථම සිල්පදය විනාශවී යන අයුරු සහ 'දිට්ඨං සුතං පරිසංකිතං' සම්බුද්ධ දේශිත සූත්‍රය අනුව මොහොතක් මොහොතක් පාසා කුණුවී ජරාවට පත්වී යන නවදොරින් ජරාව වැගිරෙන දෙතිස් කුණුප කොටස් ඇති සත්ව මළ සිරුරක් කෝටි තුන් වතාවක් පිරිසිදු නොවන බවයි. එවැන්නක් ලේඛනගතකොට ඇත්තේ විකෘති මනස් ඇති තෘෂ්ණාභරිත ආත්මවාදී අටුවාකාරයින් බව තාර්කිකව ඔප්පුකොට පෙන්වා දුනිමු. ඇතැම් පැවිදි උතුමන්ලා පෙන්වාදෙන පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ වූ මාංශ වෙළඳපළෙන් මිලදීගත හැකිය. ඒවා තමන් වහන්සේලා වෙනුවෙන් මරන ලද සතුන්ගේ මංශ නොවේය. ඒවා ත්‍රිකෝටික පරීක්ෂණ තුනෙන්ම සමත්වූ මාංශය. එනම් දැකීමෙන් අසා දැන ගැනීමෙන් සහ සැකයක් ඇතිවීමෙන්ද පිරිසිදු බවට පත්වූ මළකුණුය. වැළඳීමේ දොaෂයක් නැත යන්න ඔවුනගේ බොළඳ තර්කයන්ය. කන්න සිතුණාම කබරගොයා තලගොයා බවට පත්වන මෙවන් බෞද්ධ සමාජයක ඔවුන්ගේ මනසට නොපෙනුනේ සම්බුදුරදුන් නොකළයුතු වෙළඳාම් වශයෙන් ප්‍රකාශයට පත්කළ ප්‍රථමය මාංශ වෙළඳාම සහ දෙවනුව සතුන් වෙළඳාමය බවය. නොකළ යුතු වෙළඳාම් පහෙන් එනම් මාංශ සත්ව, ආයුධ, වසවිස සහ මත්ද්‍රව්‍යවලින් සිදුවන්නේ ඒකාන්තයෙන්ම සත්ව සහ මනුෂ්‍ය ජීවිත විනාශය බව සම්බුදුපියාණන් ඒකාන්තයෙන්ම දේශනාකොට ඇති බවත් ඒවායින් ප්‍රථමය මාංශ වෙළඳාම බවත් මාංශ වෙළඳාම යනු ඉල්ලුමට සැපයුම න්‍යාය පරිදි මිලදී ගැනීමෙන් තව තව සතුන් නිරපරාදේ මරණයට පත්කිරීම බවත් දැන තේරුම් ගැනීමට අමුතු නුවණක් අවශ්‍ය නැත. ඒ අනුව නොකළයුතු වෙළඳාමක් තුළින් පැමිණෙන මරණ දුක් අඳෝනාව කෝටි තුන් වතාවක් පිරිසිදු පින් කන්දක් යෑයි පිළිගැනේ නම් එම වෙළඳාමෙහි නිරත සත්ව ඝාතනවලට මුදල් යොදන වෙළෙන්දාද රැකියාව පිණිස සතුන් මරණ ඝාතකයාද අතිශය පුණ්‍යවන්ත පුද්ගලයින් බවද සැලකුව මනාය. මෙකී පුණ්‍යවන්ත ඝාතකයන්ගේ පින්වන්ත ඝාතන හේතුකොටගෙන දාන පාත්‍රයට මාංශ වඩින බැවින් එම පුණ්යවන්තයාටද නොඅඩුව පිං අනුමෝදන් කළ යුතුය. එහෙත් එය කිසිදා කිසිවකු නොකරන්නේ ඔවුන්ගේ කරුමය නිසා වන්නට ඇත. එහෙත් නොකළ යුතු වෙළඳාමකින් මාංශ මිලදී ගෙන උයාපිහා දානය සකස්කර එම දුර්දාන්ත මල අඳෝනා පාත්‍රයට බෙදන උත්තම දායකයන්ට සහ ඔවුන්ගේ මළගිය ප්‍රාණකාරයන්ට නොඅඩුව පිං අනුමෝදන් වේ. අප නම් අදහස් කරන්නේ එවන් ත්‍රිකෝටික පුණ්‍යවන්ත මාංශ ලැබෙන්නේ ඝාතකයාගේ පිහිකොටයේ පිහිටෙන් නිසා එම පිහිකොටයද දාන මේසය උඩ තබාගෙන අනිමිසලෝචන පූජාවෙන් ඒ දෙසද ඇසිපිය නොහෙලා බලාසිටිය යුතු බවය. බොළඳ අටුවාකාරයින්ගේ ත්‍රිකෝටික සිහිනය සම්පූර්ණවන්නේ එවිට බව සිතාගනු මැනවි. තවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ප්‍රථම සික්ෂාපදය සිඳ බිඳ ලෑමට එකී පරීක්ෂණ තුනෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධිය සමත් නම් එකී ත්‍රිකෝටික පාරිශුද්ධිය අනෙක් සිල්පදවලටද අදාළ විය යුතුමය. සම්බුදුවරයෙක් කිසිදා ප්‍රධාන ශික්ෂාපදය වෙනුවෙන් මුක්තියක් නොදෙනු ඇත. ඒ සම්බුද්ධ ඥනයට තෘෂ්ණාවට මගපාදන මුක්තියක් කිසිසේත් සම්ප්‍රාප්ත නොවන නිසාය. අප දැන් මේ අයුරින්ම දෙවැනි සිල්පදය වන මම අන් සතු දෙයක් සොරකම් නොකරමි, පැහැර නොගනිමි, නොගන්වමි, අනුබල සහ අනුමතද නොකරමි යන්න විග්රහයට ගනිමු. සොරකම් කරන ලද පිරිකරක් භික්ෂුන්ට පූජා කිරීමට ගෙනවිත් ඇත. හදිසියෙන්ම දානනිවසට පැමිනුණේ ආරාධිත භික්ෂුන් නොවන අතර ඒ වෙනුවට නායක ස්වාමීන් වහන්සේ විසින් එවන ලද වෙනත් භික්ෂුන් වහන්සේය. කෙසේ හෝ උන්වහන්සේලාගේ දෙසවනට අසන්නට ලැබුණේ සොරකම් කරන ලද පිරිකර පූජා භාණ්ඩ ගෙනවුත් ඇති බවයි. ත්‍රිකෝටික මාංශ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ඇවැත් නැතැයි සිතන, ඒ අනුව ක්‍රියාකරන පුණ්‍යවන්තයින් මේ අවස්ථාවේදීද ත්‍රිකෝටික පරීක්ෂණ තුන ගැන විමසිලිමත් වනු ඇත. මෙම සොරකම සිදුකර ඇත්තේ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේය. මෙතැනට පැමිණීමට නියමිතව තිබුණේ වෙනත් භික්ෂුන් වහන්සේලාය. එහෙත් ඒ වෙනුවට අප සහභාගි වී ඇත. එමනිසා මෙය ත්‍රිකෝටික පාරිශුද්ධ සොරකමකි. ත්‍රිකෝටික පාරිශුද්ධ සොරබඩුය. අප වෙනුවෙන් නොවේමය, සැකයකුදු නොමැත.එසේ නම් මෙම ත්‍රිsකෝටික පාරිශුද්ධ හොරබඩු වූ පිරිකර පිං අනුමෝදන් කර ලබාගත්තාට කිසිදු ඇවතක් සිදුනොවේ. මෙසේ දෙවැනි සිල්පදයද ත්‍රිකෝටික මුක්තියෙන් ගැලවී ඇත. එසේම අප තුන්වැනි සිල්පදයද මෙලෙසම විග්රහ කරමු. දායකයන් හෝ වෙනත් අයකු සුන්දරිකාවක ගෙනවුත් ඇත. ඒ ද විශේෂිත අයෙක් වෙනුවෙන් නොවේ. මිල ගෙවන ඕනෑම අයකුටය. ත්‍රිකෝටික පරීක්ෂණ තුනෙන්ම සමත්ව ඇත. පරිභෝජනය කළාට වරදක් නැත. තුන්වැනි ශික්ෂාපදය මුක්තියෙන් රැකෙනු ඇත. තවද සතරවැනි ශික්ෂාපදයට ත්‍රිකෝටික පාරිශුද්ධය අනුගත කර බලමු. බොරු මුසා පවසා මුදල් වංචාකර ඇත. එම මුදල් ගෙන ආවේ සෙනසුනේ අලුත්වැඩියා කටයුතු සඳහාය. තමන් වහන්සේ වෙනුවෙන් පුද්ගලිකව නොවේය. මේ අනුව ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ නම් එය කැපය. මුසාකී තැනැත්තාට මිස තමන් එයදැන කියාගත්තද තමන්ට ඇවැත් නැත යනුවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද මෙසේ අනුමත කළ හැකි විය යුතුය. එසේම නොකළ යුතු වෙළඳාම් පහෙන් අවසාන පස්වැන්න වන මත්පැන්වලටද ත්‍රිකෝටිකය පිහිටට ගත හැකිය. මත්පැන් පෙරනවා තමන් වහන්සේලා දුටුවේද නැත. සොයා බැලීමේදීද තමන් වෙනුවෙන් පුද්ගලිකව නොවේමය. මිලදී ගන්නා ඕනෑම කෙනකුටය. කිසිදු සැකයකුත්නැත. දිට්ඨං සුතං පරිසංතිතං යන විකෘති අටුවන්ගේ දහම අනුව පරීක්ෂණ තුනෙන්ම සමත්ය. අනිවාර්යයෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධ මත්පැන්ය. දායකයකු ලවා ගෙන්වා ගෙන හෝ තමන්ම වෙළඳසැලට ගොස් තමන් වෙනුවෙන් නොවේයෑයි සැකහැර දැනගෙන නොකළ යුතු වෙළඳාමට උඩගෙඩි දී ත්‍රිකෝටික බෝතලක් මිලදී ගත හැකිය. පරිභෝජනය කළ හැකිය. ඇවැත් නැත. ඒ ළඟම තිබෙන කුකුල් කඩයෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ කුකුලකුද මිලදී ගත හැකිය. ඇවැත් නැත. සියල්ල ත්‍රිකෝටිකය. තමන් වහන්සේ බේරී ඇත. මෙම විග්රහ අනුව පංචශීලය පමණක් නොව අෂ්ඨාංග ශීලය, දස ශීලය, අධිශීලය, කෝටියක් සංවර ශීලයද තමන් වහන්සේ වෙනුවෙන් නොවන බව සිතා සිඳබිඳ ලෑම දහමට අනුගතකරගත හැක. සුදනනිෘ සුදන සාධුනිෘෘ දැන් අපට පවසන්න ප්‍රථම සිල්පදයට පමණක් ත්‍රිකෝටික පාරිශුද්ධ මුක්තිය දිය යුතුද? දිය හැකිද? සම්බුදුවරයකු එසේ දේශනා කරාවිද? ඇයිද ඔබ ඒහි පස්සිකෝ න්‍යායෙන් සත්‍යය නොසොයන්නේ. අඳුරු වළාවෙන් ඔබ සිත් මෝහනයට පත්වෙලාද? එසේ නම් දැන්වත් අඳුරින් එළියට වඩින්න සුදන සාධුනිෘ බොළඳ අනුවණ අටුවාචාරීන්ට වැරැදී ඇත්තේ ඔවුන්ගේ තෘෂ්ණාභරිත සිත් ඔවුන්ටම මුදාගන්නට නොහැකිවූ නිසාය. ප්‍රථම ශික්ෂාපදය සිඳලීමට පමණක් මුක්තියක් දී ඇත්තේ එම නිසාය. කෙනකු කී පමණින්, ලියූ පමණින් ඒවා සම්බුද්ධ දේශනා නොවේ. කාලාම බමුණාට කාලාම සූත්‍රයෙන් බුදුරදුන් නොහෙලා පැවැසූ දෙය යළි යළි සිහිපත්කර ගනු වටී. අප මේ පවසන, ලියන දෙයටද කාලාම සූත්‍රය අදාළය. එසේ විය හැකිද? මෙසේ විය හැකිද? යනුවෙන් තම තම නැණ පරිදි තාර්කිකවන්න. ඔබේ සිත ඔබටම සුවපත්කර ගත හැකිය. සුදනනි! සුදන සාදුනි!! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom