Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් mmaxx,

කෝ ඉතින් මම පිළිවෙලකට ඔබ පැවසූ කාරණාවන්ට හේතු අහපුවාම ඔබ ඒවාට උත්තර දෙන්නේ නැතිව මඟ හැරලා මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඔහොම මඟ හැර යන විට ඔබ කී කාරණාවන්ට හේතු දක්වන්න ඔබටත් බැහැ යන අර්ථයක් එනවා. එයින් ඔබ අසත්‍ය හිස් බස් කියන්නෙක් බවට අර්ථයක් එනවා. එය හරියට රාජගිරියේ අරියඥාණ හිමි පවසන "හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි..." [ http://www.trekmentor.com/si/content/book/45 ] වගේමයි. හිස් බස් කීවාම කියන දේ අර්ථයක් අන් අය දකින්නේත් නැහැ, අන් අයට අර්ථය මේ යැයි දක්වන්නත් බැහැ නොවැ. ඒ නිසා යමක් ඔබ කීවානම් ඒ සත්‍ය මත පිහිටායි කිවේ කියා දක්වන්න. ඔබ පෙර පැවසූ කරුණු වල සත්‍යතාවය වටහා ගැනීමට ඒ ඒ කරුණු වලට හේතු සහිතව පිළිතුරු ලබා දෙන්න.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] මෙහෙම සඳහන් වෙනවා:

ඉතින් ඔබෙන් අසා ඇති දේට ඔබ උත්තර දෙන්නේ නැතිව අන්යකාථාවකින් අන්යකාථාවක් වසාලනවානම් ඔබ කියන දේ ඔබට ප්‍රයෝජනයකුත් නැහැ, අන් අයට ප්‍රයෝජනයකුත් නැහැ. ඔබ නිකම්ම නිකම් හිස් බස් දොඩවන්නෙක් ලෙසයි එවිට අන් අය ඔබව දකින්නේ. අන් අය එවිට ඔබ අසන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න යොමු වන්නේත් නැහැ. මොකද හිස් බස් දොඩන අය ධර්මයේ අර්ථ කුමක් දැයි නිවැරදිව විසදා ගැනීම උතුම් යැයි නොසලකා තමන්ගේ හිස් බස් කීම උතුම් යැයි සලකා ක්‍රියා කරන නිසා.

කොහොම නමුත් මින් පස්සේ වත් තමන්ටත් අනුන්ටත් අර්ථයක් ඇති කතා කරන්න උත්සාහ ගන්න. ඒ විදිහය ප්‍රශ්න අහන්න උත්සාහ. එහෙම නැතිව අන්‍ය කරුණු කියමින් අන්‍ය කරුණු මඟ හරින වාරයක් වාරයක් පසා අන් අය දකින්නේ ඔබ අර්ථයකට හේතු වන්නේ නැති බස් දෙඩීමක් කරන බවයි.

උදාහරණයකට මේ වාගේ උත්තර දෙන්න උත්සාහ කරන්න:

> ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂුවකට මඩ ගහන්න කලින්, මේ ගැන ඒ භික්ෂුවගෙන් විමසුවානම් නේද හොඳ?

ප්‍රසිද්ධියේ නොව අප්රසිද්ධියේත් සිල්වත් භික්ෂූන්ට මඩ ගැසීම කිරීමට නොව හිතීමත් අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ.

> එහෙම නොකර, ඔයාගෙ පුද්ගලික මතය අනුව. " නිර සතුන් ගිය මඟ ඔස්සේ" කියල 3rd class title දාල තමන්ගෙ blog promote කරන එක හරිද?

"එහෙම නොකර" යන්න වෙන කාරණාවක්නේ. ඒකට උඩ ප්‍රශ්ණයේ උත්තර දීලා තියෙනවා. ඉතිරි කොටසට මෙහෙම උත්තර දෙන්නම්:

යම් අයෙක් "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් "නිර සතුන් ගිය මඟක්" දේශනා කරන විට ඒ නිර සතුන් ගිය මඟ නිර සතුන් ගිය මඟම යැයි පෙන්වා දීම පහත් පෙලේ ක්‍රියාවක් නොවෙයි. එහිදී පහත් පෙලේ ක්‍රියාව වන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් නිර සතුන් ගිය මඟක්ම දේශනා කිරීම.

උදාහරණයකට "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි කියමින් රාජගිරියේ අරියඥාණ හිමියන් "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි අන් අයට පවසා තිබෙනවා. ඒ බව මම "සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම" [ http://www.trekmentor.com/si/content/book/594 ] යන තැන විස්තර ඇතිව වැරැද්දත් සමඟ දක්වා තිබෙනවා. එහි නිවැරදි කවරක් ද යන්නත් මම දක්වා තිබෙනවා.

එහිදී මම දක්වා තිබෙනවා රාජගිරියේ අරියඥාණ හිමියන් "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි කීම සංඝයාගේ උජුපටිපන්න ගුණය මැකීමක් බව. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න වන විට එසේ නැතැයි කියා ලෝකයට දෙසන කවර අයෙක් උවත් පහත් ක්‍රියාවක් කරන්නේ. ඒ මනා ගුණයෙන් යුත් ශ්‍රාවක සංඝයාගේ ඇති ගුණයක් නැතැයි ලොවට කියා පෑම නිසා.

මම කලින් ප්‍රශ්නයට දුන් උත්තරයේ "ප්‍රසිද්ධියේ නොව අප්රසිද්ධියේත් සිල්වත් භික්ෂූන්ට මඩ ගැසීම කිරීමට නොව හිතීමත් අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ." යැයි ලීවානේ. ඉතින් ඒ උත්තරයට පරිදි "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි යම් අයෙක් සිල්වත් භික්ෂූන් ගැන කියනවානම් ඒ අය එහෙම හිතීමත් ඒ අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ.

ඉතින් රාජගිරියේ අරියඥාණ හිමියන් ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂූන්ට මඩ ගහන්න කලින් ඔවුන්ගෙන් අසාම එසේ කරන්න ඇති යැයි ඔබ හිතනවාද? එක භික්ෂූවකට විතරක් යැයි ඔය මඩ ගැසීම කර තිබෙන්නේ? රාජගිරියේ අරියඥාණ හිමියන් භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ ගහලා නොවැ. එය යහපත් යැයි පිළිගන්නා පිරිසකුත් බිහි කරලා නොවැ. එහෙම පිළිගත් අයත් භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ නොගහා ඉදීවි යෑ?

රාජගිරියේ අරියඥාණ හිමියන් භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ ගසා ඇති බව භූත කාරණයක්. එය මම සත්‍ය වචනයෙන්ම ගෙන හැර දක්වනවා. එය සමහරක් අයට ප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් මේ ගෙන හැර දැක්වීම රාජගිරියේ අරියඥාණ හිමියන් ඇතුළු බොහෝ දෙනෙකුට හිත පිණිසයි පවතින්නේ.

මම http://www.trekmentor.com/si/enlighten පිටුවේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අජ්ඣත්තික (ආධ්‍යාත්මික) වග්ගයේ තෙත්තිංසතිම - ද්වාචත්තාළීසතිම සූත්‍ර වල සදහන් කරුණු ගෙන හැර දැක්වීමක් කර තිබෙනවා. එහි "මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද" සහ "මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද" ආදී කරුණුත් කියවා බලන්න. එහිදී අධර්මය සහ අවිනය කරුණු අධර්මය සහ අවිනය කරුණු ලෙසින්ම දැක්වීමෙන් වන යහපත විස්තර කර තිබෙනවා.

ඒ නිසා යම් අයෙක් "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් "නිර සතුන් ගිය මඟක්" දේශනා කරන විට ඒ නිර සතුන් ගිය මඟ නිර සතුන් ගිය මඟම යැයි පෙන්වා දීම පහත් පෙලේ ක්‍රියාවක් නොවෙයි. එහිදී පහත් පෙලේ ක්‍රියාව වන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් නිර සතුන් ගිය මඟක්ම දේශනා කිරීම.

Skylark

[QUOTE="Skylark, post: 20501309, member: 266027"] [SIZE=3]පින්වත් mmaxx, කෝ ඉතින් මම පිළිවෙලකට ඔබ පැවසූ කාරණාවන්ට හේතු අහපුවාම ඔබ ඒවාට උත්තර දෙන්නේ නැතිව මඟ හැරලා මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඔහොම මඟ හැර යන විට ඔබ කී කාරණාවන්ට හේතු දක්වන්න ඔබටත් බැහැ යන අර්ථයක් එනවා. එයින් ඔබ අසත්‍ය හිස් බස් කියන්නෙක් බවට අර්ථයක් එනවා. එය හරියට රාජගිරියේ අරියඥාණ හිමි පවසන "[URL="http://www.trekmentor.com/si/content/book/45"]හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි...[/URL]" [ [URL]http://www.trekmentor.com/si/content/book/45[/URL] ] වගේමයි. හිස් බස් කීවාම කියන දේ අර්ථයක් අන් අය දකින්නේත් නැහැ, අන් අයට අර්ථය මේ යැයි දක්වන්නත් බැහැ නොවැ. ඒ නිසා යමක් ඔබ කීවානම් ඒ සත්‍ය මත පිහිටායි කිවේ කියා දක්වන්න. ඔබ පෙර පැවසූ කරුණු වල සත්‍යතාවය වටහා ගැනීමට ඒ ඒ කරුණු වලට හේතු සහිතව පිළිතුරු ලබා දෙන්න. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ [URL]http://thripitaka.org/view/sp/sp12/390[/URL] ] මෙහෙම සඳහන් වෙනවා: [/SIZE][SIZE=3] ඉතින් ඔබෙන් අසා ඇති දේට ඔබ උත්තර දෙන්නේ නැතිව අන්යකාථාවකින් අන්යකාථාවක් වසාලනවානම් ඔබ කියන දේ ඔබට ප්‍රයෝජනයකුත් නැහැ, අන් අයට ප්‍රයෝජනයකුත් නැහැ. ඔබ නිකම්ම නිකම් හිස් බස් දොඩවන්නෙක් ලෙසයි එවිට අන් අය ඔබව දකින්නේ. අන් අය එවිට ඔබ අසන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න යොමු වන්නේත් නැහැ. මොකද හිස් බස් දොඩන අය [/SIZE][SIZE=3][SIZE=3]ධර්මයේ අර්ථ කුමක් දැයි නිවැරදිව විසදා ගැනීම උතුම් යැයි නොසලකා [/SIZE]තමන්ගේ හිස් බස් කීම උතුම් යැයි සලකා ක්‍රියා කරන නිසා. කොහොම නමුත් මින් පස්සේ වත් තමන්ටත් අනුන්ටත් අර්ථයක් ඇති කතා කරන්න උත්සාහ ගන්න. ඒ විදිහය ප්‍රශ්න අහන්න උත්සාහ. එහෙම නැතිව අන්‍ය කරුණු කියමින් අන්‍ය කරුණු මඟ හරින වාරයක් වාරයක් පසා අන් අය දකින්නේ ඔබ අර්ථයකට හේතු වන්නේ නැති බස් දෙඩීමක් කරන බවයි. උදාහරණයකට මේ වාගේ උත්තර දෙන්න උත්සාහ කරන්න: [/SIZE]> [SIZE=3][SIZE=4][COLOR=Blue]ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂුවකට මඩ ගහන්න කලින්, මේ ගැන ඒ භික්ෂුවගෙන් විමසුවානම් නේද හොඳ?[/COLOR][/SIZE] ප්‍රසිද්ධියේ නොව අප්රසිද්ධියේත් සිල්වත් භික්ෂූන්ට මඩ ගැසීම කිරීමට නොව හිතීමත් අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ. > [/SIZE][SIZE=3][SIZE=4][COLOR=Blue]එහෙම නොකර, ඔයාගෙ පුද්ගලික මතය අනුව. " නිර සතුන් ගිය මඟ ඔස්සේ" කියල 3rd class title දාල තමන්ගෙ blog promote කරන එක හරිද? [/COLOR][/SIZE][SIZE=3] [/SIZE] "එහෙම නොකර" යන්න වෙන කාරණාවක්නේ. ඒකට උඩ ප්‍රශ්ණයේ උත්තර දීලා තියෙනවා. ඉතිරි කොටසට මෙහෙම උත්තර දෙන්නම්: යම් අයෙක් "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් "නිර සතුන් ගිය මඟක්" දේශනා කරන විට ඒ නිර සතුන් ගිය මඟ නිර සතුන් ගිය මඟම යැයි පෙන්වා දීම පහත් පෙලේ ක්‍රියාවක් නොවෙයි. එහිදී පහත් පෙලේ ක්‍රියාව වන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් නිර සතුන් ගිය මඟක්ම දේශනා කිරීම. උදාහරණයකට "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි කියමින් රාජගිරියේ අරියඥාණ හිමියන් "[/SIZE][SIZE=3]අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි අන් අයට පවසා තිබෙනවා. ඒ බව මම "[/SIZE][SIZE=3][URL="http://www.trekmentor.com/si/content/book/594"]සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම[/URL]" [ [URL]http://www.trekmentor.com/si/content/book/594[/URL] ] යන තැන විස්තර ඇතිව වැරැද්දත් සමඟ දක්වා තිබෙනවා. එහි නිවැරදි කවරක් ද යන්නත් මම දක්වා තිබෙනවා. එහිදී මම දක්වා තිබෙනවා රාජගිරියේ අරියඥාණ හිමියන් [/SIZE][SIZE=3][SIZE=3]"[/SIZE][SIZE=3]අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි කීම සංඝයාගේ [/SIZE][/SIZE][SIZE=3][SIZE=3]උජුපටිපන්න ගුණය මැකීමක් බව. භාග්‍යවතුන් වහන්සේගේ [/SIZE][/SIZE][SIZE=3][SIZE=3]ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න[/SIZE] වන විට එසේ නැතැයි කියා ලෝකයට දෙසන කවර අයෙක් උවත් පහත් ක්‍රියාවක් කරන්නේ. ඒ මනා ගුණයෙන් යුත් ශ්‍රාවක සංඝයාගේ ඇති ගුණයක් නැතැයි ලොවට කියා පෑම නිසා. මම කලින් ප්‍රශ්නයට දුන් උත්තරයේ "[/SIZE][SIZE=3][SIZE=3]ප්‍රසිද්ධියේ නොව අප්රසිද්ධියේත් සිල්වත් භික්ෂූන්ට මඩ ගැසීම කිරීමට නොව හිතීමත් අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ." යැයි ලීවානේ. ඉතින් ඒ උත්තරයට පරිදි [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]"[/SIZE][SIZE=3]අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි යම් අයෙක් සිල්වත් භික්ෂූන් ගැන කියනවානම් ඒ අය එහෙම හිතීමත් ඒ අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. [/SIZE][/SIZE][/SIZE]එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ. ඉතින් රාජගිරියේ අරියඥාණ හිමියන් ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂූන්ට මඩ ගහන්න කලින් ඔවුන්ගෙන් අසාම එසේ කරන්න ඇති යැයි ඔබ හිතනවාද? එක භික්ෂූවකට විතරක් යැයි ඔය මඩ ගැසීම කර තිබෙන්නේ? රාජගිරියේ අරියඥාණ හිමියන් [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]භාග්‍යවතුන් වහන්සේගේ [/SIZE][/SIZE][SIZE=3][SIZE=3]සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ ගහලා නොවැ. එය යහපත් යැයි පිළිගන්නා පිරිසකුත් බිහි කරලා නොවැ. එහෙම පිළිගත් අයත් [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]භාග්‍යවතුන් වහන්සේගේ [/SIZE][/SIZE][SIZE=3][SIZE=3]සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ නොගහා ඉදීවි යෑ? [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3]රාජගිරියේ අරියඥාණ හිමියන් [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]භාග්‍යවතුන් වහන්සේගේ [/SIZE][/SIZE][SIZE=3][SIZE=3]සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ ගසා ඇති බව භූත කාරණයක්. එය මම සත්‍ය වචනයෙන්ම ගෙන හැර දක්වනවා. එය සමහරක් අයට ප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් මේ ගෙන හැර දැක්වීම රාජගිරියේ අරියඥාණ හිමියන් ඇතුළු බොහෝ දෙනෙකුට හිත පිණිසයි පවතින්නේ. [/SIZE][/SIZE][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][SIZE=3]මම [URL]http://www.trekmentor.com/si/enlighten[/URL] පිටුවේ [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අජ්ඣත්තික (ආධ්‍යාත්මික) වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp12/76"]තෙත්තිංසතිම - ද්වාචත්තාළීසතිම සූත්‍ර[/URL] වල සදහන් කරුණු ගෙන හැර දැක්වීමක් කර තිබෙනවා. එහි "[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද" සහ "[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද" ආදී කරුණුත් කියවා බලන්න. එහිදී අධර්මය සහ අවිනය කරුණු අධර්මය සහ අවිනය කරුණු ලෙසින්ම දැක්වීමෙන් වන යහපත විස්තර කර තිබෙනවා. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]ඒ නිසා යම් අයෙක් "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් "නිර සතුන් ගිය මඟක්" දේශනා කරන විට ඒ නිර සතුන් ගිය මඟ නිර සතුන් ගිය මඟම යැයි පෙන්වා දීම පහත් පෙලේ ක්‍රියාවක් නොවෙයි. එහිදී පහත් පෙලේ ක්‍රියාව වන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් නිර සතුන් ගිය මඟක්ම දේශනා කිරීම.[SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom