Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද?

නෑ මචන් මම ඒ කතා කලේ ඒ පද හතරම ගැන.ඒ හතර ආකාරයෙන්ම වෙන්නෙ අරමුණු ගැනීම. ඒකනිසා සිතට ඒ හතර ආකරයම් එක වගේ.

මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?

මාත් ඉස්සර හිරවෙච්ච තැනක් ඔතන. තාමත් ජවන ගැන හරියටම දන්නෙත් නෑ මම. හැබැයි මේ වෙනකොට වටහා ගත්ත ටික කියන්නම්.

ජවනයේ ස්වභාවය තමයි අපේ සිත ඒ ගත්ත අරමුණ රසවිඳල හොඳට දැන හඳුනාගැනීම. හරියට අපි කටට දාගත්ත කෑමක් හත් පාරක් හප හප, හොඳට දිව වටේ රෝල් කර කර ඒකෙ රස හොඳට දන හඳුනාගන්නවා වගේ. පළවෙනි ජවනය පළවෙනි හැපිල්ල වගේ. අර කෑම හප හප කෑලි කරල කෙල එක්ක මිශ්‍ර කරන තරමට තමයි දිවට රස දැනෙන්නෙ. ඉතින් හපන්න හපන්න රස වැඩියි.

මේ රසය හේතු කරගෙන, ජවන වලින් බලවත් චිත්ත ශක්තියක් හටගන්නව. චේතනාවක් ක්‍රියාත්මක කරවන්න අපේ ශරීරය මෙහෙයවන්න අවශ්‍ය ශක්තිය(ජවය) සපයන්නෙත් මේ ජවන වලින්. 1 ඉඳල 5 වෙනි ජවනෙට වෙනකන් අපේ සිත කරන්නේ ඒ අරමුණ හොඳට දැන හඳුනාගෙන ඒ අරමුණෙ ස්වභාවය ගැන රූපයක් සංස්කරණය කරගන්නව. මේ සංස්කරණයට තමයි සංකාර කියන්නේ.

1ජවනය- වේදනා සංඥා සිතට නගන්න පුළුවන් වෙනව - වේදනා සංඥා මනෝසංකාර

2ජවනය- 1 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් කලින්ට වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩාත් හොඳින් සිතට ගන්නව.

3ජවනය-2 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් ඊටත් වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩ වඩාත් හොඳින් සිතට ගන්නව.

4 ජවය- 3 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන, තවත් බලවත් වෙලා, අපේ සිතට විතක්ක විචාර නගා ගැනීමට හා අදහස් වචනයට නගන්න අවශ්‍ය බලය ලබා දෙනව - විතක්ක විචාරෝ වචී සංකාර

5ජවනය-කය ක්‍රියාත්මක කරවන්න හිතල ක්‍රියාත්මක කරවන්න පුළුවන් ශක්තියක් ලබා දෙනව-ආශ්වාස ප්‍රශ්වාස හා කායි සංකාර

මේ ටිකට තමයි සංකාර වෙන්නෙ. මෙතනට එනකන් අපි ශරීරය ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය සංකාර ගොඩනගාගත්තට, තාම අපි ඒ සංස්කරණය කරගත්ත අරමුණෙ ඇලිල, ගැටිලා මුලා වෙලා නෑ. ඒක නිසා තාම කර්මය ගොඩනගාගෙන නෑ.

රහතුන්ගෙ සිත් වල මෙතනින් එහාට ජවන ඇති වෙන්නෙ නෑ. රහතුන් හැර අනෙක් හැමෝටම ජවන හටගන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් 7ක් ගිහිල්ලම තමයි නවතින්නෙ.

මේ අරමුණෙ මුලා වෙලා ඇති කරන්න 6වෙනි හා 7 වෙනි ජවන වල විශාල බලයක් තියනව. මේවයින් තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. මේවට කියන්නෙ අභිසංකාර කියල.

රහත් සිත් වල සංකාර නෑ කියල නිකන් කිව්වට, ඒකෙන් ඇත්තට අදහස් වෙන්නෙ මේ අභිසංකාර නෑ කියන එක. අනාගාමී සිත් වල උනත් දුර්වල වෙලා හරි මේ අභිසංකාර හටගන්නව.

මේ අභිසන්කාර අල්ලන ප්‍රමාණය නිගමනය කරගන්නෙ වොත්තපන කියන කාර සිතෙන්. රහත් සිතේදී හරියට අර කටට දාගත්ත කෑම මොකද්ද කියල හරියට දැනගන්න පස් පාරක් හපල, ඒ කෑමේ ඇත්ත ස්වභාවය පිළිකුල් සහගත නිසා කටෙන් එලියට දානව වගේ. මම හිතන්නෙ මේක වෙන්න ඇති ඔයා අහපු බණෙන් විස්තර වෙන්නෙ.

තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?

ජවන පටන්ගන්න කලින්ම ප්‍රඥාව හේතුකරගෙන තමයි වොත්තපන වලින් අභිසංකාර ඇති කරගන්නවද, නැද්ද තීරණය වෙන්නේ. ජවන පටන් ගත්තට පස්සෙ එවයි ජවය අරමුණෙ ප්‍රභලත්වය මත රඳා පවතිනව.

මමත් මේ මාතෘකාව නිකන් මතුපිටින් අල්ලල විතරයි තියෙන්නෙ. ඒක නිසා මම කියපු ටිකේ අඩු පාඩුවක් දැක්කොත් කියන්න. ඒක මටත් ලොකු උදව්වක්. මොකද තව ටිකක් මේක තේරුම් ගත්තම ඔක්කොම එකතු කරල, අභිධර්ම thread එකට එකතු කරන්න හිතාගෙන ඉන්නෙ.

[QUOTE="mmaxx, post: 20508260, member: 35065"] [SIZE="4"][COLOR="Blue"] [SIZE="4"][COLOR="Purple"] උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද? [/COLOR][/SIZE] නෑ මචන් මම ඒ කතා කලේ ඒ පද හතරම ගැන.ඒ හතර ආකාරයෙන්ම වෙන්නෙ අරමුණු ගැනීම. ඒකනිසා සිතට ඒ හතර ආකරයම් එක වගේ. [SIZE="4"][COLOR="Purple"] මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?[/COLOR][/SIZE] මාත් ඉස්සර හිරවෙච්ච තැනක් ඔතන. තාමත් ජවන ගැන හරියටම දන්නෙත් නෑ මම. හැබැයි මේ වෙනකොට වටහා ගත්ත ටික කියන්නම්. ජවනයේ ස්වභාවය තමයි අපේ සිත ඒ ගත්ත අරමුණ රසවිඳල හොඳට දැන හඳුනාගැනීම. හරියට අපි කටට දාගත්ත කෑමක් හත් පාරක් හප හප, හොඳට දිව වටේ රෝල් කර කර ඒකෙ රස හොඳට දන හඳුනාගන්නවා වගේ. පළවෙනි ජවනය පළවෙනි හැපිල්ල වගේ. අර කෑම හප හප කෑලි කරල කෙල එක්ක මිශ්‍ර කරන තරමට තමයි දිවට රස දැනෙන්නෙ. ඉතින් හපන්න හපන්න රස වැඩියි. මේ රසය හේතු කරගෙන, ජවන වලින් බලවත් චිත්ත ශක්තියක් හටගන්නව. චේතනාවක් ක්‍රියාත්මක කරවන්න අපේ ශරීරය මෙහෙයවන්න අවශ්‍ය ශක්තිය(ජවය) සපයන්නෙත් මේ ජවන වලින්. 1 ඉඳල 5 වෙනි ජවනෙට වෙනකන් අපේ සිත කරන්නේ ඒ අරමුණ හොඳට දැන හඳුනාගෙන ඒ අරමුණෙ ස්වභාවය ගැන රූපයක් සංස්කරණය කරගන්නව. මේ සංස්කරණයට තමයි සංකාර කියන්නේ. 1ජවනය- වේදනා සංඥා සිතට නගන්න පුළුවන් වෙනව - වේදනා සංඥා මනෝසංකාර 2ජවනය- 1 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් කලින්ට වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩාත් හොඳින් සිතට ගන්නව. 3ජවනය-2 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් ඊටත් වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩ වඩාත් හොඳින් සිතට ගන්නව. 4 ජවය- 3 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන, තවත් බලවත් වෙලා, අපේ සිතට විතක්ක විචාර නගා ගැනීමට හා අදහස් වචනයට නගන්න අවශ්‍ය බලය ලබා දෙනව - විතක්ක විචාරෝ වචී සංකාර 5ජවනය-කය ක්‍රියාත්මක කරවන්න හිතල ක්‍රියාත්මක කරවන්න පුළුවන් ශක්තියක් ලබා දෙනව-ආශ්වාස ප්‍රශ්වාස හා කායි සංකාර මේ ටිකට තමයි සංකාර වෙන්නෙ. මෙතනට එනකන් අපි ශරීරය ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය සංකාර ගොඩනගාගත්තට, තාම අපි ඒ සංස්කරණය කරගත්ත අරමුණෙ ඇලිල, ගැටිලා මුලා වෙලා නෑ. ඒක නිසා තාම කර්මය ගොඩනගාගෙන නෑ. රහතුන්ගෙ සිත් වල මෙතනින් එහාට ජවන ඇති වෙන්නෙ නෑ. රහතුන් හැර අනෙක් හැමෝටම ජවන හටගන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් 7ක් ගිහිල්ලම තමයි නවතින්නෙ. මේ අරමුණෙ මුලා වෙලා ඇති කරන්න 6වෙනි හා 7 වෙනි ජවන වල විශාල බලයක් තියනව. මේවයින් තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. මේවට කියන්නෙ අභිසංකාර කියල. රහත් සිත් වල සංකාර නෑ කියල නිකන් කිව්වට, ඒකෙන් ඇත්තට අදහස් වෙන්නෙ මේ අභිසංකාර නෑ කියන එක. අනාගාමී සිත් වල උනත් දුර්වල වෙලා හරි මේ අභිසංකාර හටගන්නව. මේ අභිසන්කාර අල්ලන ප්‍රමාණය නිගමනය කරගන්නෙ වොත්තපන කියන කාර සිතෙන්. රහත් සිතේදී හරියට අර කටට දාගත්ත කෑම මොකද්ද කියල හරියට දැනගන්න පස් පාරක් හපල, ඒ කෑමේ ඇත්ත ස්වභාවය පිළිකුල් සහගත නිසා කටෙන් එලියට දානව වගේ. මම හිතන්නෙ මේක වෙන්න ඇති ඔයා අහපු බණෙන් විස්තර වෙන්නෙ. [SIZE="4"][COLOR="Purple"]තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?[/COLOR][/SIZE] ජවන පටන්ගන්න කලින්ම ප්‍රඥාව හේතුකරගෙන තමයි වොත්තපන වලින් අභිසංකාර ඇති කරගන්නවද, නැද්ද තීරණය වෙන්නේ. ජවන පටන් ගත්තට පස්සෙ එවයි ජවය අරමුණෙ ප්‍රභලත්වය මත රඳා පවතිනව. මමත් මේ මාතෘකාව නිකන් මතුපිටින් අල්ලල විතරයි තියෙන්නෙ. ඒක නිසා මම කියපු ටිකේ අඩු පාඩුවක් දැක්කොත් කියන්න. ඒක මටත් ලොකු උදව්වක්. මොකද තව ටිකක් මේක තේරුම් ගත්තම ඔක්කොම එකතු කරල, අභිධර්ම thread එකට එකතු කරන්න හිතාගෙන ඉන්නෙ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom