Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරෝගී දිවියකට උළුහාල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝගී දිවියකට උළුහාල්

අද කාලේ ඉන්න අයට බැරි වුනාට අපේ මුතුන් මිත්තෝ අවුරුදු 100 ක් 120 ක් කිසි අව්ලක් නැතුව දීර්ඝායුෂ විඳමින් ජිවත් වුනා. ඒකට හේතු වුනේ ශරීරයට හොඳින් ව්‍යායාම ලබා දීම වගේම නිවැරදි ආහාර රටාවක් අරගෙන ජිවත් වෙච්ච එකයි. ඔවුන් තමන්ගේ අත්දැකීම් මඟින්ම නොයෙක් දේ හොඳ ආහාර සහ ඖෂධ විදිහට වර්ග කරලා තියෙනවා. ඒත් අද කාලෙනම් ඒවා අපෙන් ගිලිහිලා යන ගමන් තමයි තියෙන්නේ. මේ විදිහට ගිලිහිලා යන එක ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ. මේ උළුහාල් ශාකය ලෙගුමිනාසේ ( Leguminosae ) කුලයට අයත් වන අතර එය ට්රිගොනෙල්ලා පොයිනුම් (Trigonella foenum) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. මේ ශාකයේ ඇට තමයි උළුහාල් කියලා අපි භාවිත කරන්නේ. ඉතින් මේ උළුහාල් භාවිත කරද්දී ශරීරයට විවිධ ගුණ ලබා ගන්න පුළුවන්.

උළුහාල් වල අඩංගු දෑ :- ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C

කොලෙස්ටරෝල් අඩු කිරීම

ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම

පිළිකා නැසීම

හෘදය වස්තුව ආරක්ෂා කිරීම

ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම

බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම

කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම

රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම

අධික රුධිර පීඩනය අඩු කිරීම

මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.

වේදනා නැසීම

අද සමාජයේ කන කෑමත් එක්ක වැඩිපුරම දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි රුධිරයේ කොලෙස්ටරෝල් ඉහල යාම කියන්නේ. ඉතින් මේ සඳහා අපිට පුළුවන් දිනපතා උළුහාල් තේ හැඳි 1/4 පමණ භාවිත කරන්න. මෙලෙස උළුහාල් භාවිත කිරීමෙන් ආහාරයේ අඩංගු මේද අම්ල ශරීරයට උරා ගැනීම අඩු කරනවා වගේම රුධිරයේ ඇති මේද දැවීම සහ රුධිර නාලවල තැන්පත් වූ මේදය දිය කිරීමත් වගේම අක්මාව තුල කොලෙස්ටරෝල් නිෂ්පාදනයත් අඩු කරනවා. ඒ වගේම උළුහාල් ඖෂධිය මාත්‍රාව භාවිතයෙන් අපේ නොයෙක් ඉදිමුම් වගේම වේදනා අඩු කර ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම හන්දි රෝග වලදී අදටත් සමහර ගම් වැසියන් සුදු ලුණු සමඟ උළුහාල් තම්බලා භාවිත කරලා වේදනාව අඩු කර ගන්නවා. ඒ වගේම උළු හාල් පිළිකා සෛල විනාශ කරනවා කියලත් විශ්වාස කරනවා.

තව අරගෙන බැලුවොත් උළුහාල් වල ඇති තිත්ත රසය මඟින් අන්ත්‍ර වලදී ශරීරයට උරා ගන්නා සරල සීනි අවශෝෂණය වලකා දමනවා. මෙහිදී සීනි උරාගන්නා ප්‍රතිග්‍රාහක අවරෝධ කරනවා. එවිට රුධිරගත සීනි මට්ටම පහළ බසිනවා. ඉතින් දියවදියා රෝගීන් සීනි සහිත ආහාරයක් ගන්නවානම් එවිට උළුහාල් තේ හැඳි 1/4 ක් පමණ ගන්නවානම් සීනි මට්ටම පාලනය කර ගන්න පුළුවන්. තව උළුහාල් වල ඇති ක්ෂාරීය ස්වභාවය නිසා ආමාශ යුෂ වල ඇති අධික ඇසිඩ් ප්‍රමාණය අඩු කරලා දානවා. එමගින් ආමාශයික ඉදිමුම සහ ආමාශයික තුවාල සුවකර ගන්නත් පුළුවන්. ඒ වගේම උළුහාල් මඟින් අග්න්‍යාශය උත්තේජනය වෙලා ජීරක එන්සයිම හොඳින් ගැලීම හේතු කොටගෙන ආහාර මනා ලෙස දිරවීමද සිදු වෙනවා. එබැවින් අන්ත්‍ර වල ගෑස් නිපදවීම අඩු වෙනවා. බඩ පුරවා දැමීම උගුරට ඒම වැනි ආබාධ වලින් ආරක්ෂා වෙනවා. ආහාර වල අන්තර් ගත මේදය ශරීරයට අවශෝෂණය කර ගැනීම අඩු කිරීම නිසා දිරා වූ ආහාරයේ අඩංගු මේදය මල සමඟ පිට වීම නිසා මළ බද්ධය නැති කරලා මළ සරණය පහසු කරනවා.

උළුහාල් නිතර ආහාරයට ගැනීමෙන් රුධිර ගත රතු සෛල ප්‍රමාණයත් හිමොග්ලොබින් ප්‍රමාණයත් වර්ධනය කර ගන්න හැකියාව තියෙනවා. මෙහිදී රුධිර සෛල නිපදවීමට අවශ්‍ය පෝෂණය සැපයීමත් ඇටමිදුළු සක්‍රිය කිරීමත් සිදු වෙනවා. ඇටමිදුළු අක්‍රිය වීමෙන් හට ගන්නා රක්ත හීනතා වලදී දිනපතා උළුහාල් භාවිතයෙන් එම තත්ත්වය මඟ හරවා ගන්න පුළුවන්. අස්ථි දුර්වල වී යෑමේ රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගයේදීද උළුහාල් භාවිතය සිදු කරනවා. මේ සඳහා නිතර බීමට ගන්නා හාතවාරියා ඇළ හෝ කොළ වලින් සාදා ගත් කැඳ වලට උළුහාල් කුඩු කර දමා බීමට ගන්න පුළුවන්.

ඒ වගේම උළුහාල් තම්බා ඔලුවේ ගෑවහම ඔලුවේ ඉස්සොරි නැති කර ගන්නත් පුළුවන්. එලෙසම කෙස් ගැලවී යාම, කෙස් ගසේ ශක්තිය දුර්වල වීම ආදී අවස්ථා වලටද හොඳ ප්‍රතිකාරයක්. ඉතින් මේ උළුහාල් කියන්නේ ස්භාවධර්මයෙන් අපිට ලැබිල තියෙන විස්මිත ඖෂධයක්.

ස්වර්ණමා

[QUOTE="Garrus, post: 19977719, member: 546382"] [b]නිරෝගී දිවියකට උළුහාල්[/b] [CENTER][URL="https://2.bp.blogspot.com/-oqXXososuPg/VwdB_tygfII/AAAAAAAAAdY/SSnu0nXY2qcK_Mpqm-xFOBhQcROnigHFA/s1600/9961102_orig.jpg"][IMG]https://2.bp.blogspot.com/-oqXXososuPg/VwdB_tygfII/AAAAAAAAAdY/SSnu0nXY2qcK_Mpqm-xFOBhQcROnigHFA/s640/9961102_orig.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]අද කාලේ ඉන්න අයට බැරි වුනාට අපේ මුතුන් මිත්තෝ අවුරුදු 100 ක් 120 ක් කිසි අව්ලක් නැතුව දීර්ඝායුෂ විඳමින් ජිවත් වුනා. ඒකට හේතු වුනේ ශරීරයට හොඳින් ව්‍යායාම ලබා දීම වගේම නිවැරදි ආහාර රටාවක් අරගෙන ජිවත් වෙච්ච එකයි. ඔවුන් තමන්ගේ අත්දැකීම් මඟින්ම නොයෙක් දේ හොඳ ආහාර සහ ඖෂධ විදිහට වර්ග කරලා තියෙනවා. ඒත් අද කාලෙනම් ඒවා අපෙන් ගිලිහිලා යන ගමන් තමයි තියෙන්නේ. මේ විදිහට ගිලිහිලා යන එක ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ. මේ උළුහාල් ශාකය ලෙගුමිනාසේ ( Leguminosae ) කුලයට අයත් වන අතර එය ට්රිගොනෙල්ලා පොයිනුම් ([I]Trigonella foenum[/I]) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. මේ ශාකයේ ඇට තමයි උළුහාල් කියලා අපි භාවිත කරන්නේ. ඉතින් මේ උළුහාල් භාවිත කරද්දී ශරීරයට විවිධ ගුණ ලබා ගන්න පුළුවන්.[/SIZE] [SIZE=4]උළුහාල් වල අඩංගු දෑ :- ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C[/SIZE] [LIST] [*][SIZE=4] කොලෙස්ටරෝල් අඩු කිරීම [/SIZE] [*][SIZE=4]ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම [/SIZE] [*][SIZE=4]පිළිකා නැසීම [/SIZE] [*][SIZE=4]හෘදය වස්තුව ආරක්ෂා කිරීම [/SIZE] [*][SIZE=4]ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම[/SIZE] [*][SIZE=4]බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම [/SIZE] [*][SIZE=4]කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම [/SIZE] [*][SIZE=4]රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම [/SIZE] [*][SIZE=4]අධික රුධිර පීඩනය අඩු කිරීම [/SIZE] [*][SIZE=4]මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.[/SIZE] [*][SIZE=4]වේදනා නැසීම [/SIZE] [/LIST] [SIZE=4]අද සමාජයේ කන කෑමත් එක්ක වැඩිපුරම දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි රුධිරයේ කොලෙස්ටරෝල් ඉහල යාම කියන්නේ. ඉතින් මේ සඳහා අපිට පුළුවන් දිනපතා උළුහාල් තේ හැඳි 1/4 පමණ භාවිත කරන්න. මෙලෙස උළුහාල් භාවිත කිරීමෙන් ආහාරයේ අඩංගු මේද අම්ල ශරීරයට උරා ගැනීම අඩු කරනවා වගේම රුධිරයේ ඇති මේද දැවීම සහ රුධිර නාලවල තැන්පත් වූ මේදය දිය කිරීමත් වගේම අක්මාව තුල කොලෙස්ටරෝල් නිෂ්පාදනයත් අඩු කරනවා. ඒ වගේම උළුහාල් ඖෂධිය මාත්‍රාව භාවිතයෙන් අපේ නොයෙක් ඉදිමුම් වගේම වේදනා අඩු කර ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම හන්දි රෝග වලදී අදටත් සමහර ගම් වැසියන් සුදු ලුණු සමඟ උළුහාල් තම්බලා භාවිත කරලා වේදනාව අඩු කර ගන්නවා. ඒ වගේම උළු හාල් පිළිකා සෛල විනාශ කරනවා කියලත් විශ්වාස කරනවා.[/SIZE] [SIZE=4]තව අරගෙන බැලුවොත් උළුහාල් වල ඇති තිත්ත රසය මඟින් අන්ත්‍ර වලදී ශරීරයට උරා ගන්නා සරල සීනි අවශෝෂණය වලකා දමනවා. මෙහිදී සීනි උරාගන්නා ප්‍රතිග්‍රාහක අවරෝධ කරනවා. එවිට රුධිරගත සීනි මට්ටම පහළ බසිනවා. ඉතින් දියවදියා රෝගීන් සීනි සහිත ආහාරයක් ගන්නවානම් එවිට උළුහාල් තේ හැඳි 1/4 ක් පමණ ගන්නවානම් සීනි මට්ටම පාලනය කර ගන්න පුළුවන්. තව උළුහාල් වල ඇති ක්ෂාරීය ස්වභාවය නිසා ආමාශ යුෂ වල ඇති අධික ඇසිඩ් ප්‍රමාණය අඩු කරලා දානවා. එමගින් ආමාශයික ඉදිමුම සහ ආමාශයික තුවාල සුවකර ගන්නත් පුළුවන්. ඒ වගේම උළුහාල් මඟින් අග්න්‍යාශය උත්තේජනය වෙලා ජීරක එන්සයිම හොඳින් ගැලීම හේතු කොටගෙන ආහාර මනා ලෙස දිරවීමද සිදු වෙනවා. එබැවින් අන්ත්‍ර වල ගෑස් නිපදවීම අඩු වෙනවා. බඩ පුරවා දැමීම උගුරට ඒම වැනි ආබාධ වලින් ආරක්ෂා වෙනවා. ආහාර වල අන්තර් ගත මේදය ශරීරයට අවශෝෂණය කර ගැනීම අඩු කිරීම නිසා දිරා වූ ආහාරයේ අඩංගු මේදය මල සමඟ පිට වීම නිසා මළ බද්ධය නැති කරලා මළ සරණය පහසු කරනවා.[/SIZE] [SIZE=4]උළුහාල් නිතර ආහාරයට ගැනීමෙන් රුධිර ගත රතු සෛල ප්‍රමාණයත් හිමොග්ලොබින් ප්‍රමාණයත් වර්ධනය කර ගන්න හැකියාව තියෙනවා. මෙහිදී රුධිර සෛල නිපදවීමට අවශ්‍ය පෝෂණය සැපයීමත් ඇටමිදුළු සක්‍රිය කිරීමත් සිදු වෙනවා. ඇටමිදුළු අක්‍රිය වීමෙන් හට ගන්නා රක්ත හීනතා වලදී දිනපතා උළුහාල් භාවිතයෙන් එම තත්ත්වය මඟ හරවා ගන්න පුළුවන්. අස්ථි දුර්වල වී යෑමේ රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගයේදීද උළුහාල් භාවිතය සිදු කරනවා. මේ සඳහා නිතර බීමට ගන්නා හාතවාරියා ඇළ හෝ කොළ වලින් සාදා ගත් කැඳ වලට උළුහාල් කුඩු කර දමා බීමට ගන්න පුළුවන්.[/SIZE] [SIZE=4]ඒ වගේම උළුහාල් තම්බා ඔලුවේ ගෑවහම ඔලුවේ ඉස්සොරි නැති කර ගන්නත් පුළුවන්. එලෙසම කෙස් ගැලවී යාම, කෙස් ගසේ ශක්තිය දුර්වල වීම ආදී අවස්ථා වලටද හොඳ ප්‍රතිකාරයක්. ඉතින් මේ උළුහාල් කියන්නේ ස්භාවධර්මයෙන් අපිට ලැබිල තියෙන විස්මිත ඖෂධයක්. [/SIZE] [SIZE=4][URL="http://swarnama.blogspot.com/2016/04/blog-post_99.html"]ස්වර්ණමා[/URL] :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom