Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ

නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය TNL නාලිකාවට ලබාදීම හරහා රනිල් වික්‍රමසිංහ අතින් තම රෙදි ගැලවී ඇතැයි නිර්මාල් දේවසිරි මහතා නගන අඳෝනාවක් පසුගිය දිනක අපට අසන්නට ලැබුණි. පසුගිය කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දමන විටත්, විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවත්දීත්, කිසිදු ජනවරමක් නොමැති පුද්ගලයින් විසින් රාජ්‍ය යාන්ත්‍රණය හසුරවද්දීත්, ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වූ අනෙකුත් අවස්ථාවලදීත් රෙදි පමණක් නොව ශීත කබාද හැඳ කිසි අපහසුවකින් තොරව නිසොල්මන්ව සිටි නිර්මාල් දේවසිරි මහතා, සාපේක්ෂව සරල කාරණයක් වන විකාශන අයිතියක් සම්බන්ධයෙන් එක්වරම අඳෝනා දෙන්නේ ඇයි? නිර්මාල් තමන්ගේ රෙදි එසේ ගැලවෙනතුරු බලාසිටීවිද?

නිර්මාල් දේවසිරි ඇතුළු ඊනියා උගතුන් බුද්ධිමතුන්, පුරවැසි බලය, අලුත් පරපුර ආදී ක්‍රියාකාරීන් යහපාලනයක් පිළිබඳ චිත්‍ර මවමින් පෙර රජය පෙරළා දැමීමට ක්‍රියා කළද, මොවුන්ගේ සැබෑ අරමුණ වූයේ මෙරට ඇති සිංහල බෞද්ධ ජාතිකත්ව කඳවුර දුර්වල කර දෙමළ බෙදුම්වාදය මෙරට තහවුරු කිරීමට පාර කැපීම බව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත. නිර්මාල්ගේම වචනවලින්ම කිවහොත් නිර්මාල්ලා ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය වන්නේ "පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්රයේ බිද වැටීමයි". මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ බෙදුම්වාදී පිළිවෙත ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. ඒ සඳහා කුමක් හෝ විවේචනයක් කළ යුතුය. ඒ සඳහා මොවුන් තෝරාගන්නේ රටේ අනගාතයට සෘජු ලෙස බලපාන කරුණු නොව විකාශන අයිතිය වැනි සිල්ලර කාරණාය. එවැනි විවේචන වලින් ආණ්ඩුව වැටෙන්නේද නැත. තමන්ගේ ඊනියා මධ්‍යස්ථ බවද ලෝකයා ඉදිරියේ රැක ගනී.

වත්මන් ආණ්ඩුව නිර්මාල් ඇතුළු යහපාලන ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තු කඩකර නැත. ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා මෙම ආණ්ඩුව ඔවුන්ගේ බෙදුම්වාදී අපේක්ෂා ඉතා කාර්යක්ෂම ලෙස ඉටුකර දී ඇත. නිර්මාල්ලාගේ සැබෑ අරමුණු කඩාකප්පල් කිරීමට නම් වත්මන් රජය සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට වැඩදායක, දෙමළ බෙදුම්වාදයට එරෙහි අංශුමාත්‍රයක හෝ දෙයක් සිදුකළ යුතුය. නමුත් සිංහල බෞද්ධ විරෝධී, දෙමළ බෙදුම්වාදයේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන රනිල් හෝ හීනමානය තම දේශපාලන දැක්ම කරගත් සරලසේන හෝ යටතේ කිසිදිනක එවන්දෙයක් සිදු නොවන බව නිර්මාල්ලාද අපිද හොඳාකාරවම දනිමු.

එසේනම් නිර්මාල්ගේ රෙදි ගැලවී ඇත්ද? වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිටම නිර්මාල්ලාගේ රෙදි ගැලවෙමින් පවතී. නමුත් ඒ බව වසන් කරන ඔවුහු යන්තම් ඉරුණු කමිස සාක්කුවකට පමණක් ඇඟිල්ල දිගුකර සැබෑ නිරුවත වසන් කරති. නිර්මාල්ලාගේ රෙදි ගැලවී ඇත. නමුත් නිරුවතින් හෝ නිර්මාල් ඇතුළු පිරිස තම බෙදුම්වාදී අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් ඇත.

-සදීර බණ්ඩාර

යුතුකම සංවාද කවය

www.yuthukama.com

[QUOTE="nai_silva, post: 19789648, member: 555296"] [b]නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ[/b] [B]නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ[/B] [IMG]https://2.bp.blogspot.com/-4otE65ZdeIg/VtTF-KS8RdI/AAAAAAAABGo/u5Q9GVoRMGw/s640/nirBoru1.jpg[/IMG] ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය TNL නාලිකාවට ලබාදීම හරහා රනිල් වික්‍රමසිංහ අතින් තම රෙදි ගැලවී ඇතැයි නිර්මාල් දේවසිරි මහතා නගන අඳෝනාවක් පසුගිය දිනක අපට අසන්නට ලැබුණි. පසුගිය කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දමන විටත්, විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවත්දීත්, කිසිදු ජනවරමක් නොමැති පුද්ගලයින් විසින් රාජ්‍ය යාන්ත්‍රණය හසුරවද්දීත්, ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වූ අනෙකුත් අවස්ථාවලදීත් රෙදි පමණක් නොව ශීත කබාද හැඳ කිසි අපහසුවකින් තොරව නිසොල්මන්ව සිටි නිර්මාල් දේවසිරි මහතා, සාපේක්ෂව සරල කාරණයක් වන විකාශන අයිතියක් සම්බන්ධයෙන් එක්වරම අඳෝනා දෙන්නේ ඇයි? නිර්මාල් තමන්ගේ රෙදි එසේ ගැලවෙනතුරු බලාසිටීවිද? නිර්මාල් දේවසිරි ඇතුළු ඊනියා උගතුන් බුද්ධිමතුන්, පුරවැසි බලය, අලුත් පරපුර ආදී ක්‍රියාකාරීන් යහපාලනයක් පිළිබඳ චිත්‍ර මවමින් පෙර රජය පෙරළා දැමීමට ක්‍රියා කළද, මොවුන්ගේ සැබෑ අරමුණ වූයේ මෙරට ඇති සිංහල බෞද්ධ ජාතිකත්ව කඳවුර දුර්වල කර දෙමළ බෙදුම්වාදය මෙරට තහවුරු කිරීමට පාර කැපීම බව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත. නිර්මාල්ගේම වචනවලින්ම කිවහොත් නිර්මාල්ලා ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය වන්නේ "පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්රයේ බිද වැටීමයි". මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ බෙදුම්වාදී පිළිවෙත ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. ඒ සඳහා කුමක් හෝ විවේචනයක් කළ යුතුය. ඒ සඳහා මොවුන් තෝරාගන්නේ රටේ අනගාතයට සෘජු ලෙස බලපාන කරුණු නොව විකාශන අයිතිය වැනි සිල්ලර කාරණාය. එවැනි විවේචන වලින් ආණ්ඩුව වැටෙන්නේද නැත. තමන්ගේ ඊනියා මධ්‍යස්ථ බවද ලෝකයා ඉදිරියේ රැක ගනී. වත්මන් ආණ්ඩුව නිර්මාල් ඇතුළු යහපාලන ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තු කඩකර නැත. ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා මෙම ආණ්ඩුව ඔවුන්ගේ බෙදුම්වාදී අපේක්ෂා ඉතා කාර්යක්ෂම ලෙස ඉටුකර දී ඇත. නිර්මාල්ලාගේ සැබෑ අරමුණු කඩාකප්පල් කිරීමට නම් වත්මන් රජය සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට වැඩදායක, දෙමළ බෙදුම්වාදයට එරෙහි අංශුමාත්‍රයක හෝ දෙයක් සිදුකළ යුතුය. නමුත් සිංහල බෞද්ධ විරෝධී, දෙමළ බෙදුම්වාදයේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන රනිල් හෝ හීනමානය තම දේශපාලන දැක්ම කරගත් සරලසේන හෝ යටතේ කිසිදිනක එවන්දෙයක් සිදු නොවන බව නිර්මාල්ලාද අපිද හොඳාකාරවම දනිමු. එසේනම් නිර්මාල්ගේ රෙදි ගැලවී ඇත්ද? වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිටම නිර්මාල්ලාගේ රෙදි ගැලවෙමින් පවතී. නමුත් ඒ බව වසන් කරන ඔවුහු යන්තම් ඉරුණු කමිස සාක්කුවකට පමණක් ඇඟිල්ල දිගුකර සැබෑ නිරුවත වසන් කරති. නිර්මාල්ලාගේ රෙදි ගැලවී ඇත. නමුත් නිරුවතින් හෝ නිර්මාල් ඇතුළු පිරිස තම බෙදුම්වාදී අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් ඇත. [B]-සදීර බණ්ඩාර[/B] යුතුකම සංවාද කවය [url]www.yuthukama.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom