Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවතින් තැබූ ගිනස් ලෝක වාර්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවතින් තැබූ ගිනස් ලෝක වාර්තා

මිනිසුන් කැමතියි එක එක විදියේ අමුතු වැඩ කරන්න.ලෝකයේ අමුතු වැඩ සනිටුහන් වෙන පොත තමයි ගිනස් වාර්තා පොත.ඉතින් මේ පොතේ මිනිසුන් ඇදුම් ඇදන් කරපු දක්ෂ වැඩ ගැන වගේම ඇදුම් නැතුව කරපු විවිධ වැඩ ගැනත් ලියවිලා තියෙනවා.අද කියන්න යන්නේ නිරුවත් ව වැඩිම පිරිසක් එකතු වෙලා කරපු වැඩ ගැන

වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වන දිය නැමේ ඉසව්ව

මේ වැඩේ සංවිධානය කරන්නේ American Association for Nude Recreation (AANR) කියන සංගමය මගින්.ඇමරිකාවේ පිහිනුම් තටාක 103ක් යොදා ගනිමින් එකවර මිනිසුන් 13674ක් තමන්ගේ පිහිනුම් ඇදුම් ගලවා දමා නාන්න පටන් ගත්තා.මේ වාර්තාව තියලා තියෙන්නේ 2008 වසරේ ජුලි මාසේදී.මේ පිස්සු වැඩේ මේ සංගමය හැම වසරකම පවත්වනවා.

ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් ප්‍රසිද්ධියේ දිවීම

මේ වැඩේ කරලා තියෙන්නේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ සිසුන්.නගරයේ ජනාකීර්ණ ප්‍රසිද්ධ විදී ඔස්සේ මේ නිරුවතින් දුවන වැඩේට සිසුන් 1543ක් සහභාගී වෙලා තිබුනා.සිද්දිය වෙලා තියෙන්නේ 1974 වසරේ මාර්තු 07 වෙනිදා

ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් සිදු කල විවාහ මංගල්‍යය

මේ අරුම පුදුම නිරුවත් විවාහ මංගල්‍ය සදහා ජමෙයිකාවේදී මංගල ජෝඩු 29ක් සහභාගී වෙලා තියෙනවා.2003 වසරේ වැලන්ටයින් දවසේ තමයි මේ ජෝඩු ටික නිරුවතින්ම ඉදන් marry කරලා තියෙන්නේ.මේ වගේ වැඩ වලට නම් wedding වලට ඇදුම් සපයන ආයතන ඒ තරම් කැමති වෙන එකක් නෑ.එත් ඉතින් අද කාලේ wedding එකේ ඇදුම් වලට යන වියදමත් එක්ක මෙහෙම wedding එක ගත්තත් පාඩුවක් නෑ.

ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් පෙනී සිටි සමුහ චායාරුපය

මේ group photo එක ගහන්න නිරුවත් මිනිසුන් 18000ක් මෙක්සිකෝවේ zocala කියන චතුරශ්‍රයට එකතු වෙලා තියෙනවා.2007

වසරේදී තමයි මේ ගිනස් වාර්තාව තියලා තියෙන්නේ.

ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වූ බයිසිකල් ගමන

1990 වගේ ඉදන් යුරෝපයේ හා ඇමරිකාව තුල යම් යම් නගර වල විනෝදයට වගේම විරෝධතා දැක්වීමේ අරමුණින් නිරුවත් බයිසිකල් ගමන් සංවිධානය වෙන්න පටන් ගත්තා.එත් ලෝකයේ ලොකුම නිරුවත් බයිසිකල් කරුවන්ගේ සංචාරයක් සංවිධානය වෙලා තියෙන්නේ 2004 වර්ෂයේදී තමයි.මේක සංවිධානය කරලා තියෙන්නේ The World Naked Bike කියන අප්‍රසිද්ධ සංගමයක් විසින්.අද වෙනකොට ඒ ගොල්ලෝ මේ පටන් ගත්තු අමුතු නිරුවත් වැඩේ ලෝකේ රටවල් 20ක නගර 70ක් පුරා පැතිර ගිහින් තියෙනවා.මේ වැඩේට එකතු වෙන ප්‍රමාණය වසරින් වසර වැඩි වෙන නිසා හැමදාම මේ record එක අලුත් වෙනවා

වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වූ Roller coaster ගමන

මේ වාර්තාව තියලා තියෙන්නේ 2010 වසරේදී ස්කොට්ලන්තයේ amusement park එකේ තියෙන Roller coaster එකක් යොදා ගෙන.මේ සදහා නිරුවත් පුද්ගලයින් 102ක් සහභාහි වෙලා තියෙනවා.මේ නිරුවත් Roller coaster ගමන සංවිධානය කරලා තිබුනේ හුදෙක්ම මහජන සේවය සේවය සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගන්න.කොහොම උනත් අවසානයේ මේ හෙළුවෙන් මිනිස්සු 102ක් එක පාරට කරපු වැඩේ ගිනස් පොතට ගියා

නිරුවතින් skydiving කිරීම

skydiving කියන්නේ ඉහල අහසේ පාවෙන ක්‍රීඩාවක්.හැබැයි මේක නිරුවතින් කරලා ගිනස් වාර්තා පොතට යන්න පිරිසක් සමත් උනා.ඇමරිකාවේ මේ වැඩේ කරන්න මුල් වෙලා තියෙන්නේ The Society for the Advancement of Naked Skydiving කියන සංගමය මගින්.මේ සදහා ඔවුන් නිරුවත් පුද්ගලයින් 8 දෙනෙක් යොදා ගත්තා

හරි ඔන්න එහෙනම් නිරුවතින් තියපු අමුතු අමුතු වාර්තා ගැන කියලා ඉවරයි.එහෙනම් ඔය ගොල්ලොත් මොනවහරි වාර්තාවක් තියන්න try කරන්න යාලුවනේ.

මේ මගේ blog එකේ link එක

http://wishmalokayasl.blogspot.com/

පුළුවන් නම් blog එකට ගොඩ වෙලා FB fan page එකට like එකකුත් දාගෙන යන්න යාලු

ලිපිය හොදයි නම් තව කෙනෙක් ට බලන්න share පාරකුත් දාගෙනම යන්න හොද ඩලා ලා වගේ

[QUOTE="Prasanna619, post: 18284827, member: 510168"] [b]නිරුවතින් තැබූ ගිනස් ලෝක වාර්තා[/b] [SIZE=5]මිනිසුන් කැමතියි එක එක විදියේ අමුතු වැඩ කරන්න.ලෝකයේ අමුතු වැඩ සනිටුහන් වෙන පොත තමයි ගිනස් වාර්තා පොත.ඉතින් මේ පොතේ මිනිසුන් ඇදුම් ඇදන් කරපු දක්ෂ වැඩ ගැන වගේම ඇදුම් නැතුව කරපු විවිධ වැඩ ගැනත් ලියවිලා තියෙනවා.අද කියන්න යන්නේ නිරුවත් ව වැඩිම පිරිසක් එකතු වෙලා කරපු වැඩ ගැන [/SIZE][CENTER] [SIZE=5][URL="http://3.bp.blogspot.com/-zZX8qHnsspo/VUTGmjgJOQI/AAAAAAAABJU/BKTJuIXZWlc/s1600/nude_wedxfdding.jpg"][IMG]http://3.bp.blogspot.com/-zZX8qHnsspo/VUTGmjgJOQI/AAAAAAAABJU/BKTJuIXZWlc/s1600/nude_wedxfdding.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [U][B]වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වන දිය නැමේ ඉසව්ව [/B][/U] මේ වැඩේ සංවිධානය කරන්නේ American Association for Nude Recreation (AANR) කියන සංගමය මගින්.ඇමරිකාවේ පිහිනුම් තටාක 103ක් යොදා ගනිමින් එකවර මිනිසුන් 13674ක් තමන්ගේ පිහිනුම් ඇදුම් ගලවා දමා නාන්න පටන් ගත්තා.මේ වාර්තාව තියලා තියෙන්නේ 2008 වසරේ ජුලි මාසේදී.මේ පිස්සු වැඩේ මේ සංගමය හැම වසරකම පවත්වනවා. [/SIZE][CENTER] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-KHtiCItnJ1U/VUS_lIO3ohI/AAAAAAAABI4/1htnWx1SCcA/s1600/skinnydip.jpg"][IMG]http://2.bp.blogspot.com/-KHtiCItnJ1U/VUS_lIO3ohI/AAAAAAAABI4/1htnWx1SCcA/s1600/skinnydip.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [U][B]ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් ප්‍රසිද්ධියේ දිවීම [/B][/U] මේ වැඩේ කරලා තියෙන්නේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ සිසුන්.නගරයේ ජනාකීර්ණ ප්‍රසිද්ධ විදී ඔස්සේ මේ නිරුවතින් දුවන වැඩේට සිසුන් 1543ක් සහභාගී වෙලා තිබුනා.සිද්දිය වෙලා තියෙන්නේ 1974 වසරේ මාර්තු 07 වෙනිදා [/SIZE][CENTER] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-LcsveboW23c/VUS96ENY0hI/AAAAAAAABIs/N4WqpD3rR48/s1600/streaking.jpg"][IMG]http://1.bp.blogspot.com/-LcsveboW23c/VUS96ENY0hI/AAAAAAAABIs/N4WqpD3rR48/s1600/streaking.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [U][B]ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් සිදු කල විවාහ මංගල්‍යය [/B][/U] මේ අරුම පුදුම නිරුවත් විවාහ මංගල්‍ය සදහා ජමෙයිකාවේදී මංගල ජෝඩු 29ක් සහභාගී වෙලා තියෙනවා.2003 වසරේ වැලන්ටයින් දවසේ තමයි මේ ජෝඩු ටික නිරුවතින්ම ඉදන් marry කරලා තියෙන්නේ.මේ වගේ වැඩ වලට නම් wedding වලට ඇදුම් සපයන ආයතන ඒ තරම් කැමති වෙන එකක් නෑ.එත් ඉතින් අද කාලේ wedding එකේ ඇදුම් වලට යන වියදමත් එක්ක මෙහෙම wedding එක ගත්තත් පාඩුවක් නෑ. [/SIZE][CENTER] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-zHIRVvA7wwA/VUS8ZAbP5II/AAAAAAAABIg/_Yp6J7LPEZY/s1600/nude_wedding.jpg"][IMG]http://1.bp.blogspot.com/-zHIRVvA7wwA/VUS8ZAbP5II/AAAAAAAABIg/_Yp6J7LPEZY/s1600/nude_wedding.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [U][B]ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් පෙනී සිටි සමුහ චායාරුපය[/B][/U] මේ group photo එක ගහන්න නිරුවත් මිනිසුන් 18000ක් මෙක්සිකෝවේ zocala කියන චතුරශ්‍රයට එකතු වෙලා තියෙනවා.2007 වසරේදී තමයි මේ ගිනස් වාර්තාව තියලා තියෙන්නේ. [/SIZE][CENTER] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-LL44_4uIV34/VUS60fu-RBI/AAAAAAAABIU/JN49iyvtxzA/s1600/tunick.jpg"][IMG]http://2.bp.blogspot.com/-LL44_4uIV34/VUS60fu-RBI/AAAAAAAABIU/JN49iyvtxzA/s1600/tunick.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [U][B]ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වූ බයිසිකල් ගමන [/B][/U] 1990 වගේ ඉදන් යුරෝපයේ හා ඇමරිකාව තුල යම් යම් නගර වල විනෝදයට වගේම විරෝධතා දැක්වීමේ අරමුණින් නිරුවත් බයිසිකල් ගමන් සංවිධානය වෙන්න පටන් ගත්තා.එත් ලෝකයේ ලොකුම නිරුවත් බයිසිකල් කරුවන්ගේ සංචාරයක් සංවිධානය වෙලා තියෙන්නේ 2004 වර්ෂයේදී තමයි.මේක සංවිධානය කරලා තියෙන්නේ The World Naked Bike කියන අප්‍රසිද්ධ සංගමයක් විසින්.අද වෙනකොට ඒ ගොල්ලෝ මේ පටන් ගත්තු අමුතු නිරුවත් වැඩේ ලෝකේ රටවල් 20ක නගර 70ක් පුරා පැතිර ගිහින් තියෙනවා.මේ වැඩේට එකතු වෙන ප්‍රමාණය වසරින් වසර වැඩි වෙන නිසා හැමදාම මේ record එක අලුත් වෙනවා [/SIZE][CENTER] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-JWSjGg93K94/VUS5LSP8eWI/AAAAAAAABII/puGvXlWBFbU/s1600/bike-ride.jpg"][IMG]http://4.bp.blogspot.com/-JWSjGg93K94/VUS5LSP8eWI/AAAAAAAABII/puGvXlWBFbU/s1600/bike-ride.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [U][B]වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වූ Roller coaster ගමන [/B][/U] මේ වාර්තාව තියලා තියෙන්නේ 2010 වසරේදී ස්කොට්ලන්තයේ amusement park එකේ තියෙන Roller coaster එකක් යොදා ගෙන.මේ සදහා නිරුවත් පුද්ගලයින් 102ක් සහභාහි වෙලා තියෙනවා.මේ නිරුවත් Roller coaster ගමන සංවිධානය කරලා තිබුනේ හුදෙක්ම මහජන සේවය සේවය සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගන්න.කොහොම උනත් අවසානයේ මේ හෙළුවෙන් මිනිස්සු 102ක් එක පාරට කරපු වැඩේ ගිනස් පොතට ගියා [/SIZE][CENTER] [SIZE=5][URL="http://3.bp.blogspot.com/-es8OeVgoLaE/VUS23877hpI/AAAAAAAABH8/ODDHh5KOEhY/s1600/roller-coastert.jpg"][IMG]http://3.bp.blogspot.com/-es8OeVgoLaE/VUS23877hpI/AAAAAAAABH8/ODDHh5KOEhY/s1600/roller-coastert.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [U][B]නිරුවතින් skydiving කිරීම [/B][/U] skydiving කියන්නේ ඉහල අහසේ පාවෙන ක්‍රීඩාවක්.හැබැයි මේක නිරුවතින් කරලා ගිනස් වාර්තා පොතට යන්න පිරිසක් සමත් උනා.ඇමරිකාවේ මේ වැඩේ කරන්න මුල් වෙලා තියෙන්නේ The Society for the Advancement of Naked Skydiving කියන සංගමය මගින්.මේ සදහා ඔවුන් නිරුවත් පුද්ගලයින් 8 දෙනෙක් යොදා ගත්තා [/SIZE][CENTER] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-IalbV0nN4mA/VUTEmV8pK3I/AAAAAAAABJI/QJfHVtybFPU/s1600/skydiving.jpg"][IMG]http://1.bp.blogspot.com/-IalbV0nN4mA/VUTEmV8pK3I/AAAAAAAABJI/QJfHVtybFPU/s1600/skydiving.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] හරි ඔන්න එහෙනම් නිරුවතින් තියපු අමුතු අමුතු වාර්තා ගැන කියලා ඉවරයි.එහෙනම් ඔය ගොල්ලොත් මොනවහරි වාර්තාවක් තියන්න try කරන්න යාලුවනේ. මේ මගේ blog එකේ link එක [URL]http://wishmalokayasl.blogspot.com/[/URL] පුළුවන් නම් blog එකට ගොඩ වෙලා FB fan page එකට like එකකුත් දාගෙන යන්න යාලු ලිපිය හොදයි නම් තව කෙනෙක් ට බලන්න share පාරකුත් දාගෙනම යන්න හොද ඩලා ලා වගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom