Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර orionthuma කියන කෙනාගේ මානසිකත්වය හරිහැටි මට තේරුම ගියේ මේ thread එක කියවද්දී... ඔහු බුදු දහම සහ අනෙකුත් සෑම දෙයක් ගැනම කොහෙන් හරි සුළුතරයක් දැනගෙන තමන් දන්නවා වගේ කියාපානවා...

එක තැනක තිබ්බා... මහාවීරගේ දහමේ "රහත්" බාවය ඉගැන්වෙනවා කියලා... මුලින්ම අහන්න කැමති තමුන් රහත් කියලා හදුන්වන්නේ මොකක්ද කියලා... රහත් ඵලය ලබා ගන්නේ කෙසේද යන්න??? බුදුන්ගේ ඉගැන්වීම අනුව රහත් ඵලය ලබා ගැනීමට පහත දක්වා තිබෙන කරුණු 10 සම්පුර්ණයෙන්ම අත්හල යුතුයි... එනම්.,

සක්කාය දිට්ඨි

විචිකිච්චා

සීලබ්බත පරාමාස

කාම රාග

පටිඝ

රුප රාග

අරුප රාග

මාන

උද්ධච්ච

අවිජ්ජා

මේවයේ තේරුම එකින එක කියල දීමට වෙලාව ගත කිරීම පාලක නැති බව දැනෙන්නේ.. එය තේරුම ගැනීමට ඔය පුද්ගලයාට මානසිකත්වයක් නොමැති බව දන්න නිසයි... තවද කර්මය හැසිරීම හරියාකාරව දේශනා කලේ බුදුන් පමණයි...

තවත් තැනක "පසේ බුදු වරුන්" ගැනත් සඳහනක් තිබ්බා... එයත් ඔය රහත් වගේම දෙයක්ම තමයි... පසේ බුදු කියන දේ ගැනත් හරි අවබෝදයක් ඔහුට නැහැ... පසේ බුදු කෙනෙක් සහ ලොව්තුරා බුදු කෙනෙක් අතර තිබෙන්නේ ප්‍රධාන වෙනස් කම් 3 යි... එනම්.,

1. දසපාරමිතා දෙආකාරයෙන් පිරීම... එනම් පාරමිතා සහ උප පාරමිතා යනුවෙනි. ලොව්තුරා බුදු කෙනෙක් ඔය දෙආකාරයෙන්ම පුරා තවද "පරමත්ත පාරමිතා" යනුවෙන්ද පාරමී පුරයි...

2. පසේ බුදු වරුන් පහල වන්නේ... ලොව්තුරා බුද්ධ ශාසනයක් මෙලොව නැති කාලයක පමණි... නමුත් පසේ බුදු වරුන් දහසකට වුනද එක කාලයක පහල වීමට හැක...

3. පසේ බුදු වරුන්ට තමා අවබෝද කරගත් සද්ධර්මය අන් අයට දේශනා කිරීමට නොහැක... කිසිම සත්වයෙක්ව සසරින් එතෙර කිරීමට නොහැක...

ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මොනවට පැහැදිලි වනවා පසේ බුදු වරයෙක්ගෙන් කෙසේ වත් බුදු දහමක් ලොවට දේශනා වන්නට නොහැකි බව...

තවත් කියලා තිබ්බා "සාදු" කියන වචනය ගැන... එකේ තේරුම පුජනීය යයි කියල තිබ්බා... "සාදු" යන වචනයේ සැබෑ තේරුම "එහෙයි" "එහෙමෙයි" "යහපතැයි" යන්නයි... යම්කිසි බන පදයක් ඇහෙන්විට "සාදු සාදු සාදු" යන්නෙන් බෞද්ධයෝ හද නගන්නේ... "එහෙමයි.., අපි එය පිලිගතිමි" යන අදහසිනි... හාමුදුරුවන්ට "සාදු" කියන්නෙයි බුදු රජුන්ට "බුදු සාදු" කියන්නෙයි.. හයක් හතරක් නොදන්නා බෞද්ධ පොඩි දරුවෝ පමණි... ඒ අයට හාමුදුරුවෝ කියන වචනය කියන්න අපහසු නිසා "බුදු සාදු" යන්නෙන් අමතනවා... ඔබ එච්චරටම ප්‍රාතමිකයි කියා මම දැනගත්තේ අදයි...

අපේ සමහර හාමුදුරුවරු මුදල් පරිහරණය කරනවා.., යාන වාහන තබාගෙන ඉන්නවා... ඔබ කියන එක ඇත්ත... ඒ අය සැබෑ බුද්ධ පුත්‍රයින් නොවෙයි... ඒ අය පෘතග්ජන චීවර දාරීන්... ඒ අයත් අපි වගේම ධර්මය දැන උගත් නමුත් යම්කිසි ලෞකික ජීවිත ගත කරන අය... ඒ අයගේ සංසාරය බොහෝ දුරයි... එනමුත් අප අතරේ අදටත් මාර්ගඵල ලාබී සැබෑ බුද්ධ පුත්‍රයින් ඒමට සිටිනවා... ඒ නිසා පොදුවේ හාමුදුරුවරුන්ට පහර ගහන්න එපා...

දැන් අපි මාතෘකාවට බහිමු... නිඝන්ටනාතපුත්ත හෙවත් මහාවීර ඉස්මතුවන්නේ අවිහිංසාවාදයේ පිය යන විරුදාවලියත් සමගයි... ඔවුන් වස්ත්‍ර ඇඳීම ප්‍රතික්ෂේප කලේ වස්ත්‍ර ඇඟේ ගැටීම නිසා සම මතුපිට ජීවත් වන්නාවූ ශුද්‍ර ජීවින් මැරෙන නිසා... ඔවුන් ස්නානයෙන් වැලකුනා... පොලවේ ගමන ගත්තේ හරි පරිස්සමෙන්... සතුන් මියැදෙයි කියා... ජලය උණුවෙන් පාන කලේ නැහැ... මේ වගේ නොයෙකුත් මිත්‍යාදෘෂ්ටික නීති මාලාවක් පනවාගෙනයි අවිහිංසාවාදය තිබුනේ... බුද්ධ දේශනාවේ තිබෙන්නේ සම්යදෘෂ්ටියක් පමණයි...

චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!

[QUOTE="Indrakeela, post: 12380908, member: 393963"] [SIZE="3"]අර orionthuma කියන කෙනාගේ මානසිකත්වය හරිහැටි මට තේරුම ගියේ මේ thread එක කියවද්දී... ඔහු බුදු දහම සහ අනෙකුත් සෑම දෙයක් ගැනම කොහෙන් හරි සුළුතරයක් දැනගෙන තමන් දන්නවා වගේ කියාපානවා... එක තැනක තිබ්බා... මහාවීරගේ දහමේ "රහත්" බාවය ඉගැන්වෙනවා කියලා... මුලින්ම අහන්න කැමති තමුන් රහත් කියලා හදුන්වන්නේ මොකක්ද කියලා... රහත් ඵලය ලබා ගන්නේ කෙසේද යන්න??? බුදුන්ගේ ඉගැන්වීම අනුව රහත් ඵලය ලබා ගැනීමට පහත දක්වා තිබෙන කරුණු 10 සම්පුර්ණයෙන්ම අත්හල යුතුයි... එනම්., සක්කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාම රාග පටිඝ රුප රාග අරුප රාග මාන උද්ධච්ච අවිජ්ජා මේවයේ තේරුම එකින එක කියල දීමට වෙලාව ගත කිරීම පාලක නැති බව දැනෙන්නේ.. එය තේරුම ගැනීමට ඔය පුද්ගලයාට මානසිකත්වයක් නොමැති බව දන්න නිසයි... තවද කර්මය හැසිරීම හරියාකාරව දේශනා කලේ බුදුන් පමණයි... තවත් තැනක "පසේ බුදු වරුන්" ගැනත් සඳහනක් තිබ්බා... එයත් ඔය රහත් වගේම දෙයක්ම තමයි... පසේ බුදු කියන දේ ගැනත් හරි අවබෝදයක් ඔහුට නැහැ... පසේ බුදු කෙනෙක් සහ ලොව්තුරා බුදු කෙනෙක් අතර තිබෙන්නේ ප්‍රධාන වෙනස් කම් 3 යි... එනම්., 1. දසපාරමිතා දෙආකාරයෙන් පිරීම... එනම් පාරමිතා සහ උප පාරමිතා යනුවෙනි. ලොව්තුරා බුදු කෙනෙක් ඔය දෙආකාරයෙන්ම පුරා තවද "පරමත්ත පාරමිතා" යනුවෙන්ද පාරමී පුරයි... 2. පසේ බුදු වරුන් පහල වන්නේ... ලොව්තුරා බුද්ධ ශාසනයක් මෙලොව නැති කාලයක පමණි... නමුත් පසේ බුදු වරුන් දහසකට වුනද එක කාලයක පහල වීමට හැක... 3. පසේ බුදු වරුන්ට තමා අවබෝද කරගත් සද්ධර්මය අන් අයට දේශනා කිරීමට නොහැක... කිසිම සත්වයෙක්ව සසරින් එතෙර කිරීමට නොහැක... ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මොනවට පැහැදිලි වනවා පසේ බුදු වරයෙක්ගෙන් කෙසේ වත් බුදු දහමක් ලොවට දේශනා වන්නට නොහැකි බව... තවත් කියලා තිබ්බා "සාදු" කියන වචනය ගැන... එකේ තේරුම පුජනීය යයි කියල තිබ්බා... "සාදු" යන වචනයේ සැබෑ තේරුම "එහෙයි" "එහෙමෙයි" "යහපතැයි" යන්නයි... යම්කිසි බන පදයක් ඇහෙන්විට "සාදු සාදු සාදු" යන්නෙන් බෞද්ධයෝ හද නගන්නේ... "එහෙමයි.., අපි එය පිලිගතිමි" යන අදහසිනි... හාමුදුරුවන්ට "සාදු" කියන්නෙයි බුදු රජුන්ට "බුදු සාදු" කියන්නෙයි.. හයක් හතරක් නොදන්නා බෞද්ධ පොඩි දරුවෝ පමණි... ඒ අයට හාමුදුරුවෝ කියන වචනය කියන්න අපහසු නිසා "බුදු සාදු" යන්නෙන් අමතනවා... ඔබ එච්චරටම ප්‍රාතමිකයි කියා මම දැනගත්තේ අදයි... අපේ සමහර හාමුදුරුවරු මුදල් පරිහරණය කරනවා.., යාන වාහන තබාගෙන ඉන්නවා... ඔබ කියන එක ඇත්ත... ඒ අය සැබෑ බුද්ධ පුත්‍රයින් නොවෙයි... ඒ අය පෘතග්ජන චීවර දාරීන්... ඒ අයත් අපි වගේම ධර්මය දැන උගත් නමුත් යම්කිසි ලෞකික ජීවිත ගත කරන අය... ඒ අයගේ සංසාරය බොහෝ දුරයි... එනමුත් අප අතරේ අදටත් මාර්ගඵල ලාබී සැබෑ බුද්ධ පුත්‍රයින් ඒමට සිටිනවා... ඒ නිසා පොදුවේ හාමුදුරුවරුන්ට පහර ගහන්න එපා... දැන් අපි මාතෘකාවට බහිමු... නිඝන්ටනාතපුත්ත හෙවත් මහාවීර ඉස්මතුවන්නේ අවිහිංසාවාදයේ පිය යන විරුදාවලියත් සමගයි... ඔවුන් වස්ත්‍ර ඇඳීම ප්‍රතික්ෂේප කලේ වස්ත්‍ර ඇඟේ ගැටීම නිසා සම මතුපිට ජීවත් වන්නාවූ ශුද්‍ර ජීවින් මැරෙන නිසා... ඔවුන් ස්නානයෙන් වැලකුනා... පොලවේ ගමන ගත්තේ හරි පරිස්සමෙන්... සතුන් මියැදෙයි කියා... ජලය උණුවෙන් පාන කලේ නැහැ... මේ වගේ නොයෙකුත් මිත්‍යාදෘෂ්ටික නීති මාලාවක් පනවාගෙනයි අවිහිංසාවාදය තිබුනේ... බුද්ධ දේශනාවේ තිබෙන්නේ සම්යදෘෂ්ටියක් පමණයි... චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..! :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom