Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින

නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින්න

'ව්‍යායාම' නූතන සමාජය තුළ ඉතාම සුලභව කතාබහට ලක්වන මාතෘකාවකි. බෝ නොවන රෝග රැසක් වළක්වා ගත හැකි ඔසුවක් සේ ක්‍රියාකාරී වන ව්‍යායාමවල යෙදීම වුවද කළ යුත්තේ කරුණු හරි හැටි දැනගෙනය. මන්ද ඔබ නුසුදුසු ව්‍යායාමවල යෙදීම නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටලු මවා දෙන්නක් විය හැකි බැවිනි. ව්‍යායාම යනු හිතුමතයට කළ යුතු දෙයක් නොවේ. විශේෂයෙන් විවිධ රෝගාබාධවලින් පෙළෙන හෘද රෝගීන්, සන්ධි රෝග වලට ගොදුරුවූවන් ව්‍යායාම සඳහා තම යෝග්‍යතාවය හඳුනා ගැනීමට වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය. ව්‍යායාම සඳහා මිනිසුන් තුළ තිබෙන උනන්දුව, ඉල්ලීම නිසාම ව්‍යායාම මධ්‍යස්ථාන රැසක් බිහිව තිබෙන බව පෙනේ. නමුත් මේවායින් සීමිත සංඛ්‍යාවක හැර වෛද්‍ය උපදෙස් මත, මගපෙන්වන්නන් නොමැත. අවම තරමින් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙවැනි ව්‍යායාම ඇරඹීම වඩාත් උචිතය.

නිසි ව්‍යායාම තුළින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ රැසකි. අස්ථි සහ පේශි ශක්තිමත් කිරීමට උදව්වෙයි. සන්ධිවල නම්‍යතාව වැඩිකරයි. ශරීර බර නියමිතව පවත්වාගෙන යාමට උපකාරි වෙයි. විශේෂයෙන්ම හැඩැති සිරුරක් උරුම කර ගැනීමට හේතුවෙයි. මානසික ආතතිය, අඩුකරමින් හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදීමට මනස ප්‍රබෝධමත් කරයි. හෘදයේ සේම පෙණහලුවල ක්‍රියාකාරිත්වයද හොඳින් පවත්වා ගෙන යාමට හේතුවෙයි. සිරුර තරබාරු වීමෙන් වළක්වා බෝ නොවන රෝග රැසකින්ද ඈත්ව සිටීමට මගපාදා දෙයි.

එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්ද ව්‍යායාම බවට පත් කර ගැනීමට උත්සාහ කිරීම ඉතා හොඳ උපායකි. එසේම විනෝදාංශයක් ලෙසද ව්‍යායාම වල යෙදීමට උත්සාහ කරන්න. බයිසිකල් පැදීම, දිවීම, පිහිනීම වේගයෙන් ඇවිදීම ඉතා හොඳ ව්‍යායාම කීපයකි. නැටුම්, එල්ලේ, ක්‍රිකට්, කඳු නැඟීම වැනි ක්‍රීඩාවන් වලින්ද හොඳ ව්‍යායාම ශරීරයට ලැබේ. එසේම කාන්තා ඔබට ගේ දොර අතුපතුගෑම, මොප් කිරීම අතින් රෙදි සේදීම වැනි නිවසේ වැඩකටයුතු වල යෙදීමෙන්ද සිරුර හැඩකර ගත හැකිවා සේම සතුටින් ඒවායේ නිතරවීමෙන් සිරුරට ව්‍යායාමද ලැබේ. එදිනෙදා කාර්යයන් කර ගැනීමේදී හැකි සෑම විටම පයින් ගමන් කරන්න. නැතිනම් බයිසිකලයක් පැදගෙන යන්න. ගමනක් යන විට හෝ එනවිට, බස් නැවතුමක් දෙකක් කලින් බැස ඒ දුර ඇවිදීමට පුරුදුවන්න. විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කරන්න.

සිරුරේ බර අඩුකර ගැනීමට සහ එහි හැඩය ආරක්ෂා කර ගැනීමට නම් පැයට කිලෝමීටර් 6.4ක හෝ පැයට සැතපුම් 4ක පමණ වේගයෙන් කඩිසරව ඇවිදීම කළ යුතුය. එම වේගයට එක් වරම ළඟා නොවී ක්‍රමක්‍රමයෙන් ටික ටික වේගය වැඩිකර ගැනීම වඩාත් යෝග්‍යවෙයි.

ඔබ ඇවිදින වේගය ඔබටම ගණනය කරගත හැකිය.

විනාඩියට පියවර ගණන වේගය කි.මී. පැයට වේගය සැතපුම් පැයට

70 3.2 2.0

90 4.0 2.5

105 4.8 3.0

120 5.6 3.5

140 6.4 4.0

දැන් තිබෙන නවතම ජංගම දුරකථනවලට ඇවිදීමේ පියවර ගණන සටහන් වන පහසුකම් සකසා ගත හැකිය. එසේම නවතම සොයා ගැනීම්වලට අනුව නිරෝගී දිවි පවෛතක් සඳහා දිනකට පියවර 10,000 (දාහදාහක්) ඇවිදීම අවශ්‍ය බවද කියැවෙයි. මේ ප්‍රමාණය ඔබට මුළු දවස පුරාම සිදුකරන ඇවිදීම් වලින් පියවා ගත හැකිය.

ව්‍යායාමයක් ඇරඹිමට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමටත් ව්‍යායාම අවසන් වූ පසු ඇඟ සැහැල්ලු කරන ව්‍යායාමවල යෙදීමටත් අමතක නොකරන්න.

ව්‍යායාම කරන අතරතුර සහ ව්‍යායාම වලින් පසු ජලය පානය කිරීමද වැදගත්වෙයි.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට අපගේ ස්තූතිය

සටහන නිර්මලා කුමාරි සේනාරත්න

[QUOTE="Target Hoona, post: 23664235, member: 558749"] [b]නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින[/b] [B][SIZE="5"][COLOR="Red"]නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින්න[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="DarkOliveGreen"] 'ව්‍යායාම' නූතන සමාජය තුළ ඉතාම සුලභව කතාබහට ලක්වන මාතෘකාවකි. බෝ නොවන රෝග රැසක් වළක්වා ගත හැකි ඔසුවක් සේ ක්‍රියාකාරී වන ව්‍යායාමවල යෙදීම වුවද කළ යුත්තේ කරුණු හරි හැටි දැනගෙනය. මන්ද ඔබ නුසුදුසු ව්‍යායාමවල යෙදීම නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටලු මවා දෙන්නක් විය හැකි බැවිනි. ව්‍යායාම යනු හිතුමතයට කළ යුතු දෙයක් නොවේ. විශේෂයෙන් විවිධ රෝගාබාධවලින් පෙළෙන හෘද රෝගීන්, සන්ධි රෝග වලට ගොදුරුවූවන් ව්‍යායාම සඳහා තම යෝග්‍යතාවය හඳුනා ගැනීමට වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය. ව්‍යායාම සඳහා මිනිසුන් තුළ තිබෙන උනන්දුව, ඉල්ලීම නිසාම ව්‍යායාම මධ්‍යස්ථාන රැසක් බිහිව තිබෙන බව පෙනේ. නමුත් මේවායින් සීමිත සංඛ්‍යාවක හැර වෛද්‍ය උපදෙස් මත, මගපෙන්වන්නන් නොමැත. අවම තරමින් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙවැනි ව්‍යායාම ඇරඹීම වඩාත් උචිතය. නිසි ව්‍යායාම තුළින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ රැසකි. අස්ථි සහ පේශි ශක්තිමත් කිරීමට උදව්වෙයි. සන්ධිවල නම්‍යතාව වැඩිකරයි. ශරීර බර නියමිතව පවත්වාගෙන යාමට උපකාරි වෙයි. විශේෂයෙන්ම හැඩැති සිරුරක් උරුම කර ගැනීමට හේතුවෙයි. මානසික ආතතිය, අඩුකරමින් හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදීමට මනස ප්‍රබෝධමත් කරයි. හෘදයේ සේම පෙණහලුවල ක්‍රියාකාරිත්වයද හොඳින් පවත්වා ගෙන යාමට හේතුවෙයි. සිරුර තරබාරු වීමෙන් වළක්වා බෝ නොවන රෝග රැසකින්ද ඈත්ව සිටීමට මගපාදා දෙයි. එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්ද ව්‍යායාම බවට පත් කර ගැනීමට උත්සාහ කිරීම ඉතා හොඳ උපායකි. එසේම විනෝදාංශයක් ලෙසද ව්‍යායාම වල යෙදීමට උත්සාහ කරන්න. බයිසිකල් පැදීම, දිවීම, පිහිනීම වේගයෙන් ඇවිදීම ඉතා හොඳ ව්‍යායාම කීපයකි. නැටුම්, එල්ලේ, ක්‍රිකට්, කඳු නැඟීම වැනි ක්‍රීඩාවන් වලින්ද හොඳ ව්‍යායාම ශරීරයට ලැබේ. එසේම කාන්තා ඔබට ගේ දොර අතුපතුගෑම, මොප් කිරීම අතින් රෙදි සේදීම වැනි නිවසේ වැඩකටයුතු වල යෙදීමෙන්ද සිරුර හැඩකර ගත හැකිවා සේම සතුටින් ඒවායේ නිතරවීමෙන් සිරුරට ව්‍යායාමද ලැබේ. එදිනෙදා කාර්යයන් කර ගැනීමේදී හැකි සෑම විටම පයින් ගමන් කරන්න. නැතිනම් බයිසිකලයක් පැදගෙන යන්න. ගමනක් යන විට හෝ එනවිට, බස් නැවතුමක් දෙකක් කලින් බැස ඒ දුර ඇවිදීමට පුරුදුවන්න. විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කරන්න. සිරුරේ බර අඩුකර ගැනීමට සහ එහි හැඩය ආරක්ෂා කර ගැනීමට නම් පැයට කිලෝමීටර් 6.4ක හෝ පැයට සැතපුම් 4ක පමණ වේගයෙන් කඩිසරව ඇවිදීම කළ යුතුය. එම වේගයට එක් වරම ළඟා නොවී ක්‍රමක්‍රමයෙන් ටික ටික වේගය වැඩිකර ගැනීම වඩාත් යෝග්‍යවෙයි. ඔබ ඇවිදින වේගය ඔබටම ගණනය කරගත හැකිය. විනාඩියට පියවර ගණන වේගය කි.මී. පැයට වේගය සැතපුම් පැයට 70 3.2 2.0 90 4.0 2.5 105 4.8 3.0 120 5.6 3.5 140 6.4 4.0 දැන් තිබෙන නවතම ජංගම දුරකථනවලට ඇවිදීමේ පියවර ගණන සටහන් වන පහසුකම් සකසා ගත හැකිය. එසේම නවතම සොයා ගැනීම්වලට අනුව නිරෝගී දිවි පවෛතක් සඳහා දිනකට පියවර 10,000 (දාහදාහක්) ඇවිදීම අවශ්‍ය බවද කියැවෙයි. මේ ප්‍රමාණය ඔබට මුළු දවස පුරාම සිදුකරන ඇවිදීම් වලින් පියවා ගත හැකිය. ව්‍යායාමයක් ඇරඹිමට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමටත් ව්‍යායාම අවසන් වූ පසු ඇඟ සැහැල්ලු කරන ව්‍යායාමවල යෙදීමටත් අමතක නොකරන්න. ව්‍යායාම කරන අතරතුර සහ ව්‍යායාම වලින් පසු ජලය පානය කිරීමද වැදගත්වෙයි. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට අපගේ ස්තූතිය සටහන නිර්මලා කුමාරි සේනාරත්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom