Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
28 minutes ago
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

OP එක ඇරුනම annian කියන්නෙ නිරාගමිකයි කියන අයටත් වැලියු සෙට් එකක් තියනවා, එහෙමත් නැත්නම් බේසික් ටෙනන්ට් සෙට් එකක් තියනවා. ආන්න ඒ වැලියුස්/ටෙනන්ට්ස් ඒ අයගේ ආගම/දර්ශනය/ධර්මය වෙනවා කියලා නේද?

මට තවම නිරාගමිකයි කියන එකේ ඇග්‍රීඩ් අපෝන් ඩෙෆිනීශන් එක හමුවෙලා නැහැ. ඒකයි මම ඔයාගෙනුත් ඇහුවෙ.

සාමාන්‍ය දැනීම හැටියට නිරාගමිකයින් පොදුවේ "ප්‍රතික්ශේප" කරන කාරනා කිහිපයක් හැටියට,

දෙවියන්

ආධ්‍යාත්මික දේවල් (ජෝතිශ්‍ය, දේවමණ්ඩල, අපාය දිව්‍යලෝක,කර්මය)

පුනර්භවය

පුනුරුප්පත්තිය

ටික තමා මම දන්නෙ. මෙව්වා ඒ අය ප්‍රතික්ශේප කරන කාරනා. පිලිගන්න කාරණා විදිහට භෞතිකව අත්දැකිය හැකි කාරණා සහ විද්‍යාව වෙන්න පුලුවන්. (මෙහෙමයි කිව්වට ඕවා ඇතුළෙ පුද්ගලානුබද්ද වෙනස්කම් තියෙන්න පුලුවන්)

annian ගෙ තර්කය ඔය කියන දේවල් ප්‍රතික්ශේප කලත් ප්‍රායෝගික ජීවිතේදි නිරාගමික අය පිලිගන්න කරුණු කාරනා තියනවා. සරලව කිව්වොත් ඒ අය,

විද්‍යාව යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.

"ලොජික්" යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.

එහෙම නැතිනම් "රැශනැලිටිය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.

එහෙම නැතිනම් "ආනුභූතික ක්‍රමය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.

annian කියන්නෙ මම හිතන්නෙ; ඔන්න ඔය බේසික් ටෙනන්ට්ස් නිරාගමික අයගේ රාමුව/දිට්ඨිය (ආගම/දර්ශනය) වෙනවා කියලා.

මෙතනදි ඒක සනාත කරන්න නං ආගම කියන සංකල්පයේ ඩෙෆිනීශන් එක ඒ අය වෙනස් කරනවා වෙන්න ඕනෙ. නිරාගමිකයො ආගම ඩිෆයින් කරනවා දේව/කර්මය විශ්වාස කිරීම කියලා. annian ලා ආගම ඩිෆයින් කරනවා දිට්ඨිය/දර්ශනය/චින්තන රාමුව කියන තැනට. එතකොට annian කියන විදිහට නිරාගමිකයන්ටත් දිට්ඨියක් තියනවා. එතකොට ආගමික නිරාගමික කියන වෙනස නැතිවෙලා යනවා.

ඕක පැහැදිලි මදිනම් annian කතාකරන "දිට්ඨිය" කියන එක බලන්න ඕනෙ. බෞද්ධ අයට ලෞකික සහ ලෝකෝත්තර නිවැරදි දිට්ඨි දෙකක් දේශනා කරලා තියනවා. ඊට අමතරව සමහර අන්‍ය ආගමිකයනුත් ලෞකික නිවැරදි දිට්ඨි යේ ඉන්නවා. ඕකට අයිති නොවෙන අන්‍ය සියල්ලෝම ඉන්නෙ මිත්‍යා දිඨ්ඨියේ (මිත්‍යා කියන්නෙ නිවැරදි නොවන). annian ඔය කියන "රාමුව" ඔන්න ඔය දිට්ඨිය වෙන්න පුලුවන්. එතකොට සකෝප් එක කොච්චර ලොකු උනත් ජීවත්වෙන හැමෝටම දිට්ඨියක් තියනවාමයි. ආන්න එහෙමයි මම හිතන්නෙ ආගමක් තිබීම හෝ නොතිබීම මෙයා රටක් වගේ තඩි scope එකකට සම්බන්ධ කරන්නෙ.

දැන් ඉතිං annian කලේ කපටි කමක්ද තර්කානුකූල දෙයක්ද කියන එක මේ අනුව කල්පනා කරලා තීරනය කරන්න පුලුවන් කියලා හිතනවා. (btw මම annianගෙ OP කතාව එන්ඩෝර්ස් නොකරමි)

මම හිතන්නෙ ඕකෙන් තර්කමාත්රයෙන් වත් ගැලවෙන්න පුලූවන් සංජය බෙල්ලට්ටිපුත්තට විතරයි. මොකද මිනිහා කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකරන නිසා. හැබැයි එතකොට annianට පුලුවන් කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකිරීම තමා එයාගේ ස්ථාවරය කියලා කියන්න. එහෙමනැතිනම් ප්‍රායෝගික ලෝකෙදි සංජයගෙ ක්‍රමයෙදි හැසිරෙන්න අමාරුයි කියලා පෙන්නලා දෙන්නත් පුළුවන්.

ඔව් එක් මූලික ආගමක් මත පදනම්වෙච්ච රටක් ගැන කතාකරනවා වගේ තමා. ආගම උදෙසා තර්කයක් ගොඩනගනවා.

[QUOTE="greenthunder, post: 25969571, member: 297213"] OP එක ඇරුනම annian කියන්නෙ නිරාගමිකයි කියන අයටත් වැලියු සෙට් එකක් තියනවා, එහෙමත් නැත්නම් බේසික් ටෙනන්ට් සෙට් එකක් තියනවා. ආන්න ඒ වැලියුස්/ටෙනන්ට්ස් ඒ අයගේ ආගම/දර්ශනය/ධර්මය වෙනවා කියලා නේද? මට තවම නිරාගමිකයි කියන එකේ ඇග්‍රීඩ් අපෝන් ඩෙෆිනීශන් එක හමුවෙලා නැහැ. ඒකයි මම ඔයාගෙනුත් ඇහුවෙ. සාමාන්‍ය දැනීම හැටියට නිරාගමිකයින් පොදුවේ "ප්‍රතික්ශේප" කරන කාරනා කිහිපයක් හැටියට, දෙවියන් ආධ්‍යාත්මික දේවල් (ජෝතිශ්‍ය, දේවමණ්ඩල, අපාය දිව්‍යලෝක,කර්මය) පුනර්භවය පුනුරුප්පත්තිය ටික තමා මම දන්නෙ. මෙව්වා ඒ අය ප්‍රතික්ශේප කරන කාරනා. පිලිගන්න කාරණා විදිහට භෞතිකව අත්දැකිය හැකි කාරණා සහ විද්‍යාව වෙන්න පුලුවන්. (මෙහෙමයි කිව්වට ඕවා ඇතුළෙ පුද්ගලානුබද්ද වෙනස්කම් තියෙන්න පුලුවන්) annian ගෙ තර්කය ඔය කියන දේවල් ප්‍රතික්ශේප කලත් ප්‍රායෝගික ජීවිතේදි නිරාගමික අය පිලිගන්න කරුණු කාරනා තියනවා. සරලව කිව්වොත් ඒ අය, විද්‍යාව යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්. "ලොජික්" යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්. එහෙම නැතිනම් "රැශනැලිටිය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්. එහෙම නැතිනම් "ආනුභූතික ක්‍රමය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්. annian කියන්නෙ මම හිතන්නෙ; ඔන්න ඔය බේසික් ටෙනන්ට්ස් නිරාගමික අයගේ රාමුව/දිට්ඨිය (ආගම/දර්ශනය) වෙනවා කියලා. මෙතනදි ඒක සනාත කරන්න නං ආගම කියන සංකල්පයේ ඩෙෆිනීශන් එක ඒ අය වෙනස් කරනවා වෙන්න ඕනෙ. නිරාගමිකයො ආගම ඩිෆයින් කරනවා දේව/කර්මය විශ්වාස කිරීම කියලා. annian ලා ආගම ඩිෆයින් කරනවා දිට්ඨිය/දර්ශනය/චින්තන රාමුව කියන තැනට. එතකොට annian කියන විදිහට නිරාගමිකයන්ටත් දිට්ඨියක් තියනවා. එතකොට ආගමික නිරාගමික කියන වෙනස නැතිවෙලා යනවා. ඕක පැහැදිලි මදිනම් annian කතාකරන "දිට්ඨිය" කියන එක බලන්න ඕනෙ. බෞද්ධ අයට ලෞකික සහ ලෝකෝත්තර නිවැරදි දිට්ඨි දෙකක් දේශනා කරලා තියනවා. ඊට අමතරව සමහර අන්‍ය ආගමිකයනුත් ලෞකික නිවැරදි දිට්ඨි යේ ඉන්නවා. ඕකට අයිති නොවෙන අන්‍ය සියල්ලෝම ඉන්නෙ මිත්‍යා දිඨ්ඨියේ (මිත්‍යා කියන්නෙ නිවැරදි නොවන). annian ඔය කියන "රාමුව" ඔන්න ඔය දිට්ඨිය වෙන්න පුලුවන්. එතකොට සකෝප් එක කොච්චර ලොකු උනත් ජීවත්වෙන හැමෝටම දිට්ඨියක් තියනවාමයි. ආන්න එහෙමයි මම හිතන්නෙ ආගමක් තිබීම හෝ නොතිබීම මෙයා රටක් වගේ තඩි scope එකකට සම්බන්ධ කරන්නෙ. දැන් ඉතිං annian කලේ කපටි කමක්ද තර්කානුකූල දෙයක්ද කියන එක මේ අනුව කල්පනා කරලා තීරනය කරන්න පුලුවන් කියලා හිතනවා. (btw මම annianගෙ OP කතාව එන්ඩෝර්ස් නොකරමි) මම හිතන්නෙ ඕකෙන් තර්කමාත්රයෙන් වත් ගැලවෙන්න පුලූවන් සංජය බෙල්ලට්ටිපුත්තට විතරයි. මොකද මිනිහා කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකරන නිසා. හැබැයි එතකොට annianට පුලුවන් කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකිරීම තමා එයාගේ ස්ථාවරය කියලා කියන්න. එහෙමනැතිනම් ප්‍රායෝගික ලෝකෙදි සංජයගෙ ක්‍රමයෙදි හැසිරෙන්න අමාරුයි කියලා පෙන්නලා දෙන්නත් පුළුවන්. ඔව් එක් මූලික ආගමක් මත පදනම්වෙච්ච රටක් ගැන කතාකරනවා වගේ තමා. ආගම උදෙසා තර්කයක් ගොඩනගනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom