Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නිර්වාණය අතින්ද්‍රිය ප්රත්යක්ෂයක් &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන පසක් කළ යුතු යෑයි අපි කියමු. ඒ සාමාන්‍ය ව්‍යවහාරයයි. ඉන් කියෑවෙන්නේ නිර්වාණය ප්රත්යක්ෂ කෙරෙන බවය. අප යමක් ප්රත්යක්ෂ කරන්නේ කෙසේද? ප්රත්යක්ෂය යනු දැකීම ලබා ගැනීමේ මාර්ගයකි. ඇතැම් බෞද්ධයන් සිතනුයේ ඒ දැනුම ලබා ගැනීමේ එකම මග කියාය. එහෙත් අනුමානය ද දැනුම ලබාගැනීමේ මගක් ය යන්න බුදුන් වහන්සේ බැහැර කර නැත. අපි අනුමානය මෙහිදී සාකච්ඡා නොකරමු. ඇතැම් දෑ අනුමානයෙන් දැන ගත හැකිවුවද, නිවන අනුමානයෙන් දැක ගත හැක්කක් නොවේ. තර්කයෙන්, න්‍යායෙන්, ප්‍රවාද භාවිතයෙන් නිවන් අවබෝධ කරගත නොහැකිය. නිවන පසක් කළ යුතුය. ඒ සඳහා වෙනත් විකල්පයක් නැත. බුදුන් වහන්සේ සාමාන්‍ය කරුණුවලදී අනුමානය බැහැර නොකළ ද ප්රත්යක්ෂය අවධාරණය කරන්නට ඇත්තේ නිවන සම්බන්ධයෙන් ප්රත්යක්ෂයෙහි වූ වැදගත්කම නිසා විය හැකිය.

එහෙත් නිවන හා සම්බන්ධ ප්රත්යක්ෂය සාමාන්‍ය ප්රත්යක්ෂය ම යෑයි වරදවා වටහා නොගත යුතුය. ප්රත්යක්ෂ ගැන කියෑවෙන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සිංහල බෞද්ධයන්ට ඉතා වැදගත්ය. මිහිඳු මහා රහතන් වහන්සේ සිංහලයන්ට වදාළ පළමු ධර්මය එය විය. ඒ නිසා ම දෝ පසු කලෙක, විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ මැද භාගයෙන් පසුව සිංහල බෞද්ධයන් අනුමානයට එතරම් වැදගත් තැනක් දී නැත. එය තරමක අභාග්‍යයකි. අපේ දැනුම් නිර්මාණයක් නැති වීමත් සමඟ අනුමානය අපෙන් ඈත් වී තිබේ. ඒ කෙසේ වෙතත් නිවන් පසක් කිරීම හා ඇතකු ප්රත්යක්ෂ කිරීම යනු එකක් යෑයි නොසිතිය යුතුය.

අප ඇතකු ප්රත්යක්ෂ කරන්නේ අපේ ෂඩෙන්ද්රියයන් මඟිනි. එනම් පංචෙන්ද්‍රියයන් හා මනස මගනි. අපි ඇතා ඇසින් දකිමු. අවශ්‍ය නම් හා හැකිනම් අතගා (ස්පර්ශ කර) බලමු. අවශ්‍ය පරිදි ගඳ සුවඳ ආදිය බැලීමද කළ හැකිය. ඒ සෑම අවස්ථාවකම මනස ද යම් කාර්යයක් කරයි. මනස නැතිව ඒ කිසිවක් අපට කළ නොහැකිය. චක්ඛු විඤ්Æණය ඇතිවීමට ඇස මෙන්ම මනස ද අවශ්‍ය වෙයි. ඇතා, ඇතා ලෙස දකින්නේ මනස නිසාය. අපට අපේ දෙමවුපියන් හා වැඩිහිටියන් ඇතාට ඇතා යන නාමය දී ඇති බැවින් හා ඒ අපටද උගන්වා ඇති බැවින් මනසෙහි ඇතිවන රූපය ඇතෙකුගේ යෑයි අපි කියමු. එවැනි පූර්ව දැනුමක් නොතිබුණි නම් පළමුවෙන්ම ඇතකු දුටුවේ අප නම් අප ඊට වෙනත් නමක් තැබීමට වූ ඉඩ ඉතා අධිකය.

එහෙත් අප ඇත්තටම ඇති ඇතකු= දකින්නේ ද? එසේත් නැත්නම් අප දකින ඇතා අපේ නිර්මාණයක්ද? ඇතා යනුවෙන් ඇත්තටම සතකු ඇතැයි ගන්නේ නම් එතැන ඇත්තේ ආත්මවාදයකි. ඇතා යනු අපේ සංස්කරණයක් මිස වාස්තවිකව පවත්නා දෙයක් නොවෙයි. ඇතා නිර්මාණය කෙරී ඇත්තේ අපේ මනස විසිනි. එහිදී අපේ පංචෙන්ද්‍රිය ද යම් කාර්යයක් ඉටු කරන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. එහෙත් අපට මනස නැතිව අනෙක් ඉන්ද්රිය පහ පමණක් තිබුණි නම් අපට ඇතකු දැක ගැනීමට නොහැකිය. අපේ මනස් විසින් එලෙස ඇතා පමණක් නොව අනෙක් සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ අපේa අවිද්‍යාව හේතු කොටගෙනය. අවිඡ්ජයා පච්චයා සංඛාරා යනු අවසාන වශයෙන් ගත් කල මේ සංකල්ප ආදිය අවිද්‍යාව නිසා නිර්මාණය කිරීම හෙවත් සංස්කරණය කිරීම ය.

මෙහි සඳහන් වන අවිද්‍යාව යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධයයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු සංකල්ප නොවෙයි. සංකල්පයක් යනු මනසින් නිර්මාණය කෙරෙන්නකි. අනිත්‍ය යනු නිත්‍ය නොවන බව යෑයි වරදවා වටහා නොගත යුතුය. නිත්‍ය නොවන බව හෙවත් වෙනස් වන බව දැනගත් පමණින් අපට නිවන් අවබෝධ නොවන බව අපි දනිමු. නිත්‍ය යන්න සංකල්පයකි. එය අපට අවබෝධ වෙයි. එනම් අපේ මනසට නිත්‍ය අනිත්‍ය දෙකම අවබෝධ වෙයි. එහෙත් අනිත්‍ය අපට එලෙස මනසට අවබෝධ නොවෙයි. අනිත්‍ය යනු සංකල්පයක් නොවෙයි. අනිත්‍ය හා අ-නිත්‍ය එකට පටළවා ගත යුතු නොවේ. පළමුවැන්න සංකල්පයක් නොවන අතර දෙවැන්න සංකල්පයකි. නිවන් අවබෝධව පළමුවැන්න අවබෝධ විය යුතුය. දෙවැන්න අවබෝධ වූ පමණින් නිවන් අවබෝධ නොවේ.

[QUOTE="tharinda07, post: 5428936, member: 21844"] [SIZE=4] නිවන පසක් කළ යුතු යෑයි අපි කියමු. ඒ සාමාන්‍ය ව්‍යවහාරයයි. ඉන් කියෑවෙන්නේ නිර්වාණය ප්රත්යක්ෂ කෙරෙන බවය. අප යමක් ප්රත්යක්ෂ කරන්නේ කෙසේද? ප්රත්යක්ෂය යනු දැකීම ලබා ගැනීමේ මාර්ගයකි. ඇතැම් බෞද්ධයන් සිතනුයේ ඒ දැනුම ලබා ගැනීමේ එකම මග කියාය. එහෙත් අනුමානය ද දැනුම ලබාගැනීමේ මගක් ය යන්න බුදුන් වහන්සේ බැහැර කර නැත. අපි අනුමානය මෙහිදී සාකච්ඡා නොකරමු. ඇතැම් දෑ අනුමානයෙන් දැන ගත හැකිවුවද, නිවන අනුමානයෙන් දැක ගත හැක්කක් නොවේ. තර්කයෙන්, න්‍යායෙන්, ප්‍රවාද භාවිතයෙන් නිවන් අවබෝධ කරගත නොහැකිය. නිවන පසක් කළ යුතුය. ඒ සඳහා වෙනත් විකල්පයක් නැත. බුදුන් වහන්සේ සාමාන්‍ය කරුණුවලදී අනුමානය බැහැර නොකළ ද ප්රත්යක්ෂය අවධාරණය කරන්නට ඇත්තේ නිවන සම්බන්ධයෙන් ප්රත්යක්ෂයෙහි වූ වැදගත්කම නිසා විය හැකිය. එහෙත් නිවන හා සම්බන්ධ ප්රත්යක්ෂය සාමාන්‍ය ප්රත්යක්ෂය ම යෑයි වරදවා වටහා නොගත යුතුය. ප්රත්යක්ෂ ගැන කියෑවෙන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සිංහල බෞද්ධයන්ට ඉතා වැදගත්ය. මිහිඳු මහා රහතන් වහන්සේ සිංහලයන්ට වදාළ පළමු ධර්මය එය විය. ඒ නිසා ම දෝ පසු කලෙක, විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ මැද භාගයෙන් පසුව සිංහල බෞද්ධයන් අනුමානයට එතරම් වැදගත් තැනක් දී නැත. එය තරමක අභාග්‍යයකි. අපේ දැනුම් නිර්මාණයක් නැති වීමත් සමඟ අනුමානය අපෙන් ඈත් වී තිබේ. ඒ කෙසේ වෙතත් නිවන් පසක් කිරීම හා ඇතකු ප්රත්යක්ෂ කිරීම යනු එකක් යෑයි නොසිතිය යුතුය. අප ඇතකු ප්රත්යක්ෂ කරන්නේ අපේ ෂඩෙන්ද්රියයන් මඟිනි. එනම් පංචෙන්ද්‍රියයන් හා මනස මගනි. අපි ඇතා ඇසින් දකිමු. අවශ්‍ය නම් හා හැකිනම් අතගා (ස්පර්ශ කර) බලමු. අවශ්‍ය පරිදි ගඳ සුවඳ ආදිය බැලීමද කළ හැකිය. ඒ සෑම අවස්ථාවකම මනස ද යම් කාර්යයක් කරයි. මනස නැතිව ඒ කිසිවක් අපට කළ නොහැකිය. චක්ඛු විඤ්Æණය ඇතිවීමට ඇස මෙන්ම මනස ද අවශ්‍ය වෙයි. ඇතා, ඇතා ලෙස දකින්නේ මනස නිසාය. අපට අපේ දෙමවුපියන් හා වැඩිහිටියන් ඇතාට ඇතා යන නාමය දී ඇති බැවින් හා ඒ අපටද උගන්වා ඇති බැවින් මනසෙහි ඇතිවන රූපය ඇතෙකුගේ යෑයි අපි කියමු. එවැනි පූර්ව දැනුමක් නොතිබුණි නම් පළමුවෙන්ම ඇතකු දුටුවේ අප නම් අප ඊට වෙනත් නමක් තැබීමට වූ ඉඩ ඉතා අධිකය. එහෙත් අප ඇත්තටම ඇති ඇතකු= දකින්නේ ද? එසේත් නැත්නම් අප දකින ඇතා අපේ නිර්මාණයක්ද? ඇතා යනුවෙන් ඇත්තටම සතකු ඇතැයි ගන්නේ නම් එතැන ඇත්තේ ආත්මවාදයකි. ඇතා යනු අපේ සංස්කරණයක් මිස වාස්තවිකව පවත්නා දෙයක් නොවෙයි. ඇතා නිර්මාණය කෙරී ඇත්තේ අපේ මනස විසිනි. එහිදී අපේ පංචෙන්ද්‍රිය ද යම් කාර්යයක් ඉටු කරන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. එහෙත් අපට මනස නැතිව අනෙක් ඉන්ද්රිය පහ පමණක් තිබුණි නම් අපට ඇතකු දැක ගැනීමට නොහැකිය. අපේ මනස් විසින් එලෙස ඇතා පමණක් නොව අනෙක් සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ අපේa අවිද්‍යාව හේතු කොටගෙනය. අවිඡ්ජයා පච්චයා සංඛාරා යනු අවසාන වශයෙන් ගත් කල මේ සංකල්ප ආදිය අවිද්‍යාව නිසා නිර්මාණය කිරීම හෙවත් සංස්කරණය කිරීම ය. මෙහි සඳහන් වන අවිද්‍යාව යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධයයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු සංකල්ප නොවෙයි. සංකල්පයක් යනු මනසින් නිර්මාණය කෙරෙන්නකි. අනිත්‍ය යනු නිත්‍ය නොවන බව යෑයි වරදවා වටහා නොගත යුතුය. නිත්‍ය නොවන බව හෙවත් වෙනස් වන බව දැනගත් පමණින් අපට නිවන් අවබෝධ නොවන බව අපි දනිමු. නිත්‍ය යන්න සංකල්පයකි. එය අපට අවබෝධ වෙයි. එනම් අපේ මනසට නිත්‍ය අනිත්‍ය දෙකම අවබෝධ වෙයි. එහෙත් අනිත්‍ය අපට එලෙස මනසට අවබෝධ නොවෙයි. අනිත්‍ය යනු සංකල්පයක් නොවෙයි. අනිත්‍ය හා අ-නිත්‍ය එකට පටළවා ගත යුතු නොවේ. පළමුවැන්න සංකල්පයක් නොවන අතර දෙවැන්න සංකල්පයකි. නිවන් අවබෝධව පළමුවැන්න අවබෝධ විය යුතුය. දෙවැන්න අවබෝධ වූ පමණින් නිවන් අවබෝධ නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom