Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත්_වුණේ_මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්Ŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවත්_වුණේ_මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්&#348

‘‘ඇගේ ඇස අග“ නිරුවත් වුණේ මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්කු

අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඇගේ ඇස අඟ“ චිත්රපටයෙහි නිරුවත් දර්ශනවල සිටින්නේ තමා නොවන බව එහි ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු පවසයි.

නිරුවත් දර්ශනවලට පෙනී සිටීම අභියෝගයක් නොවුණේදැයි ඇගෙන් සති අන්ත පුවත්පතක මාධ්‍යවේදියකු සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ, ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිසක් මම නෙවෙයි…˜ යැයි ඇය කියා සිටී.

කෙසේවුවද, තමාද කියා සිතා ගැනීමට නොහැකි තරමටම ඒ චරිතය තමාගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වී ඇති බවද ඇය පවසන්නී ය.

එසේම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවද, එය රූගත කිරීමේ දී අපහසුතාවක් නොවුණ බවයි. රූගත කිරීම් ඉතා පරිස්සමට සැලැසුම්කර තිබූ බවද ඇය කියා සිටින්නීය.

ඇය කියා සිටින්නේ තමාගේ රංගනය දුටුවේ ද පසුගියදා තංරගනී සිනමා ශාලාවේ පැවැති ‘‘ඇගේ ඇස අඟ“ මාධ්‍ය දර්ශනය දා බවයි. මෝස්තර නිරූපිකාවක් ද වන ඈ මේවන විට එම ආශාවෙන් මිදී ඇතැයි ද කියා සිටින්නීය.

රිතිකා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ජීවිතය සැලැසුම් කළ තැනැත්තියක් නොවන බවත්, වැරදුණ තැන් බොහොමයක් ඇති බවත්, ඒ ගැන දැන් දුක් නොවන්නේ සතුටුවන්නට ඕනෑ තරම් දේ මේවන විට ඇති බැවින් යැයිද ඇය සඳහන් කර ඇත.

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙන් අධ්‍යාපනය ලද රිතිකා පවුලේ වැඩිමලා වන අතර ඇයට බාල සහෝදරියක් හා සහෝදරයෙක් සිටිති.

[YOUTUBE]mDA_qOmNJF4[/YOUTUBE]

[QUOTE="Bitter Truth, post: 20118127, member: 555686"] [b]නිරුවත්_වුණේ_මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්Ŝ[/b] [CENTER][COLOR="Black"][SIZE="4"]‘‘ඇගේ ඇස අග“ නිරුවත් වුණේ මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්කු[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][COLOR="Black"]අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඇගේ ඇස අඟ“ චිත්රපටයෙහි නිරුවත් දර්ශනවල සිටින්නේ තමා නොවන බව එහි ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු පවසයි. නිරුවත් දර්ශනවලට පෙනී සිටීම අභියෝගයක් නොවුණේදැයි ඇගෙන් සති අන්ත පුවත්පතක මාධ්‍යවේදියකු සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ, ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිසක් මම නෙවෙයි…˜ යැයි ඇය කියා සිටී. කෙසේවුවද, තමාද කියා සිතා ගැනීමට නොහැකි තරමටම ඒ චරිතය තමාගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වී ඇති බවද ඇය පවසන්නී ය. එසේම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවද, එය රූගත කිරීමේ දී අපහසුතාවක් නොවුණ බවයි. රූගත කිරීම් ඉතා පරිස්සමට සැලැසුම්කර තිබූ බවද ඇය කියා සිටින්නීය. ඇය කියා සිටින්නේ තමාගේ රංගනය දුටුවේ ද පසුගියදා තංරගනී සිනමා ශාලාවේ පැවැති ‘‘ඇගේ ඇස අඟ“ මාධ්‍ය දර්ශනය දා බවයි. මෝස්තර නිරූපිකාවක් ද වන ඈ මේවන විට එම ආශාවෙන් මිදී ඇතැයි ද කියා සිටින්නීය. රිතිකා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ජීවිතය සැලැසුම් කළ තැනැත්තියක් නොවන බවත්, වැරදුණ තැන් බොහොමයක් ඇති බවත්, ඒ ගැන දැන් දුක් නොවන්නේ සතුටුවන්නට ඕනෑ තරම් දේ මේවන විට ඇති බැවින් යැයිද ඇය සඳහන් කර ඇත. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙන් අධ්‍යාපනය ලද රිතිකා පවුලේ වැඩිමලා වන අතර ඇයට බාල සහෝදරියක් හා සහෝදරයෙක් සිටිති. [/COLOR][/SIZE] [CENTER][YOUTUBE]mDA_qOmNJF4[/YOUTUBE] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/05/2-18.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/05/3-16.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/05/4-13.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/05/5-11.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/05/7-7.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom