Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවතින් ඉන්න පුළුවන් තැන්(18++)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවතින් ඉන්න පුළුවන් තැන්(18++)

#1 – ඉතාලියේ වෙරෝනා : ශරීර සිතුවම් උත්සවය

මෙම වර්ණවත් උත්සවය පැවැත්වෙන්නේ ඉතාලියේ වෙරෝනා නගරයේයි. ආරම්භ කරල තියෙන්නෙ 2006 වර්ෂයේදී යි. නිරුවතින් කිව්වට මෙයාලා ඇඟ පුරා විවිධ ලස්සන චිත්‍ර ඇඳගෙනයි උත්සවයට සහභාගී වෙන්නෙ.

#2 – Bare Necessities: Nude Cruise

1990 වර්ෂයේ සිට Bare Necessities සංචාරය සංවිධානය කරන්නේ ඇඳුම් ඇඳීම අනිවාර්ය නොවූ නිවාඩුවක් ගත කරන්නයි. මේ සංචාරය සිදු කරන්නේ නැවකින්. ඉතින් ඔබට කැමතිනම් ඔබේ කැබින් එකෙන් පිටතදීත් නිරුවතින් ඉන්න පුළුවනි. හැබැයි අනික් සියළු දෙනා සමඟ සුහදව ඉන්නත් මතක තබාගන්න.

#3 – කැනඩාවේ ටොරොන්ටෝ : ලෝක නිරුවත් පාපැදි සවාරිය

මේකට නිරුවත් පාපැදි සවාරියක් කියා හැඳින්වූවාට එයින් කියවෙන්නෙ වෙනත්ම දෙයක්. ඒ තමයි නාගරික පරිසර දූෂණය සහ ඛණිජ තෙල් මත යැපීම සම්බන්ධව විරෝධය පළ කිරීමක් වශයෙනුයි. ටොරොන්ටෝ නිරුවත් පාපැදි සවාරියේ වෙබ් අඩවියෙන් ඔබට මේ ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්නත් පුළුවනි.

#4 – ජර්මනිය ඇටෙන්බර්ග් : නිරුවත් හිම මත ලිස්සා යෑමේ තරඟාවලිය

වාර්ෂිකව යුරෝපීය තරඟකරුවන් විසින් යට ඇඳුම් පමණක් ඇඳගෙන කැමතිනම් බූට්ස් දාගෙන යාර 97 ක දුරක් හිම මත ලිස්සා යෑම සිදු කරනවා. තරඟයට හොඳේ. පළවෙනි තෑග්ග ඩොලර් වලින් නම් $1000 ක් පමණ ලැබෙනවා.

#5 – පිලිපීනයේ ලොස් බානෝස් : නිරුවත් දිවීම

පිලිපීනයේ විශ්වවිද්‍යාලයකදී වාර්ෂිකව සංවිධානය වෙන උත්සවක් තමයි මේක. (සමහර විට මීට කළින් මේ ගැන දන්නවත් ඇති…) මුලින්ම සංවිධානය කරල තියෙන්නෙ 1977 දී Hubad na Bayani හෙවත් නිරුවත් වීරයා නමැති චිත්‍රපටයේ ප්‍රවර්ධනය කිරීම සඳහායි. පිලිපීයේ හැම විශ්වවිද්‍යාලයකම ඉදිරිපිට නිරුවත් මිනිසෙකුගේ ප්‍රතිමාවක් තියෙනවලු.

#6 – නොවාඩා කළුගල් කාන්තාරය : දැවෙන මිනිසා

දැවෙන මිනිසා නමින් නම් කර ඇති මෙය ඔබට සුපුරුදු උත්සවයක් නම් නොවෙයි. එය ප්‍රජාව, කලාව, ආත්ම ප්රකාශනය, සහ ස්වයං විශ්වාස පිළිබඳව තේමා කරගනිමින් සෑම වසරකම පවත්වනවා. ඒ සඳහා සෑම වසරකම තාවකාලික නගරයක් ඉදි කරනු ලබනවා.

#7 – හංගේරියාව බුඩාපෙස්ට් – නාන ගෙවල්

බුඩාපෙස්ට් නගරයට නාන නගරය කියා නොකිව්වාට එහි ගොඩක් තැන්වල ලෝකයේ ඇති වෙනත් නගර සියල්ලටම සාපේක්ෂව වැඩිපුර උණුසුම් ඖෂධීය ජල උල්පත් පිහිටා තිබෙනවා. ඒ උණුසුම් ජලය ඔබට නිදහසේ, නිරුවතින් විඳින්නටත් පුළුවනි.

#8 – ඇන්ටාක්ටිකාව : අංශක 300 නිරුවත් දිවීම.

මේ සඳහා සහභාගී වන්නන් sauna කුටියක් තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 93ක පමණ උෂ්ණත්වයක් යටතේ රැඳී සිටිනවා. ඒ විදිහට මිනිත්තු 10ක් විතර ඉන්නවා. ඉන් පස්සෙ එළියට බැහැලා නිරුවතින් දුවන්න පටන් ගන්නවා. ආයෙත් sauna කුටියට ඇවිල්ලා උණුසුම් වෙනවා. මේකෙදි මත්පැන් පානය කරන්න නම් අවස්ථාවක් නැහැ.

#9 – ජපානය සයිදයිජි පන්සල: Hadaka Matsuri, නිරුවත් උත්සවය

ජපානයෙත් සෑම අවුරුද්දකම දුසිමක් පමණ විවිධ ස්ථාන වල නිරුවත් උත්සව පවත්වනවා. පිරිමි සියළු දෙනා වචනාර්ථයෙන් නම් ඇඳුම් කිසිවක් අඳින්නෙ නැහැ. ඔවුන් වාසනාවන්ත පූජනීය යෂ්ටි යුගලක් ස්පර්ෂ කරමින් වාසනාව උදාකර ගැනීම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා එකිනෙකා සමඟ දැඩි අරගලයක නිරත වෙනවා.

#10 – කැලිෆෝනියාව ශාන්ත ඩියේගෝ : Black’s Beach

Black’s Beach කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන විශාලතම නිරුවත් වෙරළයි.

src:http://www.officialomarion.com

http://www.puduma.com

[QUOTE="sbanurada, post: 19206073, member: 33920"] [b]නිරුවතින් ඉන්න පුළුවන් තැන්(18++)[/b] [CENTER][SIZE="4"]#1 – ඉතාලියේ වෙරෝනා : ශරීර සිතුවම් උත්සවය [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/810/desktop-1443824834.jpg[/IMG] මෙම වර්ණවත් උත්සවය පැවැත්වෙන්නේ ඉතාලියේ වෙරෝනා නගරයේයි. ආරම්භ කරල තියෙන්නෙ 2006 වර්ෂයේදී යි. නිරුවතින් කිව්වට මෙයාලා ඇඟ පුරා විවිධ ලස්සන චිත්‍ර ඇඳගෙනයි උත්සවයට සහභාගී වෙන්නෙ. #2 – Bare Necessities: Nude Cruise [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/811/desktop-1443824837.jpg[/IMG] 1990 වර්ෂයේ සිට Bare Necessities සංචාරය සංවිධානය කරන්නේ ඇඳුම් ඇඳීම අනිවාර්ය නොවූ නිවාඩුවක් ගත කරන්නයි. මේ සංචාරය සිදු කරන්නේ නැවකින්. ඉතින් ඔබට කැමතිනම් ඔබේ කැබින් එකෙන් පිටතදීත් නිරුවතින් ඉන්න පුළුවනි. හැබැයි අනික් සියළු දෙනා සමඟ සුහදව ඉන්නත් මතක තබාගන්න. #3 – කැනඩාවේ ටොරොන්ටෝ : ලෝක නිරුවත් පාපැදි සවාරිය [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/812/desktop-1443824842.jpg[/IMG] මේකට නිරුවත් පාපැදි සවාරියක් කියා හැඳින්වූවාට එයින් කියවෙන්නෙ වෙනත්ම දෙයක්. ඒ තමයි නාගරික පරිසර දූෂණය සහ ඛණිජ තෙල් මත යැපීම සම්බන්ධව විරෝධය පළ කිරීමක් වශයෙනුයි. ටොරොන්ටෝ නිරුවත් පාපැදි සවාරියේ වෙබ් අඩවියෙන් ඔබට මේ ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්නත් පුළුවනි. #4 – ජර්මනිය ඇටෙන්බර්ග් : නිරුවත් හිම මත ලිස්සා යෑමේ තරඟාවලිය [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/813/desktop-1443824846.jpg[/IMG] වාර්ෂිකව යුරෝපීය තරඟකරුවන් විසින් යට ඇඳුම් පමණක් ඇඳගෙන කැමතිනම් බූට්ස් දාගෙන යාර 97 ක දුරක් හිම මත ලිස්සා යෑම සිදු කරනවා. තරඟයට හොඳේ. පළවෙනි තෑග්ග ඩොලර් වලින් නම් $1000 ක් පමණ ලැබෙනවා. #5 – පිලිපීනයේ ලොස් බානෝස් : නිරුවත් දිවීම [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/814/desktop-1443824850.jpg[/IMG] පිලිපීනයේ විශ්වවිද්‍යාලයකදී වාර්ෂිකව සංවිධානය වෙන උත්සවක් තමයි මේක. (සමහර විට මීට කළින් මේ ගැන දන්නවත් ඇති…) මුලින්ම සංවිධානය කරල තියෙන්නෙ 1977 දී Hubad na Bayani හෙවත් නිරුවත් වීරයා නමැති චිත්‍රපටයේ ප්‍රවර්ධනය කිරීම සඳහායි. පිලිපීයේ හැම විශ්වවිද්‍යාලයකම ඉදිරිපිට නිරුවත් මිනිසෙකුගේ ප්‍රතිමාවක් තියෙනවලු. #6 – නොවාඩා කළුගල් කාන්තාරය : දැවෙන මිනිසා [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/815/desktop-1443824855.jpg[/IMG] දැවෙන මිනිසා නමින් නම් කර ඇති මෙය ඔබට සුපුරුදු උත්සවයක් නම් නොවෙයි. එය ප්‍රජාව, කලාව, ආත්ම ප්රකාශනය, සහ ස්වයං විශ්වාස පිළිබඳව තේමා කරගනිමින් සෑම වසරකම පවත්වනවා. ඒ සඳහා සෑම වසරකම තාවකාලික නගරයක් ඉදි කරනු ලබනවා. #7 – හංගේරියාව බුඩාපෙස්ට් – නාන ගෙවල් [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/816/desktop-1443824860.jpg[/IMG] බුඩාපෙස්ට් නගරයට නාන නගරය කියා නොකිව්වාට එහි ගොඩක් තැන්වල ලෝකයේ ඇති වෙනත් නගර සියල්ලටම සාපේක්ෂව වැඩිපුර උණුසුම් ඖෂධීය ජල උල්පත් පිහිටා තිබෙනවා. ඒ උණුසුම් ජලය ඔබට නිදහසේ, නිරුවතින් විඳින්නටත් පුළුවනි. #8 – ඇන්ටාක්ටිකාව : අංශක 300 නිරුවත් දිවීම. [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/817/desktop-1443824864.jpg[/IMG] මේ සඳහා සහභාගී වන්නන් sauna කුටියක් තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 93ක පමණ උෂ්ණත්වයක් යටතේ රැඳී සිටිනවා. ඒ විදිහට මිනිත්තු 10ක් විතර ඉන්නවා. ඉන් පස්සෙ එළියට බැහැලා නිරුවතින් දුවන්න පටන් ගන්නවා. ආයෙත් sauna කුටියට ඇවිල්ලා උණුසුම් වෙනවා. මේකෙදි මත්පැන් පානය කරන්න නම් අවස්ථාවක් නැහැ. #9 – ජපානය සයිදයිජි පන්සල: Hadaka Matsuri, නිරුවත් උත්සවය [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/818/desktop-1443824868.jpg[/IMG] ජපානයෙත් සෑම අවුරුද්දකම දුසිමක් පමණ විවිධ ස්ථාන වල නිරුවත් උත්සව පවත්වනවා. පිරිමි සියළු දෙනා වචනාර්ථයෙන් නම් ඇඳුම් කිසිවක් අඳින්නෙ නැහැ. ඔවුන් වාසනාවන්ත පූජනීය යෂ්ටි යුගලක් ස්පර්ෂ කරමින් වාසනාව උදාකර ගැනීම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා එකිනෙකා සමඟ දැඩි අරගලයක නිරත වෙනවා. #10 – කැලිෆෝනියාව ශාන්ත ඩියේගෝ : Black’s Beach [IMG]http://d1kh4faitw75tu.galaxant.com/000/391/819/desktop-1443824873.jpg[/IMG] Black’s Beach කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන විශාලතම නිරුවත් වෙරළයි. [/SIZE][/CENTER] src:[url]http://www.officialomarion.com[/url] [url]http://www.puduma.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom