Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිර්වාණය කරා ලඟා වීමට රථයක් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්වාණය කරා ලඟා වීමට රථයක් 2

මෙම දෙවියෙක් වූ භික්ෂුවගේ කථා පුවත සංයුක්ත නිකායේ දක්නට ලැබෙන්නකි. එය භාවනා පුහුණුව සම්බන්ධව බොහෝ කරුණු ඉදිරිපත් කරණු ලබයි. අපි එය පියවරෙන් පියවර විමසමු. කෙසේ වෙතත් මෙහිදී ඔබ විසින් ඇසිය හැකි ප්‍රශ්ණයකි දෙව් ලොව ඉපදීම සම්බන්ධයෙන් කෙනෙක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්න. දේශනාවට අනුව දෙව් ලොව යනු සියළුම ඉන්ද්‍රියන් පිනවීමට ලැබෙන කාම භූමියකි.

මෙම දෙවියාගේ ප්‍රතික්‍රියාව වටහා ගැනීම සඳහා ඔහු මියගොස් දෙව් ලොව උප්පත්තිය ලැබීම අත්‍යවශ්‍යය කරුණක් නොවේ. අප වාසය කරන ලෝකය තුලම උවමනා තරම් කාම භූමි දක්නට ලැබේ. ඒ එකදු ස්ථානයකදී වත් සත්‍ය හා සදාකාලික සන්තුෂ්ටිය සොයා ගත හැකිද? උදාහරණයකට ඇමරිකා එක්සත් ජනපදය සලකමු. අපි එය හඳුන්වන්නේ සුර පුරයක් ලෙසයි. එ වෙනකක් නිසා නොව අපට අවශ්‍ය වන්නාවූ සියළුම සැප එහිදී සපුරා ගැනීමට ඉඩ සැලසෙන නිසාවෙනි. එහි ඒ සැප සම්පත් වලින් මත් වී ජීවත් වන්නන් කොයි තරම් නම් සිටිනවාද? වැඩි දෙයක් නොවේ එතරම් සුඛෝපභෝගී නොවන ලංකාවේ කී දෙනෙක් නම් සැප සම්පත් වලින් මත් වී ජීවත් වනවාද? නමුත් ඔබ ඔබෙන්ම විමසා බලන්න, ඔවුන් තමන්ගේ පැවැත්ම පිළිබඳ සත්‍ය ගැන ගැඹුරින් සිතනවාද කියා? නැත්නම් ඔවුන් ඇත්තටම සතුටින් සිටිනවාද කියා?

අපේ කථාවේ සිටින දෙවියන් මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වන කාලයේදී ඔහුට බුදුන්ගේ ඉගැන්වීම් පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් තිබූ අතර උත්තරීතර සැපය ධර්මය පුහුණු කිරීමෙන් ලැබෙන බව විශ්වාස කළේය. මෙම සැපය සෙවීම සඳහා ඔහු ලෞකික සැප සම්පත් අතහැර දමා භික්ෂුවක් බවට පත්විය. රහත් බවට පත් වී මේ ඒකායන අරමුණෙන් ඔහු කටයුතු කළේය. එහි තද බව කෙතෙක්ද යත් එය ඔහුට මරණයද ලඟා කරවීය. ක්ෂණයෙන් ඔහු විසින් අත් හැර දැමූ ලෞකික සැපයටත් වඩා වැඩි කම් සැප ඔහු වටා පිරී පවතින බව දක්නට ලැබුණ විට ඔහු පත්වූ කනස්සල්ල ගැන ඔබට සිතා ගත හැකි නේද?

ඇත්තටම මරණය යනු අළුත් දෙයක් නොවේ. එය විඤ්ඤාණයේ ගමන් කිරීමක් පමණි. චුති සිත හා උප්පත්ති සිත අතරේ පවත්නා අන්තර් චිත්තයක් නොමැත. එසේම දෙවියන් සම්බන්ධව ගත් විට ඔවුන්ගේ උප්පත්තිය මිනිස් උප්පත්තිය තරම් වේදනාත්මක එකක්ද නොවේ. එසේ හෙයින් භාවනානුයෝගියාට එක් ජීවිතයක සිට තවත් ජීවිතයකට ගමන් කිරීම නිසා භාවනාවේ වෙනසක් සිදු නොවේ. අනෙක් අතට මෙම දෙවියා දෙව් ලොව ඝෝෂාව පිළිබඳව පැමිණිලි කිරීමද පුදුමයට කරුණක් නොවේ. ඔබ ගැඹුරු ලෙස භාවනා කරමින් සිටින විට දී ටෙලිපෝනය නාද වුනැයි සිතන්න. සමහර විට ඒ ඔබේ හොඳම යාළුවෙක් වන්නට පුළුවන. මේ ශබ්දය සමග ඔබ එතෙක් වෙලා ලබාගෙන සිටි සමාධියට කුමක් සිදු වේද? යාළුවා පිළිබඳව කුමනාකාරයේ සිතිවිල්ලක් ඇති වන්නේද? ඉදින් මේ භාවනානුයෝගීයාට දෙව් ලොව ශබ්දය ඝෝෂාවක් වීම පුදුමයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.

භාවනානුයෝගී දෘෂ්ටි කෝණයෙන් බලන විට ඔබද ලෞකික සැපතේ පවත්නා අස්ථිරත්වය පිළිගනු ඇත. ඔබගේ අරමුණ මෙම භාවානානුයෝගී භික්ෂුව මෙන රහත් භාවය ලබා ගැනීම විය හැකි අතර සමහර විට එසේ නොවිය හැක. භාවනාව තුලින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක් වුවත් ඒ තුලින් විඳීමට ලැබෙන සමාධිය හා ඒකාග්‍රතාවය ඔබ විසින් අගය කරනු ඇතැයි සිතමි. මෙම අරමුණ අත් කර ගැනීම සඳහා යම් තරමක කැප කිරීමක් එනම් අත්හැරීමක් සිදු කිරීමට ඔබට සිදු වන්නේය. පැයක කාලයක් සඳහා භාවනා කිරීමට ඔබ වාඩි වූවායැයි සිතන්න. ඒ පැය තුල ඔබ විසින් කිසිදු භාහිර දෙයක් පිළිබඳව බැඳීමක් ඇති කරගන්නේ නැත.ඒ තුලින් අපේ මනසට කොයි තරම් නම් සැනසීමක් ලැබෙන්නේද? හිතන්න භාවනා මධ්‍යස්ථානයක දින කීපයක් තිස්සේ පවත්වනු ලබන භාවනා වැඩමුළුවක් ගැන. එයට ඔබ සම්බන්ධ වන්නේ නම් ඒ කාලය තුල ඔබේ පවුල යාළුවන් නෑයන් මේ ආදී සියල්ලෙන්ම ඔබ වෙන්ව සිටී. මෙහිදී ලැබෙන සැපය ගැන කුමන කථාද.. මේ කැප කිරීමේ ඵලය එවැන්නකට සම්බන්ධ වන්නෝ දනිති.

දිව්‍ය ලෝකයේ සැප පිළිබඳව ප්‍රශ්ණ කල මේ කථාවේ දෙවියන් දෙව් ලොව ජීවන රටාව පිළිබඳ විමසුමක් නොකළේය. ඔහු වඩාත් දුක් වූයේ තම අරමුණ ඉටු නොවීම පිළිබඳවයි. සිතන්න කිසියම් වැඩක් නිම වූ විට රුපියල් 1000ක් ලැබෙන පොරොන්දුව පිට ඔබ වැඩක් භාර ගත්තේ යැයි කියා. ඒ සඳහා මහන්සි වී කටයුතු කලත් ඔබට එය නිසි ලෙස අවසන් කිරීමට නොහැකි වීම නිසා රුපියල් 100 ක් ලැබිනි යයි කියා. ඔබට කුමන ආකාරයේ සිතිවිල්ලක් ඇති වේද? ඒ ලෙසටම මේ භික්ෂු-දෙවියාද කනස්සලු වූවේ එය මල්ලව පොර තරඟයට සම්බන්ධවී කුණු ගොඩක් ලැබුණු තැනැත්තෙක් ලෙසට සම කොට දැක්විය.

ඔබ මනා ලෙස ධර්මයේ පිහිටන්නේ නම්, භාවනාව පිළිබඳව වන්නාවූ ඔබගේ ආශාව ඔබ අත් නොහැර ඔබ පසු පසම යන්නේය. මේ කථාවේදී මෙන් දෙව් ලොයට වුව යන්නේය. එසේ නොවන්නේ නම් ඔබ ඉතා ඉක්මණින් අවට පරිසරයෙන් ලැබෙන්නාවූ නොයෙක් ලෞකික සුඛයන් සමග පැටලැවෙන අතරම එයම ධර්ම ගවේෂකයෙකු ලෙස ඇති ඔබගේ චරිතයේ අවසානයද වන්නේය.

[QUOTE="hukp1, post: 7478584, member: 189407"] [b]නිර්වාණය කරා ලඟා වීමට රථයක් 2[/b] [SIZE="3"] මෙම දෙවියෙක් වූ භික්ෂුවගේ කථා පුවත සංයුක්ත නිකායේ දක්නට ලැබෙන්නකි. එය භාවනා පුහුණුව සම්බන්ධව බොහෝ කරුණු ඉදිරිපත් කරණු ලබයි. අපි එය පියවරෙන් පියවර විමසමු. කෙසේ වෙතත් මෙහිදී ඔබ විසින් ඇසිය හැකි ප්‍රශ්ණයකි දෙව් ලොව ඉපදීම සම්බන්ධයෙන් කෙනෙක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්න. දේශනාවට අනුව දෙව් ලොව යනු සියළුම ඉන්ද්‍රියන් පිනවීමට ලැබෙන කාම භූමියකි. මෙම දෙවියාගේ ප්‍රතික්‍රියාව වටහා ගැනීම සඳහා ඔහු මියගොස් දෙව් ලොව උප්පත්තිය ලැබීම අත්‍යවශ්‍යය කරුණක් නොවේ. අප වාසය කරන ලෝකය තුලම උවමනා තරම් කාම භූමි දක්නට ලැබේ. ඒ එකදු ස්ථානයකදී වත් සත්‍ය හා සදාකාලික සන්තුෂ්ටිය සොයා ගත හැකිද? උදාහරණයකට ඇමරිකා එක්සත් ජනපදය සලකමු. අපි එය හඳුන්වන්නේ සුර පුරයක් ලෙසයි. එ වෙනකක් නිසා නොව අපට අවශ්‍ය වන්නාවූ සියළුම සැප එහිදී සපුරා ගැනීමට ඉඩ සැලසෙන නිසාවෙනි. එහි ඒ සැප සම්පත් වලින් මත් වී ජීවත් වන්නන් කොයි තරම් නම් සිටිනවාද? වැඩි දෙයක් නොවේ එතරම් සුඛෝපභෝගී නොවන ලංකාවේ කී දෙනෙක් නම් සැප සම්පත් වලින් මත් වී ජීවත් වනවාද? නමුත් ඔබ ඔබෙන්ම විමසා බලන්න, ඔවුන් තමන්ගේ පැවැත්ම පිළිබඳ සත්‍ය ගැන ගැඹුරින් සිතනවාද කියා? නැත්නම් ඔවුන් ඇත්තටම සතුටින් සිටිනවාද කියා? අපේ කථාවේ සිටින දෙවියන් මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වන කාලයේදී ඔහුට බුදුන්ගේ ඉගැන්වීම් පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් තිබූ අතර උත්තරීතර සැපය ධර්මය පුහුණු කිරීමෙන් ලැබෙන බව විශ්වාස කළේය. මෙම සැපය සෙවීම සඳහා ඔහු ලෞකික සැප සම්පත් අතහැර දමා භික්ෂුවක් බවට පත්විය. රහත් බවට පත් වී මේ ඒකායන අරමුණෙන් ඔහු කටයුතු කළේය. එහි තද බව කෙතෙක්ද යත් එය ඔහුට මරණයද ලඟා කරවීය. ක්ෂණයෙන් ඔහු විසින් අත් හැර දැමූ ලෞකික සැපයටත් වඩා වැඩි කම් සැප ඔහු වටා පිරී පවතින බව දක්නට ලැබුණ විට ඔහු පත්වූ කනස්සල්ල ගැන ඔබට සිතා ගත හැකි නේද? ඇත්තටම මරණය යනු අළුත් දෙයක් නොවේ. එය විඤ්ඤාණයේ ගමන් කිරීමක් පමණි. චුති සිත හා උප්පත්ති සිත අතරේ පවත්නා අන්තර් චිත්තයක් නොමැත. එසේම දෙවියන් සම්බන්ධව ගත් විට ඔවුන්ගේ උප්පත්තිය මිනිස් උප්පත්තිය තරම් වේදනාත්මක එකක්ද නොවේ. එසේ හෙයින් භාවනානුයෝගියාට එක් ජීවිතයක සිට තවත් ජීවිතයකට ගමන් කිරීම නිසා භාවනාවේ වෙනසක් සිදු නොවේ. අනෙක් අතට මෙම දෙවියා දෙව් ලොව ඝෝෂාව පිළිබඳව පැමිණිලි කිරීමද පුදුමයට කරුණක් නොවේ. ඔබ ගැඹුරු ලෙස භාවනා කරමින් සිටින විට දී ටෙලිපෝනය නාද වුනැයි සිතන්න. සමහර විට ඒ ඔබේ හොඳම යාළුවෙක් වන්නට පුළුවන. මේ ශබ්දය සමග ඔබ එතෙක් වෙලා ලබාගෙන සිටි සමාධියට කුමක් සිදු වේද? යාළුවා පිළිබඳව කුමනාකාරයේ සිතිවිල්ලක් ඇති වන්නේද? ඉදින් මේ භාවනානුයෝගීයාට දෙව් ලොව ශබ්දය ඝෝෂාවක් වීම පුදුමයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. භාවනානුයෝගී දෘෂ්ටි කෝණයෙන් බලන විට ඔබද ලෞකික සැපතේ පවත්නා අස්ථිරත්වය පිළිගනු ඇත. ඔබගේ අරමුණ මෙම භාවානානුයෝගී භික්ෂුව මෙන රහත් භාවය ලබා ගැනීම විය හැකි අතර සමහර විට එසේ නොවිය හැක. භාවනාව තුලින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක් වුවත් ඒ තුලින් විඳීමට ලැබෙන සමාධිය හා ඒකාග්‍රතාවය ඔබ විසින් අගය කරනු ඇතැයි සිතමි. මෙම අරමුණ අත් කර ගැනීම සඳහා යම් තරමක කැප කිරීමක් එනම් අත්හැරීමක් සිදු කිරීමට ඔබට සිදු වන්නේය. පැයක කාලයක් සඳහා භාවනා කිරීමට ඔබ වාඩි වූවායැයි සිතන්න. ඒ පැය තුල ඔබ විසින් කිසිදු භාහිර දෙයක් පිළිබඳව බැඳීමක් ඇති කරගන්නේ නැත.ඒ තුලින් අපේ මනසට කොයි තරම් නම් සැනසීමක් ලැබෙන්නේද? හිතන්න භාවනා මධ්‍යස්ථානයක දින කීපයක් තිස්සේ පවත්වනු ලබන භාවනා වැඩමුළුවක් ගැන. එයට ඔබ සම්බන්ධ වන්නේ නම් ඒ කාලය තුල ඔබේ පවුල යාළුවන් නෑයන් මේ ආදී සියල්ලෙන්ම ඔබ වෙන්ව සිටී. මෙහිදී ලැබෙන සැපය ගැන කුමන කථාද.. මේ කැප කිරීමේ ඵලය එවැන්නකට සම්බන්ධ වන්නෝ දනිති. දිව්‍ය ලෝකයේ සැප පිළිබඳව ප්‍රශ්ණ කල මේ කථාවේ දෙවියන් දෙව් ලොව ජීවන රටාව පිළිබඳ විමසුමක් නොකළේය. ඔහු වඩාත් දුක් වූයේ තම අරමුණ ඉටු නොවීම පිළිබඳවයි. සිතන්න කිසියම් වැඩක් නිම වූ විට රුපියල් 1000ක් ලැබෙන පොරොන්දුව පිට ඔබ වැඩක් භාර ගත්තේ යැයි කියා. ඒ සඳහා මහන්සි වී කටයුතු කලත් ඔබට එය නිසි ලෙස අවසන් කිරීමට නොහැකි වීම නිසා රුපියල් 100 ක් ලැබිනි යයි කියා. ඔබට කුමන ආකාරයේ සිතිවිල්ලක් ඇති වේද? ඒ ලෙසටම මේ භික්ෂු-දෙවියාද කනස්සලු වූවේ එය මල්ලව පොර තරඟයට සම්බන්ධවී කුණු ගොඩක් ලැබුණු තැනැත්තෙක් ලෙසට සම කොට දැක්විය. [B]ඔබ මනා ලෙස ධර්මයේ පිහිටන්නේ නම්, භාවනාව පිළිබඳව වන්නාවූ ඔබගේ ආශාව ඔබ අත් නොහැර ඔබ පසු පසම යන්නේය. මේ කථාවේදී මෙන් දෙව් ලොයට වුව යන්නේය. එසේ නොවන්නේ නම් ඔබ ඉතා ඉක්මණින් අවට පරිසරයෙන් ලැබෙන්නාවූ නොයෙක් ලෞකික සුඛයන් සමග පැටලැවෙන අතරම එයම ධර්ම ගවේෂකයෙකු ලෙස ඇති ඔබගේ චරිතයේ අවසානයද වන්නේය.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom