Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=484477]@annian[/USER] ඔයා මේ සාකච්ඡාව එකවැර දෙපැත්තක අරන් යන්න යනවා, ඒකයි මේ පටලැවිල්ල මට හිතන්නෙ. පුද්ගලික නිදහස සහ සමාජීයක පැවැත්මේ අවශ්‍යතා වෙන වෙනම දෙපැත්ත අරන් සාකච්ඡාව යන්නේ.

ආගම් විශ්වාස නොකිරීමේ පුද්ගලික අයිතිය/ නිදහස/හැකියාව තියෙන්නෙ ආගම් විශ්වාස පින් පව් කුසල් අකුසල් උඩ ගොඩනැගුනු සමාජය ඇතුලේ.

වතුරේ ඉන්න මාලු සෙට් එකක් වතුර කියල මුකුත් නෑ , වතුර කියල විශ්වාස කරන්න ඕනත් නෑ කියනව වගේ.

වැඩිපුර කියවන්න ඕන නන් :

ලෝකෙ ඉන්නෙ එක මිනිහයි ඒ තමන් පමනයි, ඒ ලෝකෙ ගලක කොටපු ආගම් වලින් තමන්ට එකක් තෝරගන්න තියෙනවා නම් කෝකද තෝරගන්නේ සහ තෝරගන්නේ නැද්ද වගේ පුද්ගලික තීරණයක් උඩ නෙමෙයි ආගම් දෙවියෝ අවශ්‍ය / අනවශ්‍ය වෙන්නේ

, නමුත් රිප්ලයිස් ගොඩක් තියෙන්නේ එහම.

මට දෙවියෝ ඕන නෑ , මට ආගම් ඕන නෑනේ හොදින් ඉන්න ඉතින් අනිත් අයට මොකටද.

මේ පදනම උඩ තමයි දෙවියන් ආගම් විශ්වාස අනවශ්‍යයි කියන්නේ.

හැබැයි අර ඉස්සෙල්ල කියපු ලෝකෙට තව කෙනෙක් ආව දවසට ආගම් ගලේ කොටල තිබ්බත්, නැතත් දැන් තත්වය වෙනස්, දැන් "සමාජයක්" තියෙනවා.

ආගම් දෙවියන් විශ්වාස ධර්ම මේවා අනවශ්‍යයි කියන අය ඉන්නේ ඉහත විශ්වාස උඩ රැදුණු සමාජයේ ආරක්ෂාව උඩ.

අනෙකාව මරාගෙන කන සමාජයක් ඇති නොවුනේ මිනිස්සු විශ්වාස පදනම් කරගෙන සමාජ හදපු නිසා*. (වතුරේ ඉන්න මාලු)

නිරාගමික අය කිසි කෙනෙක් එහෙම කිසිම හොද, නරක, පින්, පව්, කුසල්, අකුසල් ගැන විශ්වාස නොකර හැදුන සමාජෙක ජීවත් වෙන්නෙ නෑ, කොච්චර කෑ ගැහුවත්. ඔන්න ඕකයි අද අභියෝගය එහම සමාජයක් හදාගෙන ඉදලා එන්න. දෙවියෝ ඉන්න බවට සාක්කි ඉල්ලුවේ දැනට සියවස් දෙක්කට විතර කලින්.

දෙවියෝ ආගම් පින් පව් කුසල් අකුසල් නැතිව හැදුන නිරාගමික සමාජෙක ඉදන් ඕක කිව්වා නම්, සලකන්න පුලුවන්.

එතකොට මේ විශ්වාස^ එපා වැඩක් නැහැ කියන දේශපාලනික ගමනේ යන අය විරුද්ධ මොකටද ? විශ්වාස^ වලටද, නැති නම් විශ්වාස නිසා තමන්ට කරන්න අවශ්‍ය නමුත් කරන්න ගියොත් සමාජෙන් පිලිකුල් වෙන ක්රමයද?

ඔවුන්ට සැබෑවට අවශ්‍ය විශ්වාස^ උඩ හැදුන සමාජයේ ආරක්ෂාව උඩින් තමන්ට ඕන දේ වැරදි බව දැන දැන කරන්න නමුත් ඒ ගැන අනෙක් අයට විවේචනය කිරීම වලක්වන්න.

හරියට ලී ගොඩක් උඩ ඉදන් යට ලී අහක් කරනවා වගේ වැඩක්. ඒක කරවන්නේ ඊලග පරම්පරාවල් පාවිච්චි කරල.

මේක අද අල්ලගෙන ඉන්නෙ මාක්ස් වාදී දේශපාලන ව්‍යාපාරය එදා අජිතකේසකම්බල උනාට.

දැන් කියන්න පුලුවන් වතුරෙ විතරයි නේ මාලු ඉන්නෙ කොහොමත් කියල , හැබැයි වතුරේ පිරිසිදු කම ඕන මාලුන්ට ඉන්නත්. අපිරිසිදු නම් ඉන්න වෙන් නෑ.

නිරාගමික කෙලවරට යන්න යන සමාජයක් ඇතුලේ හිටියා නම් තේරෙනවා කොයිතරම් භයානකද හිතුමතේ ගබ්සා කිරීමට ආගමෙන් විශ්වාසයෙන් පැවතුන බය ලජ්ජාව අහක් කිරීම කියල. කුස ඇතුලේ ඉන්නේ ජීවිතයක් නෙමේ කලලයක් කියන විශ්වාස^ වෙනසේ ප්‍රතිඵල බලන්න තව පරම්පරා කීපයක් ගියාම අද මේ ඉන්න නිරාගමිකයින් එදාට හිටියොත් හොඳයි.

එහම සමාජෙක ජීවත් නොවුන ලංකාවේ ජීවත් වුන කෙනෙකුට කීයටවත්ම මේක තේරෙන් නෑ.

මොකද ඒගොල්ල තවමත් පිරිසිදු වතුරේ ජීවත් වෙන මාලු.

* : අනෙකාව මරාගෙන කන මට්ටමේ සමාජ තිබිල තියෙනවා මේ දන්න කියන කාලෙට එනකල්, අදත් තියෙනවා , හොයන්න ඕන නම් හොයාගන්න.

^ විශ්වාස : දෙවියෝ පින් පව් කුසල් අකුසල් නිවන උනත් එක් එක් ප්‍රමාණ වලින් විශ්වාස.

නිවන් අවබෝධ වෙනකල් එසේ නිවන් දැකපු බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා.

[QUOTE="326, post: 25969595, member: 563929"] [USER=484477]@annian[/USER] ඔයා මේ සාකච්ඡාව එකවැර දෙපැත්තක අරන් යන්න යනවා, ඒකයි මේ පටලැවිල්ල මට හිතන්නෙ. පුද්ගලික නිදහස සහ සමාජීයක පැවැත්මේ අවශ්‍යතා වෙන වෙනම දෙපැත්ත අරන් සාකච්ඡාව යන්නේ. ආගම් විශ්වාස නොකිරීමේ පුද්ගලික අයිතිය/ නිදහස/හැකියාව තියෙන්නෙ ආගම් විශ්වාස පින් පව් කුසල් අකුසල් උඩ ගොඩනැගුනු සමාජය ඇතුලේ. වතුරේ ඉන්න මාලු සෙට් එකක් වතුර කියල මුකුත් නෑ , වතුර කියල විශ්වාස කරන්න ඕනත් නෑ කියනව වගේ. වැඩිපුර කියවන්න ඕන නන් : ලෝකෙ ඉන්නෙ එක මිනිහයි ඒ තමන් පමනයි, ඒ ලෝකෙ ගලක කොටපු ආගම් වලින් තමන්ට එකක් තෝරගන්න තියෙනවා නම් කෝකද තෝරගන්නේ සහ තෝරගන්නේ නැද්ද වගේ පුද්ගලික තීරණයක් උඩ නෙමෙයි ආගම් දෙවියෝ අවශ්‍ය / අනවශ්‍ය වෙන්නේ , නමුත් රිප්ලයිස් ගොඩක් තියෙන්නේ එහම. මට දෙවියෝ ඕන නෑ , මට ආගම් ඕන නෑනේ හොදින් ඉන්න ඉතින් අනිත් අයට මොකටද. මේ පදනම උඩ තමයි දෙවියන් ආගම් විශ්වාස අනවශ්‍යයි කියන්නේ. හැබැයි අර ඉස්සෙල්ල කියපු ලෝකෙට තව කෙනෙක් ආව දවසට ආගම් ගලේ කොටල තිබ්බත්, නැතත් දැන් තත්වය වෙනස්, දැන් "සමාජයක්" තියෙනවා. ආගම් දෙවියන් විශ්වාස ධර්ම මේවා අනවශ්‍යයි කියන අය ඉන්නේ ඉහත විශ්වාස උඩ රැදුණු සමාජයේ ආරක්ෂාව උඩ. අනෙකාව මරාගෙන කන සමාජයක් ඇති නොවුනේ මිනිස්සු විශ්වාස පදනම් කරගෙන සමාජ හදපු නිසා*. (වතුරේ ඉන්න මාලු) නිරාගමික අය කිසි කෙනෙක් එහෙම කිසිම හොද, නරක, පින්, පව්, කුසල්, අකුසල් ගැන විශ්වාස නොකර හැදුන සමාජෙක ජීවත් වෙන්නෙ නෑ, කොච්චර කෑ ගැහුවත්. ඔන්න ඕකයි අද අභියෝගය එහම සමාජයක් හදාගෙන ඉදලා එන්න. දෙවියෝ ඉන්න බවට සාක්කි ඉල්ලුවේ දැනට සියවස් දෙක්කට විතර කලින්. දෙවියෝ ආගම් පින් පව් කුසල් අකුසල් නැතිව හැදුන නිරාගමික සමාජෙක ඉදන් ඕක කිව්වා නම්, සලකන්න පුලුවන්. එතකොට මේ විශ්වාස^ එපා වැඩක් නැහැ කියන දේශපාලනික ගමනේ යන අය විරුද්ධ මොකටද ? විශ්වාස^ වලටද, නැති නම් විශ්වාස නිසා තමන්ට කරන්න අවශ්‍ය නමුත් කරන්න ගියොත් සමාජෙන් පිලිකුල් වෙන ක්රමයද? ඔවුන්ට සැබෑවට අවශ්‍ය විශ්වාස^ උඩ හැදුන සමාජයේ ආරක්ෂාව උඩින් තමන්ට ඕන දේ වැරදි බව දැන දැන කරන්න නමුත් ඒ ගැන අනෙක් අයට විවේචනය කිරීම වලක්වන්න. හරියට ලී ගොඩක් උඩ ඉදන් යට ලී අහක් කරනවා වගේ වැඩක්. ඒක කරවන්නේ ඊලග පරම්පරාවල් පාවිච්චි කරල. මේක අද අල්ලගෙන ඉන්නෙ මාක්ස් වාදී දේශපාලන ව්‍යාපාරය එදා අජිතකේසකම්බල උනාට. දැන් කියන්න පුලුවන් වතුරෙ විතරයි නේ මාලු ඉන්නෙ කොහොමත් කියල , හැබැයි වතුරේ පිරිසිදු කම ඕන මාලුන්ට ඉන්නත්. අපිරිසිදු නම් ඉන්න වෙන් නෑ. නිරාගමික කෙලවරට යන්න යන සමාජයක් ඇතුලේ හිටියා නම් තේරෙනවා කොයිතරම් භයානකද හිතුමතේ ගබ්සා කිරීමට ආගමෙන් විශ්වාසයෙන් පැවතුන බය ලජ්ජාව අහක් කිරීම කියල. කුස ඇතුලේ ඉන්නේ ජීවිතයක් නෙමේ කලලයක් කියන විශ්වාස^ වෙනසේ ප්‍රතිඵල බලන්න තව පරම්පරා කීපයක් ගියාම අද මේ ඉන්න නිරාගමිකයින් එදාට හිටියොත් හොඳයි. එහම සමාජෙක ජීවත් නොවුන ලංකාවේ ජීවත් වුන කෙනෙකුට කීයටවත්ම මේක තේරෙන් නෑ. මොකද ඒගොල්ල තවමත් පිරිසිදු වතුරේ ජීවත් වෙන මාලු. // ****************************************// * : අනෙකාව මරාගෙන කන මට්ටමේ සමාජ තිබිල තියෙනවා මේ දන්න කියන කාලෙට එනකල්, අදත් තියෙනවා , හොයන්න ඕන නම් හොයාගන්න. ^ විශ්වාස : දෙවියෝ පින් පව් කුසල් අකුසල් නිවන උනත් එක් එක් ප්‍රමාණ වලින් විශ්වාස. නිවන් අවබෝධ වෙනකල් එසේ නිවන් දැකපු බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom