Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම දන්නෑ කියන්නෙ එවැනි මතයක් කොන්ක්‍රීට් සාධක ගෙනහැරපාලා පෙන්වන්න බෑ කියන එක. දන්නෙ නැහැ කියන එකමම නෙමෙයි ඒ ගැන පැහැදිලි "නිශ්චිත" ප්‍රකාශයක් කරන්න තරම් සාධක මදි කියලා කියන්නෙ.

මේ උදාහරණෙ බලන්න, දැන් ඔන්න කෙනෙක් ගෙන් අහනවා ඔයා වනාත කියන ගමේ ජගත් කියලා කෙනෙක් දන්නවද? කියලා.

ඔයා ඔය ගමට ගිහිංවත් නෑ ඉතිං මොන ජගතෙක්ද. ඔයා කියනවා දන්නෙ නෑ කියලා.

ඔන්න ඒ ප්‍රශ්නෙම අහනවා ඒ ගමගැන ටිකක් දන්න කියන මනුස්සයෙක් ගෙන එයා කියනවා ඔව් මම වනාත හොඳට දන්නවා ජගත්ලා කීපදෙනෙක් ඉන්නවා හැබැයි ඔය කියන ජගත් "හරියටම" කවුද දන්නෙ නැහැ. එයා ජගත් A, ජගත් B, ජගත් C....etc වෙන්න පුලුවන් කියලා.

ආන්න එහෙම දෙයක් තමා මුල් රිපලයි එකෙ අදහස. එකල විවිද දර්ශන මතවාද තිබ්බා, බ්‍රාහ්මණ, චාර්වක, නිගණ්ඨ... ඒවාගෙ. නමුත් ඒ ඒවායින් කොයිකද කියලා කියන්න නිශ්චිත සාධකද නැහැ. රජපවුලක් නිසා හිතුවෑකි හැම ආගමකටම සලකාගෙන හැමෝටම ටැබ්ස් ඕපන් කරං හිටියා කියලා. ඒක උපකල්පනයක්.

එහෙම නැතිනම් ප්‍රසිද්ධ මතය වෙන බමුණු මතයට ඉඩදීගෙන හිටියා කියන්නත් පුළුවන්.

ඒ වගෙම තවත් මතයක් තමා ඔය කියන ක්ශත්රීය වංශිකයො හිටපු ප්‍රදේශය ශ්‍රමන සම්ප්‍රධායන් ආධිපත්‍ය දරපු පැති කියන මතය. ඔය ඕනෙ එකක් ඔනෙ කෙනෙකුට වෙනත් වෙනත් සාධක අරං ඩිස්පියුට් කරන්න පුළුවං. අන්න ඒ කාරණයයි මම ඉස්මතු කලේ.

ඒ ඇරෙන්න සාධක සහිතව මේවන විටත් ප්රසිද්ධවෙච්ච තනි නිවැරදි විද්වත් මතයක් නැහැ ඔයගැන.

ඊලඟ කාරනය,

එතකොට දැන් සිද්ධාර්ථ ගෝථමයන් "යතාර්ථය" අවබෝධ කලා කියලා අපි විශ්වාස කලොත්,

ඔන්න උප්පත්ති බෞද්ධයෙකුත් සාම්ප්‍රධායික අම්මා තාත්තාගෙන් ආපු ආගම වෙන බුද්ධාගමම අදහගෙන බණභාවනා කරලා ඔය කියන "යථාර්තයම" අවබෝධ කරනවා. එතකොට එයා යථාර්තය අවබෝධ කරේ ගතානුගතිකව ඉඳලනෙ?එයාගෙයි සිද්ධාර්ථගෙයි ගමන් මාර්ග දෙකක් නමුත් එකම යථාර්තය අවබෝධ කලා.

මොකද්ද ඔය කියන්න හදන්නෙ? අද අය ඔහේ ආගම කියව කියවා ඉන්නවා ප්‍රායෝගික නෑ කියලද?

edit

ඒ වගෙම ඔය "යථා අර්ථය" කියන වචනෙ තියන ඩිෆිනීශන් එක කන්ෆ්ලින්ට් වෙන්න පුලුවන් සත්‍ය/දුක් කෙළවර කිරීම කියන දෙයක් සමග.

[QUOTE="greenthunder, post: 25966840, member: 297213"] හරියටම දන්නෑ කියන්නෙ එවැනි මතයක් කොන්ක්‍රීට් සාධක ගෙනහැරපාලා පෙන්වන්න බෑ කියන එක. දන්නෙ නැහැ කියන එකමම නෙමෙයි ඒ ගැන පැහැදිලි "නිශ්චිත" ප්‍රකාශයක් කරන්න තරම් සාධක මදි කියලා කියන්නෙ. මේ උදාහරණෙ බලන්න, දැන් ඔන්න කෙනෙක් ගෙන් අහනවා ඔයා වනාත කියන ගමේ ජගත් කියලා කෙනෙක් දන්නවද? කියලා. ඔයා ඔය ගමට ගිහිංවත් නෑ ඉතිං මොන ජගතෙක්ද. ඔයා කියනවා දන්නෙ නෑ කියලා. ඔන්න ඒ ප්‍රශ්නෙම අහනවා ඒ ගමගැන ටිකක් දන්න කියන මනුස්සයෙක් ගෙන එයා කියනවා ඔව් මම වනාත හොඳට දන්නවා ජගත්ලා කීපදෙනෙක් ඉන්නවා හැබැයි ඔය කියන ජගත් "හරියටම" කවුද දන්නෙ නැහැ. එයා ජගත් A, ජගත් B, ජගත් C....etc වෙන්න පුලුවන් කියලා. ආන්න එහෙම දෙයක් තමා මුල් රිපලයි එකෙ අදහස. එකල විවිද දර්ශන මතවාද තිබ්බා, බ්‍රාහ්මණ, චාර්වක, නිගණ්ඨ... ඒවාගෙ. නමුත් ඒ ඒවායින් කොයිකද කියලා කියන්න නිශ්චිත සාධකද නැහැ. රජපවුලක් නිසා හිතුවෑකි හැම ආගමකටම සලකාගෙන හැමෝටම ටැබ්ස් ඕපන් කරං හිටියා කියලා. ඒක උපකල්පනයක්. එහෙම නැතිනම් ප්‍රසිද්ධ මතය වෙන බමුණු මතයට ඉඩදීගෙන හිටියා කියන්නත් පුළුවන්. ඒ වගෙම තවත් මතයක් තමා ඔය කියන ක්ශත්රීය වංශිකයො හිටපු ප්‍රදේශය ශ්‍රමන සම්ප්‍රධායන් ආධිපත්‍ය දරපු පැති කියන මතය. ඔය ඕනෙ එකක් ඔනෙ කෙනෙකුට වෙනත් වෙනත් සාධක අරං ඩිස්පියුට් කරන්න පුළුවං. අන්න ඒ කාරණයයි මම ඉස්මතු කලේ. ඒ ඇරෙන්න සාධක සහිතව මේවන විටත් ප්රසිද්ධවෙච්ච තනි නිවැරදි විද්වත් මතයක් නැහැ ඔයගැන. ඊලඟ කාරනය, එතකොට දැන් සිද්ධාර්ථ ගෝථමයන් "යතාර්ථය" අවබෝධ කලා කියලා අපි විශ්වාස කලොත්, ඔන්න උප්පත්ති බෞද්ධයෙකුත් සාම්ප්‍රධායික අම්මා තාත්තාගෙන් ආපු ආගම වෙන බුද්ධාගමම අදහගෙන බණභාවනා කරලා ඔය කියන "යථාර්තයම" අවබෝධ කරනවා. එතකොට එයා යථාර්තය අවබෝධ කරේ ගතානුගතිකව ඉඳලනෙ?එයාගෙයි සිද්ධාර්ථගෙයි ගමන් මාර්ග දෙකක් නමුත් එකම යථාර්තය අවබෝධ කලා. මොකද්ද ඔය කියන්න හදන්නෙ? අද අය ඔහේ ආගම කියව කියවා ඉන්නවා ප්‍රායෝගික නෑ කියලද? edit ඒ වගෙම ඔය "යථා අර්ථය" කියන වචනෙ තියන ඩිෆිනීශන් එක කන්ෆ්ලින්ට් වෙන්න පුලුවන් සත්‍ය/දුක් කෙළවර කිරීම කියන දෙයක් සමග. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom