Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් , මෙතන යන්නේ මෙයාලගේ වෙනමම ගේම් එකක්....

මෙයාල ලොකෙට පෙන්නන්න උත්සාහ කරන්නේ, මිනිසුන්කෙරෙහි කරුනාවෙන් වැරදිධර්මය සමාජ ගතකරන එක නවත්තනව කියලයි..

නමුත් බලන්න , මෙච්චර කරුනාබර කියන උදවියගේ ත්රේඩ් වල නම්.අනික තමයි මෙයාලා දහම් කරුනුවිවේචනය වෙනුවට වැඩිතැනක් දෙන්නේ ඒවා දෙශනා කරන ප්රසිද්ධ භික්ශුන් විවේචනයටයි.එසේ කිරීමෙනු ත් නැවතී, නිවැරදි දහම් කරුන තියෙන්නේ තමන්ගේ සයිට් එකේයැයි දක්වමින් එකේ ලින්ක් එක මෙහි දැමීමයි. එතනිනුත් එයාල ට්රැෆික් වැඩිකරගනී.එතැන තියනදේ ගිය අයදනිති.

හැබැයි, අන්තිම හරියවෙද්දී නම් කමල්ගේ වෙස්මුහුන ගැලවිලා එකතැනම ඇන්ජිම කැරකෙන්න ගත්තවගේ දෙයක් උනේ.එකම බන පදේ කිය කියා කිකාරෙන් දොඩවල, පස්සේ කවිකාරයෙක් වෙල පහරදෙන්නගත්ත අභිදර්මය විවේචනය කරන්න බැරුව..

මුලදි කොමෙන්ට් දැම්මේ නිකන් දර්ම සේනාදිපතිවගේ.

කවුරුවත් දැක තිබෙනවාද මෙ පුද්ගලයා ගැබුරු ධර්ම කරුනු(ධර්මයේ හරය ) පැහැදිලි කරනවා මේ ත්රෙඩ් එකේ..

ඒ වෙනුවට කරන්නේ , එයාගේ සයිට් එකට එන්න කියනව.. ධහම දන්න මිනිහට සයිට් එකේ පිටු ගගන් ලියන්න ඔනි නෑ.. මෙතන පුලුවන් සරලව තොරලාදෙන්න.

මේ ,කීපදෙනෙක් සෙට්වෙලා අරමුනු ගොඩක් ඇතුව ගහන ගේම් එකක්..

[QUOTE="selinux57, post: 20507973, member: 558802"] [SIZE="4"][COLOR="Sienna"]මචන් , මෙතන යන්නේ මෙයාලගේ වෙනමම ගේම් එකක්.... මෙයාල ලොකෙට පෙන්නන්න උත්සාහ කරන්නේ, මිනිසුන්කෙරෙහි කරුනාවෙන් වැරදිධර්මය සමාජ ගතකරන එක නවත්තනව කියලයි.. නමුත් බලන්න , මෙච්චර කරුනාබර කියන උදවියගේ ත්රේඩ් වල නම්.අනික තමයි මෙයාලා දහම් කරුනුවිවේචනය වෙනුවට වැඩිතැනක් දෙන්නේ ඒවා දෙශනා කරන ප්රසිද්ධ භික්ශුන් විවේචනයටයි.එසේ කිරීමෙනු ත් නැවතී, නිවැරදි දහම් කරුන තියෙන්නේ තමන්ගේ සයිට් එකේයැයි දක්වමින් එකේ ලින්ක් එක මෙහි දැමීමයි. එතනිනුත් එයාල ට්රැෆික් වැඩිකරගනී.එතැන තියනදේ ගිය අයදනිති. හැබැයි, අන්තිම හරියවෙද්දී නම් කමල්ගේ වෙස්මුහුන ගැලවිලා එකතැනම ඇන්ජිම කැරකෙන්න ගත්තවගේ දෙයක් උනේ.එකම බන පදේ කිය කියා කිකාරෙන් දොඩවල, පස්සේ කවිකාරයෙක් වෙල පහරදෙන්නගත්ත අභිදර්මය විවේචනය කරන්න බැරුව.. මුලදි කොමෙන්ට් දැම්මේ නිකන් දර්ම සේනාදිපතිවගේ. කවුරුවත් දැක තිබෙනවාද මෙ පුද්ගලයා ගැබුරු ධර්ම කරුනු(ධර්මයේ හරය ) පැහැදිලි කරනවා මේ ත්රෙඩ් එකේ.. ඒ වෙනුවට කරන්නේ , එයාගේ සයිට් එකට එන්න කියනව.. ධහම දන්න මිනිහට සයිට් එකේ පිටු ගගන් ලියන්න ඔනි නෑ.. මෙතන පුලුවන් සරලව තොරලාදෙන්න. මේ ,කීපදෙනෙක් සෙට්වෙලා අරමුනු ගොඩක් ඇතුව ගහන ගේම් එකක්.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom