Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවතින් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවතින් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට.

ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.

1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.

2. National Sleeping Foundation අධ්‍යක්ෂිකා,Lisa Shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ.

3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.

4.රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියන stress hormone එක අඩුවෙනවලු. Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි stress වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Turner කියන්නේ.

5.Landa කියනවා අපේ confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු.

6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxin කියන හොර්මොන් එක release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා.

දාලා තිබ්බේ මෙතන

[QUOTE="keshara, post: 15776383, member: 4704"] [b]නිරුවතින් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක[/b] [SIZE="4"]උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-A2PQ4w4J-JE/UgEhKwE5ouI/AAAAAAAAooU/JA9-qGLtS2M/s400/nude-sleeping-5813.1.jpg[/IMG] [SIZE="4"]1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු. 2. National Sleeping Foundation අධ්‍යක්ෂිකා,Lisa Shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ. 3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක. 4.රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියන stress hormone එක අඩුවෙනවලු. Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි stress වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Turner කියන්නේ. 5.Landa කියනවා අපේ confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු. 6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxin කියන හොර්මොන් එක release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා.[/SIZE] [COLOR="Red"][SIZE="5"]දාලා තිබ්බේ [URL="http://www.lankagossipgirl.com/2013/08/Bennfits-nude-sleeping.html"]මෙතන [/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom