Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිර්වාණය කරා ලඟා වීමට රථයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්වාණය කරා ලඟා වීමට රථයක්

වරක බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි රාත්‍රී කාලයේදී එක්තරා දෙවියෙක් දහසක පමණ වු පරිවාර දෙවිවරුත් සමග ආලෝකය විහිදුවමින් පැමිණ වැඳ එකත්පස්ව උන්නේය. එම දෙවියාගේ සිරුරින් ආලෝකය විහිදෙමින් තිබුනත් දක්නට ලැබුනේ ආලෝකමත් ස්වභාවයක් නොවේ. බුදුරජාණන් වහන්සේට ගෞරව කරනු ලැබූ ඒ දෙවියන් මෙසේ උන්වහන්සේගෙන් විමසන ලදි.

බුදුරජාණන් වහන්ස, දිව්‍ය ලෝකයේ ඇත්තේ මහත් ඝෝෂාවකි. මේ සියළු දෙවියන්ගෙන්ම ඇත්තේ කරදරයකි. මට ඔවුන්ව පෙනෙන්නේ ප්‍රේතයන් ලෙසයි. මට ඒ භූමිය එපා වී ඇත. ඉන් මිදීම සඳහා කරුණාකර මාර්ගයක් පෙන්වා දෙනු මැනවි.,

මෙම කථාව දෙවියෙක් විසින් කරනු ලැබූ බව කිසියම් අයෙක් ඇසූ කල්හි ඔහුට පුදුම හිතෙනු ඇත. මක් නිසාද යත් දිව්‍ය ලෝකයේ යාමට කැමති දැයි අපෙන් විමසූ විට අපි කියන්නේ එසේය කැමතියි බවයි. නමුත් මොහුට එය ප්‍රේත විමානයක් වැනිය. ප්‍රේතයන් යනු අපි දක්නට අසන්නට ඇසුරු කිරීමට අකමැති කොට්ඨාශයකි. නමුත් මෙම දෙවියාට අනෙකුත් දෙවියන් ව ප්‍රේතයන් ලෙස පෙනෙන බව දක්වා සිටී.

බුදුරජාණන් වහන්සේ දෙවියන් එසේ පැවසූ කල්හි තම දිවැස මෙහෙයවා ඔහුගේ අතීතය විමසන ලදි. මෙයට පෙර භවයේදී එම දෙවියා මනුෂ්‍යයෙක්ව සිට ධර්මය පුහුණු කරන්නෙක් විය. තරුණ වියේදීම බෞද්ධ ඉගැන්වීම් කෙරේ පැහැදුන ඔහු ඒ පිළබඳව විශ්වාසය ඇති කර ගෙන භික්ෂුවක් බවට පත් විය. නියමිත පස් අවුරුදු කාලය ගුරුවරයෙකු ලඟ ගත කල ඔහු ඒ අවසානයේ නිවන් ලබා ගැනීමේ එකම අරමුණින් නියමිත කමටහන්ද ලබාගෙන් ආරණ්‍යගත විය. රහත් භාවයට පත්වීමට තිබූ දැඩි ආශාව නිසාම මෙම භික්ෂුව ඉමහත් වීර්යයෙන් යුතුව භාවනා කළේය. නින්ද අඩු කර ඒ කාලයද භාවනාවට යොදා ගත්තේය. ආහාර සොයා ගැනීමටද වැඩි කාලයක් ගත නොකල ඔහු වැඩි කාලයක් යොමු කරනු ලැබුවේ භාවනාවටමය. මෙසේ කටයුතු කරන ඔහුට නිසි ලෙස නින්ද හා ආහාර නොලැබීම නිසා සෞඛය පිරිහීමට පත් වන්නට සිදු විනි. නමුත් ඒ ගැන නොසිතූ ඔහු සිරුරින් කොපමණ වේදනා ගෙන දුන්නත් දිගින් දිගටම භාවනා කරනු ලැබීය. දිනක් සක්මන් භාවනාවේ යෙදී සිටියදී රෝගාබාධ උත්සන්නවූ භික්ෂුව සක්මන් භාවනවේ අතර තුරදීම අපවත් වන ලදි.

මෙසේ අපවත් වූ මේ භික්ෂුව ක්ෂණිකවම තව් තිසා දෙව් ලොව උපත ලද්දේය. රත්රන් පිරි ඇඳුම් වලින් සැරසී සිටි ඔහු විශාල දෙව් විමානයක් දොරටුව අභියස සිටගෙන සිටියේය. එම විමානය තුල ඔහුව පිළිගැනීම සඳහා ඔහුට ඇති වූ පිරිවර දෙවිවරු දහසක් පමණ සූදානම් වී සිටිති. මොහු උපත ලබා තිබුණේ ඔවුන්ගේ ස්වාමියා ලෙසටයි. ඔවුන් ජයඝෝෂා නගමින් අළුත උපන් දෙවියන් දේව විමානයට ඇතුළු වන තෙක් බලා සිටී.

කෙසේ වෙතත් දෙවියන්ට භික්ෂුවක්ව සිටි තමන් මියගොස් දෙව් ලොව දෙවියෙක් ලෙස උපත ලස බව වැටහී නොයාම නිසා මේ තමන්ට සත්කාර කිරීමට පැමිණි උපාසක උපාසිකාවන් පිරිසක් යයි සිතාගෙන ඒ දෙස නොබලා දෙව් විමානයට ඇතුළු නොවී බිම බලා සිටියේය. පිරිවර දෙවියන් මේ බව දැන ඔහු දිව්‍ය ලෝකයේ තමන්ගේ සිවාමියා ලෙස උපත ලබා ඇති බව කියා සිටියහ. නමුත් ඔහු එය විශ්වාස නොකිරීම නිසා ඔහුට කැඩපතකින් ඔහුගේ රුව බැලීමට පිරිවර දෙවියන් විසින් සලස්වන ලදි. ඒ අනුව තමා දැන් දෙව් ලොව ඉපිද ඇති බව ඔහුට පසක් විය. එසේම තමන් තව දුරටත් භික්ෂුවක් නොවන බව තේරුම් ගත් දෙවියා දැන් තමන්ට භාවනා පුරුදු තිරීමට ඉඩ නොලැබෙන බව දැන මහත් සංවේගයට පත් විය.

සංවේගයට පත් ඔහුගේ සිත තුල නිවස අත් හැර සිවුරු දරා ගත් මම බලාපොරොත්තු වුනේ අර්හත් භාවයයි. දැන් මම රන් පදක්කමක් බලාපොරොත්තුව මල්ලව පොර පිටියට පිවිස කුණූ ගොඩක් හම්බ වුණ මල්ලව පොර කරුවෙක් වැනිය යන සිතිවිල්ල ඇති විනි. මේ සිතිවිලි සමග එම දෙවියන්ට තමන්ට පහල වූ දේව විමානයට අඩිය තිබීමටත් බිය ඇති විය. එක් වරම ඔහුට දෙවියෙකු ලෙස තමන් සතු ශක්තිය මගින් මනු ලොව වසන බුදුරජාණන් වහන්සේ මුණ ගැසිය හැකි බව සිහි වී ක්ෂණයකින් ආලෝකය පතුරුවමින් පෙර දැක්වූ පරිදි ජේතවනාරාමයට පැමිණි අතර ඔහුගේ පරිවාර දෙවියෝද තම ස්වාමියා පසු පස ජේතවනාරාමයට බුදුන් දැක්මට පැමිණියෝය. එසේ පැමිණි මේ දෙවියන් විසින් පෙර කී ලෙස විමසන ලදි.

මේ බව තම දිවැසින් විමසා බලා දැනගත් බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු සැපයූ සේක.

දිව්‍ය පුත්‍රය, ඔබ තෝරාගත් මාර්ගය දිගේ ඉදිරියටම යන්න. එය දිව්‍ය සම්පත් වලටත් වඩා සැප ගෙනදෙන, කිසිදු බියකින් තොර වන්නා වූ ඔබගේ අරමුණට ඔබ ගෙන යනු ඇත. ඒ සඳහා ඔබ නිශ්ශබ්ද රථයක් (කරත්තයක්) පාවිච්චි කරන්න. එහි රෝද දෙක වන්නේ මානසික හා භෞතික වීර්යයි. පිටුපස ආධාරකය වන්නේ හෘද සාක්ෂියයි. මේ රථය (කරත්තය) වට කර ඇති සන්නාහය සතිය වන අතර එය පදවන රියදුරා සම්මා දෘෂ්ටිය වන්නේය. ස්ත්‍රී පුරුෂ කවුරුන් හෝ වේවා මෙවන් රථයක නැගී එය හොඳින් පදවන්නේ ද ඔහු විසින් කිසිදු සැකයකින් තොරව නිර්වාණයට ලඟා වන්නේය.

[QUOTE="hukp1, post: 7474808, member: 189407"] [b]නිර්වාණය කරා ලඟා වීමට රථයක්[/b] [SIZE="3"] වරක බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි රාත්‍රී කාලයේදී එක්තරා දෙවියෙක් දහසක පමණ වු පරිවාර දෙවිවරුත් සමග ආලෝකය විහිදුවමින් පැමිණ වැඳ එකත්පස්ව උන්නේය. එම දෙවියාගේ සිරුරින් ආලෝකය විහිදෙමින් තිබුනත් දක්නට ලැබුනේ ආලෝකමත් ස්වභාවයක් නොවේ. බුදුරජාණන් වහන්සේට ගෞරව කරනු ලැබූ ඒ දෙවියන් මෙසේ උන්වහන්සේගෙන් විමසන ලදි. [B]බුදුරජාණන් වහන්ස, දිව්‍ය ලෝකයේ ඇත්තේ මහත් ඝෝෂාවකි. මේ සියළු දෙවියන්ගෙන්ම ඇත්තේ කරදරයකි. මට ඔවුන්ව පෙනෙන්නේ ප්‍රේතයන් ලෙසයි. මට ඒ භූමිය එපා වී ඇත. ඉන් මිදීම සඳහා කරුණාකර මාර්ගයක් පෙන්වා දෙනු මැනවි., [/B] මෙම කථාව දෙවියෙක් විසින් කරනු ලැබූ බව කිසියම් අයෙක් ඇසූ කල්හි ඔහුට පුදුම හිතෙනු ඇත. මක් නිසාද යත් දිව්‍ය ලෝකයේ යාමට කැමති දැයි අපෙන් විමසූ විට අපි කියන්නේ එසේය කැමතියි බවයි. නමුත් මොහුට එය ප්‍රේත විමානයක් වැනිය. ප්‍රේතයන් යනු අපි දක්නට අසන්නට ඇසුරු කිරීමට අකමැති කොට්ඨාශයකි. නමුත් මෙම දෙවියාට අනෙකුත් දෙවියන් ව ප්‍රේතයන් ලෙස පෙනෙන බව දක්වා සිටී. බුදුරජාණන් වහන්සේ දෙවියන් එසේ පැවසූ කල්හි තම දිවැස මෙහෙයවා ඔහුගේ අතීතය විමසන ලදි. මෙයට පෙර භවයේදී එම දෙවියා මනුෂ්‍යයෙක්ව සිට ධර්මය පුහුණු කරන්නෙක් විය. තරුණ වියේදීම බෞද්ධ ඉගැන්වීම් කෙරේ පැහැදුන ඔහු ඒ පිළබඳව විශ්වාසය ඇති කර ගෙන භික්ෂුවක් බවට පත් විය. නියමිත පස් අවුරුදු කාලය ගුරුවරයෙකු ලඟ ගත කල ඔහු ඒ අවසානයේ නිවන් ලබා ගැනීමේ එකම අරමුණින් නියමිත කමටහන්ද ලබාගෙන් ආරණ්‍යගත විය. රහත් භාවයට පත්වීමට තිබූ දැඩි ආශාව නිසාම මෙම භික්ෂුව ඉමහත් වීර්යයෙන් යුතුව භාවනා කළේය. නින්ද අඩු කර ඒ කාලයද භාවනාවට යොදා ගත්තේය. ආහාර සොයා ගැනීමටද වැඩි කාලයක් ගත නොකල ඔහු වැඩි කාලයක් යොමු කරනු ලැබුවේ භාවනාවටමය. මෙසේ කටයුතු කරන ඔහුට නිසි ලෙස නින්ද හා ආහාර නොලැබීම නිසා සෞඛය පිරිහීමට පත් වන්නට සිදු විනි. නමුත් ඒ ගැන නොසිතූ ඔහු සිරුරින් කොපමණ වේදනා ගෙන දුන්නත් දිගින් දිගටම භාවනා කරනු ලැබීය. දිනක් සක්මන් භාවනාවේ යෙදී සිටියදී රෝගාබාධ උත්සන්නවූ භික්ෂුව සක්මන් භාවනවේ අතර තුරදීම අපවත් වන ලදි. මෙසේ අපවත් වූ මේ භික්ෂුව ක්ෂණිකවම තව් තිසා දෙව් ලොව උපත ලද්දේය. රත්රන් පිරි ඇඳුම් වලින් සැරසී සිටි ඔහු විශාල දෙව් විමානයක් දොරටුව අභියස සිටගෙන සිටියේය. එම විමානය තුල ඔහුව පිළිගැනීම සඳහා ඔහුට ඇති වූ පිරිවර දෙවිවරු දහසක් පමණ සූදානම් වී සිටිති. මොහු උපත ලබා තිබුණේ ඔවුන්ගේ ස්වාමියා ලෙසටයි. ඔවුන් ජයඝෝෂා නගමින් අළුත උපන් දෙවියන් දේව විමානයට ඇතුළු වන තෙක් බලා සිටී. කෙසේ වෙතත් දෙවියන්ට භික්ෂුවක්ව සිටි තමන් මියගොස් දෙව් ලොව දෙවියෙක් ලෙස උපත ලස බව වැටහී නොයාම නිසා මේ තමන්ට සත්කාර කිරීමට පැමිණි උපාසක උපාසිකාවන් පිරිසක් යයි සිතාගෙන ඒ දෙස නොබලා දෙව් විමානයට ඇතුළු නොවී බිම බලා සිටියේය. පිරිවර දෙවියන් මේ බව දැන ඔහු දිව්‍ය ලෝකයේ තමන්ගේ සිවාමියා ලෙස උපත ලබා ඇති බව කියා සිටියහ. නමුත් ඔහු එය විශ්වාස නොකිරීම නිසා ඔහුට කැඩපතකින් ඔහුගේ රුව බැලීමට පිරිවර දෙවියන් විසින් සලස්වන ලදි. ඒ අනුව තමා දැන් දෙව් ලොව ඉපිද ඇති බව ඔහුට පසක් විය. එසේම තමන් තව දුරටත් භික්ෂුවක් නොවන බව තේරුම් ගත් දෙවියා දැන් තමන්ට භාවනා පුරුදු තිරීමට ඉඩ නොලැබෙන බව දැන මහත් සංවේගයට පත් විය. සංවේගයට පත් ඔහුගේ සිත තුල [B]නිවස අත් හැර සිවුරු දරා ගත් මම බලාපොරොත්තු වුනේ අර්හත් භාවයයි. දැන් මම රන් පදක්කමක් බලාපොරොත්තුව මල්ලව පොර පිටියට පිවිස කුණූ ගොඩක් හම්බ වුණ මල්ලව පොර කරුවෙක් වැනිය[/B] යන සිතිවිල්ල ඇති විනි. මේ සිතිවිලි සමග එම දෙවියන්ට තමන්ට පහල වූ දේව විමානයට අඩිය තිබීමටත් බිය ඇති විය. එක් වරම ඔහුට දෙවියෙකු ලෙස තමන් සතු ශක්තිය මගින් මනු ලොව වසන බුදුරජාණන් වහන්සේ මුණ ගැසිය හැකි බව සිහි වී ක්ෂණයකින් ආලෝකය පතුරුවමින් පෙර දැක්වූ පරිදි ජේතවනාරාමයට පැමිණි අතර ඔහුගේ පරිවාර දෙවියෝද තම ස්වාමියා පසු පස ජේතවනාරාමයට බුදුන් දැක්මට පැමිණියෝය. එසේ පැමිණි මේ දෙවියන් විසින් පෙර කී ලෙස විමසන ලදි. මේ බව තම දිවැසින් විමසා බලා දැනගත් බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු සැපයූ සේක. [B]දිව්‍ය පුත්‍රය, ඔබ තෝරාගත් මාර්ගය දිගේ ඉදිරියටම යන්න. එය දිව්‍ය සම්පත් වලටත් වඩා සැප ගෙනදෙන, කිසිදු බියකින් තොර වන්නා වූ ඔබගේ අරමුණට ඔබ ගෙන යනු ඇත. ඒ සඳහා ඔබ නිශ්ශබ්ද රථයක් (කරත්තයක්) පාවිච්චි කරන්න. එහි රෝද දෙක වන්නේ මානසික හා භෞතික වීර්යයි. පිටුපස ආධාරකය වන්නේ හෘද සාක්ෂියයි. මේ රථය (කරත්තය) වට කර ඇති සන්නාහය සතිය වන අතර එය පදවන රියදුරා සම්මා දෘෂ්ටිය වන්නේය. ස්ත්‍රී පුරුෂ කවුරුන් හෝ වේවා මෙවන් රථයක නැගී එය හොඳින් පදවන්නේ ද ඔහු විසින් කිසිදු සැකයකින් තොරව නිර්වාණයට ලඟා වන්නේය.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom