Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නිර්වාණය අතින්ද්‍රිය ප්රත්යක්ෂයක් &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත ගැන තේරුම් ගන්න ලේසිම විදිය තමයි කාලය ගැන තේරුම් ගන්න එක... කාලය කියලා අපට දැනෙන්නෙ වෙනස් වෙන එක.. කෙටියෙන් කියනවනම් කාලය කියන සංකල්පයට තියෙන සරළම සහ නිවැරදිම අර්ථ දැක්වීම තමයි වෙනස් වීම කියන එක... අපේ සිතත් ඒ වගේ තමයි, ඉතාමත් වේගයෙන් වෙනස් වෙනවා. නොයෙක් අරමුණු එනවා... කුසල් සිත්, අකුසල් සිත් වගේම උපේක්ෂා සහගත සිත් වගේ සිත් වර්ග ගොඩක් හදුනා ගන්න පුළුවන්.. රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් වල මේ ගැන සරළව සහ නිවැරදිව විස්තර කරල තියනවා.

අපි සිතක් කියලා හදුනා ගන්නේ සිත් පේලියක් ඉතා වේගයෙන් ඇතිව නැතිව යාම නිසා ගොඩාක් අරමුණු සහ හැකියාවන් ඉක්මනට ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒත් සිත දිහා හොදින් පැහැදිලිව බලන්න පුරුදු වෙන කෙනෙකුට මේ ඇතිවෙලා නැතිවෙලා යන සිතේ හැකියාවන් හදුනා ගන්න පුලුවන් වෙනවා. ඒකට මුලින්ම සිත එක අරමුණකට ගන්න පුරුදු වෙන්න සිද්ධ වෙනවා. සමථ භාවනාව කියන්නෙ ඒකට. කරන හැම දෙයක්ම සිහියෙන් කරන එකත් මේකට ඇතුලත්. හුස්ම ඉහල පහල යන එක ගැන විමසිල්ලෙන් සිටින එක ලේසිම විදියක්.

මෙ විදියට සිත එක අරමුණක තියාගන්න පුරුදු වෙනකොට සිත එක එක මට්ටම් වල පවත්වා ගන්න පුරුදු කරන්න පුළුවන්. ධ්‍යාන කියන්නෙ ඒවට තමයි. මේ විදියට දියුණු කරගන්න ගොඩක් හැකියාවන් ලෛාකික දේවල්. ඕනම ආගමක කෙනෙකුට ඒවා දියුණු කර ගන්න පුළුවන්. ගොඩක් ආගම් වල ශාස්තෲ වරු භාවනා කළා කියලා දැක්වෙනවා. ඒ අය ඒ නිසා විශේෂ හැකියාවනුත් දියුණු කරගෙන තියෙන බව ඒවයේ පොත් කියවනකොට පේනවා.

ඒත් නැවත ඉපදෙන එක නවත්තන්න ඒ කලින් කියපු සමථ භාවනාවට බෑ. තමන්ගේ සිතේ ඇතිවෙලා නැතිවෙලා යන විවිධ සිතුවිලි දිහා නැවත හැරිලා බලන්න පුරුදු වෙන එක තමයි ඒකට කරන්න තියෙන දේ. මේකට තමයි විදර්ශනා එහෙම නැත්නම් විපස්සනා කියන්නේ. විපස්සනා කිව්වෙ විශේෂයෙන් දකින එක ගැන. එහෙම බලන්න පුරුදු වෙන කෙනෙකුට ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා තමන්ට දැනෙන කිසිම දෙයක් සදාකාලික නෑ කියලා. ඒ කියන්නේ අනිත්‍යයි කියලා. ඒ වගේම ඒ නැතිවෙන දේවල් තමන්ගෙ කියලා ගත්තහම දුකක් කියලා. අන්තිමට මගේ කියලා කියන්න පුළුවන් දෙයක් නෑ කියලා. මේක තමයි තිලක්ෂණය කියන්නේ. එයා කිසිම දෙයකට ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතිව මුලාවෙන්නෙත් නැතිව ඉන්න තත්වයට සම්පූර්ණයෙන්ම පත්වෙනවා. මගේ නොවන, නිත්‍ය නොවන දෙයකට ඇලෙන ගැටෙන මුලා වෙන එක තේරුමක් නෑ කියලා එයා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. හැම දුකකටම හේතුව තණ්හාව කියලා තේරුම් ගන්නවා, තණ්හාව නැති වුණාම හැම දුකක්ම නැති වෙන බව හරියටම දැන ගන්නවා. කිසිම අන්තයකට බර නොවී විවෘතව තමා දිහාත් ලෝකය දිහාත් බලන්න ගන්නවා. මේ විදියට බලන එකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. මේ මාර්ගයට හරියටම පිවිසුණු කෙනා හැම බැදීමකින්ම මිදෙනවා. මේකට කියනවා රහත් වෙනවා කියලා.

[QUOTE="Dinushawith, post: 5658949, member: 161787"] [SIZE=5][COLOR=Navy]සිත ගැන තේරුම් ගන්න ලේසිම විදිය තමයි කාලය ගැන තේරුම් ගන්න එක... කාලය කියලා අපට දැනෙන්නෙ වෙනස් වෙන එක.. කෙටියෙන් කියනවනම් කාලය කියන සංකල්පයට තියෙන සරළම සහ නිවැරදිම අර්ථ දැක්වීම තමයි වෙනස් වීම කියන එක... අපේ සිතත් ඒ වගේ තමයි, ඉතාමත් වේගයෙන් වෙනස් වෙනවා. නොයෙක් අරමුණු එනවා... කුසල් සිත්, අකුසල් සිත් වගේම උපේක්ෂා සහගත සිත් වගේ සිත් වර්ග ගොඩක් හදුනා ගන්න පුළුවන්.. රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් වල මේ ගැන සරළව සහ නිවැරදිව විස්තර කරල තියනවා. අපි සිතක් කියලා හදුනා ගන්නේ සිත් පේලියක් ඉතා වේගයෙන් ඇතිව නැතිව යාම නිසා ගොඩාක් අරමුණු සහ හැකියාවන් ඉක්මනට ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒත් සිත දිහා හොදින් පැහැදිලිව බලන්න පුරුදු වෙන කෙනෙකුට මේ ඇතිවෙලා නැතිවෙලා යන සිතේ හැකියාවන් හදුනා ගන්න පුලුවන් වෙනවා. ඒකට මුලින්ම සිත එක අරමුණකට ගන්න පුරුදු වෙන්න සිද්ධ වෙනවා. සමථ භාවනාව කියන්නෙ ඒකට. කරන හැම දෙයක්ම සිහියෙන් කරන එකත් මේකට ඇතුලත්. හුස්ම ඉහල පහල යන එක ගැන විමසිල්ලෙන් සිටින එක ලේසිම විදියක්. මෙ විදියට සිත එක අරමුණක තියාගන්න පුරුදු වෙනකොට සිත එක එක මට්ටම් වල පවත්වා ගන්න පුරුදු කරන්න පුළුවන්. ධ්‍යාන කියන්නෙ ඒවට තමයි. මේ විදියට දියුණු කරගන්න ගොඩක් හැකියාවන් ලෛාකික දේවල්. ඕනම ආගමක කෙනෙකුට ඒවා දියුණු කර ගන්න පුළුවන්. ගොඩක් ආගම් වල ශාස්තෲ වරු භාවනා කළා කියලා දැක්වෙනවා. ඒ අය ඒ නිසා විශේෂ හැකියාවනුත් දියුණු කරගෙන තියෙන බව ඒවයේ පොත් කියවනකොට පේනවා. ඒත් නැවත ඉපදෙන එක නවත්තන්න ඒ කලින් කියපු සමථ භාවනාවට බෑ. තමන්ගේ සිතේ ඇතිවෙලා නැතිවෙලා යන විවිධ සිතුවිලි දිහා නැවත හැරිලා බලන්න පුරුදු වෙන එක තමයි ඒකට කරන්න තියෙන දේ. මේකට තමයි විදර්ශනා එහෙම නැත්නම් විපස්සනා කියන්නේ. විපස්සනා කිව්වෙ විශේෂයෙන් දකින එක ගැන. එහෙම බලන්න පුරුදු වෙන කෙනෙකුට ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා තමන්ට දැනෙන කිසිම දෙයක් සදාකාලික නෑ කියලා. ඒ කියන්නේ අනිත්‍යයි කියලා. ඒ වගේම ඒ නැතිවෙන දේවල් තමන්ගෙ කියලා ගත්තහම දුකක් කියලා. අන්තිමට මගේ කියලා කියන්න පුළුවන් දෙයක් නෑ කියලා. මේක තමයි තිලක්ෂණය කියන්නේ. එයා කිසිම දෙයකට ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතිව මුලාවෙන්නෙත් නැතිව ඉන්න තත්වයට සම්පූර්ණයෙන්ම පත්වෙනවා. මගේ නොවන, නිත්‍ය නොවන දෙයකට ඇලෙන ගැටෙන මුලා වෙන එක තේරුමක් නෑ කියලා එයා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. හැම දුකකටම හේතුව තණ්හාව කියලා තේරුම් ගන්නවා, තණ්හාව නැති වුණාම හැම දුකක්ම නැති වෙන බව හරියටම දැන ගන්නවා. කිසිම අන්තයකට බර නොවී විවෘතව තමා දිහාත් ලෝකය දිහාත් බලන්න ගන්නවා. මේ විදියට බලන එකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. මේ මාර්ගයට හරියටම පිවිසුණු කෙනා හැම බැදීමකින්ම මිදෙනවා. මේකට කියනවා රහත් වෙනවා කියලා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom