Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම

ශ්‍රි පාද මළුවේ ස්ථාපිත කිරිම සදහා නල්ලතන්නියේ ලක්ෂපාන කි‍්‍රඩාංගනයට රැගෙන විත් තිබු ශෛලමය දොළොස්මහේ පහණ හා ඝාණ්ඨාරය ශ්‍රිපාදස්ථානය කරා ගෙනයාමේ ගුවන් මෙහෙයුම අවසන් කෙරේ.

දින 07 ක් පුරා පැවති මෙම ගුවන් මෙහෙයුම අද උදැසන 8.00 ට සාර්ථකව අවසන් කෙරින.

ඉකුත් දෙවෙනිදා උදැසන සිට ආරම්භකල මෙම භාණ්ඩ ප්‍රවාහනයට ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය යොදාගෙන තිබුණි. දොළොස්මහේ පහණ ඝාණ්ඨාරය හා ඝාණ්ඨාර කුළුන ඇතුලූ කිලෝ 26000 ( විසිහයදාහක ) බර ප්‍රමාණයක් ගුවන් ගමන් වාර 16 දි ලක්ෂපාන ක්‍රිඩාංගනයේ සිට ශ්‍රි පාද මළුව දක්වා මෙහිදී රැගෙන ගියේය.

මෙම ගුවන් මෙහෙයුම අවසන් කිරිමෙන් අනතුරුව අදහස් දැක්වු එම හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන නියමු කාලිංග මහීපාල මහතා පැවසුවේ ගුවන් හමුදා ඉතිහාසයේ මුහුදු මට්ටමේ සිට අඩි 7400 ක් ඉහල වු කදු මුදුනකට භාණ්ඩ ප්‍රවාහනය කල පලමු අවස්ථාව මෙය බවයි. මෙම භාණ්ඩ ප්‍රවාහනය ගුවන් හමුදාවට භාරදුන් අවස්ථාවේ අභියොගයක් ලෙස තමන් එය භාරගත් බවත් මේ සදහා තමන් ඇතුළු ගුවන් නියමුවන් 7 දෙනෙක් හා ගුවන් හමුදාවේ 40 දෙනෙක් ඇතුළු යුද හමුදාවේ හා කේ.සි.සි. ආයතනයේ නිළධාරින් ඇතුළු 150 දෙනෙකු මෙම මෙහෙයුමට සහභාගි වු බව ප්‍රධාන නියමු වරයා සදහන් කළේය.

ශ්‍රි පාද මළුවේ වරින් වර පවතින මිදුම් තත්වයත් දැඩි සුලං තත්වයක් හේතුවෙන් දින දෙකක මෙහෙයුම දින 7 ක් දක්වා කල් ගිය බවත් ගුවන් වාර 16 ක බඩු රැගෙන යාමට ගුවන් වාර 23 ක් දක්වා පියාසර කිරිම සිදුවු බවත් මුළු ගුවන් මෙහෙයුම සදහා ගුවන් පැය 10.25 ක් වැය වි ඇතිබව පවසන ප්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් කාලිංග මහීපාල මහතා පවසයි.

ඇතැම් අවස්ථාවල ලක්ෂපාන ක්‍රිඩාංගනය සිට භාණ්ඩ රැගෙන ශ්‍රි පාද මළුව දක්වා පියාසර කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද මළුවේ පවතින මීදුම තත්වය හේතුවෙන් එම භාණ්ඩ නැවත රැගෙන ඒමට සිදුවු බවත්, ඒ මහතා කියයි.

ශ්‍රි පාද මළුවට ඉහලින් තමන්ට ගුවන් යානය එකතැන නතර කරගෙන සිටිමට සිදුවන නිසා රාජකාරියට වඩා ආගමික කටයුත්තක් සේ සලකා තමන් ඇතුළු ගුවන් නියමුවන් හා මෙම මෙහෙයුමට සම්බන්ධ වු සියළුම දෙනා මෙහෙයුම ආරම්භ වීමට ප්‍රථම පෙහෙවි නිර්මාංශව මෙම මෙහෙයුම සිදුකල බවත් පැවසීය.

මෙම මෙහෙයුම ආරම්භ කිරිමට ප්‍රථම මාඋස්සාකැලේ සමන්දේවාලයට භාරයක් වු මෙම ගුවන් නියමුවා ඇතුළු කණ්ඩායම අද මෙහෙයුම අවස් කිරිමෙන් අනතුරුවත් මාඋස්සාකැලේ සමන් දේවාලයට ගොස් ආගමික වතාවන්ද පැවැත්වීය.

ශ්‍රි පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නායක ස්වාමින් වහන්සේගේ අදහසක් අනුව මෙම කිලේ 8613 ක බරකින් යුතු කළු ගලින් නිර්මාණය කරන ලද දොළොස් මහේ පහණ සහ කිලෝ 9000 ක බරකින් යුත් ඝාණ්ඨාරය හා ඝාණ්ඨාර කුළුණ රත්නපුර ලෙල්ලූපිටිය හා මොරටුව හා මිනුවන්ගොඩ ප්‍රදේශයේදි කොටස් වශයෙන් නිර්මාණය කර තිබුණි. මේ සදහා පුර්ණ දායකත්වය කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා විසින් දරණු ලැබීය. ගුවන් මගින් මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරිම සදහා එම දැල් කූඩ ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් සකස්කර ගුවන් හමුදාවට ලබා දී තිබේ.

උපුටා ගැනීම: LFN

[QUOTE="SeriousGuy, post: 16145568, member: 418757"] [b]නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම[/b] [CENTER][SIZE="4"][IMG]http://lfn.lk/media/k2/items/cache/a6f7e66a6031337001655d616ce68fc7_XL.jpg[/IMG] ශ්‍රි පාද මළුවේ ස්ථාපිත කිරිම සදහා නල්ලතන්නියේ ලක්ෂපාන කි‍්‍රඩාංගනයට රැගෙන විත් තිබු ශෛලමය දොළොස්මහේ පහණ හා ඝාණ්ඨාරය ශ්‍රිපාදස්ථානය කරා ගෙනයාමේ ගුවන් මෙහෙයුම අවසන් කෙරේ. දින 07 ක් පුරා පැවති මෙම ගුවන් මෙහෙයුම අද උදැසන 8.00 ට සාර්ථකව අවසන් කෙරින. ඉකුත් දෙවෙනිදා උදැසන සිට ආරම්භකල මෙම භාණ්ඩ ප්‍රවාහනයට ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය යොදාගෙන තිබුණි. දොළොස්මහේ පහණ ඝාණ්ඨාරය හා ඝාණ්ඨාර කුළුන ඇතුලූ කිලෝ 26000 ( විසිහයදාහක ) බර ප්‍රමාණයක් ගුවන් ගමන් වාර 16 දි ලක්ෂපාන ක්‍රිඩාංගනයේ සිට ශ්‍රි පාද මළුව දක්වා මෙහිදී රැගෙන ගියේය. මෙම ගුවන් මෙහෙයුම අවසන් කිරිමෙන් අනතුරුව අදහස් දැක්වු එම හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන නියමු කාලිංග මහීපාල මහතා පැවසුවේ ගුවන් හමුදා ඉතිහාසයේ මුහුදු මට්ටමේ සිට අඩි 7400 ක් ඉහල වු කදු මුදුනකට භාණ්ඩ ප්‍රවාහනය කල පලමු අවස්ථාව මෙය බවයි. මෙම භාණ්ඩ ප්‍රවාහනය ගුවන් හමුදාවට භාරදුන් අවස්ථාවේ අභියොගයක් ලෙස තමන් එය භාරගත් බවත් මේ සදහා තමන් ඇතුළු ගුවන් නියමුවන් 7 දෙනෙක් හා ගුවන් හමුදාවේ 40 දෙනෙක් ඇතුළු යුද හමුදාවේ හා කේ.සි.සි. ආයතනයේ නිළධාරින් ඇතුළු 150 දෙනෙකු මෙම මෙහෙයුමට සහභාගි වු බව ප්‍රධාන නියමු වරයා සදහන් කළේය. ශ්‍රි පාද මළුවේ වරින් වර පවතින මිදුම් තත්වයත් දැඩි සුලං තත්වයක් හේතුවෙන් දින දෙකක මෙහෙයුම දින 7 ක් දක්වා කල් ගිය බවත් ගුවන් වාර 16 ක බඩු රැගෙන යාමට ගුවන් වාර 23 ක් දක්වා පියාසර කිරිම සිදුවු බවත් මුළු ගුවන් මෙහෙයුම සදහා ගුවන් පැය 10.25 ක් වැය වි ඇතිබව පවසන ප්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් කාලිංග මහීපාල මහතා පවසයි. ඇතැම් අවස්ථාවල ලක්ෂපාන ක්‍රිඩාංගනය සිට භාණ්ඩ රැගෙන ශ්‍රි පාද මළුව දක්වා පියාසර කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද මළුවේ පවතින මීදුම තත්වය හේතුවෙන් එම භාණ්ඩ නැවත රැගෙන ඒමට සිදුවු බවත්, ඒ මහතා කියයි. ශ්‍රි පාද මළුවට ඉහලින් තමන්ට ගුවන් යානය එකතැන නතර කරගෙන සිටිමට සිදුවන නිසා රාජකාරියට වඩා ආගමික කටයුත්තක් සේ සලකා තමන් ඇතුළු ගුවන් නියමුවන් හා මෙම මෙහෙයුමට සම්බන්ධ වු සියළුම දෙනා මෙහෙයුම ආරම්භ වීමට ප්‍රථම පෙහෙවි නිර්මාංශව මෙම මෙහෙයුම සිදුකල බවත් පැවසීය. මෙම මෙහෙයුම ආරම්භ කිරිමට ප්‍රථම මාඋස්සාකැලේ සමන්දේවාලයට භාරයක් වු මෙම ගුවන් නියමුවා ඇතුළු කණ්ඩායම අද මෙහෙයුම අවස් කිරිමෙන් අනතුරුවත් මාඋස්සාකැලේ සමන් දේවාලයට ගොස් ආගමික වතාවන්ද පැවැත්වීය. ශ්‍රි පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නායක ස්වාමින් වහන්සේගේ අදහසක් අනුව මෙම කිලේ 8613 ක බරකින් යුතු කළු ගලින් නිර්මාණය කරන ලද දොළොස් මහේ පහණ සහ කිලෝ 9000 ක බරකින් යුත් ඝාණ්ඨාරය හා ඝාණ්ඨාර කුළුණ රත්නපුර ලෙල්ලූපිටිය හා මොරටුව හා මිනුවන්ගොඩ ප්‍රදේශයේදි කොටස් වශයෙන් නිර්මාණය කර තිබුණි. මේ සදහා පුර්ණ දායකත්වය කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා විසින් දරණු ලැබීය. ගුවන් මගින් මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරිම සදහා එම දැල් කූඩ ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් සකස්කර ගුවන් හමුදාවට ලබා දී තිබේ. [/SIZE] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u411c20mq7r143ms1tn94.jpg[/IMG] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u42143dsjh5rs6utg3g9.jpg[/IMG] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u421583rnd1gqi1bupi6q8.jpg[/IMG] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u42coa1jgn9d818pd1fdf6.jpg[/IMG] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u42v3514n91e07pvh8ja5.jpg[/IMG] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u431p0r10q3jk71fdm1g8pa.jpg[/IMG] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u432fkb5r1nok1msp9hfc.jpg[/IMG] [IMG]http://lfn.lk/media/k2/galleries/1365/p18don3u43uov1035btdf7511bbb.jpg[/IMG] [/CENTER] [SIZE="2"][COLOR="DimGray"]උපුටා ගැනීම: [URL="http://lfn.lk/local-news/item/1365-sri-pada"]LFN[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom