Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="annian" data-source="post: 25967570" data-attributes="member: 484477"><p>මං කිව්වෙ නිරාගමික කියන සංකල්පය ගැන ගොඩක් අය නොදන්න පැත්තක් හොයල බලල විස්තර අනුව එහෙම නැතුව මේක මං හදපු කල්පිතයන් නෙවෙයි ,ගොඩ දෙනෙක් නිරාගමික සංකල්පය කියල අදහන(පිලිම වන්දනා,පූජා නොකරත් ඒකත් එක ඇදහිල්ලක්)කන්සෙප්ට් එකේ නොපෙනෙන ඇත්ත,චින්තනයට වහල් උන අයට මේක ටිකක් දිරවගන්න අපහසුවුනාට මේතමයි නිරාගමික සංකල්පයෙ යථාර්ථය,බනින අය පොඩ්ඩක් ඔය ගැන හොයල බලල අදහස් දක්වන්න කියල මං ඉල්ලා සිටිනව,නිරාගමික නමින් මාෆියාවක් යනව කියන එක පිලිගන්නවත් කැමති නැති මොල සේදුන අයටනම් මේ ගැන මීටත් වඩා එවිඩන්ස් එක්ක ඔප්</p><p>පැහැදිලියි ඔය රටවල් සේරම කලින් ක්රිස්තියානි නැත්නම් කතෝලික රටවල් නේද,නිරාගමික සංකල්පය තියෙන්නෙ දේවවාදී ඇදහිලි තියෙන රටවලනෙ,ඒක නැවත ආවෙත් ඒ රටවලමනෙ,අහල තියෙනවද කවදාවත් ඔය රටවල බෞද්ධ දර්ශනය තිබුන කතාවක්,මං අහන්නෙ බටහිරට විතරක් සෙට් වෙන දෙයක් ඇයි අපි බලෙන් අපිට ආදේශ කරගන්නෙ,අපිට මොකටද නිරාගමික කන්සෙප්ට්,අපිට ඊට වඩා ප්රායෝගික බෞද්ධ දර්ශනයක් තියෙද්දි,මට ඒකට උත්තර දෙන්නකො,නිරාගමික කන්සෙප්ට් එක හැදෙන්නෙ බටහිර රටවල සංස්කෘතියට අනූව ආගමට අනූව(ඒ රටවල බුදුදහම නෑ කතෝලික හෝ ක්රිස්තියානි තමයි)ඒ රටවල අයගෙ සිතුම් පැතුම් අනූව,එහෙම හැදුන කන්සෙප්ට් එකක් කොහොමද මේ ඊටවඩා සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියක් තියෙන,ආගමක් දහමක් තියෙන,ඊට වඩා වෙනස් සිතුම් පැතුම් තියෙන රටකට ගැලපෙන්නෙ,මං අහන්නෙ විහිලුවක් නෙවෙයිද,ඔබ ඔය පෙන්නුව රටවලින් කිහිපයක් අයත් වන්නෙ ස්කැන්ඩිනේවියානු රටවල්වලට,අහල තියෙනවද දන්නෙ නෑ ඒ රටවල අතීතයේ බල පිහිටුවා හිටපු අය ගැන,නෝර්ත් වයිකින්වරු,ලෝකෙ හිටිය මිලේච්ඡම ජන වර්ගයක්,අතීතයේ ඒ අය ඇදහුවේ මිත්යා දෙවිවරු කොටසක්,නෝර්ත් දෙවිවරු කියන්නෙ එයාලට(තෝර්,ඔඩින්,ෆ්රේයා)පසුව ඒ රටවල් ක්රිස්තියානිකරණය උනා,හැබැයි කවදාවත් ඒ රටවලට බුදුදහම ආපු බවක් සදහන් නෑ,කොටින්ම එයාල බුදුදහම ගැන දැනගත්තොත් එයාල ඒකට ආගමක් කියල කියන එකකුත් නෑ,පොඩ්ඩක් හොයල බලන්නකො,අපිට ඔය නිරාගමික කුනුගොඩවල් ඕන නෑ බන් අපිට ඊට වඩා බෞද්ධ දර්ශනයක් තියෙනව අපේ ජීවිතය සාර්ථක කරගන්න,මං කියන්නෙ ආගමින් ඔබ්බට බුදුදහම කියන දේ ගැන උබ තේරුම් ගත්තොත්,බුදුදහම කියන්නෙ තවත් එක් ආගමක් නෙවෙයි අවබෝධ කරගතයුතු දර්ශනයක් සහෝ</p></blockquote><p></p>
[QUOTE="annian, post: 25967570, member: 484477"] මං කිව්වෙ නිරාගමික කියන සංකල්පය ගැන ගොඩක් අය නොදන්න පැත්තක් හොයල බලල විස්තර අනුව එහෙම නැතුව මේක මං හදපු කල්පිතයන් නෙවෙයි ,ගොඩ දෙනෙක් නිරාගමික සංකල්පය කියල අදහන(පිලිම වන්දනා,පූජා නොකරත් ඒකත් එක ඇදහිල්ලක්)කන්සෙප්ට් එකේ නොපෙනෙන ඇත්ත,චින්තනයට වහල් උන අයට මේක ටිකක් දිරවගන්න අපහසුවුනාට මේතමයි නිරාගමික සංකල්පයෙ යථාර්ථය,බනින අය පොඩ්ඩක් ඔය ගැන හොයල බලල අදහස් දක්වන්න කියල මං ඉල්ලා සිටිනව,නිරාගමික නමින් මාෆියාවක් යනව කියන එක පිලිගන්නවත් කැමති නැති මොල සේදුන අයටනම් මේ ගැන මීටත් වඩා එවිඩන්ස් එක්ක ඔප් පැහැදිලියි ඔය රටවල් සේරම කලින් ක්රිස්තියානි නැත්නම් කතෝලික රටවල් නේද,නිරාගමික සංකල්පය තියෙන්නෙ දේවවාදී ඇදහිලි තියෙන රටවලනෙ,ඒක නැවත ආවෙත් ඒ රටවලමනෙ,අහල තියෙනවද කවදාවත් ඔය රටවල බෞද්ධ දර්ශනය තිබුන කතාවක්,මං අහන්නෙ බටහිරට විතරක් සෙට් වෙන දෙයක් ඇයි අපි බලෙන් අපිට ආදේශ කරගන්නෙ,අපිට මොකටද නිරාගමික කන්සෙප්ට්,අපිට ඊට වඩා ප්රායෝගික බෞද්ධ දර්ශනයක් තියෙද්දි,මට ඒකට උත්තර දෙන්නකො,නිරාගමික කන්සෙප්ට් එක හැදෙන්නෙ බටහිර රටවල සංස්කෘතියට අනූව ආගමට අනූව(ඒ රටවල බුදුදහම නෑ කතෝලික හෝ ක්රිස්තියානි තමයි)ඒ රටවල අයගෙ සිතුම් පැතුම් අනූව,එහෙම හැදුන කන්සෙප්ට් එකක් කොහොමද මේ ඊටවඩා සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියක් තියෙන,ආගමක් දහමක් තියෙන,ඊට වඩා වෙනස් සිතුම් පැතුම් තියෙන රටකට ගැලපෙන්නෙ,මං අහන්නෙ විහිලුවක් නෙවෙයිද,ඔබ ඔය පෙන්නුව රටවලින් කිහිපයක් අයත් වන්නෙ ස්කැන්ඩිනේවියානු රටවල්වලට,අහල තියෙනවද දන්නෙ නෑ ඒ රටවල අතීතයේ බල පිහිටුවා හිටපු අය ගැන,නෝර්ත් වයිකින්වරු,ලෝකෙ හිටිය මිලේච්ඡම ජන වර්ගයක්,අතීතයේ ඒ අය ඇදහුවේ මිත්යා දෙවිවරු කොටසක්,නෝර්ත් දෙවිවරු කියන්නෙ එයාලට(තෝර්,ඔඩින්,ෆ්රේයා)පසුව ඒ රටවල් ක්රිස්තියානිකරණය උනා,හැබැයි කවදාවත් ඒ රටවලට බුදුදහම ආපු බවක් සදහන් නෑ,කොටින්ම එයාල බුදුදහම ගැන දැනගත්තොත් එයාල ඒකට ආගමක් කියල කියන එකකුත් නෑ,පොඩ්ඩක් හොයල බලන්නකො,අපිට ඔය නිරාගමික කුනුගොඩවල් ඕන නෑ බන් අපිට ඊට වඩා බෞද්ධ දර්ශනයක් තියෙනව අපේ ජීවිතය සාර්ථක කරගන්න,මං කියන්නෙ ආගමින් ඔබ්බට බුදුදහම කියන දේ ගැන උබ තේරුම් ගත්තොත්,බුදුදහම කියන්නෙ තවත් එක් ආගමක් නෙවෙයි අවබෝධ කරගතයුතු දර්ශනයක් සහෝ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom