Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරෝධායන Rs 7500/=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම පිළිබඳව එම ස්ථානයන් වෙත යොමු කල ජනතාව සිය කණස්සල්ල පළ කර සිටියි.

ඔවුන්ට අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර ඒ සඳහා දින 14ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500.00 ක මුදලක් වැය කිරීමට සිදුවන බව දැනුම් දී තිබේ.

ඒ අනුව එම ස්ථානයන් වෙත යොමු කර ඇති ජනතාව සිය විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු බවත් අද දෙරණට වාර්තා විය.

කෙසේ වෙතත් දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද (10) අලුයම ගුවන් මඟින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.

මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මඟින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.

මේ අතර නිරෝධායනයට ලක්වන පුද්ගලයින් සඳහා වන සෞඛ්‍ය නිර්දේශ කීපයක් ද දැනුම් දී තිබේ.

1. ඔබට දෙනු ලබන පෞද්ගලික තොරතුරු පත්‍රිකාව නිවැරදි සම්පූර්ණ කිරීමට කාරුණික වන්න. එය ඔබට අවශ්‍ය පූර්ව පහසුකම් සුදානම් කිරීමට මහෝපකාරී වෙයි.

2. සෑම විටම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර 2 ක පමණ දුරක් තබා ගැනීමට වගබලා ගත යුතුයි.

3. දෙදෙනෙකු අතර එකිනෙකාට අතට අත දීමෙන් හා ස්පර්ශ කිරීමෙන් වළකින්න.

4. සෑම විටම සබන් දමා අත් සෝදන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඔබගේ නවාතැන් අසල පිහිටුවා ඇත. අතසේදීම ප්‍රායෝගික නොවන අවස්ථාවල දී Alcohol Hand Rub භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.

5. රෝගය වැළදීමේ ප්රවනතාවය, ස්ත්‍රී පූරුෂ භාවය, මධ්‍යස්ථානය වෙත පැමිණි දිනය යන කරුණු 3 සැලකිල්ලට ගනිමින් ඔබට නවාතැන් සඳහා යොමු කරනු ඇත.

6.නවාතැන්වලට යාබදව වැසිකිලි සංකීර්ණ පිහිටුවා ඇති අතර, තමන්ට වෙන් කර ඇති වැසිකිලි සංකීර්ණය පමණක් පාවිච්චි කරන්න.

7. නිර්මාංශ හා නිර්මංශ නොවන අයවලුන් හට වෙන වෙනම ආහාර සකසන බැවින් ඒ සඳහා අවශ්‍ය විස්තර තොරතුරු පත්‍රිකාවේ සඳහන් කරන්න.

8.ඔබට අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර, ඒ සඳහා දින 14 ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500 ක මුදලක් අවශ්‍ය වෙයි.

නිරෝධායන මධ්‍යස්ථානය තුළට පැමිණීමේ දී රුපියල් 7500 ක මුදල සමඟින් පැමිණෙන්න විදේශ මුදල් මාරුකර ගැනීමේ පහසුකම් නියෝජිතයකු මඟින් සිදුකර ගැනීමට ගුවන් තොටුපලේ දී පහසුකම් සපයා දී තිබේ.

9. ඔබට අවශ්‍ය පානීය ජලය ද ආපන ශාලාවෙන් මිල දී ගැනීමට සිදුවන අතර මිල ගණන් ආපන ශාලවේ දක්වා ඇත.

තේ පිළියෙල කිරීම සඳහා උණුවතුර සපයනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආපන ශාලාවෙන් මිල දී ගත හැකියි.

10. ඔබට අවශ්‍ය බඩු භාණ්ඩ ආපන ශාලාවෙන් මිල දී ගත හැකි අතර මිල ගණන් ඔබේ නවාතැනෙහි දක්වා ඇත.

[QUOTE="541100, post: 25207022, member: 494281"] [SIZE=5][IMG]https://s3.amazonaws.com/adaderanasinhala/1583814293-Corona_Batti_Campus_L.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම පිළිබඳව එම ස්ථානයන් වෙත යොමු කල ජනතාව සිය කණස්සල්ල පළ කර සිටියි.[/SIZE] [SIZE=5]ඔවුන්ට අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර ඒ සඳහා දින 14ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500.00 ක මුදලක් වැය කිරීමට සිදුවන බව දැනුම් දී තිබේ.[/SIZE] [SIZE=5]ඒ අනුව එම ස්ථානයන් වෙත යොමු කර ඇති ජනතාව සිය විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු බවත් අද දෙරණට වාර්තා විය.[/SIZE] [SIZE=5]කෙසේ වෙතත් දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද (10) අලුයම ගුවන් මඟින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.[/SIZE] [SIZE=5]මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. [/SIZE] [SIZE=5]ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.[/SIZE] [SIZE=5]මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මඟින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.[/SIZE] [SIZE=5]මේ අතර නිරෝධායනයට ලක්වන පුද්ගලයින් සඳහා වන සෞඛ්‍ය නිර්දේශ කීපයක් ද දැනුම් දී තිබේ.[/SIZE] [SIZE=5][B]1. ඔබට දෙනු ලබන පෞද්ගලික තොරතුරු පත්‍රිකාව නිවැරදි සම්පූර්ණ කිරීමට කාරුණික වන්න. එය ඔබට අවශ්‍ය පූර්ව පහසුකම් සුදානම් කිරීමට මහෝපකාරී වෙයි.[/B][/SIZE] [SIZE=5][B]2. සෑම විටම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර 2 ක පමණ දුරක් තබා ගැනීමට වගබලා ගත යුතුයි.[/B][/SIZE] [SIZE=5][B]3. දෙදෙනෙකු අතර එකිනෙකාට අතට අත දීමෙන් හා ස්පර්ශ කිරීමෙන් වළකින්න.[/B][/SIZE] [SIZE=5][B]4. සෑම විටම සබන් දමා අත් සෝදන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඔබගේ නවාතැන් අසල පිහිටුවා ඇත. අතසේදීම ප්‍රායෝගික නොවන අවස්ථාවල දී Alcohol Hand Rub භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.[/B][/SIZE] [SIZE=5][B]5. රෝගය වැළදීමේ ප්රවනතාවය, ස්ත්‍රී පූරුෂ භාවය, මධ්‍යස්ථානය වෙත පැමිණි දිනය යන කරුණු 3 සැලකිල්ලට ගනිමින් ඔබට නවාතැන් සඳහා යොමු කරනු ඇත.[/B][/SIZE] [SIZE=5][B]6.නවාතැන්වලට යාබදව වැසිකිලි සංකීර්ණ පිහිටුවා ඇති අතර, තමන්ට වෙන් කර ඇති වැසිකිලි සංකීර්ණය පමණක් පාවිච්චි කරන්න.[/B][/SIZE] [SIZE=5][B]7. නිර්මාංශ හා නිර්මංශ නොවන අයවලුන් හට වෙන වෙනම ආහාර සකසන බැවින් ඒ සඳහා අවශ්‍ය විස්තර තොරතුරු පත්‍රිකාවේ සඳහන් කරන්න.[/B][/SIZE] [SIZE=5][B]8.ඔබට අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර, ඒ සඳහා දින 14 ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500 ක මුදලක් අවශ්‍ය වෙයි.[/B][/SIZE] [SIZE=5][B]නිරෝධායන මධ්‍යස්ථානය තුළට පැමිණීමේ දී රුපියල් 7500 ක මුදල සමඟින් පැමිණෙන්න විදේශ මුදල් මාරුකර ගැනීමේ පහසුකම් නියෝජිතයකු මඟින් සිදුකර ගැනීමට ගුවන් තොටුපලේ දී පහසුකම් සපයා දී තිබේ.[/B][/SIZE] [SIZE=5][B]9. ඔබට අවශ්‍ය පානීය ජලය ද ආපන ශාලාවෙන් මිල දී ගැනීමට සිදුවන අතර මිල ගණන් ආපන ශාලවේ දක්වා ඇත.[/B][/SIZE] [SIZE=5][B]තේ පිළියෙල කිරීම සඳහා උණුවතුර සපයනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආපන ශාලාවෙන් මිල දී ගත හැකියි.[/B][/SIZE] [SIZE=5][B]10. ඔබට අවශ්‍ය බඩු භාණ්ඩ ආපන ශාලාවෙන් මිල දී ගත හැකි අතර මිල ගණන් ඔබේ නවාතැනෙහි දක්වා ඇත.[/B][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom