Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිරීක්ෂකයන්ගේ ඇස් පෙනුනේ නැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරීක්ෂකයන්ගේ ඇස් පෙනුනේ නැද්ද

පියා පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක්..පුතා රෝයල් එකේ - සූක්ෂම උපකරණයකින් උ/පෙ ප්‍රශ්ණ පත්‍රය පිටකළ සිද්ධියේ සුලමුල හෙලිවෙයි..!

උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා සිටින බව විමර්ශණ වලදී හෙලිවූ අතර, එම විභාග වංචාවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක සිසුවෙකු අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෛද්‍යවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවය කරන්නෙකු වන අතර, සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයාට රුපියල් දස ලක්ෂයක මුදලක් ලබාදී උසස් පෙළ විභාගයට පෙනී සිටින තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර කරන ලෙස ඔහු ඉල්ලා ඇති බවද හෙළි වී තිබේ.

ඒ අනුව වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුර ජංගම දුරකථනයක් මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක ගුරුවරයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ ඒවාට අදාළ පිළිතුරු ලබා ගැනීම සඳහාය.

මේ සඳහා සූක්ෂම ලෙස දුරකථනයක් Bluetooth උපකරණයක් සහ තවත් උපකරණයක් යොදාගෙන පරීක්ෂණ වලදී අණාවරණය වී තිබේ.

එමෙන්ම Bluetooth උපකරණය මගින් මෙම විභාග වංචාවට චෝදනා ලබා ඇති ගුරුවරයා සමග සම්බන්ධවී ඇති සිසුවා සියලු ප්‍රශ්ණවලට පිළිතුරුද ගුරුවරයාගෙන් ලබාගෙන ඇති බව හෙළිව තිබේ.

උපකාරක පංති ගුරුවරයා එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී පසුව ප්‍රශ්න තුනක් පත්‍රිකාවක මුද්‍රණය කර ඒ මොහොතේම ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් සහ උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල බෙදාහැර තිබුණි.

උපකාරක පංති ගුරුවරයා වෛද්‍යවරයාගෙන් ලබාගත් බවට සැකකරන රුපියල් දස ලක්ෂයක මුදලින් රුපියල් නව ලක්ෂ අනූ දහසක් ඔහුගේ කඳානේ පිහිටි නිවසේ තිබී පොලිසිය සොයාගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය පිළිබඳ සුලමුල හෙළි වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වාගෙන යයි.

සැකකාර උපකාරක පංති ගුරුවරයා රටින් පලා යැම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

[QUOTE="The Jilmart, post: 22138836, member: 557958"] [b]නිරීක්ෂකයන්ගේ ඇස් පෙනුනේ නැද්ද[/b] [SIZE="5"]පියා පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක්..පුතා රෝයල් එකේ - සූක්ෂම උපකරණයකින් උ/පෙ ප්‍රශ්ණ පත්‍රය පිටකළ සිද්ධියේ සුලමුල හෙලිවෙයි..! උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා සිටින බව විමර්ශණ වලදී හෙලිවූ අතර, එම විභාග වංචාවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක සිසුවෙකු අද (23) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ වෛද්‍යවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවය කරන්නෙකු වන අතර, සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයාට රුපියල් දස ලක්ෂයක මුදලක් ලබාදී උසස් පෙළ විභාගයට පෙනී සිටින තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර කරන ලෙස ඔහු ඉල්ලා ඇති බවද හෙළි වී තිබේ. ඒ අනුව වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුර ජංගම දුරකථනයක් මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක ගුරුවරයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ ඒවාට අදාළ පිළිතුරු ලබා ගැනීම සඳහාය.[/SIZE] [B][SIZE="5"]මේ සඳහා සූක්ෂම ලෙස දුරකථනයක් Bluetooth උපකරණයක් සහ තවත් උපකරණයක් යොදාගෙන පරීක්ෂණ වලදී අණාවරණය වී තිබේ.[/SIZE][/B] [SIZE="5"][B]එමෙන්ම Bluetooth උපකරණය මගින් මෙම විභාග වංචාවට චෝදනා ලබා ඇති ගුරුවරයා සමග සම්බන්ධවී ඇති සිසුවා සියලු ප්‍රශ්ණවලට පිළිතුරුද ගුරුවරයාගෙන් ලබාගෙන ඇති බව හෙළිව තිබේ.[/B][/SIZE] [SIZE="5"]උපකාරක පංති ගුරුවරයා එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී පසුව ප්‍රශ්න තුනක් පත්‍රිකාවක මුද්‍රණය කර ඒ මොහොතේම ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් සහ උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල බෙදාහැර තිබුණි. උපකාරක පංති ගුරුවරයා වෛද්‍යවරයාගෙන් ලබාගත් බවට සැකකරන රුපියල් දස ලක්ෂයක මුදලින් රුපියල් නව ලක්ෂ අනූ දහසක් ඔහුගේ කඳානේ පිහිටි නිවසේ තිබී පොලිසිය සොයාගෙන තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය පිළිබඳ සුලමුල හෙළි වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වාගෙන යයි. සැකකාර උපකාරක පංති ගුරුවරයා රටින් පලා යැම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom