Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරෝධායන Rs 7500/=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති

March 10, 2020 12:13 pm

නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය.

එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.

source

නාථගෙ නිවුස් එක පරණයි. අප්ඩේට් වෙලා නැහැ ඔය උදේ නිවුස් එකක්, ඇඹිලිපිටියට නිවුස් එන්නෙ පරක්කුවෙලාද කොහෙද...?

[QUOTE="Lejayange, post: 25207152, member: 529216"] [SIZE="3"][COLOR="Teal"][SIZE="3"][COLOR="#008080"][B]නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති[/B] [SIZE="2"]March 10, 2020 12:13 pm[/SIZE] නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි. නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ. 181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි. අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය. මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය. එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය. [URL="http://sinhala.adaderana.lk/news/132455/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92"]source[/URL] [/COLOR][/SIZE][/COLOR][/SIZE] නාථගෙ නිවුස් එක පරණයි. අප්ඩේට් වෙලා නැහැ ඔය උදේ නිවුස් එකක්, ඇඹිලිපිටියට නිවුස් එන්නෙ පරක්කුවෙලාද කොහෙද...? [URL="http://sinhala.adaderana.lk/news/132433/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%AD-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD?fbclid=IwAR3tYN7MWwiRt8qh_azlMlTB5CviOV2hDOduFHothudYXFHH2QjJVZORpjw"][img]https://i.ibb.co/fxM3PQC/Capture.jpg[/img][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom