Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කවර දෙයක්ද මේ කරන්නේ?

සටහන: පහත ලිපියෙහි නිවැරදි කිරීම් ඇතුලත්ව යාවත්කාලීන කෙරෙන සංස්කරණය කියවීම සඳහා මෙතැනට පිවිසෙන්න: http://www.trekmentor.com/si/content/book/625

මම http://www.trekmentor.org/si වෙබ් අඩවියේ මම කරන දේ කවර අරමුණු උදෙසා කරන්නේදැයි සැකෙවින් සඳහන් කරලා තිබෙනවා. මම උත්සාහ කරනවා හැකි නම් යම් කාලයකදී ලොව සියළු රටවල් වල බුද්ධ ධර්මය අනුව ක්‍රියා කරන්නෙමැයි වෙනස් වෙනස් ස්වරූපයන්ගෙන් වරදවා දහම් අවබෝධ කරන්න යන හැමෝවම එකමුතු කර නිවැරදි දේ වෙත යොමු කරන්න. මම එය ඉලක්ක කරගෙන හිමින් හිමින් කටයුතු කරනවා. කොහොමද මම මේ වෙත වැඩි කාලයක් යොමු කරන්නේ, කොහොමද මම අන් අයට දහම් අවබෝධයට පහසු වන කාරණාවන් ඇති කරන්නේ, කොහොමද මම ගිහි පැවිදි දෙපිරිසම ධර්මයට යටහත් පහත් පිරිසක් බවට පත් කරන්නේ, කොහොමද මම වරදවා පිළිපන් අය නිවැරදි තැනට ගෙන එන්නේ, කොහොමද මම දැනට මුල් බැහැගෙන ඇති අධර්මය සහ අවිනය යට යන්න කටයුතු කරන්නේ, කොහොමද මම සංඝයා සමඟි කරවන්නේ, කොහොමද මම සාසනය ලිහිල්ව දැකීමෙන් අන් අයව මුදවන්නේ, කොහොමද මම සංඝයා සංඝ කර්ම කරන තැනට පමුණුවන්නේ, කොහොමද මමත් වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්නේ ආදී ලෙසින් හිතා බලා මම ක්‍රියා කරනවා, ඒ සඳහා උපක්‍රම යොදනවා.

සමහර හිස් පුද්ගලයෝ තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට තම තමන් කල යුත්තේ කුමක්දැයි වත් දන්නේ නැහැ. ඉතින් ඉහත පරිදි හිතා බලා ඊට ක්‍රියා කලාම, ඊට උපක්‍රම යොදපුවාම සමහර හිස් පුද්ගලයන් හිතන්නේ අන් පරිද්දකින්. ඒ පුද්ගලයෝ වරදවා හිතනවා මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. ඒත් ඒ පුද්ගලයින් දකින්නේම මම පෙර කී පරිදි කටයුතු කරපු ආකාරයන්ට සාක්ෂි. උදාහරණයකට මම http://thripitaka.org/ යන තැන ථෙරවාද ත්‍රිපිටකය අන්තර්ජාලයට එක් කරනවා. මම http://www.trekmentor.org/si යන තැන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් සොයා ගැනීමට සහ සැසඳීමට පහසු වෙන්න කටයුතු කරනවා. මම http://www.trekmentor.com/si/daham/talks යන තැන මමත් ධර්මය දේශනා කර අන් අයට බෙදා දෙනවා. මම http://www.trekmentor.com/si/enlighten යන තැන ධර්මය සහ විනය මතු වන පරිදිත් අධර්මය සහ අවිනය යට යන පරිදිත් වරදවා පිළිපන් අය නිවැරදි බවට පමුණුවනු පිණිසත් උපක්‍රම යොදා තිබෙනවා. මම මාවම නිවැරදි කරමින් අන් අයවත් නිවැරදි කරමින් කටයුතු කරනවා. මේවා සත්‍ය වශයෙන්ම සිදුව ඇති සහ සත්‍ය වශයෙන්ම දැනටත් සිදුවන දේවල්. මේ ආකාරයටමයි මම ඉදිරියටත් ක්‍රියා කරන්නේ. ඉතින් මම මේ සැබැවින්ම කර ඇති සහ කරගෙන යන යහපත් සත්‍ය කාරනාවල් දකින හිස් පිරිසට මගේ වැරදි දක්වන්න ඊට වෙනස් සාක්ෂි නැහැ. ඊට වෙනස් සාක්ෂි නොදකින ඔවුන් හැකි නම් මම කරන දේට උපකාර කරනවා වෙනුවට මට අභූත දොස් පැවරීම් කරනවා. සත්‍ය වශයෙන් මා කෙරේ විද්‍යාමාන වන කාරනාවන් තිබියදී ඔවුන් මට පවසන්නේ මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්.

සම්බුද්ධ සාසනයේ උපකාරයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ඉපයීම අනුහස් කර ඇති පිරිස් ඉන්නවා. ධර්මය සහ විනය ඉස්මතු වූ විට එවන් බත් බැළයින්ට අන් අයට අධර්මය සහ අවිනය දෙසමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපයන්න ඇති අවස්ථා නැතිව යනවා. ඉතින් ඒ බත් බැළයින් ධර්මය සහ විනය ඉස්මතු වන විට ඔවුන්ට නැතිවන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ගැන හිතමින් සුසුම් හෙළනවා, දුක් වෙනවා, තමන්ට නැති වන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පවත්වාගන්න උත්සාහ ගන්නවා.

එවන් බත් බැළයින්ගේ ස්වභාවය තමයි ධර්මය සහ විනය මතු වන විට කවර ආකාරයන්ගෙන් හෝ එහි දොස් දැකීම. ධර්මය සහ විනය මතු වීමම උතුම් ලෙස සලකා කටයුතු කරන්න ඒ බත් බැළයින් කැමති නැහැ. ඒ නිසා පවතින අධර්මය සහ අවිනය දිගටම පැවතීමට හෝ තව තව අධර්මය සහ අවිනය පැතිරවීමට ඒ බත් බැළයින් කටයුතු කරනවා.

නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා.

බත් බැළයින් අධර්මය සහ අවිනය ප්‍රභල වීමටත් ධර්මය සහ විනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා බත් බැළයින් ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන්ට ධර්මය සහ විනය මතු වීමම ඔවුන්ගේත් හිත සුව පිණිස හේතු වෙනවා යැයි හිතෙන්නේත් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය අනුහස් කොට එය රැකගන්න කටයුතු කරන ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ට යහපතක් වන බව හැඟෙන්නේ නැහැ.

හිස් පුද්ගලයින්ගේ තවත් ස්වභාවයක් තමයි ධර්මය සහ විනය දන්නා බවටත් දොස් තැබීම. ඔවුන් බොහෝ විට දොස් තබන්නේ ධර්මය සහ විනය ගැන නිවැරදිව කතා කරන පුද්ගලයින් ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක් ධර්මය සහ විනය ගැන කතා කරන බව දක්වමින්. යම් පුද්ගලයෙක් ත්‍රිපිටක ධර්මය සහ විනය දරාගෙන සිටිනවානම් සහ එම පුද්ගලයා එම ධර්මයට සහ විනයට අනුව කටයුතු කරනවානම් එම පුද්ගලයා දහම් අවබෝධය පමා උවත් දහම් දරාගෙන සිටීම සහ ඊට අනුව කටයුතු කිරීම නිසා තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එවන් අයවත් පැසසීමයි සුදුසු.

සමහර හිස් පුද්ගලයින් මටත් දොස් කියනවා මම ධර්මය සහ විනය ගැන කතා කරන්නේ සහ ඊට අනුව කටයුතු කරන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක්ය, මට ඉන් මතු අවබෝධයක් නැතිය කියා. එවන් සමහර දොස් පැවරීම් වලදී නිවැරදි ධර්මය සහ විනය යැයි හිතාගෙන ඒ හිස් පුද්ගලයින් ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ධර්මයට සහ විනයට ප්‍රතිවිරුද්ධ ලෙස විස්තර කර ඇති කරුණු. ඒ හිස් පුද්ගලයින් ත්‍රිපිටකයේ ලියවිලා තියෙන දේවත් සමහර විට දන්නේ නැහැ. ඉතින් තමන් හිතා ගත්ත මනස්ගාත ගෙන හැර දක්වමින් ඒ මනස්ගාත ධර්මය සහ විනය යැයි දැඩිව ගෙන කටයුතු කරන පුද්ගලයින්ට නිවැරදි දේ මෙය යැයි මම කොහොම අවබෝධ කරවන්නද?

මම අන් අයට ත්‍රිපිටක ධර්මය හදාරන්න, අනුත්තර විද්‍යාවන් පසක් කරන්න ත්‍රිපිටකයේ ඇති ධර්මය සහ විනය උපකාරී වෙනවා, ත්‍රිපිටක ධර්මය විකෘති කරන්න එපා යැයි පවසන්නේත්, හැකි උපරිමයෙන් ඒ ත්‍රිපිටක ධර්මය අනුසාරයෙන්ම අන් අයටත් දහම් අවබෝධ කරවන්න උපකාර කරන්නේත්, මුලින් සඳහන් කල අරමුණු සපුරා ගැනීම සඳහාත්, එම සඳහන් කල පරිදි ක්‍රියා කරන්නේත් ත්‍රිපිටකය කියවා ඒ ලැබූ දැනුම හේතුවෙන් තමන් ගැන මහත්වයෙන් හිතාගෙන නොවෙයි. නමුත් සමහර හිස් පුද්ගලයින් මාව අන් අයට ගෙන හැර දක්වන්න උත්සාහ කරන්නේ මම මා ගැන මහත්වයෙන් හිතාගෙන ඉන්නා අයෙක් හැටියට. ඒ හිස් ප්‍රකාශ ඔප්පු කරගන්න ඔවුන්ට සාධක හැබෑවටම නැති නිසා ඔවුන් මම මානයෙන් මත් වූ අයෙක් හැටියට අන් අයට දක්වන්න සාධකයක් ලෙස භාවිතා කරන්නේ මා විසින් ත්‍රිපිටක ධර්මය සහ විනය බහුල ලෙස අන් අයට ගෙන හැර දැක්වීම.

ඒ සමහර හිස් පුද්ගලයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකම දෙයක් හැටියට ගෙන හැර දක්වා මම මානයෙන් මත් වූ අයෙකු යැයි අන් අයට ගෙන හැර දක්වන්න බොහෝ උත්සාහ ගන්නවා. එවන් පුද්ගලයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක දෙකක් බව වටහා ගන්න තරම් සාමාන්‍ය පමණකවත් බුද්ධියක් නැහැ නොවැ. තවත් සමහර බත් බැළයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකක්ම ලෙසට වරදවා පෙන්වමින් අන් අය නොමඟ යවා තමයි ධර්මය සහ විනය දුබල කිරීමටත් අධර්මය සහ අවිනය ප්‍රභල කිරීමටත් මහත් උත්සාහයක් ගන්නේ. ඉතින් එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බවින් මත්තෙහි ඇති ධර්ම ප්‍රතිවෙධ කිරීම නම් දුෂ්කරයි. එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කල අය මේ විය යුතු යැයි අනුමානයෙන් හිතා ගැනීමත් දුෂ්කරයි. ඒ ඔවුන් ත්‍රිපිටක ධර්මය දන්නා බවත් මානයක් ලෙස සලකා කටයුතු කරන නිසා.

ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කරන අය දකිනවා ප්‍රතිවෙධ කරන ලද දේ ත්‍රිපිටකයේ එපරිද්දෙන්ම මනා සේ විස්තර කර තිබෙන බව. ඉතින් එවන් විශ්වාසයක් ඇති වූ විට අන් අයට නිවැරදි ධර්මය සහ විනය ලෙස ත්රිපිටකයේම ඇති කරුණු ගෙන හැර දැක්වීම තරම් පහසු දෙයක්, සුදුසු දෙයක් සහ වටිනා දෙයක් තවත් කොයින්ද? මමත් එපරිද්දෙන්ම සලකා ත්‍රිපිටකයේ ඇති කරුණු වෙතම අන් අයව යොමු කරනවා. එසේ මනා දෙයටම යොමු වන අයට කුමක් නිසා වරදින්නද?

අසත්පුරුෂ පුද්ගලයින්ගේ මම දුටු ස්වරූපයක් තමයි පුද්ගලයින්ගේ ඇති ගුණ නැති ලෙසට අන් අයට ගෙන හැර දැක්වීම. ඒ සඳහා කූට උපක්‍රම ඔවුන් යොදා ගන්නවා. ඊට උපමාවක් දිය හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදන්න ගස් කපන්න පොරොවක් සොයනවා යැයි හිතන්න. අසත්පුරුෂයාගේ ස්වරූපය තමයි ඒ පාලම සාදන්න ගස් කැපීම පිණිස පොරොවක් සොයන පුද්ගලයා යම් අයෙක් මරන්න පොරොවක් සොයනවා යැයි අන් අයට ගෙන හැර දැක්වීම. ගස් කපන්න යන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා යම් අයෙක්ව මරන්න යනවා ලෙස. ගස් කපන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා සොබා දහම විනාශ කරන්නෙකු ලෙස. පාලම සාදන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා අනිත් අයට දිය පහරින් බැහැලා යන්න තියෙන තැන නැති කරලා දාපු පුද්ගලයෙකු ලෙස. පාලම සෑදූ විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයාට ලී වලින් නොව යකඩ කොන්ක්‍රීට් වලින් පාලම සාදන්න තිබුනා ලෙස. ඒ තමයි අසත්පුරුෂ ස්වභාවය.

සත්පුරුෂ පුද්ගලයින් ඊට වෙනස්. පෙර උපමාවට අනුව මෙසේ සිතයි හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදනන් ගස් කපන්න පොරොවක් සොයනවා නම් අන් සත්පුරුෂයෝ පොරොවක් හරි ඊටත් වඩා වැඩේ පහසු කරන උපකරණයක් සොයා දෙන්න යුහුසුළු වෙනවා. පුළුවන් නම් ලී හොයලාම දෙනවා. පුළුවන් නම් යකඩ කොන්ක්‍රීට් වලින් පාලම ඉදිකිරීමට උපකාර කරනවා. පාලම සෑදූ විට තමන්ටත් අන් අයටත් ඉන් ඇති ප්‍රයෝජනය දැක සතුටට පත්වෙනවා. පාලම සාදන්න සිතූ, ඊට මුල්ව කටයුතු කල කෙනාටත් ස්තුතියි කරනවා. තමනුත් පාලම සැදීමට උපකාර කලා යැයි සිහි කරලාත් සතුටු වෙනවා. ඒ තමයි සත්පුරුෂ ස්වභාවය.

නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන් කටයුතු කරන්නේ අන් අය ගැරහීමම උතුම්ය යන අදහසින් නොවෙයි. ඔවුන් සුදුසු විටෙක සුදුසු පරිද්දෙකින් ගැරහිය යුත්තාව ගරහනවා, පැසසිය යුත්තාව පසසනවා. ඒ ධර්මය සහ විනය ප්‍රභල වීමටත්, අධර්මය සහ අවිනය දුබල වීමටත්, ගැරහීම සහ පැසසීම කරන අයගේ අභිවෘද්ධියටත්, ගැරහීම සහ පැසසීම ලබන අයගේ අභිවෘද්ධියටත්, අන් අයගේ අභිවෘද්ධියටත් එසේ ගැරහීම සහ පැසසීම හේතු වන කාරණාවන් නිසා.

[QUOTE="Skylark, post: 20509364, member: 266027"] [b]මම කවර දෙයක්ද මේ කරන්නේ?[/b] [SIZE=3][B]සටහන:[/B] පහත ලිපියෙහි නිවැරදි කිරීම් ඇතුලත්ව යාවත්කාලීන කෙරෙන සංස්කරණය කියවීම සඳහා මෙතැනට පිවිසෙන්න: [URL]http://www.trekmentor.com/si/content/book/625[/URL] මම [URL]http://www.trekmentor.org/si[/URL] වෙබ් අඩවියේ මම කරන දේ කවර අරමුණු උදෙසා කරන්නේදැයි සැකෙවින් සඳහන් කරලා තිබෙනවා. මම උත්සාහ කරනවා හැකි නම් යම් කාලයකදී ලොව සියළු රටවල් වල බුද්ධ ධර්මය අනුව ක්‍රියා කරන්නෙමැයි වෙනස් වෙනස් ස්වරූපයන්ගෙන් වරදවා දහම් අවබෝධ කරන්න යන හැමෝවම එකමුතු කර නිවැරදි දේ වෙත යොමු කරන්න. මම එය ඉලක්ක කරගෙන හිමින් හිමින් කටයුතු කරනවා. කොහොමද මම මේ වෙත වැඩි කාලයක් යොමු කරන්නේ, කොහොමද මම අන් අයට දහම් අවබෝධයට පහසු වන කාරණාවන් ඇති කරන්නේ, කොහොමද මම ගිහි පැවිදි දෙපිරිසම ධර්මයට යටහත් පහත් පිරිසක් බවට පත් කරන්නේ, කොහොමද මම වරදවා පිළිපන් අය නිවැරදි තැනට ගෙන එන්නේ, කොහොමද මම දැනට මුල් බැහැගෙන ඇති අධර්මය සහ අවිනය යට යන්න කටයුතු කරන්නේ, කොහොමද මම සංඝයා සමඟි කරවන්නේ, කොහොමද මම සාසනය ලිහිල්ව දැකීමෙන් අන් අයව මුදවන්නේ, කොහොමද මම සංඝයා සංඝ කර්ම කරන තැනට පමුණුවන්නේ, කොහොමද මමත් වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්නේ ආදී ලෙසින් හිතා බලා මම ක්‍රියා කරනවා, ඒ සඳහා උපක්‍රම යොදනවා. සමහර හිස් පුද්ගලයෝ තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට තම තමන් කල යුත්තේ කුමක්දැයි වත් දන්නේ නැහැ. ඉතින් ඉහත පරිදි හිතා බලා ඊට ක්‍රියා කලාම, ඊට උපක්‍රම යොදපුවාම සමහර හිස් පුද්ගලයන් හිතන්නේ අන් පරිද්දකින්. ඒ පුද්ගලයෝ වරදවා හිතනවා මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. ඒත් ඒ පුද්ගලයින් දකින්නේම මම පෙර කී පරිදි කටයුතු කරපු ආකාරයන්ට සාක්ෂි. උදාහරණයකට මම [URL]http://thripitaka.org/[/URL] යන තැන ථෙරවාද ත්‍රිපිටකය අන්තර්ජාලයට එක් කරනවා. මම [URL]http://www.trekmentor.org/si[/URL] යන තැන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් සොයා ගැනීමට සහ සැසඳීමට පහසු වෙන්න කටයුතු කරනවා. මම [URL]http://www.trekmentor.com/si/daham/talks[/URL] යන තැන මමත් ධර්මය දේශනා කර අන් අයට බෙදා දෙනවා. මම [URL]http://www.trekmentor.com/si/enlighten[/URL] යන තැන ධර්මය සහ විනය මතු වන පරිදිත් අධර්මය සහ අවිනය යට යන පරිදිත් වරදවා පිළිපන් අය නිවැරදි බවට පමුණුවනු පිණිසත් උපක්‍රම යොදා තිබෙනවා. මම මාවම නිවැරදි කරමින් අන් අයවත් නිවැරදි කරමින් කටයුතු කරනවා. මේවා සත්‍ය වශයෙන්ම සිදුව ඇති සහ සත්‍ය වශයෙන්ම දැනටත් සිදුවන දේවල්. මේ ආකාරයටමයි මම ඉදිරියටත් ක්‍රියා කරන්නේ. ඉතින් මම මේ සැබැවින්ම කර ඇති සහ කරගෙන යන යහපත් සත්‍ය කාරනාවල් දකින හිස් පිරිසට මගේ වැරදි දක්වන්න ඊට වෙනස් සාක්ෂි නැහැ. ඊට වෙනස් සාක්ෂි නොදකින ඔවුන් හැකි නම් මම කරන දේට උපකාර කරනවා වෙනුවට මට අභූත දොස් පැවරීම් කරනවා. සත්‍ය වශයෙන් මා කෙරේ විද්‍යාමාන වන කාරනාවන් තිබියදී ඔවුන් මට පවසන්නේ මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. සම්බුද්ධ සාසනයේ උපකාරයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ඉපයීම අනුහස් කර ඇති පිරිස් ඉන්නවා. ධර්මය සහ විනය ඉස්මතු වූ විට එවන් බත් බැළයින්ට අන් අයට අධර්මය සහ අවිනය දෙසමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපයන්න ඇති අවස්ථා නැතිව යනවා. ඉතින් ඒ බත් බැළයින් ධර්මය සහ විනය ඉස්මතු වන විට ඔවුන්ට නැතිවන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ගැන හිතමින් සුසුම් හෙළනවා, දුක් වෙනවා, තමන්ට නැති වන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පවත්වාගන්න උත්සාහ ගන්නවා. එවන් බත් බැළයින්ගේ ස්වභාවය තමයි ධර්මය සහ විනය මතු වන විට කවර ආකාරයන්ගෙන් හෝ එහි දොස් දැකීම. ධර්මය සහ විනය මතු වීමම උතුම් ලෙස සලකා කටයුතු කරන්න ඒ බත් බැළයින් කැමති නැහැ. ඒ නිසා පවතින අධර්මය සහ අවිනය දිගටම පැවතීමට හෝ තව තව අධර්මය සහ අවිනය පැතිරවීමට ඒ බත් බැළයින් කටයුතු කරනවා. නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. බත් බැළයින් අධර්මය සහ අවිනය ප්‍රභල වීමටත් ධර්මය සහ විනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා බත් බැළයින් ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන්ට ධර්මය සහ විනය මතු වීමම ඔවුන්ගේත් හිත සුව පිණිස හේතු වෙනවා යැයි හිතෙන්නේත් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය අනුහස් කොට එය රැකගන්න කටයුතු කරන ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ට යහපතක් වන බව හැඟෙන්නේ නැහැ. හිස් පුද්ගලයින්ගේ තවත් ස්වභාවයක් තමයි ධර්මය සහ විනය දන්නා බවටත් දොස් තැබීම. ඔවුන් බොහෝ විට දොස් තබන්නේ ධර්මය සහ විනය ගැන නිවැරදිව කතා කරන පුද්ගලයින් ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක් ධර්මය සහ විනය ගැන කතා කරන බව දක්වමින්. යම් පුද්ගලයෙක් ත්‍රිපිටක ධර්මය සහ විනය දරාගෙන සිටිනවානම් සහ එම පුද්ගලයා එම ධර්මයට සහ විනයට අනුව කටයුතු කරනවානම් එම පුද්ගලයා දහම් අවබෝධය පමා උවත් දහම් දරාගෙන සිටීම සහ ඊට අනුව කටයුතු කිරීම නිසා තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එවන් අයවත් පැසසීමයි සුදුසු. සමහර හිස් පුද්ගලයින් මටත් දොස් කියනවා මම ධර්මය සහ විනය ගැන කතා කරන්නේ සහ ඊට අනුව කටයුතු කරන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක්ය, මට ඉන් මතු අවබෝධයක් නැතිය කියා. එවන් සමහර දොස් පැවරීම් වලදී නිවැරදි ධර්මය සහ විනය යැයි හිතාගෙන ඒ හිස් පුද්ගලයින් ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ධර්මයට සහ විනයට ප්‍රතිවිරුද්ධ ලෙස විස්තර කර ඇති කරුණු. ඒ හිස් පුද්ගලයින් ත්‍රිපිටකයේ ලියවිලා තියෙන දේවත් සමහර විට දන්නේ නැහැ. ඉතින් තමන් හිතා ගත්ත මනස්ගාත ගෙන හැර දක්වමින් ඒ මනස්ගාත ධර්මය සහ විනය යැයි දැඩිව ගෙන කටයුතු කරන පුද්ගලයින්ට නිවැරදි දේ මෙය යැයි මම කොහොම අවබෝධ කරවන්නද? මම අන් අයට ත්‍රිපිටක ධර්මය හදාරන්න, අනුත්තර විද්‍යාවන් පසක් කරන්න ත්‍රිපිටකයේ ඇති ධර්මය සහ විනය උපකාරී වෙනවා, ත්‍රිපිටක ධර්මය විකෘති කරන්න එපා යැයි පවසන්නේත්, හැකි උපරිමයෙන් ඒ ත්‍රිපිටක ධර්මය අනුසාරයෙන්ම අන් අයටත් දහම් අවබෝධ කරවන්න උපකාර කරන්නේත්, මුලින් සඳහන් කල අරමුණු සපුරා ගැනීම සඳහාත්, එම සඳහන් කල පරිදි ක්‍රියා කරන්නේත් ත්‍රිපිටකය කියවා ඒ ලැබූ දැනුම හේතුවෙන් තමන් ගැන මහත්වයෙන් හිතාගෙන නොවෙයි. නමුත් සමහර හිස් පුද්ගලයින් මාව අන් අයට ගෙන හැර දක්වන්න උත්සාහ කරන්නේ මම මා ගැන මහත්වයෙන් හිතාගෙන ඉන්නා අයෙක් හැටියට. ඒ හිස් ප්‍රකාශ ඔප්පු කරගන්න ඔවුන්ට සාධක හැබෑවටම නැති නිසා ඔවුන් මම මානයෙන් මත් වූ අයෙක් හැටියට අන් අයට දක්වන්න සාධකයක් ලෙස භාවිතා කරන්නේ මා විසින් ත්‍රිපිටක ධර්මය සහ විනය බහුල ලෙස අන් අයට ගෙන හැර දැක්වීම. ඒ සමහර හිස් පුද්ගලයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකම දෙයක් හැටියට ගෙන හැර දක්වා මම මානයෙන් මත් වූ අයෙකු යැයි අන් අයට ගෙන හැර දක්වන්න බොහෝ උත්සාහ ගන්නවා. එවන් පුද්ගලයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක දෙකක් බව වටහා ගන්න තරම් සාමාන්‍ය පමණකවත් බුද්ධියක් නැහැ නොවැ. තවත් සමහර බත් බැළයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකක්ම ලෙසට වරදවා පෙන්වමින් අන් අය නොමඟ යවා තමයි ධර්මය සහ විනය දුබල කිරීමටත් අධර්මය සහ අවිනය ප්‍රභල කිරීමටත් මහත් උත්සාහයක් ගන්නේ. ඉතින් එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බවින් මත්තෙහි ඇති ධර්ම ප්‍රතිවෙධ කිරීම නම් දුෂ්කරයි. එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කල අය මේ විය යුතු යැයි අනුමානයෙන් හිතා ගැනීමත් දුෂ්කරයි. ඒ ඔවුන් ත්‍රිපිටක ධර්මය දන්නා බවත් මානයක් ලෙස සලකා කටයුතු කරන නිසා. ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කරන අය දකිනවා ප්‍රතිවෙධ කරන ලද දේ ත්‍රිපිටකයේ එපරිද්දෙන්ම මනා සේ විස්තර කර තිබෙන බව. ඉතින් එවන් විශ්වාසයක් ඇති වූ විට අන් අයට නිවැරදි ධර්මය සහ විනය ලෙස ත්රිපිටකයේම ඇති කරුණු ගෙන හැර දැක්වීම තරම් පහසු දෙයක්, සුදුසු දෙයක් සහ වටිනා දෙයක් තවත් කොයින්ද? මමත් එපරිද්දෙන්ම සලකා ත්‍රිපිටකයේ ඇති කරුණු වෙතම අන් අයව යොමු කරනවා. එසේ මනා දෙයටම යොමු වන අයට කුමක් නිසා වරදින්නද? අසත්පුරුෂ පුද්ගලයින්ගේ මම දුටු ස්වරූපයක් තමයි පුද්ගලයින්ගේ ඇති ගුණ නැති ලෙසට අන් අයට ගෙන හැර දැක්වීම. ඒ සඳහා කූට උපක්‍රම ඔවුන් යොදා ගන්නවා. ඊට උපමාවක් දිය හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදන්න ගස් කපන්න පොරොවක් සොයනවා යැයි හිතන්න. අසත්පුරුෂයාගේ ස්වරූපය තමයි ඒ පාලම සාදන්න ගස් කැපීම පිණිස පොරොවක් සොයන පුද්ගලයා යම් අයෙක් මරන්න පොරොවක් සොයනවා යැයි අන් අයට ගෙන හැර දැක්වීම. ගස් කපන්න යන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා යම් අයෙක්ව මරන්න යනවා ලෙස. ගස් කපන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා සොබා දහම විනාශ කරන්නෙකු ලෙස. පාලම සාදන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා අනිත් අයට දිය පහරින් බැහැලා යන්න තියෙන තැන නැති කරලා දාපු පුද්ගලයෙකු ලෙස. පාලම සෑදූ විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයාට ලී වලින් නොව යකඩ කොන්ක්‍රීට් වලින් පාලම සාදන්න තිබුනා ලෙස. ඒ තමයි අසත්පුරුෂ ස්වභාවය. සත්පුරුෂ පුද්ගලයින් ඊට වෙනස්. පෙර උපමාවට අනුව මෙසේ සිතයි හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදනන් ගස් කපන්න පොරොවක් සොයනවා නම් අන් සත්පුරුෂයෝ පොරොවක් හරි ඊටත් වඩා වැඩේ පහසු කරන උපකරණයක් සොයා දෙන්න යුහුසුළු වෙනවා. පුළුවන් නම් ලී හොයලාම දෙනවා. පුළුවන් නම් යකඩ කොන්ක්‍රීට් වලින් පාලම ඉදිකිරීමට උපකාර කරනවා. පාලම සෑදූ විට තමන්ටත් අන් අයටත් ඉන් ඇති ප්‍රයෝජනය දැක සතුටට පත්වෙනවා. පාලම සාදන්න සිතූ, ඊට මුල්ව කටයුතු කල කෙනාටත් ස්තුතියි කරනවා. තමනුත් පාලම සැදීමට උපකාර කලා යැයි සිහි කරලාත් සතුටු වෙනවා. ඒ තමයි සත්පුරුෂ ස්වභාවය. නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන් කටයුතු කරන්නේ අන් අය ගැරහීමම උතුම්ය යන අදහසින් නොවෙයි. ඔවුන් සුදුසු විටෙක සුදුසු පරිද්දෙකින් ගැරහිය යුත්තාව ගරහනවා, පැසසිය යුත්තාව පසසනවා. ඒ ධර්මය සහ විනය ප්‍රභල වීමටත්, අධර්මය සහ අවිනය දුබල වීමටත්, ගැරහීම සහ පැසසීම කරන අයගේ අභිවෘද්ධියටත්, ගැරහීම සහ පැසසීම ලබන අයගේ අභිවෘද්ධියටත්, අන් අයගේ අභිවෘද්ධියටත් එසේ ගැරහීම සහ පැසසීම හේතු වන කාරණාවන් නිසා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom