Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත්.... miami sushi රෙස්ටුරන්ට් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවත්.... miami sushi රෙස්ටුරන්ට් එක

ජපානය විසින් හදුන්වා දුන් සුෂී මාළු පිඟාන අද ලංකාවේ වගේම ලෝකයේත් ඉතා ප්‍රසිද්ධයි..sushi කෑම වේලේ ඇති වෙනස තමයි ඉතා අලුත් පිරිසිදු මාළු අමුවෙන් අහාරයට ගැනීම....ඊට අමතරව අහාර වේලට බත් සහ තවත් අවයව කිහිපයක් එකතු කරනවා. අද මේ කතා කරන්න යන්නේ අමුතුම මාදිලියේ සුෂී රෙස්ටුරන්ට් එකක් ගැනයි..ඇමෙරිකාවේ miami beach එකේ තිබෙන මේ miami රේස්ටුරන්ට් එකේ sushi කෑම වේල පිළියෙළ කරලා නිරුවත් සුරුපියන් ගේ ඇඟ මත තමයි තියල තියෙන්නේ (photo ).restaurant එකට එන හැමෝම තම කෑම වේල සුරුපියන්ගේ

ඇකය මතින් අරගෙන අහාරයට ගන්නවලු.මේ restaurant එකේ අයිති nathan liberman කියන්නේ මේක ඉතාමත් ජනප්රීය වන්නට හේතුව රූමතියන්ගේ ලස්සන පමණක් නොව එහි ඇති ස්වාභාවික බව නිසා කියලයි...හැබැයි නිරුවත් වෙලා ඉන්න රූමතියන්ගේ රහස් තැන් කෙහෙල් කොළවලින් වසාලු තියෙන්නේ ..ඒක හොඳයි නැත්නම් ඉතින් කෑම වලට වඩා අමතර දෙයක් සිද්දවෙයිනේ ..ඔන්න බලන්න සල්ලි කාර ලෝකයට ගිය කල .. ..අර කතාවක් තියෙනවනේ අපේ මාළු අපේ ඇඟ උඩ තියාගෙනම කපා ගන්නවා කියල ...මෙතෙන මාළු ඇඟ උඩ තියාගෙන බුදිනවා ...අනේ කාලේ ..ඇකේ වාසේ .....ම්ම්ම්...

REP BUMP දිලා යන්න තරම් කරෑණාවන්ත වන්න

[QUOTE="D.shan, post: 14345901, member: 378369"] [b]නිරුවත්.... miami sushi රෙස්ටුරන්ට් එක[/b] [SIZE="4"]ජපානය විසින් හදුන්වා දුන් සුෂී මාළු පිඟාන අද ලංකාවේ වගේම ලෝකයේත් ඉතා ප්‍රසිද්ධයි..sushi කෑම වේලේ ඇති වෙනස තමයි ඉතා අලුත් පිරිසිදු මාළු අමුවෙන් අහාරයට ගැනීම....:baffled:ඊට අමතරව අහාර වේලට බත් සහ තවත් අවයව කිහිපයක් එකතු කරනවා. අද මේ කතා කරන්න යන්නේ අමුතුම මාදිලියේ සුෂී රෙස්ටුරන්ට් එකක් ගැනයි..ඇමෙරිකාවේ miami beach එකේ තිබෙන මේ miami රේස්ටුරන්ට් එකේ sushi කෑම වේල පිළියෙළ කරලා නිරුවත් සුරුපියන් ගේ ඇඟ මත තමයි තියල තියෙන්නේ:rofl: (photo ).restaurant එකට එන හැමෝම තම කෑම වේල සුරුපියන්ගේ ඇකය මතින් අරගෙන අහාරයට ගන්නවලු.මේ restaurant එකේ අයිති nathan liberman කියන්නේ මේක ඉතාමත් ජනප්රීය වන්නට හේතුව රූමතියන්ගේ ලස්සන පමණක් නොව එහි ඇති ස්වාභාවික බව නිසා කියලයි...හැබැයි නිරුවත් වෙලා ඉන්න රූමතියන්ගේ රහස් තැන් කෙහෙල් කොළවලින් වසාලු තියෙන්නේ :P..ඒක හොඳයි නැත්නම් ඉතින් කෑම වලට වඩා අමතර දෙයක් සිද්දවෙයිනේ ..ඔන්න බලන්න සල්ලි කාර ලෝකයට ගිය කල .. ..අර කතාවක් තියෙනවනේ අපේ මාළු අපේ ඇඟ උඩ තියාගෙනම කපා ගන්නවා කියල ...මෙතෙන මාළු ඇඟ උඩ තියාගෙන බුදිනවා ...අනේ කාලේ ..ඇකේ වාසේ .....ම්ම්ම්...[/SIZE] [IMG]http://i50.tinypic.com/amzexf.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]REP BUMP දිලා යන්න තරම් කරෑණාවන්ත වන්න:rolleyes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom