Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරුවත පෙන්නීම වරදක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගිකත්වයට සීමා දමන පදනම පැහැදිලි කරනවද ....කව්රුන් විසින් කවදාක හෝ කොටින්ම කියනවනම් පයිය නගින්නේ නැති නාකි පප්පල හදපු නීති ගැනද කියන්නේ ...Exhibitionist එහෙමත් නැත්නම් නිරුවත්ව සිටීම ලෙඩක් රෝගයක් කියල වර්ග කරන පදනම මොකක්ද .....මනුස්සයෙක්ට ගුටි බැට දෙන්න පුළුවන් වගේම අන්තිමේ පිහියකින් ඇනල මරන්න පුළුවන් ...එක පාරේ ඔක්කොටම පේන්න කලත් වැරදියි ගෙයක් ඇතුලේ කරත් වැරදියි ... ගුටි බැට දෙන එකට වඩා පිහියකින් ඇනල මරණ එක බරපතලයි ....ගෙයක් ඇතුලේ කාමරයක් ඇතුලේ තවත් ගෑනියෙකුගේ ඇග තුලට තමන්ගේ කොටසක් කිදා බස්සන එවුන් නිරුවත පමණක් පෙන්වීම අපරාධයක් ලෙස හංවඩු ගහනවා ....Exhibitionist රෝගයක් නම් intercourse ඉතා දරුණු රෝගයකි .....සංසර්ගය පිහි ඇනුම නම් නිරුවත ගුටි බට දිමකටත් වඩා පුංචි දෙයක් ...ප්රසිද්දියේ සංසර්ගයේ යෙදීම වැරදී නම් ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදීමත් වැරදි නොවන්නේ මන්ද ... .ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදුනත් කාටවත් හානියක් නොමැත ...එම නිසයි එයට අයිතියක් නීතියෙන්ම හිමිව තිබෙන්නේ ....ඒ වගේම ප්රසිද්දියේ සංසර්ගයේ යෙදුනත් කාටවත් ඇගේ මයිලකටවත් හානියක් සිදු නොවේ ....ඉදින් කෙනෙක්ට ගේ ඇතුලේ සංසර්ගයේ යෙදීම අයිතියක් ලෙස පිළිගන්න එවුන් ඒ හා සමානව තවත් කෙනෙක්ට ප්රසිද්දියේ සංසර්ගයේ හෝ නිරුවත්ව සිටීමේ අයිතියක් ඇති බව පිලි නොගන්නේ තමාගේ ඇති මිලේච්ච කුහක චින්තනය නිසා නොවේද ....

නිරුවත්ව සිටීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage/change ) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් ඇද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යම් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....

මම කියන දේ නොතේරේ නම් සියලු ලිංගික හැසිරීම් එකින් එක ගෙන තවදුරර්ත් පැහැදිලි කල හැක...ඉහත දක්වා ඇත්තේ කෙටි හැදින්විමකි ....

[QUOTE="HHBD, post: 23674705, member: 558287"] [SIZE="5"][B]ලිංගිකත්වයට සීමා දමන පදනම පැහැදිලි කරනවද ....කව්රුන් විසින් කවදාක හෝ කොටින්ම කියනවනම් පයිය නගින්නේ නැති නාකි පප්පල හදපු නීති ගැනද කියන්නේ ...Exhibitionist එහෙමත් නැත්නම් නිරුවත්ව සිටීම ලෙඩක් රෝගයක් කියල වර්ග කරන පදනම මොකක්ද .....මනුස්සයෙක්ට ගුටි බැට දෙන්න පුළුවන් වගේම අන්තිමේ පිහියකින් ඇනල මරන්න පුළුවන් ...එක පාරේ ඔක්කොටම පේන්න කලත් වැරදියි ගෙයක් ඇතුලේ කරත් වැරදියි ... ගුටි බැට දෙන එකට වඩා පිහියකින් ඇනල මරණ එක බරපතලයි ....ගෙයක් ඇතුලේ කාමරයක් ඇතුලේ තවත් ගෑනියෙකුගේ ඇග තුලට තමන්ගේ කොටසක් කිදා බස්සන එවුන් නිරුවත පමණක් පෙන්වීම අපරාධයක් ලෙස හංවඩු ගහනවා ....Exhibitionist රෝගයක් නම් intercourse ඉතා දරුණු රෝගයකි .....සංසර්ගය පිහි ඇනුම නම් නිරුවත ගුටි බට දිමකටත් වඩා පුංචි දෙයක් ...ප්රසිද්දියේ සංසර්ගයේ යෙදීම වැරදී නම් ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදීමත් වැරදි නොවන්නේ මන්ද ... .ගෙයක් ඇතුලේ සංසර්ගයේ යෙදුනත් කාටවත් හානියක් නොමැත ...එම නිසයි එයට අයිතියක් නීතියෙන්ම හිමිව තිබෙන්නේ ....ඒ වගේම ප්රසිද්දියේ සංසර්ගයේ යෙදුනත් කාටවත් ඇගේ මයිලකටවත් හානියක් සිදු නොවේ ....ඉදින් කෙනෙක්ට ගේ ඇතුලේ සංසර්ගයේ යෙදීම අයිතියක් ලෙස පිළිගන්න එවුන් ඒ හා සමානව තවත් කෙනෙක්ට ප්රසිද්දියේ සංසර්ගයේ හෝ නිරුවත්ව සිටීමේ අයිතියක් ඇති බව පිලි නොගන්නේ තමාගේ ඇති මිලේච්ච කුහක චින්තනය නිසා නොවේද .... නිරුවත්ව සිටීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....[COLOR="DarkRed"]නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage/change ) පදනම් කරගෙන පමණි[/COLOR] ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් ඇද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යම් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...[COLOR="Red"]පැහැදිලිවම නීති වෙනස් විය යුතුය[/COLOR] .... මම කියන දේ නොතේරේ නම් සියලු ලිංගික හැසිරීම් එකින් එක ගෙන තවදුරර්ත් පැහැදිලි කල හැක...ඉහත දක්වා ඇත්තේ කෙටි හැදින්විමකි [/B][/SIZE].... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom