Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ

ඔබේ නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ පලකරවා ගන්න

මා අද දින දුම්රියේ එන අතරතුර අංකල් කෙනෙකු සහ පිරිසක් හමුවිය..ඔවුන්ගෙන් තුන් දෙනෙකු කාන්තාවන් වූ අතර ඔහු අත කැමරාවක් විය.ඒ කැමරාවේ ඕනෑතරම් පිංතූර ගත හැකි බවත් ඒ පිංතූර අඩු මුදලකට මුද්‍රණය කරගත හැකි බවත් අවට සිටි ඔහුගේ දන්නා අඳුනන අයට තෙලක් දමමින් සිටියේය..ඔහු අත වූයේ මීට වසර දෙක තුනකට පෙර ජනප්‍රිය වූ ඩිජිටල් කැමරාවකි..එය මේ කියවන බොහෝ දෙනෙකුට මැජික් නොවුනාට තවමත් කැමරාව බොහෝ දුප්පත් සහ ගම්බද ජනයාට මැජික්ය..මා මීට මාස 6කට පමණ කතරගම ගිය විට ඒ කතරගම එවිට සිටි දහස් ගණනක සෙනග අතරින් කැමරාවක් තිබුනේ මටත් තව කීප දෙනකුටත් පමණි..නමුත් එහි සිටි විදේශිකයන් බෝමයකට කැමරා නවීන ජාතිවල ඒවා තිබුණි..මට තිබුනේත් ඒ තරම් සුකුරුත්තන් එකක් නොව බොහොම ලාබ එකකි..

එක්වරම කොල්ලක පැමිණ මගේ කැමරාව දැක ඔහු අත වු කැමරාවක් දක්වා එය හදාගන් පුලුවන්දකියා මගෙන් ඇසීය..මාද කැමරාවක් ඇල්ලූ ප්‍රථම චාරිකාව එය උවත් ටිකක් ඔබා කියා බැලූමුත් එහි පිංතූර වදින විට එන සුදු පැහැය නතර කරගන්නා බොත්තමක් හෝ යමක් සොයාගන්ට බැරිවිය..එවිට කතාවට එක්වූ අර කැමරාව රැගෙන ආ කොල්ලා පැවසුයේ එය ඔහුගේ රට සිටින කෙනෙක් දුන් එකක් බවය.කැනන් තරමක් පරණ එකකි එය...එහෙත් අද කාලේ චීන ජංගම දුරකථන ආගමනයත් සමග කැමරා වලින් ගන්නා පිංතූරු ගණන නම් ඉහල ගොස් ඇත.

දැන් යලිත් අර මැදිවියේ පිරිමියා වෙත යොමු විය.ඔහු සමග ගිය නඩේ ගොලු තරුණ ගැහැනු ලමයෙක් විය ඇය වාඩි වී සිටියේ අර අංකල්ට තනිකර විරුද්ධ පැත්තේය..අංකල් ඇයගේ පිංතූරයක් ගත්තේය..ගොලු කෙල්ලක වුවත් මනරම් මුහුනක් තිබූ ඇය ඒ පිංතූරය බලා අලංකාරව අහිංසකව සිනා සුනි..ඇගේ මව යැයි සිතිය හැකි කෙනෙකුගෙන් ඇය කොටුව දුරදැයි කොටුවක් අඳිමින් අසයි..ඇගේ මව ඇය තේරුම් නොගනී...නැත්නම් තේරුම් ගන්නට උත්සාහ නොකරයි.

මොකද පහුගිය දවස්වල පේන්න හිටියෙ නැත්තෙ..ඒ අනික් අය අංකල්ගෙන් අසන ප්‍රශ්ණයකි..මේකනේ අපේ ගෙදර තාප්පයක් බැන්දනේ..

අර මොකටද තාප්ප ඇයි එකක් තිෙයන්නෙ??

නැහැ මේකනේ අර අපේ අල්ලපු ගෙදර තියෙන්නෙ සාගරයක් වගේ...ආන්න ඒ ගෙදර මිනිහ බැඳල ඉන්නෙ ජර්මන් ගැනියෙක් ...ඉතින් ඔය පවුල පහුගිය දවසෙ ආව...ඔය පවුලෙ ඉන්නව දැන් ලමයි...ගෑනු ලමයිම දෙන්නෙක් එක්ෙකනෙක් අවුරුදු 13යි අනික් කෙනා 16ක් විතර..තව ඉතින් නෑයො කියල වෙන්න ඇති සුද්දියොත් එනව යනව..අපේ අය වගේ නෙමෙයි නෙව..කිසි ආචාරයක් නෑ...බාගෙට ඇඳන් තමයි හැමතිස්සෙම..ඔය ගෙදර තියෙනව එලියෙ ෂවර් එකක්..අර ගෑනු ලමයි මහ දවල් රෑ කියල වගක් නෑ ඕකෙන් නානව..පොඩි ලමයි උණාට ඇඟවල් හෙම හරි ලස්සනට හැදිල නේ..

ඉතින් ඔය අපේ පුතාල මුනුබුරාල හෙම ඉන්නවනේ..උණ් ඉතින් ඔව්ව දකින එක හොඳ මදි නේ...අපිට අනික අනික් අයගෙ නිදහසට බාධාකරන්නත් බෑනෙ..මං තීරණයකලා ගැඩොල් පේලි 10ක් වැඩිකරල තාප්පෙ උස්සල දාන්න පේන්නෙ නැතිවෙන්න...අපිට ඉතින් අනික් අයෙග හැදියාව හදන්න බෑනෙ අපේ ගෞරවය රැකගන්නත් එපැයි...

මේ කතාව මුල සිට අගටත් අග සිට මුලටත් කිහිප වතාවක් මොහු කීවේය...

ඉන්පසු..

ඇයි අංකල් ඉතින් ඔය කැමරාවක් තියන් පිංතූරයක් වත් ගත්තෙ නැතෙයි??

කියා එකියෙක ඇසුවාය..

හුහ් හුහ් හුහ්

ගගා සිනාසී...

නැතුව නැතුව මං ගත්ත පිංතූර..අරන් අර අපෙ කන්තොරුවෙ ඉන්න කොල්ල ඉන්නෙ අමරසිංහ.... ඌට ගිහින් දුන්න...ඌ අහපි මේව කොහෙන්ද ෆෙෂ් බඩු ටිකක් නේ කියල..ූඌ ඒවට වහ වැටිල...

මං කිව්ව අපි අර නිවාඩුව්ක් ගතකරන්න හික්කඩුවෙ ගිය වෙලාවක අල්ලපු හෝටලේ සුද්දියො නාන පිංතූර වගයක් කියල..

කියන්න ඇහැක අපේ ගෙදර එහැ පැත්තෙයි කියල ...මූ ඇවිත් පදිංචි වෙයි ඕව බලන්න..

පස්සෙ මං මකල දැම්ම..

අනික ොඩි ලමයි දෙන්නෙක් නේ..

පොඩි උනාට ඉතින් හොඳට..

තියෙනව...

පිරිසම මහ සද්දෙන් සිනාසෙයි....

මං ඉතින් මගේ යුතුකම කලා...දැං පේන්නෙ නෑ උං හෙලුවෙන් පියෑඹුවොත් අැර අපේ ගෙදරට....

මේ කියවන ඔබ හෝ ඔබේ දන්නා කියන නිවසක වැඩුනු ගැහැනු ලමුන් හෝ වැඩුනු ගැහුන අය ඇඳුම් අඩුවේන් වත්තේ පිටියේ නිවසේ එලියේ වැඩ කරනවා සෙල්ලන් කරනවා විය හැක..

කෙතරම් ලොකු උවත් ඔවුන් ඔබට සුරතල් දියනියන් සහ වගකීම් සහිත ගැහැණු විය හැක...නමුත් අනෙක් නොදන්නා ලෝකයට ඔවුන්ගේ ඔය අඩනිරුවත් පිංතූරය වැදගත් වන්නේ ගොන් බඩුවකගේ තමන් ගන්නා ලද විශිෂ්ඨ ජායාරූපයක් ලෙසයි...

බොහෝ විට නිවෙස්වලින් පිට ඇඳුම් හය හතක් ලාගෙන සිටින වර්ථමාන කාන්තාවන් නිවෙසට පැමිණි විට සැහැල්ලු වීමට සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටියාය කියා නාස්තිවෙන සදාචාරයක් සංස්කෘතියක් නැත..නමුත් පිට අයකු නිවසට වද්දා ගැන්මට පෙර සහ පිට අයට පේන තැනක සෙල්ලම් කරන වැඩකරන විට සැලකිලිමත් වීම තම ශරීර සෞඛ්‍යයටත් පවුලේ අනෙක් අයගේ සෞඛ්‍යයටත් මනාය..

කෙතරම් දන්නා කියන කෙනෙක් උවත් නිවෙසට පැමිනෙනවිට ඔහු සමග අයතා ගනුදෙනුවක් හෝ එවන් අදහසක් වත් නැතිනම් ගැලපෙන ඇඳුමකින් සැරසී සිටීම මනාය..මන්ද ඔහුගේ ඇසට අසුවන කාන්තාවගේ අඩ නිරුවත හෝ විනිවිද පේන ඇඳුම ඔහු ගේ සිතේ ඒ කාන්තාව කෙරෙහි ඇති ගරුකටයුුතු බව සහ විශ්වාසය බිඳ වැටීමට හේතු වන බැවිනි..

මා කලක් විවාහක මිතුරකුගේ නිවසෙක පාඩම් වැඩ කීපයක් කරගැන්ම සඳහා සතියකට වරක් දෙකක් සහභාගී වුනෙමි...එවිට දිනක් ඔහු අලු කැමරාවක් ගෙන ඇවිත් තිබුනි.එවිට රාත්‍රී සැහැල්ලු ඇඳුමකින් සිටි ඔහුගේ බිරිඳගේ පිංතූර කීපයක් ඔහු විසින් ගන්නා ලදී..පසුකලෙක ඔහුගේ පරිඝනකය සොයාබැලු මට ඒ පිංතූර යලිත් වතාවක් දැකගන්නට හැකිවිය...තරමක් මහත ශරීර ඇති අැෙග් බිරිඳගේ් මනා රූපයෙන් ආවරණය විය යුතු විසල් කොටස් ඇගේ විනිවිද පෙනෙන රාත්‍රී ඇඳුම විනිවිද ගොස් සටහන් වී තිබුනි.මගේ මිතුරාගේ බිරිඳ මගේද හොඳ යහලුවෙකු වූනිසා මට එහි එතරම් ම ලොකු පුදුමයක් නොවූයේ එවන් ඇඳුම්වලින්ම ඇය නිතර දෙවේලේ මා දැක තිබු නිසාය..එවෙලේ මා විසින් එය කොපි කරගත හැකිව තිබුනත් මා විසින් ඒ අවස්ථාවේදිම ඔහුට දන් ඒ පිංතූර ටික මකා දැමුවෙමි...මේවන් පරිගණක ජංගම දුරකතන සහ අයි පැඩි වැනි ටැබ්ලට් වර්ගයේ අයිතම දෝෂ සහිත වූවිට ඒවා සැදීමට දීමේදීත්..නැත්න්ම සුලු වේලාවක් සඳහා වෙනත් අයෙකු පාවිච්චියට ගන්නා විටදීත් මෙවන් පිංතූර සහ වීඩියෝ වල ඇති දේ සුලු ඉඩක් හරහා ජනප්‍රිය නවතම නිරුවත් ඡායාරුපයක් ලෙස හෝ වීඩියෝවක් මුලු අන්තර්ජාලයටම එකතු විය හැක...මෙවන් විටක අන්තර්ජාලයට ඔබේ නිරුවත එක් මිනිත්තුවක් විවෘත වී තිබුනොත් එය යලිත් මකා දැමීම යනු ඉතාම අපාසු කාර්යයකි...කෙතරම් හිතවත් වුවත් තමාගේ පුද්ගලික දේවල් පුද්ගලික ලෙස තිබීමට ඇවැසිනම් ඒවාෙය් පිංතූර ගැන්මට ඉඩ නොදීම වැදගත් වෙයි...මේ අපි ජීවත්වෙන ආසියාතික සමාජයේ මෙන්ම යුෙරා්පිය රටවල පවා නිරුවත් ඡායාරූප වීඩියෝ වල සිටින ගැහැනුන් සියල්ල බලන අය සිතන්නේ මුදලට ඇඟ දන්දෙන ගැහැනුන්ගේ සෙල්ලම් විය හැකි බවයි...

වැරදිලාවත් ඔබ ගැහැනියක නම් ඔබගේ රූපයක් මෙසේ නිරුවත් ලෙස අන්තර්ජාලයේ තිබී යම් දිනක ඔබ යම් සම්මුඛ පරීක්ෂණයකට යන විට එහි සිටින කෙනෙක් මේ පිංතූරය දැක තිබුනොත් අත්වෙන හෝ අත්විය හැකි ගරුත්වය ගැන මා අටුවා ටීකා ටිෆ්ෆනි කීමට ඇවැසි නැතැයි සිතමි..

ගැහැනුන් නිරුවත් ඡායාරූප වීඩියො නැරඹීමට එතරම්ම නැඹුරුවක් හඹායෑමක් නැති උවත් දැනට මා දැක ඇති බොහෝ සිල් කරුව්න ලෙස අසපු වල පදිංචි වී සිටින අති භක්තිමත් පිංවත් උපාසක මහත්වරු පවා සිල් පවාරණය කර රාත්‍රී නින්දට යෑමට පෙර මෙවන් දේ ජංගම දුරකථනයේන නරඹා සැදැහැ සිතින් සැතපෙනු මා දැන් මේ මොනිටරය දෙස බලා සිටින ඇස් ගෙඩි දෙකේන්ම දැක තිබේ....

මා දිනක් අපේ බෝඩිමේ සිට දුම්රිය නැවතුමට එන අතර අපූරු සිද්ධියක් දිටිමි...ගැහැනියෙක් ගෙයි මූලික දොරටුව ඇති තැන සිටගෙන තුවායකින් සිය සියලු ලැජ්ජාවන් වසාගෙන එක් අතකින් පිඟානද අනික් අතින් බත්ද ගෙන සිටගෙනම බත් කයි...අපි නිකමට සිතමු පාරට හායි ගා විවෘතව තිබූ ගේට්ටු තාප්ප රහිත එම නිවසේ පොඩි එකෙක් සිට වැරදිලාවත් අර තුවායෙන් ඇද්දානම් හො ්වැරදීමකින් තුවාය බුරැල් වී වැටුනානම්.?ඇයගේ එක අතක බත් මාලුපිණිය..අනික් අතේ පිඟානය...මෙව්න් ඇඳුමක් ඇඳගෙනත් සමහරු විවෘත ස්ථානවල රෙදි වැනීමවැනි කටයුතු වල යෙදෙනු මා දැක ඇත..තුවායේ බරට එය විශාල වස්තරයක් ලෙස ගෑනු අයට සිතෙනවා වෙන්නට පුලුවන..නමුත් බිම ඇති බාල්දියෙන් රෙදි ගැන්මට නැමෙන විට..සමාර විට පිටුපසින් සිටින පිරිමි කෙනෙකුට ඇස් වසාගන්නට අමතක උනොත් සොරි ඩොට් කොම්ය..ඒ සිදුවීම ඒ වෙලාවට ඒ අයුරින්ම වෙනු අල්ලපු ගෙදර ඉන්නා වනචර කොල්ලා හො කොලු තාත්තා කෙනෙක් කැමරාවක් අල්ලාගෙන සිටියොත් අනේ අර කැමරාව ලැජ්ජාවෙන් ඇඹරෙම්ි්න කැත දසුන රූපගත කරගන්නවා ඇත..කැමරාව පසුපස සිටින කෙනා සිය කෙරුම්කාර කම පෙන්වීමට අර අල්ලපු ගෙදර කුනු සරීරයේ කුනු බහුල ස්ථාන ඡායාරූපයේ සටහන් වී ඇති අන්දම සිය යහලුවන්ට පෙන්වනුද ඇතිය...

උදයන්ති කුලතුංග

පසුගිය කාලයේ ලංකාවේ රජයෙන් ලංකාවේ යුවතියන් නිරුවත්ව සිටින වීඩියො ්වල සිටින කාන්තාවන්ගේ ඡායාරූප නිකුත් වී තිබුනි..ඒ බොහො ්වීඩියො කාන්තාවන් නොදැනුවත්ව රුපගත කරන ලද ඒවා වෙයි...ඒවායේ සිටි බොහෝ රූපිකාවන් එක්වරක් පමණක් සිටි අයවලුන් වෙයි..අහිංසක ඔවුන් සොයාගෙන රජය කුමක් කරන්ට තැනුවාද කියා මට පැහැදිලි නැත..නමුත් නිරුවත් රගපෑම් වලට මුහුන දුන් අය ලෙස ඔවුන්ගේ මුහුනු ජාතික පුවත්පත් වල සති දෙක තුනක් තිස්සේ පට්ට ගැසෙමින් තිබුණි...

මේ සමහර දැන් දැන් දකින්නට ලැබෙන වීඩියෝ වල කාන්තාවන් කැමැත්තෙන්ම වීඩියො ්වලට සහබාගි වෙනු දක්නට ඇත...තමුන් කුමන හෝ කාරණාවකට කුමන හෝ ආකාරයකට ලිංගික හැසිරීමට හේතු ඇතුවා වන්නට පුලුවන..

නමුත් අනුකම්පාවට හෝ පොඩ්ඩක් බලාගෙන වැඩක් ගන්නට දුන් වංගෙඩිය රටවටේ තියෙන හංදියක් ගානේ ජංගම දුරකතන වල එක් නෝඩ් එකක් ගානේ අන්තර්ජාලයේ එකතුවීමට පහසු ලෙස රූප ගැන්ම සහ වීඩියෝ කිරීම කෙතෙක් මනුෂ්‍යත්වයට ගැලපේද??

අන්තර්ජාලයට එකතු වී ඇති දෙයක් විනාශ කිරීම යනු ඉතාමත් අමාරු කාරියකි..මේ කෙල්ලන් කොල්ලන් ගන්නා පිංතූර ඔවුන්ගේ ලමුන් කෙදිනක හෝ කෙලෙසක හො ්දුටුවොත්..ඔවුන් ඒ සිටින සිය පියා ගැන මව ගැන සිය යහලුවන්ට රටට කියා තිබූ දහසක් අහස් මාලිගා සිහින මාලිගා අතරමං වනු ඇත.මචං මන් දැක්ක බොලයි අම්ම(හෝ තාත්තා) වගේම කෙනෙක් ටිකක් පරණ අරින් වීඩියෝ එකක ඉන්නව..අඩේ අර උපන් ලපෙත් තිබුන බන්...

ඒ අසන කොල්ලා කෙතරම් අපාසුවට පත්ෙවනු ඇත්ද??

කාන්තාවනි..ඔබ දෙසට මුගුරු දඬු ගල් උරුක් කරගෙන සිටින පිරිස වැඩිය..

කොතරම් හිතවත් වුවත් ඔබේ වටිනා කුනු කසල රැකෝඩ් කරගැන්මට ඇති ඉඩකඩ නවත්වා ගන්න..

නැතහොත් දිනෙක ඔබ නිසා ගබඩා කරගත් කුණු ඔබට එලවා එලවා පහර දෙනු ඇත...

http://ansathudinapotha.blogspot.com/2011/11/blog-post_19.html

[QUOTE="prashan3000, post: 12804471, member: 350782"] [b]නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ[/b] [B][SIZE=5][COLOR=Blue] [U][COLOR=Navy]ඔබේ [/COLOR][/U][/COLOR][/SIZE][U][SIZE=5][COLOR=Navy]නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ[/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy] පලකරවා ගන්න [/COLOR][/SIZE][/U][/B] [LEFT][SIZE=5][COLOR=Blue] මා අද දින දුම්රියේ එන අතරතුර අංකල් කෙනෙකු සහ පිරිසක් හමුවිය..ඔවුන්ගෙන් තුන් දෙනෙකු කාන්තාවන් වූ අතර ඔහු අත කැමරාවක් විය.ඒ කැමරාවේ ඕනෑතරම් පිංතූර ගත හැකි බවත් ඒ පිංතූර අඩු මුදලකට මුද්‍රණය කරගත හැකි බවත් අවට සිටි ඔහුගේ දන්නා අඳුනන අයට තෙලක් දමමින් සිටියේය..ඔහු අත වූයේ මීට වසර දෙක තුනකට පෙර ජනප්‍රිය වූ [SIZE=6]ඩිජිටල් කැමරාවකි..[/SIZE]එය මේ කියවන බොහෝ දෙනෙකුට මැජික් නොවුනාට තවමත් කැමරාව බොහෝ දුප්පත් සහ ගම්බද ජනයාට මැජික්ය..මා මීට මාස 6කට පමණ කතරගම ගිය විට ඒ කතරගම එවිට සිටි දහස් ගණනක සෙනග අතරින් කැමරාවක් තිබුනේ මටත් තව කීප දෙනකුටත් පමණි..නමුත් එහි සිටි විදේශිකයන් බෝමයකට කැමරා නවීන ජාතිවල ඒවා තිබුණි..මට තිබුනේත් ඒ තරම් සුකුරුත්තන් එකක් නොව බොහොම ලාබ එකකි.. එක්වරම කොල්ලක පැමිණ මගේ කැමරාව දැක ඔහු අත වු කැමරාවක් දක්වා එය හදාගන් පුලුවන්දකියා මගෙන් ඇසීය..මාද කැමරාවක් ඇල්ලූ ප්‍රථම චාරිකාව එය උවත් ටිකක් ඔබා කියා බැලූමුත් එහි පිංතූර වදින විට එන සුදු පැහැය නතර කරගන්නා බොත්තමක් හෝ යමක් සොයාගන්ට බැරිවිය..එවිට කතාවට එක්වූ අර කැමරාව රැගෙන ආ කොල්ලා පැවසුයේ එය ඔහුගේ රට සිටින කෙනෙක් දුන් එකක් බවය.කැනන් තරමක් පරණ එකකි එය...එහෙත් අද කාලේ චීන ජංගම දුරකථන ආගමනයත් සමග කැමරා වලින් ගන්නා පිංතූරු ගණන නම් ඉහල ගොස් ඇත. දැන් යලිත් අර මැදිවියේ පිරිමියා වෙත යොමු විය.ඔහු සමග ගිය නඩේ ගොලු [B][COLOR=Red]තරුණ ගැහැනු[/COLOR][/B] ලමයෙක් විය ඇය වාඩි වී සිටියේ අර අංකල්ට තනිකර විරුද්ධ පැත්තේය..අංකල් ඇයගේ පිංතූරයක් ගත්තේය..ගොලු කෙල්ලක වුවත් මනරම් මුහුනක් තිබූ ඇය ඒ පිංතූරය බලා අලංකාරව අහිංසකව සිනා සුනි..ඇගේ මව යැයි සිතිය හැකි කෙනෙකුගෙන් ඇය කොටුව දුරදැයි කොටුවක් අඳිමින් අසයි..ඇගේ මව ඇය තේරුම් නොගනී...නැත්නම් තේරුම් ගන්නට උත්සාහ නොකරයි. මොකද පහුගිය දවස්වල පේන්න හිටියෙ නැත්තෙ..ඒ අනික් අය අංකල්ගෙන් අසන ප්‍රශ්ණයකි..මේකනේ අපේ ගෙදර තාප්පයක් බැන්දනේ..[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] අර මොකටද තාප්ප ඇයි එකක් තිෙයන්නෙ?? නැහැ මේකනේ අර අපේ අල්ලපු ගෙදර තියෙන්නෙ සාගරයක් වගේ...ආන්න ඒ ගෙදර මිනිහ බැඳල ඉන්නෙ ජර්මන් ගැනියෙක් ...ඉතින් ඔය පවුල පහුගිය දවසෙ ආව...ඔය පවුලෙ ඉන්නව දැන් ලමයි...ගෑනු ලමයිම දෙන්නෙක් එක්ෙකනෙක් අවුරුදු 13යි අනික් කෙනා 16ක් විතර..තව ඉතින් නෑයො කියල වෙන්න ඇති සුද්දියොත් එනව යනව..අපේ අය වගේ නෙමෙයි නෙව..කිසි ආචාරයක් නෑ...බාගෙට ඇඳන් තමයි හැමතිස්සෙම..ඔය ගෙදර තියෙනව එලියෙ ෂවර් එකක්..අර ගෑනු ලමයි මහ දවල් රෑ කියල වගක් නෑ ඕකෙන් නානව..[SIZE=6][COLOR=Navy]පොඩි ලමයි උණාට ඇඟවල් හෙම හරි ලස්සනට හැදිල නේ.. [/COLOR][/SIZE]ඉතින් ඔය අපේ පුතාල මුනුබුරාල හෙම ඉන්නවනේ..උණ් ඉතින් ඔව්ව දකින එක හොඳ මදි නේ...අපිට අනික අනික් අයගෙ නිදහසට බාධාකරන්නත් බෑනෙ..මං තීරණයකලා ගැඩොල් පේලි 10ක් වැඩිකරල තාප්පෙ උස්සල දාන්න පේන්නෙ නැතිවෙන්න...අපිට ඉතින් අනික් අයෙග හැදියාව හදන්න බෑනෙ අපේ ගෞරවය රැකගන්නත් එපැයි... මේ කතාව මුල සිට අගටත් අග සිට මුලටත් කිහිප වතාවක් මොහු කීවේය... [SIZE=6]ඉන්පසු..[/SIZE] ඇයි අංකල් ඉතින් ඔය කැමරාවක් තියන් පිංතූරයක් වත් ගත්තෙ නැතෙයි?? කියා එකියෙක ඇසුවාය.. [SIZE=7]හුහ් හුහ් හුහ් [/SIZE]ගගා සිනාසී... නැතුව නැතුව මං ගත්ත පිංතූර..අරන් අර අපෙ කන්තොරුවෙ ඉන්න කොල්ල ඉන්නෙ අමරසිංහ.... ඌට ගිහින් දුන්න...ඌ අහපි මේව කොහෙන්ද ෆෙෂ් බඩු ටිකක් නේ කියල..ූඌ ඒවට වහ වැටිල... මං කිව්ව අපි අර නිවාඩුව්ක් ගතකරන්න හික්කඩුවෙ ගිය වෙලාවක අල්ලපු හෝටලේ සුද්දියො නාන පිංතූර වගයක් කියල.. කියන්න ඇහැක අපේ ගෙදර එහැ පැත්තෙයි කියල ...මූ ඇවිත් පදිංචි වෙයි ඕව බලන්න.. පස්සෙ මං මකල දැම්ම.. අනික ොඩි ලමයි දෙන්නෙක් නේ.. පොඩි උනාට ඉතින් හොඳට.. තියෙනව... පිරිසම මහ සද්දෙන් සිනාසෙයි.... මං ඉතින් මගේ යුතුකම කලා...දැං පේන්නෙ නෑ උං හෙලුවෙන් පියෑඹුවොත් අැර අපේ ගෙදරට.... මේ කියවන ඔබ හෝ ඔබේ දන්නා කියන නිවසක වැඩුනු ගැහැනු ලමුන් හෝ වැඩුනු ගැහුන අය ඇඳුම් අඩුවේන් වත්තේ පිටියේ නිවසේ එලියේ වැඩ කරනවා සෙල්ලන් කරනවා විය හැක.. කෙතරම් ලොකු උවත් ඔවුන් ඔබට සුරතල් දියනියන් සහ වගකීම් සහිත ගැහැණු විය හැක...නමුත් අනෙක් නොදන්නා ලෝකයට ඔවුන්ගේ ඔය අඩනිරුවත් පිංතූරය වැදගත් වන්නේ [SIZE=6][COLOR=Red]ගොන් බඩුවකගේ[/COLOR][/SIZE] තමන් ගන්නා ලද විශිෂ්ඨ ජායාරූපයක් ලෙසයි... බොහෝ විට නිවෙස්වලින් පිට ඇඳුම් හය හතක් ලාගෙන සිටින වර්ථමාන කාන්තාවන් නිවෙසට පැමිණි විට සැහැල්ලු වීමට සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටියාය කියා නාස්තිවෙන සදාචාරයක් සංස්කෘතියක් නැත..නමුත් පිට අයකු නිවසට වද්දා ගැන්මට පෙර සහ පිට අයට පේන තැනක සෙල්ලම් කරන වැඩකරන විට සැලකිලිමත් වීම තම ශරීර සෞඛ්‍යයටත් පවුලේ අනෙක් අයගේ සෞඛ්‍යයටත් මනාය.. කෙතරම් දන්නා කියන කෙනෙක් උවත් නිවෙසට පැමිනෙනවිට ඔහු සමග අයතා ගනුදෙනුවක් හෝ එවන් අදහසක් වත් නැතිනම් ගැලපෙන ඇඳුමකින් සැරසී සිටීම මනාය..මන්ද ඔහුගේ ඇසට අසුවන [SIZE=6][COLOR=Red]කාන්තාවගේ අඩ නිරුවත හෝ විනිවිද පේන ඇඳුම ඔහු ගේ සිතේ ඒ කාන්තාව කෙරෙහි ඇති ගරුකටයුුතු බව සහ විශ්වාසය බිඳ වැටීමට[/COLOR][/SIZE] හේතු වන බැවිනි.. [B][COLOR=Purple]මා කලක් විවාහක මිතුරකුගේ නිවසෙක පාඩම් වැඩ කීපයක් කරගැන්ම සඳහා සතියකට වරක් දෙකක් සහභාගී වුනෙමි...එවිට දිනක් ඔහු අලු කැමරාවක් ගෙන ඇවිත් තිබුනි.එවිට රාත්‍රී සැහැල්ලු ඇඳුමකින් සිටි ඔහුගේ බිරිඳගේ පිංතූර කීපයක් ඔහු විසින් ගන්නා ලදී..පසුකලෙක ඔහුගේ පරිඝනකය සොයාබැලු මට ඒ පිංතූර යලිත් වතාවක් දැකගන්නට හැකිවිය...තරමක් මහත ශරීර ඇති අැෙග් බිරිඳගේ් මනා රූපයෙන් ආවරණය විය යුතු විසල් කොටස් ඇගේ විනිවිද පෙනෙන රාත්‍රී ඇඳුම විනිවිද ගොස් සටහන් වී තිබුනි.මගේ මිතුරාගේ බිරිඳ මගේද හොඳ යහලුවෙකු වූනිසා මට එහි එතරම් ම ලොකු පුදුමයක් නොවූයේ එවන් ඇඳුම්වලින්ම ඇය නිතර දෙවේලේ මා දැක තිබු නිසාය..එවෙලේ මා විසින් එය කොපි කරගත හැකිව තිබුනත් මා විසින් ඒ අවස්ථාවේදිම ඔහුට දන් ඒ පිංතූර ටික මකා දැමුවෙමි...මේවන් පරිගණක ජංගම දුරකතන සහ අයි පැඩි වැනි ටැබ්ලට් වර්ගයේ අයිතම දෝෂ සහිත වූවිට ඒවා සැදීමට දීමේදීත්..නැත්න්ම සුලු වේලාවක් සඳහා වෙනත් අයෙකු පාවිච්චියට ගන්නා විටදීත් මෙවන් පිංතූර සහ වීඩියෝ වල ඇති දේ සුලු ඉඩක් හරහා ජනප්‍රිය නවතම නිරුවත් ඡායාරුපයක් ලෙස හෝ වීඩියෝවක් මුලු අන්තර්ජාලයටම එකතු විය හැක...මෙවන් විටක අන්තර්ජාලයට ඔබේ නිරුවත එක් මිනිත්තුවක් විවෘත වී තිබුනොත් එය යලිත් මකා දැමීම යනු ඉතාම අපාසු කාර්යයකි...කෙතරම් හිතවත් වුවත් තමාගේ පුද්ගලික දේවල් පුද්ගලික ලෙස තිබීමට ඇවැසිනම් ඒවාෙය් පිංතූර ගැන්මට ඉඩ නොදීම වැදගත් වෙයි...[/COLOR][/B]මේ අපි ජීවත්වෙන ආසියාතික සමාජයේ මෙන්ම යුෙරා්පිය රටවල පවා නිරුවත් ඡායාරූප වීඩියෝ වල සිටින ගැහැනුන් සියල්ල බලන අය සිතන්නේ මුදලට ඇඟ දන්දෙන ගැහැනුන්ගේ සෙල්ලම් විය හැකි බවයි... වැරදිලාවත් ඔබ ගැහැනියක නම් ඔබගේ රූපයක් මෙසේ නිරුවත් ලෙස අන්තර්ජාලයේ තිබී යම් දිනක ඔබ යම් සම්මුඛ පරීක්ෂණයකට යන විට එහි සිටින කෙනෙක් මේ පිංතූරය දැක තිබුනොත් අත්වෙන හෝ අත්විය හැකි ගරුත්වය ගැන මා අටුවා ටීකා ටිෆ්ෆනි කීමට ඇවැසි නැතැයි සිතමි.. ගැහැනුන් නිරුවත් ඡායාරූප වීඩියො නැරඹීමට එතරම්ම නැඹුරුවක් හඹායෑමක් නැති උවත් දැනට මා දැක ඇති බොහෝ සිල් කරුව්න ලෙස අසපු වල පදිංචි වී සිටින අති භක්තිමත් පිංවත් උපාසක මහත්වරු පවා සිල් පවාරණය කර රාත්‍රී නින්දට යෑමට පෙර මෙවන් දේ ජංගම දුරකථනයේන නරඹා සැදැහැ සිතින් සැතපෙනු මා දැන් මේ මොනිටරය දෙස බලා සිටින ඇස් ගෙඩි දෙකේන්ම දැක තිබේ.... [COLOR=Purple]මා දිනක් අපේ බෝඩිමේ සිට දුම්රිය නැවතුමට එන අතර අපූරු සිද්ධියක් දිටිමි...ගැහැනියෙක් ගෙයි මූලික දොරටුව ඇති තැන සිටගෙන තුවායකින් සිය සියලු ලැජ්ජාවන් වසාගෙන එක් අතකින් පිඟානද අනික් අතින් බත්ද ගෙන සිටගෙනම බත් කයි...අපි නිකමට සිතමු පාරට හායි ගා විවෘතව තිබූ ගේට්ටු තාප්ප රහිත එම නිවසේ පොඩි එකෙක් සිට වැරදිලාවත් අර තුවායෙන් ඇද්දානම් හො ්වැරදීමකින් තුවාය බුරැල් වී වැටුනානම්.?ඇයගේ එක අතක බත් මාලුපිණිය..අනික් අතේ පිඟානය...මෙව්න් ඇඳුමක් ඇඳගෙනත් සමහරු විවෘත ස්ථානවල රෙදි වැනීමවැනි කටයුතු වල යෙදෙනු මා දැක ඇත..තුවායේ බරට එය විශාල වස්තරයක් ලෙස ගෑනු අයට සිතෙනවා වෙන්නට පුලුවන..නමුත් බිම ඇති බාල්දියෙන් රෙදි ගැන්මට නැමෙන විට..සමාර විට පිටුපසින් සිටින පිරිමි කෙනෙකුට ඇස් වසාගන්නට අමතක උනොත් සොරි ඩොට් කොම්ය..ඒ සිදුවීම ඒ වෙලාවට ඒ අයුරින්ම වෙනු අල්ලපු ගෙදර ඉන්නා වනචර කොල්ලා හො කොලු තාත්තා කෙනෙක් කැමරාවක් අල්ලාගෙන සිටියොත් අනේ අර කැමරාව ලැජ්ජාවෙන් ඇඹරෙම්ි්න කැත දසුන රූපගත කරගන්නවා ඇත..කැමරාව පසුපස සිටින කෙනා සිය කෙරුම්කාර කම පෙන්වීමට අර අල්ලපු ගෙදර කුනු සරීරයේ කුනු බහුල ස්ථාන ඡායාරූපයේ සටහන් වී ඇති අන්දම සිය යහලුවන්ට පෙන්වනුද ඇතිය... [/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-EvvSC34cqWM/TseifRqqbSI/AAAAAAAAAUk/gtQdcjZBSHw/s1600/udayanthi+kulathunga1.jpg"][IMG]http://3.bp.blogspot.com/-EvvSC34cqWM/TseifRqqbSI/AAAAAAAAAUk/gtQdcjZBSHw/s400/udayanthi+kulathunga1.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [COLOR=Red][I][SIZE=5]උදයන්ති කුලතුංග[/SIZE][/I][/COLOR] [SIZE=5][COLOR=Blue] පසුගිය කාලයේ ලංකාවේ රජයෙන් ලංකාවේ යුවතියන් නිරුවත්ව සිටින වීඩියො ්වල සිටින කාන්තාවන්ගේ ඡායාරූප නිකුත් වී තිබුනි..ඒ බොහො ්වීඩියො කාන්තාවන් නොදැනුවත්ව රුපගත කරන ලද ඒවා වෙයි...ඒවායේ සිටි බොහෝ රූපිකාවන් එක්වරක් පමණක් සිටි අයවලුන් වෙයි..අහිංසක ඔවුන් සොයාගෙන රජය කුමක් කරන්ට තැනුවාද කියා මට පැහැදිලි නැත..නමුත් නිරුවත් රගපෑම් වලට මුහුන දුන් අය ලෙස ඔවුන්ගේ මුහුනු ජාතික පුවත්පත් වල සති දෙක තුනක් තිස්සේ පට්ට ගැසෙමින් තිබුණි... මේ සමහර දැන් දැන් දකින්නට ලැබෙන වීඩියෝ වල කාන්තාවන් කැමැත්තෙන්ම වීඩියො ්වලට සහබාගි වෙනු දක්නට ඇත...තමුන් කුමන හෝ කාරණාවකට කුමන හෝ ආකාරයකට ලිංගික හැසිරීමට හේතු ඇතුවා වන්නට පුලුවන.. නමුත් අනුකම්පාවට හෝ පොඩ්ඩක් බලාගෙන වැඩක් ගන්නට දුන් වංගෙඩිය රටවටේ තියෙන හංදියක් ගානේ ජංගම දුරකතන වල එක් නෝඩ් එකක් ගානේ අන්තර්ජාලයේ එකතුවීමට පහසු ලෙස රූප ගැන්ම සහ වීඩියෝ කිරීම කෙතෙක් මනුෂ්‍යත්වයට ගැලපේද?? අන්තර්ජාලයට එකතු වී ඇති දෙයක් විනාශ කිරීම යනු ඉතාමත් අමාරු කාරියකි..මේ කෙල්ලන් කොල්ලන් ගන්නා පිංතූර ඔවුන්ගේ ලමුන් කෙදිනක හෝ කෙලෙසක හො ්දුටුවොත්..ඔවුන් ඒ සිටින සිය පියා ගැන මව ගැන සිය යහලුවන්ට රටට කියා තිබූ දහසක් අහස් මාලිගා සිහින මාලිගා අතරමං වනු ඇත.මචං මන් දැක්ක බොලයි අම්ම(හෝ තාත්තා) වගේම කෙනෙක් ටිකක් පරණ අරින් වීඩියෝ එකක ඉන්නව..අඩේ අර උපන් ලපෙත් තිබුන බන්... ඒ අසන කොල්ලා කෙතරම් අපාසුවට පත්ෙවනු ඇත්ද?? කාන්තාවනි..ඔබ දෙසට මුගුරු දඬු ගල් උරුක් කරගෙන සිටින පිරිස වැඩිය.. කොතරම් හිතවත් වුවත් ඔබේ වටිනා කුනු කසල රැකෝඩ් කරගැන්මට ඇති ඉඩකඩ නවත්වා ගන්න..[B][SIZE=7][COLOR=Red] නැතහොත් දිනෙක ඔබ නිසා ගබඩා කරගත් කුණු ඔබට එලවා එලවා පහර දෙනු ඇත... [FONT=Arial][SIZE=3][COLOR=SandyBrown]http://ansathudinapotha.blogspot.com/2011/11/blog-post_19.html[/COLOR][/SIZE][/FONT] [/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom