Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නිර්වාණය අතින්ද්‍රිය ප්රත්යක්ෂයක් &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරමාර්ථ සතර

සත්වයන් සහිත වු මේ ලෝකය ඉතා සියුම් ලෙස ව්භාග කළාම අන්තිමට ලැබෙන ඉතාම සියුම් ස්ව්භවයෝ පරමාර්ථ ධර්මයෝ ය. ලොකයට අයත් සියල්ලේම මුලික ධර්මයෝ පරමාර්ථයෝ ය. ඒවා ගල් කැට, මැටි කැට, ආදිය බදු ධර්මයන් නොව, බල වෙගයෝ ය. එබැවින් දික් බව්, කැටි බව, කුඩා බව, මහත් බව, සතරැස් බව, ආදි ස්ටහන් ඒවාට නැත්තෙ ය.

චිත්තය gena wistharaya ithamath diragaya

පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනිමය. සිතය කියනුයේ ද එයට ය. ඇස, කන, නාසය, දිව, කය යන මේ ඉන්දිය පස නිසාත්, ශුද්ධ

මනොද්වාරය නිසාත් එ දැනිම ඇතිවෙ. ඇස නිසා ඇතිවන දැනිමට දැකිම යයි ද, කන නිසා ඇතිවන දැනිමට ඇසිම යයි ද කියති. දැකිම

පෙනිම කල්පනා විම අදහස් පහළ විම යන මෙ වචනවලින් කියැවෙන්නෙ චිත්තය හෙවත් සිතය. දැනෙන දෙවලට අරමුණු යයි කියනු ලැබෙ

අරමුණක සම්බන්ධයක් නැතිව කිසි කලෙක සිතක් ඇති නොවෙ. බෙරයකට ගසන කල්හි වදින පහරින් වෙන වෙන ම බෙර හඩ ඇති වන්නක්

මෙන් ඉන්න්දියයන්හි අරමුණු ගැටෙන කල්හි එවා ස්ම්බන්ධයෙන් වෙන වෙන ම සිත් ඇති වෙ. ඒ දැනිම සියල්ල ම කිරියාවොය. එබැවින් ඇතිවන

සිත් සියල්ල ම එකෙණෙහි ම නැති වෙ. දැනිම් මාත්‍රය ම චිත්තය හෙවත් සිත බව මතක තබා ගත යුතුය.

චෛතසික gena wistharaya ithamath diragaya

සිතක් හෙවත් අරමුණු දැනිමක් ඇති වන කල්හි ඒ දැනිම් කියාව හා මිශ ව ඇති වන්නා වු අන්‍ය කියාවො චෛතසිකයෝ ය.

චෛතසික දෙපනසක් ඇත (52). සිත සමග එකට ඉපදිම ය, එකට නැති විම ය, සිතින් ගන්නා අරමුණ ගැනිම ය, සිතට නිශය වු වස්තුව ම

නිශය කර ගැනිම ය යන මෙ කරුණු ස්තර චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණයෝ ය. සිතින් වෙන්ව කිසි කලෙක චෛතසිකයෝ නුපදිති.

සිතක් නැතිව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේද නැත. සම්පුරණයෙන් ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදිමේ ශක්තියක් සිතට ද නැත.

ඒහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව ද උප්දි. එක් සිතක් සියලු ම චෛතසිකයන් සමග උපදින්නේ ද නැත.

රුපය gena wistharaya ithamath diragaya

සත්ත්ව ශරිර හා බාහිර වස්තුන් සැදි ඇති මුලික ධර්ම රාශිය රුපයෝ ය. රුප විසි අටක් ඇත්තේ ය. ඒයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමති

එක් රුපයක් පමණෙකි. ඉතිරි සත්විස්ස 27 ඇසට පෙනෙන රුප නො වේ. රුප යන වචනයේ තේරුම ශිතෝෂ්ණාදි විරුද්ධ දෙය හා එක් විමෙන් විකාරයට

පැමිණෙන දෙය ය යනුයි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් ශිතෝෂ්ණාදිය ඒවායේ ගැටිමක් සිදු නො වේ.

අටවිසි රුපය (රුප 28)

භුත රුප ස්තර

ප්‍රසාද රුප පස

ගෝචර රුප පස

භාව රුප දෙක

හෞදය රුපය

ජිවිත රුපය

ආහාර රුපය

අකාශ ධාතුව

විඥප්ති රුප දෙක

විකාර රුප තුන

ලක්ෂණ රුප ස්තර

නිර්වාණය gena wistharaya ithamath diragaya

paramaratha sathara abidharamayata ethulath dharama kotasaki wisthara wasayen paramartha satharata aithi dharma ithamath diragaya ekinekata aithi kotas wisala gananki. paramartha sathara gena sulu washayen kiwa hekida nowe

uputa genima abidharma margaya saha abidharmaye mulika karunu rerukane chandha wimala mahana himi

[QUOTE="Renesas, post: 5652582, member: 191487"] [SIZE=4]පරමාර්ථ සතර සත්වයන් සහිත වු මේ ලෝකය ඉතා සියුම් ලෙස ව්භාග කළාම අන්තිමට ලැබෙන ඉතාම සියුම් ස්ව්භවයෝ පරමාර්ථ ධර්මයෝ ය. ලොකයට අයත් සියල්ලේම මුලික ධර්මයෝ පරමාර්ථයෝ ය. ඒවා ගල් කැට, මැටි කැට, ආදිය බදු ධර්මයන් නොව, බල වෙගයෝ ය. එබැවින් දික් බව්, කැටි බව, කුඩා බව, මහත් බව, සතරැස් බව, ආදි ස්ටහන් ඒවාට නැත්තෙ ය. චිත්තය [/SIZE][SIZE=4]gena wistharaya ithamath diragaya [/SIZE] [SIZE=4] පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනිමය. සිතය කියනුයේ ද එයට ය. ඇස, කන, නාසය, දිව, කය යන මේ ඉන්දිය පස නිසාත්, ශුද්ධ මනොද්වාරය නිසාත් එ දැනිම ඇතිවෙ. ඇස නිසා ඇතිවන දැනිමට දැකිම යයි ද, කන නිසා ඇතිවන දැනිමට ඇසිම යයි ද කියති. දැකිම පෙනිම කල්පනා විම අදහස් පහළ විම යන මෙ වචනවලින් කියැවෙන්නෙ චිත්තය හෙවත් සිතය. දැනෙන දෙවලට අරමුණු යයි කියනු ලැබෙ අරමුණක සම්බන්ධයක් නැතිව කිසි කලෙක සිතක් ඇති නොවෙ. බෙරයකට ගසන කල්හි වදින පහරින් වෙන වෙන ම බෙර හඩ ඇති වන්නක් මෙන් ඉන්න්දියයන්හි අරමුණු ගැටෙන කල්හි එවා ස්ම්බන්ධයෙන් වෙන වෙන ම සිත් ඇති වෙ. ඒ දැනිම සියල්ල ම කිරියාවොය. එබැවින් ඇතිවන සිත් සියල්ල ම එකෙණෙහි ම නැති වෙ. දැනිම් මාත්‍රය ම චිත්තය හෙවත් සිත බව මතක තබා ගත යුතුය. චෛතසික [/SIZE][SIZE=4]gena wistharaya ithamath diragaya [/SIZE] [SIZE=4] සිතක් හෙවත් අරමුණු දැනිමක් ඇති වන කල්හි ඒ දැනිම් කියාව හා මිශ ව ඇති වන්නා වු අන්‍ය කියාවො චෛතසිකයෝ ය. චෛතසික දෙපනසක් ඇත (52). සිත සමග එකට ඉපදිම ය, එකට නැති විම ය, සිතින් ගන්නා අරමුණ ගැනිම ය, සිතට නිශය වු වස්තුව ම නිශය කර ගැනිම ය යන මෙ කරුණු ස්තර චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණයෝ ය. සිතින් වෙන්ව කිසි කලෙක චෛතසිකයෝ නුපදිති. සිතක් නැතිව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේද නැත. සම්පුරණයෙන් ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදිමේ ශක්තියක් සිතට ද නැත. ඒහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව ද උප්දි. එක් සිතක් සියලු ම චෛතසිකයන් සමග උපදින්නේ ද නැත. රුපය [/SIZE][SIZE=4]gena wistharaya ithamath diragaya [/SIZE] [SIZE=4] සත්ත්ව ශරිර හා බාහිර වස්තුන් සැදි ඇති මුලික ධර්ම රාශිය රුපයෝ ය. රුප විසි අටක් ඇත්තේ ය. ඒයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමති එක් රුපයක් පමණෙකි. ඉතිරි සත්විස්ස 27 ඇසට පෙනෙන රුප නො වේ. රුප යන වචනයේ තේරුම ශිතෝෂ්ණාදි විරුද්ධ දෙය හා එක් විමෙන් විකාරයට පැමිණෙන දෙය ය යනුයි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් ශිතෝෂ්ණාදිය ඒවායේ ගැටිමක් සිදු නො වේ. අටවිසි රුපය (රුප 28) භුත රුප ස්තර ප්‍රසාද රුප පස ගෝචර රුප පස භාව රුප දෙක හෞදය රුපය ජිවිත රුපය ආහාර රුපය අකාශ ධාතුව විඥප්ති රුප දෙක විකාර රුප තුන ලක්ෂණ රුප ස්තර නිර්වාණය gena wistharaya ithamath diragaya [SIZE=3][B]paramaratha sathara abidharamayata ethulath dharama kotasaki wisthara wasayen paramartha satharata aithi dharma ithamath diragaya ekinekata aithi kotas wisala gananki. paramartha sathara gena sulu washayen kiwa hekida nowe uputa genima abidharma margaya saha abidharmaye mulika karunu rerukane chandha wimala mahana himi[/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom